Trip Help

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මචන්ලා..long weekend එකක් සෙට් උන නිසා යාලුවෝ ටිකක් එක්ක ට්‍රිපක් යන්න දාගත්ත නුවර එළියේ:P..යන්නේ බයික් වල:growl:..friday පාන්දර ගිහින් sunday හවස් වෙලා එන්න තමයි ප්ලෑන් එක:P..ඉතින් කොළබ ඉදන් යනගමන් මග දිගට බලන්න හොද තැන් ටිකකුයි ගිහින් බලන්න හොද තැන් ටිකකුයි කියපල්ලකෝ..උබල දන්න නාන්න හොද සේෆ් තැන් එහෙම තියනවා නම් කියපන්:yes:..සැහෙන්න කාලෙකින් බන් නුවර එළියේ යන්නේ..හක්ගල මල් වත්ත නම් වැඩක් වෙන එකක් නෑ..කොල්ලෝ ටික මල් බල බල ඇවිදින්න නම් කැමති වෙන්නෙ නෑ එකනම් බුදු ශුවර්..:no:
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,488
    3,720
    113
    machan bike eke oya gamana yanne nethuwa wahanayak aragena pala. seethala wedi wenakota bike padinna be oya pare. agili hiri wetenawa. anika meduma awama wangu alawangu wage penne.

    parissamen ubalta bike walama yanna one nam ...
     
    • Like
    Reactions: Mr. Shan

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    machan bike eke oya gamana yanne nethuwa wahanayak aragena pala. seethala wedi wenakota bike padinna be oya pare. agili hiri wetenawa. anika meduma awama wangu alawangu wage penne.

    parissamen ubalta bike walama yanna one nam ...
    ඒක නම් ඇත්ත තමයි බන්..එත් වාහනේක යන්න තරම් ලොකු බජට් එකක් ප්ලෑන් කලේ නෑ බන්..මේක මේ හදිස්සියේ ප්ලෑන් කරපු ට්‍රිපක්..කොටින්ම කිව්වොත් අද හවස තමයි අදහස ආවේ..කලින් පාරකුත් අපි ගියා බදුල්ලේ බයික් වල..ලොකුවට අවුල් ගියේ නෑ හැබැයි ගමන..:baffled:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,488
    3,720
    113
    ඒක නම් ඇත්ත තමයි බන්..එත් වාහනේක යන්න තරම් ලොකු බජට් එකක් ප්ලෑන් කලේ නෑ බන්..මේක මේ හදිස්සියේ ප්ලෑන් කරපු ට්‍රිපක්..කොටින්ම කිව්වොත් අද හවස තමයි අදහස ආවේ..කලින් පාරකුත් අපි ගියා බදුල්ලේ බයික් වල..ලොකුවට අවුල් ගියේ නෑ හැබැයි ගමන..:baffled:

    badulla wage newe ban nuwaraeliya.... patta sethalai. ubala haputhale ehema enakota epa wenawa. mama ude hawasa giya ekek dawas 5 ma. podi van katuwak hoyagena waren , balanna one place mama kiyannam

    1.dowa pansala.
    2demodara,
    3 diyaluma,
    4 Addison banglow
    5 dunhida,
    6 worlds end,
    7 newzealand farm.
    8 labukele,
    9 hakgola , nanna nam thanak danne ne.
    10 food city eka (meka balannath wei kattiyata ) :P
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    badulla wage newe ban nuwaraeliya.... patta sethalai. ubala haputhale ehema enakota epa wenawa. mama ude hawasa giya ekek dawas 5 ma. podi van katuwak hoyagena waren , balanna one place mama kiyannam

    1.dowa pansala.
    2demodara,
    3 diyaluma,
    4 Addison banglow
    5 dunhida,
    6 worlds end,
    7 newzealand farm.
    8 labukele,
    9 hakgola , nanna nam thanak danne ne.
    10 food city eka (meka balannath wei kattiyata ) :P
    එල මචන්..මන් අනිත් උන්ටත් කියල බලන්නම්..අපේ දෙන්නෙක් ඉන්නවා උන් දෙන්නට යන්නම ඕනේ බයික් වලලු..:no:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    එල මචන්..මන් අනිත් උන්ටත් කියල බලන්නම්..අපේ දෙන්නෙක් ඉන්නවා උන් දෙන්නට යන්නම ඕනේ බයික් වලලු..:no:

    puduma puke amaru tiyena dial dekak ne bun

    bun tripak yanne duk widina nemei ne atal ekak ganna ne

    podi wahana katuwak hire karapanko mala kunu peretakama ata arala ai yako

    ciga ekak gahagena kunuharapayak kiyagena atal eke yanwane oi
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    puduma puke amaru tiyena dial dekak ne bun

    bun tripak yanne duk widina nemei ne atal ekak ganna ne

    podi wahana katuwak hire karapanko mala kunu peretakama ata arala ai yako

    ciga ekak gahagena kunuharapayak kiyagena atal eke yanwane oi
    wadak na ban katha karala..:no::no::(
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,872
    5,425
    113
    හයිය ලනුවක් , පැච් දාගන්න මොනා හරි.. යතුරු සෙට් එකක් එහෙම අරං පලයල්ලා.