වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.
Meke inna okkoma wesiyo mama ahapu akata answer akak nane:angry::angry::angry:
අඩෝ මේ කතාකරන්න ඉගන ගනින් ඔක්කොමට ඉස්සෙල්ලා
අනික මෙතන කවුරුත් බෑදිලා නෑ ප්‍රශ්නයක් අහපු ගමන් උත්තර දෙන්න, හරිද....:growl::growl::growl::growl:
 
a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,920
    5,500
    113
    අඩෝ මේ කතාකරන්න ඉගන ගනින් ඔක්කොමට ඉස්සෙල්ලා
    අනික මෙතන කවුරුත් බෑදිලා නෑ ප්‍රශ්නයක් අහපු ගමන් උත්තර දෙන්න, හරිද....:growl::growl::growl::growl:

    Meke inna okkoma wesiyo mama ahapu akata answer akak nane

    :D :D :D ඔක්කොම වැසියෝ කියලා හිතමු :D
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    රත්තරං;18738920 said:

    ***photo removed***

    ෆුල් බොඩි චෙකප් එකක් දාගන්න කියලා ෆාස්ටින් ඉදලා ගියා සිංහලු ලේ දෙන්න. නර්ස් නංගි එක අතකට ඇන්නා ඇන්නා නහරේ අහු උනේ නෑ. ඒ පාර අනික් අතේ දහ දොලොස් පොලකට ඇනලා ලේ ගත්තා.

    සුදු බෝලයක් වගේ නංගි බබෙක් කර කපාපු හැට්ටෙකුත් ඇදන් සාරියක් ඇදන් දෙකට නැමිලා ඇන්න නිසා අනා පටියා තව අනින්න තව අනින්න කියලා හිටිය මිසක් නර්ස් කොලුවෙක් උන්නනම් අම්මපා තට්ටේ පලනවා:frown:

    1092497_f496.jpg

    11eke5.jpg

    අතට කටුව බහිනවා දැනුනෙවත් නෑ බන්,,, ඕන් දැනුයි රිදෙන්නේ:lol::lol::lol:

    මේක නම් නැන්දට යවන්න ඕනේ...:P:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ඌ කියලා තියෙන්නේ බයික් එකේ නැගලා පැදැන් ගිහින් .....

    ඕක හින්දනේ උඹට ටයර් දෙකක් මාරු කොරන කොට සත්තු කුට්ටම් පහක් මාරු කරන්න ඕනා :(

    :oo: මේ මොන පුන්ඩවාලයක්ද.....?? :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ඹකාට ගෙනාපු දවසෙම සින්හලෙන් තෙරුම් කරලා කිව්වා විදුරුවයි දොරවල් 2යි ගලවලා හදන්න වෙනවා කියලා බයවෙලා අම්මො දැන් ඹව්වා හදන්න බැ කිව්වා දැන් ඹය තියෙන්නේ ලස්සනට

    :shocked: බොරු කතා කියන්න එපා බං.... විදුරුවයි දොරකයි කතා නම් කිව්වේ නෑ...... ඔය වීදුරුවට යටින් තියෙන බක්කිය සම්පූර්ණයෙන් ගහන්න ඕනා කියලා තමා කිව්වේ...... :yes: ගොඩින් බේරන්න බෑ...... ඔක්කොම ඩෑෂ් බෝඩ් පවා ගලවලා තමා කරන්න ඕනා කිව්වේ...... ඒ නිසා තමා දාලා ගියේ හදන්න...... :yes: නැතුව මම මේන් මෙතන දිරලා.... මෙතන දිරලා..... ඒ උනාට එතන හදන්න එපා..... ආන් මේන් මෙතන හැදුවට කමක් නෑ..... ආ මෙතන නම් එපා ...... එහෙම කියලා ගියේ නෑ...... :no:

    මම ඕක ගෙනත් දැම්මේ වතුර ඈතුලට එනවා...... ඒක හදලා දෙන්න කියලා මිසක්.... මේ මේ තැන් හදන්න... මේ මේ තැන් එපා කියලා නෙවේ....... :no: එදා මට නම් කිව්වේ නෑ වීදුරු ගලවන්න ඕනා වතුර යන එක නවත්තන්න නම් කතාවක්.... එහෙම කිව්වා නම් ඒකත් කරවනවා.... මොකද මට මූලික උවමනාව උනේ වතුර ඈතුලට එන එක හදලා ගන්න...... :yes:

    මොකද ඕක මම විකුණගන්න හැදුවේ ඔය වතුර ප්‍රශ්නේ හදලා...... මොකද නැත්නම් මේක ගන්න එකා.... කලින් මට විකුණපු එකාට මම හිතෙන් බැන බැන ඉන්නවා වගේ..... මටත් බනින නිසා....... :yes: මොකද ඔය වතුර එන එකෙන් මට වාහනේ එපා උනා..... :yes:

    වාහනේ හදලා දිලා දැන් අව්රුද්දකටත් කිට්ටුයි මචන් ඹක දිව්වේ නැනේ එකම තැනනේ තිබුනේ නේද එතකොට මොන වාහනේද දිරන්නේ නැත්තේ ?
    මම කලිනුත් කව්වානේ බඩා මමා ඹය උඩ කැල්ල ගලවන්න එපා කිව්වා ඹය ඇගිල්ල තියෙන කැල්ලට උඩින් එන කවරේ ගැලෙව්වෙ වත් නැ මොකද බිඩින් එක පන්න ඹනේ නිසා එක බඩාත් දාන්නවා එයා එපා කියන එකක් ඇයි අපි බලෙන් කරන්නේ කියන්නකො ?
    වයරින් එකට අත තියන්නවත් ගියේ නැ වාහනේ කැලි ගලවලා පාස්සලා තිබුන විදියටම තමා හයි කරලා දුන්නේ එ හදලා දුන්නාම වයරින් එකේ කිසිම හෙනයක් තිබුනෙත් නැ උ යස අගේට ගෙදර ගිහින් ආයේත් දවසක් ආවා දිරිනවා කියලා එතකොට වයරින් එක කැවානම් උ කොහොමද කිසිම හෙනයක් නැතුව එන්නේ
    අව්රුද්දකට කලින් හදපුවා තාමාත් තියෙනවා හොදට පිලිගන්නවාද එක් ?
    හදපු නැති තැන් ගැන් වග කියන ගැරජ් එකක් තියෙනවානම් මටත් කියන්න මගේ වාහනේත් ගෙනල්ලා දාන්න හදාගන්න

    :oo: මාස නවයයි නේද.....?? :rolleyes: අදමයි මම ඈහුවේ නවත්තලා තියෙනකොට වාහන දිරනවා..... දුවනවා නම් දිරන්නේ නෑ කියලා........ :lol:

    මට ආයේ ආයෙත් කියන්න තියෙන්නේ..... මම කිව්වේ වාහනේ වතුර ඈතුලට එන එක හදලා දෙන්න මිසක්..... මේ මේ තැන හදන්න.... මේ මේ තැන එපා කියලා නෙවේ....... :no:

    වයරින් එක ඈතුලෙන් එක වයර් කෑල්ලක් නොපෙනෙන්න තිබුනේ ඕක මම ගෙනත් දානකොට හදන්න...... :yes: ඒත් ඒක හදාගෙන ආවට පස්සේ.... වයර් ඔක්කොම වැල මදුල වගේ එල්ලි එල්ලි තිබ්බේ....... :dull: මම හදන්න ගෙනාව දවසෙම දහ අතේ ඈහුවා...... වයරින් එක අදින්නේ වයරින් බාස් කෙනෙක් නේද කියලා...... ඔව් කියලනේ කිව්වේ..... ඒ උනාට වයරින් එක ඈද්දේ ඔයාගේ මල්ලි නේ....... :dull: මොකද මම දන්නවා ඔය පරණ වාහන වල වයරින් එක පරිස්සමින් ඈද්දේ නැත්නම් වැඩේ අල වෙන බව....... :yes: ඒකයි මම දහ අතේ ඈහුවේ ඒක......!!

    ගෙදර ගෙනාව දවසෙම.... ස්ටාර්ට් නොවී මම ආයේ කෝල් කරලා කිව්වා මතක ඈති නේ මේක ගෙනත් නැවැත්තුවට පස්සේ ස්ටාර්ට් වෙන්නේ නෑ කියලා....!! ඒ වයරින් එක කාලා තිබ්බ නිසා....... :dull:

    ආයේ දවසක ආව එකට හේතුව ==>> AC එකේ ගෑස් බට ගලවලා නිසා..... AC එක හදන්න යන්න කලින්.... වයිෆ් කිව්වා කෝකටත් වතුර ටිකක් දාලා බැලුවද වතුර එනවද කියලා..... මමයි කිව්වේ ඕනා නෑ..... වතුර හෝස් එක අල්ලලම බැලුවා කියලා ගැරේජ් එකෙන් කිව්වා කියලා..... මම වතුර දාලා බලන්න නොගියේ.... උඹලගේ තැන ගැන තිබ්බ විශ්වාසෙට වගේම සංකපාලයා මගේ ෆිට් එක බව දන්න නිසා උඹලා මට අවුලක් නොකර වාහනේ හදලා දෙයි කියලා හිතලා...... :yes: ඒත් එයා සැකේට ගෙදර තේ හදන කෝප්පෙන් වතුර එකක් ගෙනල්ලා ඉස්සරහා වීදුරුවට ඩ්‍රයිවර් සයිඩ් එකට වක් කරේ..... එතකොට මොකද උනේ.... කලින් වගේම වතුර එනවා...... අනිත් පැත්තටත් වතුර දාලා බැලුවා.... ඒකත් එහෙමයි...... කලින් වගේමයි........ :dull: ඒ ගමන තමා මම උඹට කෝල් කරලා කිව්වේ මෙහෙමයි කියලා..... එහෙම කියලා තමා ආයේ අරන් ආවේ..... ඒ වෙලාවේ මොකද කිව්වේ....... බ්‍රේක් සේව් එක ලග රබර් වොෂර් එකෙන් එන්නේ..... AC බට ඈතුලට යන තැනින් එන්නේ කියලා උඹලා ශේප් උනා..... හා නැද්ද කියපන්කෝ......?? :oo: :frown: :growl:

    මම ඉතින් උඹලා පිලිගන්නේ නැත්නම් තවත් කතා කරලා වැඩක් නැති නිසා ගෙදර අරන් ආවා....... :yes: දොර යට චෑසියෙත් වතුර කියලා හිලක් විදලා දැම්මේ අන්න එදා.... මතක ඈතිනේ.....??

    මම බ්‍රේක් හදන තැනකට ගිහින් දැම්මහම ඌ කිව්වා..... මෙතනින් කොහේ වතුර එන්නද කියලා..... AC හදන තැනකට දැම්මහම උනුත් කිව්වේ ඒකම තමා..... ඉතින් තව කතා කරලා වැඩක් නෑ නේහ්......?? :dull:

    මම කතා කරන්නේ.... මම හදන්න දැම්ම වැඩේ ඔයාලගේ ගැරේජ් එකෙන් නොවිච්ච එක ගැන මිසක්.... වෙනත් දෙයක් ගැන නෙවේ........ :no: :no: කලින් දිරලා තිබ්බේ නැති ඒවා දැන් දිරලා කියලා කියනවා නෙවේ මම..... :no: එහෙම නොදිරා තියන්න මොකද මේ දේවල් සදාකාලිකයෑ....... :lol: මම කතා කරන්නේ වතුර එන ප්‍රශ්නේ විසදුවේ නැති එක ගැනයි...... :yes: :dull:

    මන් පොටො ටික දානකන් බලන් හිටියේ මොකද්ද අව්ල කියලා මු ලොකුවට කැ ගගහා හිටියානේ __රි තැනට දැම්මේ _____පැස්සිලා නැතුව ඇති හරියට කියලා
    එක්කො ඹනේ නැ මචන් කතා නොකර ඉමු ;)

    :yes: ඔව් බං කතා නොකර ඉමු...... මේ ටික බැලුවහම තේරෙනවනේ බං පෑස්සිලියි වැඩ වලයි හැටි...... :baffled: :dull:

    මේ බලපන් කෝ මෙතන..... ඔහේ තහඩුව තියලා ගහලා තියෙන හැටි....... :dull:

    N9n6Sfk.jpg

    හරි අපි ඒක පැත්තකින් තියමුකෝ......

    WHZi2c0.jpg

    පාස්සපු ඒවායෙත් හිල්..... ඈයි බං එහෙම....?? :rolleyes:

    උඹම නිකන් හිතලා බලපන්.... මේ වැඩ ටිකට තහඩු ෂීට් එකකින් 1/8 ක් වත් ගිහින්ද කියලා......?? :dull:

    5ක් අරගෙන චැසි හිටන් පාස්සලා හදලා දුන්නා ඹකට තමා ඹය හො ගාලා බනින්නේ මම ලින්ක් 2ක් දාලා ඇති ටිකක් බලපන්ගො ගිහින්

    ඔන්න පහක් ගත්ත හැටි...... ඕක ගෙනත් දාපු දවසේ දුන්නා (නෙවේ ඉල්ලුවා) 3000/= ක්..... ඊට පස්සේ දවසක මම බලන්න ආව වෙලාවක ඈන්ටි අතට දුන්නා 5000/=ක්..... වාහනේ අරන් යන්න ආව දවසේ දුන්නා 7000/= ක්..... දැන් ගාන එකතු කරලා බලමු අපි....... :lol: (වෑඩේ සැක නම් අන්න මම FB එකේ සංකයට යවලා ඈති මම සල්ලි දුන්න හැටි ගැන ලියපු කොලේ ෆොටෝ එකක්)

    මට ප්‍රශ්නේ පහලොවක් නෙවේ තිස් දහක් හරි අරන් මගේ වැඩේ හරියට උනේ නැති එකයි...... :( ඔය කියලා තියෙන විදිහට... මේන් මෙතන හැදුවේ නැත්නම් ඈතුලට වතුර එන එක නවත්තන්න බෑ කිව්වා නම්..... මම එපා කියනවද බං ඕවා හදන්න....?? මම එහෙනම් ඒකත් හදපන් කියනවනේ..... මොකද මගේ ප්‍රධාන ප්‍රශ්නේ ඈතුලට වතුර එන එක නිසා....... :yes:

    කෙලින් කතා කරනවානම් මම එනවා කතා කරන්න දැක්කා සමහර තැන් වල පලු අරිනවා එවා සාදාරනද නැද්ද කියලා කව්ද දන්නේ :confused:

    :oo: ඔන්න ඈත්තම කතා කරා...... අපි මීට වඩා ඕක ගැන කතා නොකර ඉමු.... ගිය දේ ගියා..... දැන් ඕක කතා කරලා වැඩක් නෑ...... පාඩුව මට...... මට ඕනා උනේ වාහනේ වතුර ඈතුලට නො එන්න හදා ගන්න.... නමුත් ඒක උනේ නෑ...... දැන් එක ගැන තව කතා කරත් ඔච්චරනේ..... ඒ නිසා ආයේ කතා නොකර ඉමු.....එච්චරයි....... :dull:

    මේ ටික ටයිප් කරෙත්..... සංකපාලයා කිව්ව නිසා.... ත්‍රෙඩ් එකේ උත්තරයක් දාන්න කියලා...... නැත්නම් හරිදු කිව්වා ඕක ආයේ අදින්න එපා කියලත්........ :yes: අවුලක් නෑ.... හරිදුවගේ යාළුවා වැඩේ ගොඩ දාලා දෙයි දැන්..... :D :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ඔහොමතමයි ප්‍රශ්න ඇති වෙනවා. මේක මෙතන කතා කරලා ඉවර කරගත්තු එක ගැන සතුටුයි. මේ ත්‍රෙඩ් එකේ ඕවා කතාකරාට ත්‍රෙඩ් එක දාපු පොලාවත් ත්‍රෙඩ් එකේ ඉන්න අනිත් යාලුවොවත් හිත්වල අව්ලක් ඇති කරගන්නෙ නෑ. මොකද මේකේ ඉන්න යාලුවන්ගේ ප්‍රශ්න මේකේ ඉදන් කතා කරන්නෙ නැතුව වෙනමම ත්‍රෙඩ් දාලා කතා කරන්න කියලද. හැබැයි මේ ප්‍රශ්නෙදි කතා කරන්න ඕනේ බඩා, අයිඩීජී සහ හරිදු විතරයි. මොකද ප්‍රශ්නේ ඉන්න ඍජු මැදිහත් කරුවෝ එයාලා තුන්දෙනානේ. වෙන කව්රුවත් එක පැත්තකටවත් අදි්නන බෑ. මොකද යාලුවෝ යාලුවෝ අතර ඇතිවෙන ආරව්ලකදි එකෙක්ගේ පැත්ත ගන්න එක කැත වැඩක්.
    මේ ප්‍රශ්නේ නිසා මේකේ ඉන්න හොද කොල්ලෝ කීප දෙනෙක් අතර අමනාපකම් ඇතිවෙයි කියලා මම හිතන්නෙ නෑ. මොකද ඔක්කොමල හොද බුද්ධිමත් අය.
    ඔක්කොටම හේතුව ඔය ඩීඑක්ස් මරාලේ. මචංලා ඔය වයසේ වාහනයක් ඔච්චර දිරලා තියෙන්න බෑ‍. ඒක මම අත්දැකිමෙන් දන්නවා. ඔහොම දිරන්නේ ඉන්දියන් වාහන සහ ෆාගෝ වගේ ඒවා විතරයි. ඩිඑක්ස් ඔහොම දිරන්න විදිහක් නෑ. ඕක මුහුද අයිනේ ගේඩ කාළයක් තිබුන එකක් වෙන්න ඕනේ. ඕක තව තියාගන හිටියා කියන්නේ ඉතිං ඇනයක් තමයි.
    දැන් මේ ප්‍රශ්නේ මෙතනින් නවත්තමු. මොනවහරි තියනව නම් මේ ත්‍රෙඩ් එකේ ඇතුලෙ විතරක් කතා කරලා විසදගමු. කව්රුවත් වෙන ත්‍රෙඩ් වල මේ ගැන කතා කරන්න එපා. මොකද අයිඩීජීට වගේම බඩාටත්, හරිදුටත් අපි හැමෝටමත් තියන පොදු ත්‍රෙඩ් එක මේක විතරයි. ඒ නිසා වෙන තැනක ගිහින් මේවා කතා කරොත් ඒ වැඩේ ඒකපාර්ශික වෙනවා. බුද්ධිමත් උඹලා අතර එහෙම වැඩ තියෙන්න බෑ.

    :dull: DX එක මුහුද අයිනේ තිබිලා නෑ..... අයිති උන් බත්තමුල්ල / හෝමාගම විතරයි ඉදලා තිබ්බේ...... :yes:

    මූද අයිනේ තිබ්බ එකක් සෙට් උනා වාහන බලද්දි..... තිබ්බේ නම් ගම්පහ..... නිකමට පොත අරන් බලද්දි.... ඊට කලින් පානදුරේ මුහුදු මාවතේ ඈඩ්‍රස්....... :baffled:

    හරි කොහොමින් කොහොම හරි කතාව ඉවරයි...... :yes: :D වෙච්ච දේ උනා...... :(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :shocked: ඉතින් අපි හැමදාම යන්නේ..... :D :cool:

    ඌ කියලා තියෙන්නේ බයික් එකේ නැගලා පැදැන් ගිහින් .....

    ඕක හින්දනේ උඹට ටයර් දෙකක් මාරු කොරන කොට සත්තු කුට්ටම් පහක් මාරු කරන්න ඕනා :(
    මනුස්සකමට බඩා මාමා සරම ඉස්සුවහම දූශනය කරලා:lol:
    :lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං මාමා ගැන රත්තරන් නැන්දිට රිපෝට් කරන්න වෙයි වගේ...... :yes: :yes: :lol: :P
    එහෙනම් මම අර මිල්ක් බාර් එකේ නංගිගේ ජංගි උබේ කඩේ ලාච්චුවේ තියෙන එක ගැන නැන්දිට කියනවා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18739012 said:
    සුදු මහත බෝලයක්:(:(:(:(

    තාම මලයා ලන්කාවෙන් පිට ගියේ නෑ නේද? ගියදාට තේරෙයි..

    අනික මලයාට තාම ලෝකල් ලැයිසනුත් නෑ මයෙ හිතේ... ඉන්ටනැශනල් ලැයිසන් අරන් බලපන්කො
    :sorry: ලෝකල් ලයිසන් එකක් ඉක්මනට ගන්න වෙනවා ඉතිං :cool:
    යකෝ ඒ කියන්නේ අයියා ඉන්ටනැශනල් වාහනත් පදවනවාද ? :shocked: ලගදි නේද බැන්දා කිව්වෙත් :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න දැන් තමයි කට්ට බලලා ඉවර වුනේ.
    අෆ්ෆේ බලනකොට මැවිලා පෙනුනා සිද්ධි දාමය.
    ලිව්වට බොහෝම ස්තූති.

    දැන් තුවාලේ කොහොමද මල්ලි.
    බේත් දාලා තියෙන්නේ අයියේ.. ජර්ම් එකක් ගිහිං කියලා කිව්වා.. ඇතුලට හෑරිලා වගේ තියෙන්නෙ. පලලට කැපිලා නෑ එච්චර..
    ඊයෙට වඩා නං අද හොදයි.. ඒ්ත් බීපු බේත් වලට ඇස් දැවිල්ලයි :sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :shocked: බොරු කතා කියන්න එපා බං.... විදුරුවයි දොරකයි කතා නම් කිව්වේ නෑ...... ඔය වීදුරුවට යටින් තියෙන බක්කිය සම්පූර්ණයෙන් ගහන්න ඕනා කියලා තමා කිව්වේ...... :yes: ගොඩින් බේරන්න බෑ...... ඔක්කොම ඩෑෂ් බෝඩ් පවා ගලවලා තමා කරන්න ඕනා කිව්වේ...... ඒ නිසා තමා දාලා ගියේ හදන්න...... :yes: නැතුව මම මේන් මෙතන දිරලා.... මෙතන දිරලා..... ඒ උනාට එතන හදන්න එපා..... ආන් මේන් මෙතන හැදුවට කමක් නෑ..... ආ මෙතන නම් එපා ...... එහෙම කියලා ගියේ නෑ...... :no:

    මම ඕක ගෙනත් දැම්මේ වතුර ඈතුලට එනවා...... ඒක හදලා දෙන්න කියලා මිසක්.... මේ මේ තැන් හදන්න... මේ මේ තැන් එපා කියලා නෙවේ....... :no: එදා මට නම් කිව්වේ නෑ වීදුරු ගලවන්න ඕනා වතුර යන එක නවත්තන්න නම් කතාවක්.... එහෙම කිව්වා නම් ඒකත් කරවනවා.... මොකද මට මූලික උවමනාව උනේ වතුර ඈතුලට එන එක හදලා ගන්න...... :yes:

    මොකද ඕක මම විකුණගන්න හැදුවේ ඔය වතුර ප්‍රශ්නේ හදලා...... මොකද නැත්නම් මේක ගන්න එකා.... කලින් මට විකුණපු එකාට මම හිතෙන් බැන බැන ඉන්නවා වගේ..... මටත් බනින නිසා....... :yes: මොකද ඔය වතුර එන එකෙන් මට වාහනේ එපා උනා..... :yes:

    :oo: මාස නවයයි නේද.....?? :rolleyes: අදමයි මම ඈහුවේ නවත්තලා තියෙනකොට වාහන දිරනවා..... දුවනවා නම් දිරන්නේ නෑ කියලා........ :lol:

    මට ආයේ ආයෙත් කියන්න තියෙන්නේ..... මම කිව්වේ වාහනේ වතුර ඈතුලට එන එක හදලා දෙන්න මිසක්..... මේ මේ තැන හදන්න.... මේ මේ තැන එපා කියලා නෙවේ....... :no:

    වයරින් එක ඈතුලෙන් එක වයර් කෑල්ලක් නොපෙනෙන්න තිබුනේ ඕක මම ගෙනත් දානකොට හදන්න...... :yes: ඒත් ඒක හදාගෙන ආවට පස්සේ.... වයර් ඔක්කොම වැල මදුල වගේ එල්ලි එල්ලි තිබ්බේ....... :dull: මම හදන්න ගෙනාව දවසෙම දහ අතේ ඈහුවා...... වයරින් එක අදින්නේ වයරින් බාස් කෙනෙක් නේද කියලා...... ඔව් කියලනේ කිව්වේ..... ඒ උනාට වයරින් එක ඈද්දේ ඔයාගේ මල්ලි නේ....... :dull: මොකද මම දන්නවා ඔය පරණ වාහන වල වයරින් එක පරිස්සමින් ඈද්දේ නැත්නම් වැඩේ අල වෙන බව....... :yes: ඒකයි මම දහ අතේ ඈහුවේ ඒක......!!

    ගෙදර ගෙනාව දවසෙම.... ස්ටාර්ට් නොවී මම ආයේ කෝල් කරලා කිව්වා මතක ඈති නේ මේක ගෙනත් නැවැත්තුවට පස්සේ ස්ටාර්ට් වෙන්නේ නෑ කියලා....!! ඒ වයරින් එක කාලා තිබ්බ නිසා....... :dull:

    ආයේ දවසක ආව එකට හේතුව ==>> AC එකේ ගෑස් බට ගලවලා නිසා..... AC එක හදන්න යන්න කලින්.... වයිෆ් කිව්වා කෝකටත් වතුර ටිකක් දාලා බැලුවද වතුර එනවද කියලා..... මමයි කිව්වේ ඕනා නෑ..... වතුර හෝස් එක අල්ලලම බැලුවා කියලා ගැරේජ් එකෙන් කිව්වා කියලා..... මම වතුර දාලා බලන්න නොගියේ.... උඹලගේ තැන ගැන තිබ්බ විශ්වාසෙට වගේම සංකපාලයා මගේ ෆිට් එක බව දන්න නිසා උඹලා මට අවුලක් නොකර වාහනේ හදලා දෙයි කියලා හිතලා...... :yes: ඒත් එයා සැකේට ගෙදර තේ හදන කෝප්පෙන් වතුර එකක් ගෙනල්ලා ඉස්සරහා වීදුරුවට ඩ්‍රයිවර් සයිඩ් එකට වක් කරේ..... එතකොට මොකද උනේ.... කලින් වගේම වතුර එනවා...... අනිත් පැත්තටත් වතුර දාලා බැලුවා.... ඒකත් එහෙමයි...... කලින් වගේමයි........ :dull: ඒ ගමන තමා මම උඹට කෝල් කරලා කිව්වේ මෙහෙමයි කියලා..... එහෙම කියලා තමා ආයේ අරන් ආවේ..... ඒ වෙලාවේ මොකද කිව්වේ....... බ්‍රේක් සේව් එක ලග රබර් වොෂර් එකෙන් එන්නේ..... AC බට ඈතුලට යන තැනින් එන්නේ කියලා උඹලා ශේප් උනා..... හා නැද්ද කියපන්කෝ......?? :oo: :frown: :growl:

    මම ඉතින් උඹලා පිලිගන්නේ නැත්නම් තවත් කතා කරලා වැඩක් නැති නිසා ගෙදර අරන් ආවා....... :yes: දොර යට චෑසියෙත් වතුර කියලා හිලක් විදලා දැම්මේ අන්න එදා.... මතක ඈතිනේ.....??

    මම බ්‍රේක් හදන තැනකට ගිහින් දැම්මහම ඌ කිව්වා..... මෙතනින් කොහේ වතුර එන්නද කියලා..... AC හදන තැනකට දැම්මහම උනුත් කිව්වේ ඒකම තමා..... ඉතින් තව කතා කරලා වැඩක් නෑ නේහ්......?? :dull:

    මම කතා කරන්නේ.... මම හදන්න දැම්ම වැඩේ ඔයාලගේ ගැරේජ් එකෙන් නොවිච්ච එක ගැන මිසක්.... වෙනත් දෙයක් ගැන නෙවේ........ :no: :no: කලින් දිරලා තිබ්බේ නැති ඒවා දැන් දිරලා කියලා කියනවා නෙවේ මම..... :no: එහෙම නොදිරා තියන්න මොකද මේ දේවල් සදාකාලිකයෑ....... :lol: මම කතා කරන්නේ වතුර එන ප්‍රශ්නේ විසදුවේ නැති එක ගැනයි...... :yes: :dull:

    :yes: ඔව් බං කතා නොකර ඉමු...... මේ ටික බැලුවහම තේරෙනවනේ බං පෑස්සිලියි වැඩ වලයි හැටි...... :baffled: :dull:

    මේ බලපන් කෝ මෙතන..... ඔහේ තහඩුව තියලා ගහලා තියෙන හැටි....... :dull:

    N9n6Sfk.jpg

    හරි අපි ඒක පැත්තකින් තියමුකෝ......

    WHZi2c0.jpg

    පාස්සපු ඒවායෙත් හිල්..... ඈයි බං එහෙම....?? :rolleyes:

    උඹම නිකන් හිතලා බලපන්.... මේ වැඩ ටිකට තහඩු ෂීට් එකකින් 1/8 ක් වත් ගිහින්ද කියලා......?? :dull:

    ඔන්න පහක් ගත්ත හැටි...... ඕක ගෙනත් දාපු දවසේ දුන්නා (නෙවේ ඉල්ලුවා) 3000/= ක්..... ඊට පස්සේ දවසක මම බලන්න ආව වෙලාවක ඈන්ටි අතට දුන්නා 5000/=ක්..... වාහනේ අරන් යන්න ආව දවසේ දුන්නා 7000/= ක්..... දැන් ගාන එකතු කරලා බලමු අපි....... :lol: (වෑඩේ සැක නම් අන්න මම FB එකේ සංකයට යවලා ඈති මම සල්ලි දුන්න හැටි ගැන ලියපු කොලේ ෆොටෝ එකක්)

    මට ප්‍රශ්නේ පහලොවක් නෙවේ තිස් දහක් හරි අරන් මගේ වැඩේ හරියට උනේ නැති එකයි...... :( ඔය කියලා තියෙන විදිහට... මේන් මෙතන හැදුවේ නැත්නම් ඈතුලට වතුර එන එක නවත්තන්න බෑ කිව්වා නම්..... මම එපා කියනවද බං ඕවා හදන්න....?? මම එහෙනම් ඒකත් හදපන් කියනවනේ..... මොකද මගේ ප්‍රධාන ප්‍රශ්නේ ඈතුලට වතුර එන එක නිසා....... :yes:

    :oo: ඔන්න ඈත්තම කතා කරා...... අපි මීට වඩා ඕක ගැන කතා නොකර ඉමු.... ගිය දේ ගියා..... දැන් ඕක කතා කරලා වැඩක් නෑ...... පාඩුව මට...... මට ඕනා උනේ වාහනේ වතුර ඈතුලට නො එන්න හදා ගන්න.... නමුත් ඒක උනේ නෑ...... දැන් එක ගැන තව කතා කරත් ඔච්චරනේ..... ඒ නිසා ආයේ කතා නොකර ඉමු.....එච්චරයි....... :dull:

    මේ ටික ටයිප් කරෙත්..... සංකපාලයා කිව්ව නිසා.... ත්‍රෙඩ් එකේ උත්තරයක් දාන්න කියලා...... නැත්නම් හරිදු කිව්වා ඕක ආයේ අදින්න එපා කියලත්........ :yes: අවුලක් නෑ.... හරිදුවගේ යාළුවා වැඩේ ගොඩ දාලා දෙයි දැන්..... :D :cool:

    මට වහටිකක් දීපන් හසන්ත:oo::oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18739752 said:
    මට වහටිකක් දීපන් හසන්ත:oo::oo:
    මූ ත්‍රෙඩ් එක පැත්ත පලාතක ආවේ නෑ නේ ඊයේ ඉදං.. ගෙදර නෙට් නෑ කියලා.. මං ඊයේ රෑ FB ගියාම බඩාට කිව්වා උඹත් ඇවිත් මොනවා හරි කියපං.. හරිදුයි IDG යි කතා කරලා ප්‍රශ්නේ විසද ගත්තා කියලා..
    කොහොමද බඩාගේ රිප්ලයි එක..
    මට ISIS එකට බැදෙන්න ඕනේ මොහොමඩ්.. මාව ගනිං :sorry:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේ ටික ටයිප් කරෙත්..... සංකපාලයා කිව්ව නිසා.... ත්‍රෙඩ් එකේ උත්තරයක් දාන්න කියලා...... නැත්නම් හරිදු කිව්වා ඕක ආයේ අදින්න එපා කියලත්........ :yes: අවුලක් නෑ.... හරිදුවගේ යාළුවා වැඩේ ගොඩ දාලා දෙයි දැන්..... :D :cool:
    ස්තුතියි මචන් පොස්ට් එක දැම්මාට ආයේ කතා නොකර ඉමු මේක දැන් හැමොම දන්නවානේ මොකද්ද උනේ කියලා
    උබ අපේ ගෙදර ආවේ දිනුෂ නිසානේ එයාට වැරැද්දක් කියන්න එපා යාලුකම නිසානේ ‍එයා ඹයාට අපේ දිහැ ගෙන්න කිව්වේ
    ඹව් උත්තරයක් දිපු එක වටිනවා මචන් දැන්
    වාහනේ හොදට හදාගනින් මචන් බලලා කරලා හරියට දාපු තැනින්
    මගෙත් එක්කලා තරහක් තියෙනවානම් කෙලින්ම කියපන් කිසිම අව්ලක් නැ :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :sorry: ලෝකල් ලයිසන් එකක් ඉක්මනට ගන්න වෙනවා ඉතිං :cool:
    යකෝ ඒ කියන්නේ අයියා ඉන්ටනැශනල් වාහනත් පදවනවාද ? :shocked: ලගදි නේද බැන්දා කිව්වෙත් :baffled:
    ඒ ඉස්සර දැන් තත්වය කුජීතයි බන්..... දැන් තනි කරත්තේ අදින සිංගල් ගොනා වෙලා ඉන්නේ:(
    :(:(
     
    Status
    Not open for further replies.