මචන්ලා..long weekend එකක් සෙට් උන නිසා යාලුවෝ ටිකක් එක්ක ට්‍රිපක් යන්න දාගත්ත නුවර එළියේ
..යන්නේ බයික් වල
..friday පාන්දර ගිහින් sunday හවස් වෙලා එන්න තමයි ප්ලෑන් එක
..ඉතින් කොළබ ඉදන් යනගමන් මග දිගට බලන්න හොද තැන් ටිකකුයි ගිහින් බලන්න හොද තැන් ටිකකුයි කියපල්ලකෝ..උබල දන්න නාන්න හොද සේෆ් තැන් එහෙම තියනවා නම් කියපන්
..සැහෙන්න කාලෙකින් බන් නුවර එළියේ යන්නේ..හක්ගල මල් වත්ත නම් වැඩක් වෙන එකක් නෑ..කොල්ලෝ ටික මල් බල බල ඇවිදින්න නම් කැමති වෙන්නෙ නෑ එකනම් බුදු ශුවර්..

Last edited: