වරෙල්ල වරෙල්ල අලුත් ඕප දූප කෑල්ලක් හොයාගත්තා..
කෙටියෙන්ම කිව්වොත් dath kimbulata කෙල වෙලා..

කට්ටිය හැමෝම දන්නවනෙ දැන් දත් කිඹුලා ලඟදි Aqua එකක් ගත්ත කියල.

දන්නවනෙ කව්ද ගෙන්නුවෙ කියලත්. අපේ creed1 තමා ඉතින් වෙන කව්ද.

මෙහෙමයි කෙටියෙන්ම කිව්වොත් වෙලා තියෙන්නේ.
අපේ දතාගේ Aqua eka.......
ඔව් ඔව් අර Rare G grade එක, R Grade (Repaired) එකක් වෙලා බන්.

මන් දන්නෙත් නැ බන් කොහොම උනාද කියන්න.
මෙන්න මචන් Proofs.
උබලට සැකයි නම් මන් මේ කියන දේවල් chassis number එක බලල JPN ගිහින් බලපල්ලා.
May 14 තමා bid කරලා තියෙන්නේ. Year එක 2012 June. පැත්තක්ම replace කරලා.
මේක උපරිම ලංකවට එනකොට ලක්ෂ 27ක් වගේ වෙන්නේ. දතාගේ ලක්ෂ 5-6ක් වතුරේ.
දැන් මන් මේ මෙච්චර වෙලා කියන්න try කලේ මචන් උබල වහනයක් ගන්නකොට මොක කිව්වත් උබල හොයල බලල වාහනේ ගනිල්ලා.
මට මෙතන creed1 එක්කවත් කාත් එක්කවත් පෞද්ගලික තරහක් නෑ.
එත් මචං එළකිරි උන් අන්දනකොට පොඩ්ඩක් නාල වරෙන්.

කොහොම උනත් දතාගෙත් දත ගලවපු උන් අපේ කොහොම ගලවයිද?