වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18739735 said:
    එහෙනම් මම අර මිල්ක් බාර් එකේ නංගිගේ ජංගි උබේ කඩේ ලාච්චුවේ තියෙන එක ගැන නැන්දිට කියනවා

    :shocked: මේ මොන පුන්ඩවාල කතාවක්ද යකෝ........!! :frown: :growl: :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    මූ ත්‍රෙඩ් එක පැත්ත පලාතක ආවේ නෑ නේ ඊයේ ඉදං.. ගෙදර නෙට් නෑ කියලා.. මං ඊයේ රෑ FB ගියාම බඩාට කිව්වා උඹත් ඇවිත් මොනවා හරි කියපං.. හරිදුයි IDG යි කතා කරලා ප්‍රශ්නේ විසද ගත්තා කියලා..
    කොහොමද බඩාගේ රිප්ලයි එක..
    මට ISIS එකට බැදෙන්න ඕනේ මොහොමඩ්.. මාව ගනිං :sorry:

    :dull: ගෙදර වටේ ඩයලොග් 4G එක අරන් කැරකෙන්න බැරි නිසා හම්බසලාට් සිම් එකක් අරන් අර 2.5GB ගානේ පීක් ඔෆ් පීක් දෙන පැකේජ් එකක් ඈක්ටිව් කරන් හිටියේ.... ඒකත් ඩේටා ඉවරයි පීක් එකේ...... :( ආයේත් මේ කෙල වෙලා තියෙන ටික මදිවට තවත් ඩේටා වලටත් වියදම් කරන්න බැරි නිසා අල්ලලා දාලා හිටියේ උදේ ඈවිත් රිප්ලයි කරන්න....... :yes:

    ඉතින් ඕන් රිප්ලයි කරා..... තවත් ඈදන් යන්න උවමනාවක් නෑ..... මේ ලගදිත් එකෙක් ඈවිත් අමතලා තිබ්බේ ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් යවන්න එපා කියලා....... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ස්තුතියි මචන් පොස්ට් එක දැම්මාට ආයේ කතා නොකර ඉමු මේක දැන් හැමොම දන්නවානේ මොකද්ද උනේ කියලා
    උබ අපේ ගෙදර ආවේ දිනුෂ නිසානේ එයාට වැරැද්දක් කියන්න එපා යාලුකම නිසානේ ‍එයා ඹයාට අපේ දිහැ ගෙන්න කිව්වේ
    ඹව් උත්තරයක් දිපු එක වටිනවා මචන් දැන්
    වාහනේ හොදට හදාගනින් මචන් බලලා කරලා හරියට දාපු තැනින්
    මගෙත් එක්කලා තරහක් තියෙනවානම් කෙලින්ම කියපන් කිසිම අව්ලක් නැ :)

    :yes: ඔව් තවත් ඈදන් ගියා කියලා වෙච්ච දේ වෙනස් වෙන්නේ නෑ නේ....... :dull: මගෙනේ වැරැද්ද.... ඕක පස්සෙම හිටියේ නැති එක..... :baffled:

    අවුලක් නෑ හරිදුවගේ තැන වැඩේ ගානට යනවා.... ටිංකර් කරන්න නෙවේ දැම්මේ වයරින් වැඩට.... බුවා ඕල් රවුන්ඩර්....... ගොඩක් ඕල් රවුන්ඩර්ලට එක වැඩක්වත් හරියට බැරි උනාට.... පොර නියම පොර..... :yes:

    තරහ වෙන්න උඹත් එක්ක යාළු වෙලා හිටියෑ බං මම....... :no: ඒකට ඔය සමනලයෙක් අල්ල ගනින්.... අපි නෑ ඕවට....... :no: :eek: උඹයි සංකයයි ඉක්මනට බැදපල්ලා මේකේ ඉන්න කොල්ලන්ටයි බැදපු උන්ටයි වද නොදී...... :eek: :eek:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18739824 said:
    ඒ ඉස්සර දැන් තත්වය කුජීතයි බන්..... දැන් තනි කරත්තේ අදින සිංගල් ගොනා වෙලා ඉන්නේ:(
    :(:(
    හපොයි..
    තනි කරත්තේ අදින තුංකාලේ සිංගල් ඔටුවා නේද :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18739735 said:
    එහෙනම් මම අර මිල්ක් බාර් එකේ නංගිගේ ජංගි උබේ කඩේ ලාච්චුවේ තියෙන එක ගැන නැන්දිට කියනවා
    යකෝ :shocked: :lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ස්තුතියි මචන් පොස්ට් එක දැම්මාට ආයේ කතා නොකර ඉමු මේක දැන් හැමොම දන්නවානේ මොකද්ද උනේ කියලා
    උබ අපේ ගෙදර ආවේ දිනුෂ නිසානේ එයාට වැරැද්දක් කියන්න එපා යාලුකම නිසානේ ‍එයා ඹයාට අපේ දිහැ ගෙන්න කිව්වේ
    ඹව් උත්තරයක් දිපු එක වටිනවා මචන් දැන්
    වාහනේ හොදට හදාගනින් මචන් බලලා කරලා හරියට දාපු තැනින්
    මගෙත් එක්කලා තරහක් තියෙනවානම් කෙලින්ම කියපන් කිසිම අව්ලක් නැ :)

    :growl::growl::growl:පිස්සුද යකෝ ..... ඕක හාවෙක් අල්ලලා විකුනන්න කියපන්
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :dull: මටත් දීපන්.......!! :dull:

    තොට වහ නෙවෙයි , ජාපලා දෙන්න ඕනා , ෆුක දියවෙලා මැරෙන්න , තොට කිවා අමු සිංහලෙන් , ගනින් 301 හරි මරුටි කට්ටක ......එකෙට රේකා....... කැමති නැහැ , :growl:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    තරහ වෙන්න උඹත් එක්ක යාළු වෙලා හිටියෑ බං මම....... :no: ඒකට ඔය සමනලයෙක් අල්ල ගනින්.... අපි නෑ ඕවට....... :no: :eek: උඹයි සංකයයි ඉක්මනට බැදපල්ලා මේකේ ඉන්න කොල්ලන්ටයි බැදපු උන්ටයි වද නොදී...... :eek: :eek:
    මනුස්ස කමට ඇහුවේ මචන් මට උබත් එකක් යාලුවෙලා කරන්න දෙයක් නැ එහෙම අදහසකින් නෙවේ ඇහුවේ උබ එක වැරදියට තෙරුම් ගත්තාට මට කරන්න දෙයක් නැ
    අපි මේකේ හිටියයි කියලා කාටවත් මුකුත් කරන්න ගියෙත් නැ යන්නෙත් නැ
    එක්කො ඹනේ නැ මනුස්සකමට කතා කරාම මෙහේම නම් ආයේ අහන්න ඹනේ නැ මුකුත් එ අතින් අච්චර දෙවල් කරපු හරින්දයා කොච්චර මනුස්සකම් තියෙනවාද
    දැන් ඇති ගොඩාක් දෙවල් තේරුම් ගත්තා:nerd: ..........................................
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :growl::growl::growl:පිස්සුද යකෝ ..... ඕක හාවෙක් අල්ලලා විකුනන්න කියපන්
    මේ කියලා අහගත්තුවා හොදටම ඇති ඹව්වා කියන්න ගිහිල්ලා එක්කො ඹනේ නැ...:eek::nerd:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මූ ත්‍රෙඩ් එක පැත්ත පලාතක ආවේ නෑ නේ ඊයේ ඉදං.. ගෙදර නෙට් නෑ කියලා.. මං ඊයේ රෑ FB ගියාම බඩාට කිව්වා උඹත් ඇවිත් මොනවා හරි කියපං.. හරිදුයි IDG යි කතා කරලා ප්‍රශ්නේ විසද ගත්තා කියලා..
    කොහොමද බඩාගේ රිප්ලයි එක..
    මට ISIS එකට බැදෙන්න ඕනේ මොහොමඩ්.. මාව ගනිං :sorry:
    වර වර... මම උබට ගම්පහ දිස්ත්‍රික් නායක කම අරන් දෙන්නම්:)
    :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18740110 said:
    වර වර... මම උබට ගම්පහ දිස්ත්‍රික් නායක කම අරන් දෙන්නම්:)
    :)
    ඇනකොටා ගන්න මිනිස්සු අතරේ උඹ සැබෑ මිනීමරුවෙක් බං..
    #රෙස්පෙක්ට්..:cool:
    9.gif

    කෝ දීපං මට කඩුව.. තොගෙ අතක් කපලාම වැඩේ පටං ගන්න
    9.gif
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    :shocked: බොරු කතා කියන්න එපා බං.... විදුරුවයි දොරකයි කතා නම් කිව්වේ නෑ...... ඔය වීදුරුවට යටින් තියෙන බක්කිය සම්පූර්ණයෙන් ගහන්න ඕනා කියලා තමා කිව්වේ...... :yes: ගොඩින් බේරන්න බෑ...... ඔක්කොම ඩෑෂ් බෝඩ් පවා ගලවලා තමා කරන්න ඕනා කිව්වේ...... ඒ නිසා තමා දාලා ගියේ හදන්න...... :yes: නැතුව මම මේන් මෙතන දිරලා.... මෙතන දිරලා..... ඒ උනාට එතන හදන්න එපා..... ආන් මේන් මෙතන හැදුවට කමක් නෑ..... ආ මෙතන නම් එපා ...... එහෙම කියලා ගියේ නෑ...... :no:

    මම ඕක ගෙනත් දැම්මේ වතුර ඈතුලට එනවා...... ඒක හදලා දෙන්න කියලා මිසක්.... මේ මේ තැන් හදන්න... මේ මේ තැන් එපා කියලා නෙවේ....... :no: එදා මට නම් කිව්වේ නෑ වීදුරු ගලවන්න ඕනා වතුර යන එක නවත්තන්න නම් කතාවක්.... එහෙම කිව්වා නම් ඒකත් කරවනවා.... මොකද මට මූලික උවමනාව උනේ වතුර ඈතුලට එන එක හදලා ගන්න...... :yes:

    මොකද ඕක මම විකුණගන්න හැදුවේ ඔය වතුර ප්‍රශ්නේ හදලා...... මොකද නැත්නම් මේක ගන්න එකා.... කලින් මට විකුණපු එකාට මම හිතෙන් බැන බැන ඉන්නවා වගේ..... මටත් බනින නිසා....... :yes: මොකද ඔය වතුර එන එකෙන් මට වාහනේ එපා උනා..... :yes:






    :oo: මාස නවයයි නේද.....?? :rolleyes: අදමයි මම ඈහුවේ නවත්තලා තියෙනකොට වාහන දිරනවා..... දුවනවා නම් දිරන්නේ නෑ කියලා........ :lol:

    මට ආයේ ආයෙත් කියන්න තියෙන්නේ..... මම කිව්වේ වාහනේ වතුර ඈතුලට එන එක හදලා දෙන්න මිසක්..... මේ මේ තැන හදන්න.... මේ මේ තැන එපා කියලා නෙවේ....... :no:

    වයරින් එක ඈතුලෙන් එක වයර් කෑල්ලක් නොපෙනෙන්න තිබුනේ ඕක මම ගෙනත් දානකොට හදන්න...... :yes: ඒත් ඒක හදාගෙන ආවට පස්සේ.... වයර් ඔක්කොම වැල මදුල වගේ එල්ලි එල්ලි තිබ්බේ....... :dull: මම හදන්න ගෙනාව දවසෙම දහ අතේ ඈහුවා...... වයරින් එක අදින්නේ වයරින් බාස් කෙනෙක් නේද කියලා...... ඔව් කියලනේ කිව්වේ..... ඒ උනාට වයරින් එක ඈද්දේ ඔයාගේ මල්ලි නේ....... :dull: මොකද මම දන්නවා ඔය පරණ වාහන වල වයරින් එක පරිස්සමින් ඈද්දේ නැත්නම් වැඩේ අල වෙන බව....... :yes: ඒකයි මම දහ අතේ ඈහුවේ ඒක......!!

    ගෙදර ගෙනාව දවසෙම.... ස්ටාර්ට් නොවී මම ආයේ කෝල් කරලා කිව්වා මතක ඈති නේ මේක ගෙනත් නැවැත්තුවට පස්සේ ස්ටාර්ට් වෙන්නේ නෑ කියලා....!! ඒ වයරින් එක කාලා තිබ්බ නිසා....... :dull:

    ආයේ දවසක ආව එකට හේතුව ==>> AC එකේ ගෑස් බට ගලවලා නිසා..... AC එක හදන්න යන්න කලින්.... වයිෆ් කිව්වා කෝකටත් වතුර ටිකක් දාලා බැලුවද වතුර එනවද කියලා..... මමයි කිව්වේ ඕනා නෑ..... වතුර හෝස් එක අල්ලලම බැලුවා කියලා ගැරේජ් එකෙන් කිව්වා කියලා..... මම වතුර දාලා බලන්න නොගියේ.... උඹලගේ තැන ගැන තිබ්බ විශ්වාසෙට වගේම සංකපාලයා මගේ ෆිට් එක බව දන්න නිසා උඹලා මට අවුලක් නොකර වාහනේ හදලා දෙයි කියලා හිතලා...... :yes: ඒත් එයා සැකේට ගෙදර තේ හදන කෝප්පෙන් වතුර එකක් ගෙනල්ලා ඉස්සරහා වීදුරුවට ඩ්‍රයිවර් සයිඩ් එකට වක් කරේ..... එතකොට මොකද උනේ.... කලින් වගේම වතුර එනවා...... අනිත් පැත්තටත් වතුර දාලා බැලුවා.... ඒකත් එහෙමයි...... කලින් වගේමයි........ :dull: ඒ ගමන තමා මම උඹට කෝල් කරලා කිව්වේ මෙහෙමයි කියලා..... එහෙම කියලා තමා ආයේ අරන් ආවේ..... ඒ වෙලාවේ මොකද කිව්වේ....... බ්‍රේක් සේව් එක ලග රබර් වොෂර් එකෙන් එන්නේ..... AC බට ඈතුලට යන තැනින් එන්නේ කියලා උඹලා ශේප් උනා..... හා නැද්ද කියපන්කෝ......?? :oo: :frown: :growl:

    මම ඉතින් උඹලා පිලිගන්නේ නැත්නම් තවත් කතා කරලා වැඩක් නැති නිසා ගෙදර අරන් ආවා....... :yes: දොර යට චෑසියෙත් වතුර කියලා හිලක් විදලා දැම්මේ අන්න එදා.... මතක ඈතිනේ.....??

    මම බ්‍රේක් හදන තැනකට ගිහින් දැම්මහම ඌ කිව්වා..... මෙතනින් කොහේ වතුර එන්නද කියලා..... AC හදන තැනකට දැම්මහම උනුත් කිව්වේ ඒකම තමා..... ඉතින් තව කතා කරලා වැඩක් නෑ නේහ්......?? :dull:

    මම කතා කරන්නේ.... මම හදන්න දැම්ම වැඩේ ඔයාලගේ ගැරේජ් එකෙන් නොවිච්ච එක ගැන මිසක්.... වෙනත් දෙයක් ගැන නෙවේ........ :no: :no: කලින් දිරලා තිබ්බේ නැති ඒවා දැන් දිරලා කියලා කියනවා නෙවේ මම..... :no: එහෙම නොදිරා තියන්න මොකද මේ දේවල් සදාකාලිකයෑ....... :lol: මම කතා කරන්නේ වතුර එන ප්‍රශ්නේ විසදුවේ නැති එක ගැනයි...... :yes: :dull:






    :yes: ඔව් බං කතා නොකර ඉමු...... මේ ටික බැලුවහම තේරෙනවනේ බං පෑස්සිලියි වැඩ වලයි හැටි...... :baffled: :dull:

    මේ බලපන් කෝ මෙතන..... ඔහේ තහඩුව තියලා ගහලා තියෙන හැටි....... :dull:

    N9n6Sfk.jpg


    හරි අපි ඒක පැත්තකින් තියමුකෝ......

    WHZi2c0.jpg


    පාස්සපු ඒවායෙත් හිල්..... ඈයි බං එහෙම....?? :rolleyes:

    උඹම නිකන් හිතලා බලපන්.... මේ වැඩ ටිකට තහඩු ෂීට් එකකින් 1/8 ක් වත් ගිහින්ද කියලා......?? :dull:






    ඔන්න පහක් ගත්ත හැටි...... ඕක ගෙනත් දාපු දවසේ දුන්නා (නෙවේ ඉල්ලුවා) 3000/= ක්..... ඊට පස්සේ දවසක මම බලන්න ආව වෙලාවක ඈන්ටි අතට දුන්නා 5000/=ක්..... වාහනේ අරන් යන්න ආව දවසේ දුන්නා 7000/= ක්..... දැන් ගාන එකතු කරලා බලමු අපි....... :lol: (වෑඩේ සැක නම් අන්න මම FB එකේ සංකයට යවලා ඈති මම සල්ලි දුන්න හැටි ගැන ලියපු කොලේ ෆොටෝ එකක්)

    මට ප්‍රශ්නේ පහලොවක් නෙවේ තිස් දහක් හරි අරන් මගේ වැඩේ හරියට උනේ නැති එකයි...... :( ඔය කියලා තියෙන විදිහට... මේන් මෙතන හැදුවේ නැත්නම් ඈතුලට වතුර එන එක නවත්තන්න බෑ කිව්වා නම්..... මම එපා කියනවද බං ඕවා හදන්න....?? මම එහෙනම් ඒකත් හදපන් කියනවනේ..... මොකද මගේ ප්‍රධාන ප්‍රශ්නේ ඈතුලට වතුර එන එක නිසා....... :yes:






    :oo: ඔන්න ඈත්තම කතා කරා...... අපි මීට වඩා ඕක ගැන කතා නොකර ඉමු.... ගිය දේ ගියා..... දැන් ඕක කතා කරලා වැඩක් නෑ...... පාඩුව මට...... මට ඕනා උනේ වාහනේ වතුර ඈතුලට නො එන්න හදා ගන්න.... නමුත් ඒක උනේ නෑ...... දැන් එක ගැන තව කතා කරත් ඔච්චරනේ..... ඒ නිසා ආයේ කතා නොකර ඉමු.....එච්චරයි....... :dull:

    මේ ටික ටයිප් කරෙත්..... සංකපාලයා කිව්ව නිසා.... ත්‍රෙඩ් එකේ උත්තරයක් දාන්න කියලා...... නැත්නම් හරිදු කිව්වා ඕක ආයේ අදින්න එපා කියලත්........ :yes: අවුලක් නෑ.... හරිදුවගේ යාළුවා වැඩේ ගොඩ දාලා දෙයි දැන්..... :D :cool:


    මගේ නම් අදහස මේකයි.

    1) ගන්නකොටම මන් කීවා පරණ වාහන ගන්න එපා කියලා විශේෂයෙන් G නොම්මරෙන් පහල.

    2) දෙවෙනි වැඩේ තමයි රුපියල් 7000 කින් තහඩු පාස්සල ලොකු ලෙඩක් ගොඩ දාන්න බැහැ. වැගන් එකේ වැඩේට අඩුම 15ක් වත් යනවා.

    3) වාහනයක් ගරාජ් එකක හදන්න දානකොට වැඩේ ඉවර වෙනකම් එතන ඉන්න ඕනි.

    4) ෆිනිෂින් ගැන එවෙලේ ඉඳලා අවශ්‍ය විදිහට හදාගන්න ඕන. මොකද ගරාජ් එක්කෙනාගේ වත් හදන කෙනාගේ වත් නෙමෙයි වාහනය. තමුන්ගේ නේ.

    5) ටින්කරින් / පෙන්ටින්ග් කරන තැන්වල වාහන වල වයරින් හදන්නේ නැහැ. ඒවාට ඖටෝ එලෙක්ට්‍රිකල්ස් කියලා වෙනම අය ඉන්නවා.

    අනේමන්දා ඉතින් :lol::lol:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මොකද යකෝ මේ වෙලා තියෙන්නේ????:shocked: මම හිටපු නැති ටිකේ හෙන ගේමක් ගිහින්නේ මෙතන..:shocked::shocked::shocked: ඊයේ පෙරෙදා 10 දාන්න වැඩ කරපු නිසා මේ පැත්තේ එන්න බැරි උනා.. යකෝ මේ ටිකට පේජ් බර ගානක් ගිහින්නේ... හ්ම්ම්ම් මිනිස්සු විවිධයි... කෙනාව තේරුම් අරන් හිත රිදවා ගන්නේ නැතුව ඉන්නවා නම් තමා හොඳ...;):cool:
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    රත්තරං;18739735 said:
    එහෙනම් මම අර මිල්ක් බාර් එකේ නංගිගේ ජංගි උබේ කඩේ ලාච්චුවේ තියෙන එක ගැන නැන්දිට කියනවා

    ලොල් අනාතයි :shocked::shocked::shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    මනුස්ස කමට ඇහුවේ මචන් මට උබත් එකක් යාලුවෙලා කරන්න දෙයක් නැ එහෙම අදහසකින් නෙවේ ඇහුවේ උබ එක වැරදියට තෙරුම් ගත්තාට මට කරන්න දෙයක් නැ
    අපි මේකේ හිටියයි කියලා කාටවත් මුකුත් කරන්න ගියෙත් නැ යන්නෙත් නැ
    එක්කො ඹනේ නැ මනුස්සකමට කතා කරාම මෙහේම නම් ආයේ අහන්න ඹනේ නැ මුකුත් එ අතින් අච්චර දෙවල් කරපු හරින්දයා කොච්චර මනුස්සකම් තියෙනවාද
    දැන් ඇති ගොඩාක් දෙවල් තේරුම් ගත්තා:nerd: ..........................................

    :shocked: :lol: හයියෝ කහවණු........ මේ දැන් ටිකකට කලින් එකෙක් ;) කෝල් කරලා කිව්වා මොකක්ද යකෝ අර IDG ටයි සංකයටයි බැදපල්ලා කියලා තියෙන්නේ කියලා...... :lol: මම කිව්වේ වෙන වෙනම කෙල්ලෙක් හොයන් බැදපල්ලා කියලා මිසක් .... තොපි දෙන්නට බදින්න නෙවේ......... :no: :lol: ඔය දැනුත් කිව්ව එක නොතේරීනේ අඩන්නේ....... :dull: :growl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇනකොටා ගන්න මිනිස්සු අතරේ උඹ සැබෑ මිනීමරුවෙක් බං..
    #රෙස්පෙක්ට්..:cool:
    9.gif

    කෝ දීපං මට කඩුව.. තොගෙ අතක් කපලාම වැඩේ පටං ගන්න
    9.gif
    ශී ශී කඩු නේ..... උල් පිහියෙන් තමා අනිනවා. ඇල් වතුරට උනත් ඇන්නොත් කැපෙනවා:)
    :)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මොකද යකෝ මේ වෙලා තියෙන්නේ????:shocked: මම හිටපු නැති ටිකේ හෙන ගේමක් ගිහින්නේ මෙතන..:shocked::shocked::shocked: ඊයේ පෙරෙදා 10 දාන්න වැඩ කරපු නිසා මේ පැත්තේ එන්න බැරි උනා.. යකෝ මේ ටිකට පේජ් බර ගානක් ගිහින්නේ... හ්ම්ම්ම් මිනිස්සු විවිධයි... කෙනාව තේරුම් අරන් හිත රිදවා ගන්නේ නැතුව ඉන්නවා නම් තමා හොඳ...;):cool:
    උබ නැතුව හිටපු ටිකේ බයිට් එකට ගන්න එකෙක් උන්නේ නෑ බන්.. ඒකයි මෙහෙම විනාසයක් උනේ:(:(:(
     
    Status
    Not open for further replies.