Hard_Disk_එකේ_Data_Recover_ප්‍රශ්නයක්!

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
Hard_Disk_එකේ_Data_Recover_ප්‍රශ්නයක්!

Hard disk එකේ data තියෙද්දි එකපාරක් full format කරලා,
data පුරවලා පාවිච්චි කරලා,
පස්සෙ තව පාරක් full format කරලා,
දැන් අලුත් වෙන data පුරවලා තියනවා.

මට දැන ගන්න ඕන මචන්ලා,
දෙපාරම format කරන්න කලින්, මුලින්ම තිබ්බ data දැන් ආපහු recover කරලා ගන්න පුලුවන්ද? :sorry:

+++++++++++++++++++

ලොකු උදවුවක් මචන්ලා ....... :)
පුලුවන් නම් BUMP එකකුත් දාගෙනම යන්න..... :) :)
 
  • Like
Reactions: lkzombie

lkzombie

Well-known member
  • Feb 24, 2013
    2,591
    1,117
    113
    Hard disk එකේ data තියෙද්දි එකපාරක් full format කරලා,
    data පුරවලා පාවිච්චි කරලා,
    පස්සෙ තව පාරක් full format කරලා,
    දැන් අලුත් වෙන data පුරවලා තියනවා.

    මට දැන ගන්න ඕන මචන්ලා,
    දෙපාරම format කරන්න කලින්, මුලින්ම තිබ්බ data දැන් ආපහු recover කරලා ගන්න පුලුවන්ද? :sorry:

    +++++++++++++++++++

    ලොකු උදවුවක් මචන්ලා ....... :)
    පුලුවන් නම් BUMP එකකුත් දාගෙනම යන්න..... :) :)

    lowlevel format karala nathnam puluwan :nerd:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඇත්ත කියපන් උබට ඉස්සර බලපු වැලක් මතක් උනා නේද..

    නෑ බං. මගේ අතිතයක්ම වැලලිලා ගියා යාලුවෙක් කියා ගත්ත @#$% කල වැඩක් නිසා! files 10-15 ක් වත් ආපහු ගන්න පුලුවන්ද බලන්න හිතුනා! :(
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    lowlevel format karala nathnam puluwan :nerd:

    lowlevel format? :oo: :baffled:
    :( :(

    ow puluwan

    මොනවාහරි files ටිකක් වත් එයි ද බන්? :oo:

    Stellar Phoenix Windows Data Recovery
    crack version ekak hoyaganin

    thanks මචන්... මම try කරලා බලන්නම්... :) :yes:
    සාමන්යෙන් හොඳ තත්වයේ files ටිකක් වත් එයිද බං?:oo:

    data overwrite wela thibboth ba

    :( :(
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,784
    6,360
    113
    ගග අද්දර
    බැහැ මචන්. උබ ආයිත් පාරක් හාඩ් එක ෆුල් වෙන්න ඩේට දැම්ම නම් පරණ ඒවා අපහු ගන්න බෑ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බැහැ මචන්. උබ ආයිත් පාරක් හාඩ් එක ෆුල් වෙන්න ඩේට දැම්ම නම් පරණ ඒවා අපහු ගන්න බෑ.

    පිරෙවුවා කිවුවෙ බං මෙහෙමයි.
    320 එකක්.
    මුලින් 250 ක් වත් තියෙන්න ඇති.
    පස්සෙ format කරලා 7Gb වගෙ දාන්න ඇති.
    පස්සේ දැන් ආයෙත් format කරලා 200Gb වගේ තියනවා.
    පලවෙනි පාර format කලාට පස්සේ වැඩිය පාවිච්චි කලේ නෑ.
    ගලවලා තියෙන්නෙ.
    Backup දාන්න තමා දැන් කලාතුරකින් ගන්නෙ. :nerd:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,784
    6,360
    113
    ගග අද්දර
    පිරෙවුවා කිවුවෙ බං මෙහෙමයි.
    320 එකක්.
    මුලින් 250 ක් වත් තියෙන්න ඇති.
    පස්සෙ format කරලා 7Gb වගෙ දාන්න ඇති.
    පස්සේ දැන් ආයෙත් format කරලා 200Gb වගේ තියනවා.
    පලවෙනි පාර format කලාට පස්සේ වැඩිය පාවිච්චි කලේ නෑ.
    ගලවලා තියෙන්නෙ.
    Backup දාන්න තමා දැන් කලාතුරකින් ගන්නෙ. :nerd:

    ඒ කියන්නේ බොහෝ දුරට ඩේට දැන් නැතුව ඇති බන්. උබට රිකවර් කරන්න පුළුවන් උනත් ඩේට වෙනස් වෙලා රිකවර් වෙයි. ට්‍රයි එකක් දීලම බලහන්.
     
    • Like
    Reactions: shenic

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,784
    2,914
    113
    පිරෙවුවා කිවුවෙ බං මෙහෙමයි.
    320 එකක්.
    මුලින් 250 ක් වත් තියෙන්න ඇති.
    පස්සෙ format කරලා 7Gb වගෙ දාන්න ඇති.
    පස්සේ දැන් ආයෙත් format කරලා 200Gb වගේ තියනවා.
    පලවෙනි පාර format කලාට පස්සේ වැඩිය පාවිච්චි කලේ නෑ.
    ගලවලා තියෙන්නෙ.
    Backup දාන්න තමා දැන් කලාතුරකින් ගන්නෙ. :nerd:

    format කරලා අයෙමත් data දාද්දි කලින් තිබුනු data එකක් උඩ අලුත් data එක write වෙන්න පුළුවන් ඒ වගේ උනොත් පරණ data ආයෙත් ගන්න බෑ හෝ ගත්තත් corrupt වෙලා තියෙන්න පුළුවන් ඒත් උඹ කියල තියෙන විදිහට සමහරවිට overwrite නොවෙච්ච file කිහිපයක් හරි ඉතුරු වෙලා තියෙන්නත් පුළුවන් ඒ නිසා ට්‍රයි එකක් දීල බලහන් recovery my files කියන software එකෙන් try එකක් දියන්
     
    >>>>> .::J@S::. , good-man

    ඒක තමයි බන්... එහෙනම් එහෙම වෙන්න ඇති.. :(
    කොහොමත් මම නිකන් ට්‍රයි එකක් දිලා බලන්නම්.... :(
    thanks බන් උඹලගේ උදවු වලට.... :) :)
     
    • Like
    Reactions: .::J@S::.

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    පිරෙවුවා කිවුවෙ බං මෙහෙමයි.
    320 එකක්.
    මුලින් 250 ක් වත් තියෙන්න ඇති.
    පස්සෙ format කරලා 7Gb වගෙ දාන්න ඇති.
    පස්සේ දැන් ආයෙත් format කරලා 200Gb වගේ තියනවා.
    පලවෙනි පාර format කලාට පස්සේ වැඩිය පාවිච්චි කලේ නෑ.
    ගලවලා තියෙන්නෙ.
    Backup දාන්න තමා දැන් කලාතුරකින් ගන්නෙ. :nerd:
    uba oya kiyana gananam dala thiyenne 257GB bn file ekak hari recovery kalama ei bn :D
    karala balahan

    oya softwares nathuva thava vidiyak thiyenna one bn
    aniva thiyenna one,mekema kalin thrad ekak giya bn oya gana.un kiyana vidiyata ganna puluvanlu bn
    mata ekek kivva TRC eke innavalu vade karanna puluvan un
    mn danna aththada boruda kiyalanm
     
    • Like
    Reactions: shenic