TOYOTA AQUA 2015

Jul 28, 2015
6
5
0
වරෙල්ල වරෙල්ල අලුත් ඕප දූප කෑල්ලක් හොයාගත්තා..:rofl:

කෙටියෙන්ම කිව්වොත් dath kimbulata කෙල වෙලා.. :lol::lol:
කට්ටිය හැමෝම දන්නවනෙ දැන් දත් කිඹුලා ලඟදි Aqua එකක් ගත්ත කියල. :eek::sorry:
දන්නවනෙ කව්ද ගෙන්නුවෙ කියලත්. අපේ creed1 තමා ඉතින් වෙන කව්ද.:baffled::P

මෙහෙමයි කෙටියෙන්ම කිව්වොත් වෙලා තියෙන්නේ.
අපේ දතාගේ Aqua eka.......
ඔව් ඔව් අර Rare G grade එක, R Grade (Repaired) එකක් වෙලා බන්.:baffled::nerd:
මන් දන්නෙත් නැ බන් කොහොම උනාද කියන්න.
Capture.jpg

මෙන්න මචන් Proofs.
උබලට සැකයි නම් මන් මේ කියන දේවල් chassis number එක බලල JPN ගිහින් බලපල්ලා.:dull:
May 14 තමා bid කරලා තියෙන්නේ. Year එක 2012 June. පැත්තක්ම replace කරලා.:dull:

11815895_10203243568928836_1292978854_n.jpg

11798249_10203243577929061_78847191_n_1.jpg

11798424_10203243580649129_213438902_n.jpg

මේක උපරිම ලංකවට එනකොට ලක්ෂ 27ක් වගේ වෙන්නේ. දතාගේ ලක්ෂ 5-6ක් වතුරේ.

දැන් මන් මේ මෙච්චර වෙලා කියන්න try කලේ මචන් උබල වහනයක් ගන්නකොට මොක කිව්වත් උබල හොයල බලල වාහනේ ගනිල්ලා.
මට මෙතන creed1 එක්කවත් කාත් එක්කවත් පෞද්ගලික තරහක් නෑ.
එත් මචං එළකිරි උන් අන්දනකොට පොඩ්ඩක් නාල වරෙන්.:growl::growl:

කොහොම උනත් දතාගෙත් දත ගලවපු උන් අපේ කොහොම ගලවයිද?:frown::growl::growl:
 
creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka

    වැඩිය ලියන්නේ නැහැ කිබුල් අයියා සියල්ලම දන්නවා. සියලුම AUCTION PAPERS පෙන්වලා තමයි .ORDER කරේ. මම RARE කියලා කිවූ මේකේ තියෙන INTERIOR MODIFICATIONS . අනිත් කිසිම වැරද්දක් නැහැ. ප්‍රශ්නයක් තියෙනවා නම් කිබුලගෙන් අහන්න. BUDGET එකේ තමයි අවුල තිබුනේ.

    OPEN CHALLENGE : කාට හරි පුලුවන්නම් LAK 27 AQUA එකක් දෙන්න මම නිකන් උට AQUA එකක් දෙනවා.​

    NOTE : මම නිසා ගොඩක් අයට අවුල් වුනු විදිය මම දන්නවා.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වරෙල්ල වරෙල්ල අලුත් ඕප දූප කෑල්ලක් හොයාගත්තා..:rofl:

    කෙටියෙන්ම කිව්වොත් dath kimbulata කෙල වෙලා.. :lol::lol:
    කට්ටිය හැමෝම දන්නවනෙ දැන් දත් කිඹුලා ලඟදි Aqua එකක් ගත්ත කියල. :eek::sorry:
    දන්නවනෙ කව්ද ගෙන්නුවෙ කියලත්. අපේ creed1 තමා ඉතින් වෙන කව්ද.:baffled::P

    මෙහෙමයි කෙටියෙන්ම කිව්වොත් වෙලා තියෙන්නේ.
    අපේ දතාගේ Aqua eka.......
    ඔව් ඔව් අර Rare G grade එක, R Grade (Repaired) එකක් වෙලා බන්.:baffled::nerd:
    මන් දන්නෙත් නැ බන් කොහොම උනාද කියන්න.
    Capture.jpg

    මෙන්න මචන් Proofs.
    උබලට සැකයි නම් මන් මේ කියන දේවල් chassis number එක බලල JPN ගිහින් බලපල්ලා.:dull:
    May 14 තමා bid කරලා තියෙන්නේ. Year එක 2012 June. පැත්තක්ම replace කරලා.:dull:

    11815895_10203243568928836_1292978854_n.jpg

    11798249_10203243577929061_78847191_n_1.jpg

    11798424_10203243580649129_213438902_n.jpg

    මේක උපරිම ලංකවට එනකොට ලක්ෂ 27ක් වගේ වෙන්නේ. දතාගේ ලක්ෂ 5-6ක් වතුරේ.

    දැන් මන් මේ මෙච්චර වෙලා කියන්න try කලේ මචන් උබල වහනයක් ගන්නකොට මොක කිව්වත් උබල හොයල බලල වාහනේ ගනිල්ලා.
    මට මෙතන creed1 එක්කවත් කාත් එක්කවත් පෞද්ගලික තරහක් නෑ.
    එත් මචං එළකිරි උන් අන්දනකොට පොඩ්ඩක් නාල වරෙන්.:growl::growl:

    කොහොම උනත් දතාගෙත් දත ගලවපු උන් අපේ කොහොම ගලවයිද?:frown::growl::growl:
    විගැහින් දුවං ඇවිත් මේ ත්‍රෙඩ දාපු තුන්කාල් පයිකොට වාහන සේල් කාරයා ගේ දැන ගැනීම පිණිස....

    මම ක්‍රීඩ් ට කිව්වෙ මගෙ බජට් එක 32-33 අතර, මම ලොකුවට වාහන ෂෝ ඕෆ් කරන්න ඕන නෑ, මට අඩුවට ආර් ග්‍රේඩ් එකක් එකක් සෙට් කරපං කියලා.....

    ඌ ඒ වැඩේ තිතට කලා....

    දැන් තොට ඒකට තොගේ තුන්කාල් පයි කොටේ කසනව ද????

    අනික ගාන අඩුවට ගන්න ෂිපින්ග් ලයින්වල, නැව් වල තොගේ අම්මගෙ හොර වහෙද ඉන්නේ මේව නිකං ගෙනත් දෙන්න? වරයේ ඉන්නේ තොගෙ ගල් කොල්ලද පෝර්ට් චාජස් සහ ඩියුටි නැතුව වාහන දෙන්න???

    ලොකුම දේ, මම මේක ගත්තේ මම හම්බ කරපු සල්ලි වලින්, ඉතිං තොට කොහෙද රුදාව මම ඒක මට කැමති ඕන විදියකට වියදම් කලාට...??? ආ....

    ක්‍රීඩ් මට කලේ උදව්වක්. ඒ උදව්වට හරි නම් ම ඇත්තටම ලක්ෂයක් දෙකක් ඌට දෙන්න ඕන. මම එහෙම නං හිතන්නේ තොට තියන ප* රැදාව මොකද පිම්පියා????

    ක්‍රීඩ් නිසා තොගේ ඉහමොළ ගලවල කන වාහන බිස්නස් වලට පාඩු නං, කියන්න තියෙන්නේ අවසාන වශයෙන් මෙච්චරයි....

    වෙන වැඩ නැත්තං, ඔය තුන්කාල් පයි කොටෙන් කොහොම හරි වැලක් ඇදල හුජ්ජ කරල බිජ්ජට ගලක් තියල බුදිය ගනින්, අනුන් ගේ උවංදිරං හොයන්න එන්නෙ නැතුව වේස ගෑණියක් වගේ............

    ප.ලි.
    ඇක්වා ජී ග්‍රේඩ් සහ ඔක්ෂන් ආර් ග්‍රේඩ් නොදන්න තුන්කාල් පයි කොටෙක් සමග සංවාදයේවත් සංවාසයේවත් යෙදීමෙන් පලක් නොවේ.........
     
    - සත්‍ය ජයගනී -
     
    Last edited:

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    ඕක වෙනවා බං සමහරුන්ට මගේ වාහනේටත්.. ඒක ඉන්ටෙලිජන්ට් කී... සාමාන්‍යෙන් මාර්ච් වල එනවා අඩුයිනේ.. ඉතිං සර්විස් වලට එහෙම දැම්මහම ඒකේ ඉන්න උන් ගොඩක් වෙලාවට කී එක අතේ තියන් උඩ බිම බලනවා වාහනේට නැගලා.. වැඩේ කියන්නේ ඔටෝ මිරාජ් එකේ වැඩ කරන උනුත් එච්චරයි... :lol::lol:

    ඔටෝ මිරාජ් හොදයිද බන්.මම ගිහින් නෑ.මම care point දාන්නෙ.
    Full bodywash+underbody+wax එකට කීයක් ගන්නවද?

    උබෙ වාහනේ toyota එකක්ද?
    If yes ; උන් දාන්නෙ අර කලු පාට ඔයිල් can එකෙ එන එකද?
    can එකේ API mark එක ගහල තියනවද?
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,093
    312
    83
    විගැහින් දුවං ඇවිත් මේ ත්‍රෙඩ දාපු තුන්කාල් පයිකොට වාහන සේල් කාරයා ගේ දැන ගැනීම පිණිස....

    මම ක්‍රීඩ් ට කිව්වෙ මගෙ බජට් එක 32-33 අතර, මම ලොකුවට වාහන ෂෝ ඕෆ් කරන්න ඕන නෑ, මට අඩුවට ආර් ග්‍රේඩ් එකක් එකක් සෙට් කරපං කියලා.....

    ඌ ඒ වැඩේ තිතට කලා....

    දැන් තොට ඒකට තොගේ තුන්කාල් පයි කොටේ කසනව ද????

    අනික ගාන අඩුවට ගන්න ෂිපින්ග් ලයින්වල, නැව් වල තොගේ අම්මගෙ හොර වහෙද ඉන්නේ මේව නිකං ගෙනත් දෙන්න? වරයේ ඉන්නේ තොගෙ ගල් කොල්ලද පෝර්ට් චාජස් සහ ඩියුටි නැතුව වාහන දෙන්න???

    ලොකුම දේ, මම මේක ගත්තේ මම හම්බ කරපු සල්ලි වලින්, ඉතිං තොට කොහෙද රුදාව මම ඒක මට කැමති ඕන විදියකට වියදම් කලාට...??? ආ....

    ක්‍රීඩ් මට කලේ උදව්වක්. ඒ උදව්වට හරි නම් ම ඇත්තටම ලක්ෂයක් දෙකක් ඌට දෙන්න ඕන. මම එහෙම නං හිතන්නේ තොට තියන ප* රැදාව මොකද පිම්පියා????

    ක්‍රීඩ් නිසා තොගේ ඉහමොළ ගලවල කන වාහන බිස්නස් වලට පාඩු නං, කියන්න තියෙන්නේ අවසාන වශයෙන් මෙච්චරයි....

    වෙන වැඩ නැත්තං, ඔය තුන්කාල් පයි කොටෙන් කොහොම හරි වැලක් ඇදල හුජ්ජ කරල බිජ්ජට ගලක් තියල බුදිය ගනින්, අනුන් ගේ උවංදිරං හොයන්න එන්නෙ නැතුව වේස ගෑණියක් වගේ............

    ප.ලි.
    ඇක්වා ජී ග්‍රේඩ් සහ ඔක්ෂන් ආර් ග්‍රේඩ් නොදන්න තුන්කාල් පයි කොටෙක් සමග සංවාදයේවත් සංවාසයේවත් යෙදීමෙන් පලක් නොවේ.........

    :shocked::shocked::shocked: yako mama Assasin Creed1 nam ammapa paninawa muhudata!!!!
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    N♥K_forever;18733326 said:
    ඔටෝ මිරාජ් හොදයිද බන්.මම ගිහින් නෑ.මම care point දාන්නෙ.
    Full bodywash+underbody+wax එකට කීයක් ගන්නවද?

    උබෙ වාහනේ toyota එකක්ද?
    If yes ; උන් දාන්නෙ අර කලු පාට ඔයිල් can එකෙ එන එකද?
    can එකේ API mark එක ගහල තියනවද?

    ඔටෝ මිරාජ් එකේ ඇති හොඳක් නෑ බං.. උන් පාවිච්චි කරන කෙමිකල් ටික විතරයි ටිකක් හරි හොඳ.. පට්ට හරක් ඉන්නේ වැඩ කරන්න... එකපාරක් ඇන්ජිමට හයි ප්‍රෙශර් වතුර අල්ලන්න හැදුවා මී හරක් ටික.. :angry::angry:

    වාහනේ නිසාන් බං... කවදාවත් උන්ගෙන් ඔයිල් ගන්න එපා.. උඹ වෙනම අරන් පලයන්.. අනිත් එක ෆිල්ටරේ මාරු කරනකොට හොඳට බලපං අලුත් එකද දාන්නේ කියලා.. එකේ වැඩ කරන එවුන් පට්ට ගේම් දෙන්නේ...
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    N♥K_forever;18733326 said:
    ඔටෝ මිරාජ් හොදයිද බන්.මම ගිහින් නෑ.මම care point දාන්නෙ.
    Full bodywash+underbody+wax එකට කීයක් ගන්නවද?

    මුන්ගේ ගණන් වැඩියි මල්ලි.
    Oil change - 4800.00 (4L)
    Oil filter - 425.00
    Body wash + under wash +interior cleaning - 850.00 - 1100.00

    මෙටික යන්නේ මොකටද මුන්ට 11500 දෙන්නේ.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    ඔටෝ මිරාජ් එකේ ඇති හොඳක් නෑ බං.. උන් පාවිච්චි කරන කෙමිකල් ටික විතරයි ටිකක් හරි හොඳ.. පට්ට හරක් ඉන්නේ වැඩ කරන්න... එකපාරක් ඇන්ජිමට හයි ප්‍රෙශර් වතුර අල්ලන්න හැදුවා මී හරක් ටික.. :angry::angry:

    වාහනේ නිසාන් බං... කවදාවත් උන්ගෙන් ඔයිල් ගන්න එපා.. උඹ වෙනම අරන් පලයන්.. අනිත් එක ෆිල්ටරේ මාරු කරනකොට හොඳට බලපං අලුත් එකද දාන්නේ කියලා.. එකේ වැඩ කරන එවුන් පට්ට ගේම් දෙන්නේ...

    ඔය ඇන ගෙන තියෙන්නේ :lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය ඇන ගෙන තියෙන්නේ :lol::lol:

    නෑ.. නෑ.. මට අරින්න හම්බවුනේ නෑ උන්ට.. අපේ මල්ලි කෙනෙක්ට කෙලින්න හදලා.. ඌට වැඩේ මාට්ටු වෙලා ගේම ඉල්ලලා... කටුබැද්දේ තියෙන පොට් එකේ... තව උන්ගේ ගැරේජ් එකෙත් හෙන ගේම් යනවා.. හැබැයි ඔක්කොම ගේම් දෙන්නෙ වැඩ කරන උනුයි.. සුපවයිසර් ලයි..සුපවයිසර්ලගේ අලි පඩ තියෙන්නෙ... කන පැලෙන්න ගහන්න හිතෙනවා.. :angry:
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    ඔටෝ මිරාජ් එකේ ඇති හොඳක් නෑ බං.. උන් පාවිච්චි කරන කෙමිකල් ටික විතරයි ටිකක් හරි හොඳ.. පට්ට හරක් ඉන්නේ වැඩ කරන්න... එකපාරක් ඇන්ජිමට හයි ප්‍රෙශර් වතුර අල්ලන්න හැදුවා මී හරක් ටික.. :angry::angry:

    වාහනේ නිසාන් බං... කවදාවත් උන්ගෙන් ඔයිල් ගන්න එපා.. උඹ වෙනම අරන් පලයන්.. අනිත් එක ෆිල්ටරේ මාරු කරනකොට හොඳට බලපං අලුත් එකද දාන්නේ කියලා.. එකේ වැඩ කරන එවුන් පට්ට ගේම් දෙන්නේ...

    ඔය සිදිදියනම් මාත් අහල තියනව.පුදුම උනා උබත් මේකට යනවයි කිව්වම.
    කිරියෙ උන් දෙතුන් දෙනෙකුත් ඔය සිදිදියම කියල තබ්බ බන්

    එල එල thanku කිව්වට මචන්

    මුන්ගේ ගණන් වැඩියි මල්ලි.
    Oil change - 4800.00 (4L)
    Oil filter - 425.00
    Body wash + under wash +interior cleaning - 850.00 - 1100.00

    මෙටික යන්නේ මොකටද මුන්ට 11500 දෙන්නේ.

    හපෝ වැඩී බ්න් හොදටම

    උබල දන්න හොද තැනක් suggest කරපන්කො,කිරිබත්ගොඩ, වත්තල ,කඩවත අවටින් නම් ගොඩක් හොදයි.

    @all : උබල දන්නවද අර API සිද්දිය.
    ටොයොට ඔයිල් එක හ්දන්නෙ EXON MOBIL company එකෙන්ලු.උන්ගෙ canඒකෙ API මාක් එක එනවලු ( AMERICAN petrolium institute )ඒත් ලන්කාවෙ තියන ටොයොට ඔයිල් එකේ ඒ මාක් එක නෑ බන්.
    ඒ කියන්නෙ මේක fake ද?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    N♥K_forever;18733632 said:
    ඔය සිදිදියනම් මාත් අහල තියනව.පුදුම උනා උබත් මේකට යනවයි කිව්වම.
    කිරියෙ උන් දෙතුන් දෙනෙකුත් ඔය සිදිදියම කියල තබ්බ බන්

    එල එල thanku කිව්වට මචන්

    යාලුවෙක් ඕකේ වැඩ කරා.. ඒ කාලේ ගියා.. ඌ අයින් වුනාට පසේ එකපාරයි ගියේ.. එදායින් පස්සෙ යන්නෙ ගෙවල් ලඟ ප්ලේස් එකකට... ඔයිල්, ෆිල්ටර් අරන් ගියහම ෆුල් සර්විස් එකට යන්නෙ 1300 යි..
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    යාලුවෙක් ඕකේ වැඩ කරා.. ඒ කාලේ ගියා.. ඌ අයින් වුනාට පසේ එකපාරයි ගියේ.. එදායින් පස්සෙ යන්නෙ ගෙවල් ලඟ ප්ලේස් එකකට... ඔයිල්, ෆිල්ටර් අරන් ගියහම ෆුල් සර්විස් එකට යන්නෙ 1300 යි..

    koi hariyeda machan inne uba? :)