Hard_Disk_එකේ_Data_Recover_ප්‍රශ්නයක්!
Hard disk එකේ data තියෙද්දි එකපාරක් full format කරලා,
data පුරවලා පාවිච්චි කරලා,
පස්සෙ තව පාරක් full format කරලා,
දැන් අලුත් වෙන data පුරවලා තියනවා.
මට දැන ගන්න ඕන මචන්ලා,
දෙපාරම format කරන්න කලින්, මුලින්ම තිබ්බ data දැන් ආපහු recover කරලා ගන්න පුලුවන්ද?
+++++++++++++++++++
ලොකු උදවුවක් මචන්ලා .......
පුලුවන් නම් BUMP එකකුත් දාගෙනම යන්න.....