යහපාලනේ

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    එහෙමයි කියලා පොනිල්ට ඡන්දේ දෙන්නැ බන්
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මරුසිරා;18726206 said:
    දැන් යහපාලානේ අයිතිය කාටද ? මයිත්රීටද නැත්නම් රනිල්ටද ?:baffled::oo:

    munge theorya anuwa ranita.:lol::lol:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් දැන් කෙනා බොරැ රගපෑමක් නේ කරන්නෙ.. වැඩ කරන එකෙක් නන් මේ schedule flight වල යන්න ඉන්නවද?

    ලෝකෙ ඔක්කොම වගේ රටවල රටේ නායකයාට යන්න ‍එන්න විරතක් නෙමේ සමහර රටවල කැබිනට් එකේ උන්ටත් යන්න එන්න වෙනම විශේශ ප්ලේන් දීලා තියෙන්නෙ රස්සාවෙ බරපතලකම නිසයි...

    ඕකනේ වහල්කම ඉහටත් උඩින් :lol::lol::lol:......ඇයි උඹ හිතන්නේ වැඩක් කරන්න නම් තමන්ටම වෙන් කරගත්ත flight එකක යන්නම ඕනේ කියලද? sheduled flight එකක ගිහින් වැඩක් කරගන්න බෑ කියලද?:rofl:......මහින්දයා වගේ සනුහරේ පිරිවරාගෙන ගියේ නැත්තම් උඹලගේ බඩවල් පිරෙන්නේ නෑ ඒකයි හේතුව :lol:

    ඔව් ලෝකේ පෝසත් රටවල එහෙම තියනවා ලංකාවත් සෑහෙන්න පෝසත් රටක්නේ නේද බයියෝ? ශ්‍රීලන්කන් එක සැහෙන්න ලාබ එහෙමත් ලබනවනේ ඉතින් එකක් අරන් ගියාට මොකද නේද?:lol:
     
    Vidane.Jr

    Active member
  • May 4, 2015
    303
    78
    28
    එහෙමයි කියලා පොනිල්ට ඡන්දේ දෙන්නැ බන්. :)
    2Jp927d.gif
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඕකනේ වහල්කම ඉහටත් උඩින් :lol::lol::lol:......ඇයි උඹ හිතන්නේ වැඩක් කරන්න නම් තමන්ටම වෙන් කරගත්ත flight එකක යන්නම ඕනේ කියලද? sheduled flight එකක ගිහින් වැඩක් කරගන්න බෑ කියලද?:rofl:......මහින්දයා වගේ සනුහරේ පිරිවරාගෙන ගියේ නැත්තම් උඹලගේ බඩවල් පිරෙන්නේ නෑ ඒකයි හේතුව :lol:

    ඔව් ලෝකේ පෝසත් රටවල එහෙම තියනවා ලංකාවත් සෑහෙන්න පෝසත් රටක්නේ නේද බයියෝ? ශ්‍රීලන්කන් එක සැහෙන්න ලාබ එහෙමත් ලබනවනේ ඉතින් එකක් අරන් ගියාට මොකද නේද?:lol:

    වැඩක් කරගන්න ඕනි නන් නෙමේ මනුස්සයෝ වැඩ ගොඩක් තියෙන ජනාධිපති කෙනෙකුට ඔය sheduled flight වල ගිහින් වැඩ කරන්න බැරි බව වැඩකරන ඕනි එකෙක් දන්නවා. වැඩක් නැතිව නිකන් ඉන්න එකෙක්ට නන් ඉතින් sheduled flight එකක නෙමේ ඔිනි නන් sheduled flight එක එන කන් පැය 2-3 කලින් උනත් ගිහින් එයාපෝර්ට් එහෙක හිටිය හැකි. :lol::lol::lol:

    ප්ලේන් එකක ගාන ගැනවත් දැනගෙනද මේ පෝසත් රටවල් ගැන කතා කරන්නේ.... මොකද අපිට එයාපෝස් වන් වගේ ඒවා ඔිනිද? නිකන් පලයන් බන් යන්න.....
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    ඔය පබයව කවුද බන් ගණන් ගන්නේ? බලපන්කෝ හැටි.වේල් දෙකතුනක් කාල නෑ වගේ.හුලගක් හයියෙන් හැමුවත් ගහගෙන යන සයිස්.

    නාමික ජනාදිපති එහෙම යනකොට රාජිත ඇමති යනවා බිස්නස් ක්ලාස් එකේ.යහපාලන ආශ්චර්ය.

    typical Sri lankan.
    කඳයි බඩයි බලා කතිරය ගැසීම.

    note:-

    වැඩවසම් සමාජයකක ගති ලක්ෂණ තමා තවම ලංකාවේ තියෙන්නේ.
    මිනිහෙක් පාර්ලිමේන්තු යන්නේ මොකටද කියල ගොඩක් එවුන්ට අදහසක් නැහැ.
    ඇත්තටම දුකයි.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඉතින් දැන් කෙනා බොරැ රගපෑමක් නේ කරන්නෙ.. වැඩ කරන එකෙක් නන් මේ schedule flight වල යන්න ඉන්නවද?

    ලෝකෙ ඔක්කොම වගේ රටවල රටේ නායකයාට යන්න ‍එන්න විරතක් නෙමේ සමහර රටවල කැබිනට් එකේ උන්ටත් යන්න එන්න වෙනම විශේශ ප්ලේන් දීලා තියෙන්නෙ රස්සාවෙ බරපතලකම නිසයි...

    පුහ්හ්හ්!! :lol: :lol:
    ඒකට අපේ රටේ නෙහ්?
    අර එකෙක් හොටෙල් කාමරේක බැල්කනියකින් මාරු වෙනවා වගේ වැඩ නෙහ්?​

    ඇත්ත කියපන් උඹ මහින්දගේ චන්ද කඩනවා නේ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පුහ්හ්හ්!! :lol: :lol:
    ඒකට අපේ රටේ නෙහ්?
    අර එකෙක් හොටෙල් කාමරේක බැල්කනියකින් මාරු වෙනවා වගේ වැඩ නෙහ්?​

    ඇත්ත කියපන් උඹ මහින්දගේ චන්ද කඩනවා නේ?

    මෙහෙමනේ මචන්... මෝඩයකුට අර තියෙන්නෙ හද කියල ඇගිල්ලෙන් පනේනුවාම මෝඩයා බලන්නෙ අැගිල්ල දිහාලු..... :):)
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ȜMA X;18726162 said:
    එහෙමයි කියලා පොනිල්ට ඡන්දේ දෙන්නැ බන්. :)

    ඔය පබයව කවුද බන් ගණන් ගන්නේ? බලපන්කෝ හැටි.වේල් දෙකතුනක් කාල නෑ වගේ.හුලගක් හයියෙන් හැමුවත් ගහගෙන යන සයිස්.

    නාමික ජනාදිපති එහෙම යනකොට රාජිත ඇමති යනවා බිස්නස් ක්ලාස් එකේ.යහපාලන ආශ්චර්ය.

    :lol::lol::lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වැඩක් කරගන්න ඕනි නන් නෙමේ මනුස්සයෝ වැඩ ගොඩක් තියෙන ජනාධිපති කෙනෙකුට ඔය sheduled flight වල ගිහින් වැඩ කරන්න බැරි බව වැඩකරන ඕනි එකෙක් දන්නවා. වැඩක් නැතිව නිකන් ඉන්න එකෙක්ට නන් ඉතින් sheduled flight එකක නෙමේ ඔිනි නන් sheduled flight එක එන කන් පැය 2-3 කලින් උනත් ගිහින් එයාපෝර්ට් එහෙක හිටිය හැකි. :lol::lol::lol:

    ප්ලේන් එකක ගාන ගැනවත් දැනගෙනද මේ පෝසත් රටවල් ගැන කතා කරන්නේ.... මොකද අපිට එයාපෝස් වන් වගේ ඒවා ඔිනිද? නිකන් පලයන් බන් යන්න.....

    අනේ උඹ වගේ මෝඩ වහලෙක් :lol::lol::lol: එතකොට දැන් scheduled flights වල යන්නේ වැඩක් නැතිව නිකන් ඉන්න එවුන්? එහෙමද? උඹලගේ වගේ උපන් ගෙයි වහල්ලුන්ට ස්වාමියා පූක්ෂණය කරලා ගියත් සැපයි තමයි :lol:

    මහරජා ලොකුම ප්ලේන් එකක් අරන් කොල්ලයි බල්ලයි පටවගෙන ගියාම මුං TV එකෙන් බලලා ස්වයන්වින්දනේ යෙදෙනවා :rofl: මහලොකුවට පුරවන් ගිහින් වැඩක් උනා නම් එත් කමක් නෑ අන්තිමට ඉතුරු උනේ ස්වාසිලන්තේ වෙඉතරයි :lol:

    උඹ මහින්දයා ප්ලේන් අරන් ගිය නිසා වෙච්ච වියදමවත් දැනගෙනද කතා කරන්නේ? අවුරුදු තුනට මිලියන 785ක්.......ලැජ්ජා වෙයන් පිරිමියෙක් වෙලා ඉපදිලත් කොන්දක් නැත වීම ගැන
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Rajapaksa’s sky jack of Sri Lankan flights : Rs 785M for three years

    Former President, Mahinda Rajapaksa, spent more than Rs. 785 million within three years to charter SriLankan Airlines aircraft for his visits abroad, documents obtained by the Sunday Times show. The airbuses would often remain idle in various airports until Mr Rajapaksa finished his tours. SriLankan has billed his office a total of Rs 785,079,185 for 90 aircraft movements in 2012, 2013 and 2014. This figure does not reflect other multiple costs such as crew accommodation. These expenses were often met by Sri Lanka’s diplomatic missions abroad.

    Mr Rajapaksa usually flew on one of two Airbus A340s owned by SriLankan. Their registration numbers are 4R-ADG(a 243-seater) and 4R-ADE (a 299-seater). These long-haul aircraft are the largest the company operates. The respective airbus would be unavailable to other paying passengers whenever Mr. Rajapaksa HIRED it. This could mean several days.

    The most expensive excursion recorded within the three years—in terms of aircraft usage alone—are Mr Rajapaksa’s trips in June 2012 to Lisbon in Portugal, Havana in Cuba, Rio de Janeiro in Brazil and Johannesburg in South Africa. The expenses are estimated at Rs. 98,270,460 or nearly Rs. 100 million.

    The plane left for Lisbon on June 15. It later dropped Mr Rajapaksa in Havana and returned to Colombo. It then departed from Colombo to Rio de Janeiro, where the former President was attending the United Nations Conference on Sustainable Development – and to where he most likely took a commercial flight; ferried him to Johannesburg and came back to Colombo by June 24. That same month, Mr Rajapaksa also chartered flights to Bangkok and London. Five months later, SriLankan Airlines HIRED out the 4R-ADG for another elaborate journey. It flew Mr Rajapaksa to Astana, the capital of Kazakhstan, on November 19. After two days on the ground, the plane took him to Dubai. From there, the former President boarded a commercial flight for a private visit to Baltimore in the United States. The aircraft returned from Dubai to Colombo on November 22. It went back to Dubai on November 27 to pick up Mr Rajapaksa, who was en route from Baltimore, and deposited him in Colombo on the same day.

    In March 2013, the 4R-ADG was chartered for the inaugural flight to Mattala Rajapaksa International Airport. That journey only cost the former President’s office a modest Rs. 1,780,800. But June 2014 was another busy month. Mr Rajapaksa flew to Cape Town in South Africa and to Santa Cruz in Bolivia before returning to Colombo. A few days later, he visited Male in the Maldives and the Seychelles, all on chartered flights. The total cost of those excursions was Rs. 76,600,084.

    Mr Rajapaksa even chartered a plane for his trip in December 2014 to Tirupati, in South India. Not long after calling a snap presidential election, he flew there to offer prayers at the famous Lord Venkateswara Temple. The cost – Rs. 3,916,836. The bill remains unsettled. He lost his re-election bid not long afterwards.

    Another invoice of Rs. 44,195,550 for Mr Rajapaksa’s visit in October 2014 to Rome and the Vatican in Italy has also not been paid, along with a bill of Rs. 28,816,590 for trips in November 2014 to Kathmandu in Nepal and Male in the Maldives. Most other dues have been settled while he was in office.

    SriLankan’s costing for these HIRES do not take into account excessive delays caused by VVIP movements at Bandaranaike International Airport (BIA). Nor do they account for flight transfers missed by other paying passengers as a result of these interruptions.

    That was not all. Whenever the former President took one large aircraft out of circulation, a multitude of other SriLankan flights had to be adjusted to carry out the operations the missing plane had been SCHEDULED fly. Millions of rupees were lost by the national carrier.

    Between December 8 and 20, no less than 45 SriLankan Airlines flights were delayed “due (to) unavailability of ADG due special ops”. This is plainly stated in the company’s official ‘Delay Analysis for December 2013’, a copy of which was obtained by the Sunday Times. “ADG” is a reference to 4R-ADG.

    The majority of these, or 37 flights, were late exiting Colombo. However, operations out of several other airports were also disrupted. They are Guangzhou and Shanghai in China, Moscow in Russia, Doha in Qatar, Dubai in the UAE, London in Britain, Chennai in India, and Male in the Maldives. Within those 12 days alone, 72 hours were lost off flight schedules as a result of one aircraft being HIRED FOR the use of one VVIP and his teams.

    The reasons cited include “A/C (aircraft) changed due to unavailability of ADG due (to) special ops”; “Late boarding due (to) remote bay ops due (to) VVIP movement”; “UL563 delayed due (to) unavailability of ADG due (to) special ops”; and “Insufficient G/T (ground time) for Rotation due (to) unavailability of ADG due (to) special ops”; and so on.

    In June 2014, the situation was much worse. That month, 59 SriLankan flights experienced disruptions after the 4R-ADE was reserved to cart Mr Rajapaksa around. He visited Cape Town in Johannesburg, Santa Cruz in Boliva, Male in the Maldives and the Seychelles. According to the ‘Delay Analysis for June 2014’, also seen by the Sunday Times, there were lags in Colombo, Guangzhou and Shanghai in China, Mumbai and Chennai in India, Dammam and Riyadh in Saudi Arabia, Kuwait City in Kuwait, and Male in the Maldives.

    From June 11 to 30, 19 hours were lost off the flight SCHEDULES. The many reasons cited include “Unavailability of ADE due (to) special ops”; “Late boarding due (to) VVIP movement”; “Late departure due (to) VVIP movement”; and a large number of “aircraft rotations” arising from “unavailability of ADE due (to) special ops”.

    “The flight SCHEDULE is planned according to the number of aircraft available,” a senior pilot explained. He did not wish to be named. “When one is pulled out, the airline must turn planes around with minimum time, or as quickly as possible, to make up for the flights that the missing aircraft was slotted to do.”

    “If, by chance, there is a technical issue or some other delay on one of the aircraft that are in service, everything piles up and it is difficult to catch up because we are minus an airplane,” he said. “It continues till the aircraft is brought back or a flight is cancelled to make good for lost time.”

    Mr Rajapaksa was known to take inflated delegations on some of his visits. But they were rarely large enough to fill the planes. “There were a lot of empty seats,” said an official who had been on board one of these flights. On excursions that took several days, SriLankan was also forced to forfeit the services of pilots and cabin crew that travelled with the former President. They were handpicked for these assignments.

    Source : http://www.sundaytimes.lk/150719/news/rajapaksas-sky-jack-of-sri-lankan-flights-rs-785m-for-three-years-157392.html
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ උඹ වගේ මෝඩ වහලෙක් :lol::lol::lol: එතකොට දැන් scheduled flights වල යන්නේ වැඩක් නැතිව නිකන් ඉන්න එවුන්? එහෙමද? උඹලගේ වගේ උපන් ගෙයි වහල්ලුන්ට ස්වාමියා පූක්ෂණය කරලා ගියත් සැපයි තමයි :lol:

    ප්රස්නය මුලින් තෙරැන් අරන් හිටපන්....

    මහරජා ලොකුම ප්ලේන් එකක් අරන් කොල්ලයි බල්ලයි පටවගෙන ගියාම මුං TV එකෙන් බලලා ස්වයන්වින්දනේ යෙදෙනවා :rofl: මහලොකුවට පුරවන් ගිහින් වැඩක් උනා නම් එත් කමක් නෑ අන්තිමට ඉතුරු උනේ ස්වාසිලන්තේ වෙඉතරයි :lol:

    අන්තිමට ස්වාසිලන්තෙ විතරක් නෙමේ බන් චීනෙත් ඉතුරැ උනා.... :):)

    උඹ මහින්දයා ප්ලේන් අරන් ගිය නිසා වෙච්ච වියදමවත් දැනගෙනද කතා කරන්නේ? අවුරුදු තුනට මිලියන 785ක්.......ලැජ්ජා වෙයන් පිරිමියෙක් වෙලා ඉපදිලත් කොන්දක් නැත වීම ගැන

    මට මගේ රට වටින්නෙ මිලියන 785 නෙමේ බන්. මිලියන 785 නිසා මම රට පාවා දෙන්නෙ නෑ. සොරි. කොන්ද නෙමේ මොක ගියත් ඒක එච්චරයිි.... :):)
     
    Destruction Brewed By The Historic Bond Scam
    July 27, 2015 | Filed under: Colombo Telegraph,Opinion,Sri Lanka Parliamentary Elections 2015 | Posted by: COLOMBO_TELEGRAPH
    Share
    By Dhanusha Pathirana –

    Dhanusha Pathirana
    Dhanusha Pathirana
    Accepting bids at a yield of 12.5% for 30 year government bonds while the market rate was nearly 300 basis points below the accepted yield caused a far greater destabilizing impact on the economy as a whole which went firmly under the radar of both economic commentators and politicians who raised the issue at public forums.

    It is common knowledge that the artificially higher yield offered to Perpetual Capital (pvt) ltd by the Central Bank of Sri Lanka effectively reduced the market value of the paper claims of the already existing bond holders by approximately 25% – 30%, temporarily, until the market readjusted itself to reflect reality which it generally believes in. It was a case where the general interest of the capitalist class was sacrificed to entertain that of a particular by the state. Nevertheless, this temporary reduction of market value of the entire government bond market in Sri Lanka is causing a far greater destructive effect that’s long lasting on country’s external stability and ultimately its level of foreign indebtedness as a whole. This is so given that the sense of instability triggered within market forces following the fraudulent bond deal caused the foreign holders of Sri Lankan government bonds to withdraw its bond investments out of the country at an alarming rate.

    The Central Bank Governor - Arjuna Mahendran
    The Central Bank Governor – Arjuna Mahendran
    At the start of the year foreign ownership of government bonds was LKR 457 billion amounting to 11.4% of the total stock. The figure remained almost unchanged at LKR 456 billion that was 11.1% of the total till 18th February 2015. However, following the historic bond deal, the figure now stands at LKR 408 billion, indicating a foreign outflow of nearly LKR 50 billion and a reduction of the foreign holdings of government bonds by as much as 11% since March 2015. The bond deal in its turn triggered a flight of foreign capital from Sri Lanka’s government bond market that is of an economically lethal magnitude. The tormenting effect of a foreign outflow of this scale on external stability of country’s economy is indisputable and furthermore is economically long lasting.

    The out flow directly depletes the foreign reserves of the country crippling the already unstable external balance of the economy. It causes the rate of exchange to depreciate and domestic interest rates to rise and as a result, compels monetary authorities to borrow even more from foreign sources to counteract these destructive forces let loose by the bond deal. The recent currency swaps made with Indian Central Bank and borrowing over USD two billion through international sovereign bonds by Sri Lanka’s Central Bank were partly instigated by the foreign out flow which gathered pace as a result of the historic bond scam. As it is now apparent the process escalates the all ready humongous foreign indebtedness of Sri Lanka and depletes her foreign reserves throwing the country further down the path of insolvency. It is absolutely fascinating that such an outcome was brought about together with the involved business interest, by the Central Bank of Sri Lanka at a time where country’s exports receipts are depleting and the deficit in the trade account is growing large enough to swallow up the value of domestic wages to the point of extinction.

    මෙන්න යහපාලන බැඳුම්කර හොරකම නිසා වෙච්ච තවත් පාඩුවක් රටට බිලියන 50 විදේශ ආයෝජනයන් රටට අහිමි වෙලා පෙබරවාරි 18 න් පස්සේ! තවත් කට ඇරලා මුන් යහපාලනය ගැන කතා කරනවා නේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ප්රස්නය මුලින් තෙරැන් අරන් හිටපන්....

    අන්තිමට ස්වාසිලන්තෙ විතරක් නෙමේ බන් චීනෙත් ඉතුරැ උනා.... :):)

    මට මගේ රට වටින්නෙ මිලියන 785 නෙමේ බන්. මිලියන 785 නිසා මම රට පාවා දෙන්නෙ නෑ. සොරි. කොන්ද නෙමේ මොක ගියත් ඒක එච්චරයිි.... :):)

    ඔව් උඹත් ඉස්සල්ල ප්‍රශ්නේ තේරුම් අරන් හිටපන් :lol: ඩීල් දාපු චීනෙයි ස්වාසිලන්තෙයි නේද ඉතුරු උනේ අන්තිමට :rofl: ඕක කරන්නද බං ප්ලේන් පිටින් අරන් ගියේ?:rofl:

    ආ ගුනේ උඹ එතකොට කියන්නේ scheduled flights වල ගියාම රට පාවාදීමක් වෙනවා කියලද?:rofl: උඹට නම් සිරාම අවුලක් තියනවා :lol:
     
    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    ප්රස්නය මුලින් තෙරැන් අරන් හිටපන්....

    අන්තිමට ස්වාසිලන්තෙ විතරක් නෙමේ බන් චීනෙත් ඉතුරැ උනා.... :):)

    මට මගේ රට වටින්නෙ මිලියන 785 නෙමේ බන්. මිලියන 785 නිසා මම රට පාවා දෙන්නෙ නෑ. සොරි. කොන්ද නෙමේ මොක ගියත් ඒක එච්චරයිි.... :):)

    :):):):)
     
    ඔව් උඹත් ඉස්සල්ල ප්‍රශ්නේ තේරුම් අරන් හිටපන් :lol: ඩීල් දාපු චීනෙයි ස්වාසිලන්තෙයි නේද ඉතුරු උනේ අන්තිමට :rofl: ඕක කරන්නද බං ප්ලේන් පිටින් අරන් ගියේ?:rofl:

    ආ ගුනේ උඹ එතකොට කියන්නේ scheduled flights වල ගියාම රට පාවාදීමක් වෙනවා කියලද?:rofl: උඹට නම් සිරාම අවුලක් තියනවා :lol:

    දැන් එතකොට මෙතන යහපාලනය නිසා රටට නැති වෙච්ච බිලියන 50 උඹට වටින්නේ නැද්ද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් උඹත් ඉස්සල්ල ප්‍රශ්නේ තේරුම් අරන් හිටපන් :lol: ඩීල් දාපු චීනෙයි ස්වාසිලන්තෙයි නේද ඉතුරු උනේ අන්තිමට :rofl: ඕක කරන්නද බං ප්ලේන් පිටින් අරන් ගියේ?:rofl:

    ආ ගුනේ උඹ එතකොට කියන්නේ scheduled flights වල ගියාම රට පාවාදීමක් වෙනවා කියලද?:rofl: උඹට නම් සිරාම අවුලක් තියනවා :lol:

    නෑ scheduled flights වල ගියාම රට පාවාදීමක් වෙන්නේ නෑ...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    දැන් එතකොට මෙතන යහපාලනය නිසා රටට නැති වෙච්ච බිලියන 50 උඹට වටින්නේ නැද්ද?

    හලෝ වයිෆයි ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන වීරයා :lol:

    ඔව් ඒකත් වැරදියි තමයි මොකක්ද ප්‍රශ්නේ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෑ scheduled flights වල ගියාම රට පාවාදීමක් වෙන්නේ නෑ...

    එහෙනම් අර කිව්වේ මොකක්ද රට පාවාදෙන කතාවක්?:lol::lol::lol: