වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :sorry: කෘසර් පෙට්‍රල් ගත්තා නං තෙල් ගහපං තම්බියෝ කිව්වලු
    120යේ අවසාන කාලේ යන්නේ...km ලක්ශ 3ට ලගයි. 3 පැන්න ගමන් සල්ලි වලක් හැදෙනවා ශුවර්. මේකයි කෲසරෙයි දෙකම දීලා 2010න් එහා එකක් ගන්නවා බන් 50000ක් 60000ක් වගේ දුවපු

    කාර් එක ගත්තහම තමා වෙනස තේරුනේ. අල්ලගේ පිහිටෙන් මේ වෙනකන් ඒකේ වතුර පොදක් වත් අඩු වෙන්නේ නෑ බන්, ඒත් මේවගේ මොන මගුලක් හරි තියෙනවා. අඩුම තරමේ බෙල්ට් සද්දයක් වත්. ඔලුවේ කැක්කුමක් නැතුව කෙලින් කටින් දුවන්නනම් 2010න් එහාට යන්න වෙනවාමයි.. කෲසරේ ආතල් එක අරන් විකුනනවා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18740339 said:

    වෙන උන්ට වගේ උබට මුකුත් කිව්වාට අව්ලක් නැනේ
    ඹය මගුල් දිලා ගනින් KDH එකක් ආයේ කාර් පෙජරො ජිප් ඹක්කොම කැලේ දැන් සුපිරියට තියෙන එවා තියෙනවා

    toyota-hiace-kdh-22902361.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එකනේ අපි ඹව්වා ගන්නකොට කිව්වේ බව්සරේකුත් ගනින් කියලා
    ටැන්කිය හිල් උන්ට මොකො යනකොට කොහොමද පාර එක දෙක කරගෙන ;)
    ආ දැන් මතක් උනේ... ඔහොම ඉදින්.. කඩවත (උබලගේ හරියෙදිම ) සුබාරුවක් ගේම ඉල්ලුවා. 19ක 20ක කොල්ලෙක්.. ඌට දුන්නා දුන් විසිවෙන්න... විනාඩි 10ක් දීපන් පොටෝ දාන්නම්. වයිෆ්ගේ ෆෝන් එකේ පොටෝ ටික
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18740368 said:

    sti 9 එකක්ද නැත්තම් 6 එකක්ද දාපන් බලන්න දන්න කියන පොරක්ද කියල බලන්න
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    වෙන උන්ට වගේ උබට මුකුත් කිව්වාට අව්ලක් නැනේ
    ඹය මගුල් දිලා ගනින් KDH එකක් ආයේ කාර් පෙජරො ජිප් ඹක්කොම කැලේ දැන් සුපිරියට තියෙන එවා තියෙනවා

    toyota-hiace-kdh-22902361.jpg

    මට කෙට්ටු කෙල්ලෝ සෙට් වෙන්නෙත් නෑ වෑන් සෙට් වෙන්නෙත් නෑ:no::no:

    වෑන් එකක බැරැක් ඔබාමා ගිහින් බැස්සත් ගනන් ගන්නේ නෑ.ඒත් වැඩිය ඕනේ නෑ නිකමට පලාත්සභා පෙජරෝ එකක් පාරට දාලා බලපන්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18740384 said:

    දැන් KDH එකටත් ඹය තත්වේ ඇවිල්ල බන් තියෙන්නේ් මම ඹව්වා පාරේ යන හැටි දැකල් තමා කිව්වේ එහේනම් 2ම දිලා ගෙත් උගස් කරලා ගෙනන් එකපාර v8 එකක්ම :eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;18740316 said:
    මේකයි මචන් සාරාංශය

    හරිදුවයි, බඩයි, අයිඩීජීයි, සංකපාලයයි 750 ගානේ දාලා එක කෑල්ලක් උස්සලා. පස්සේ යනගමන් මගින් හැනපියර් බෝතලේකුත් අරන්. පස්සේ ඉතින් ඕන් ඔය කොහෙද හොටෙල් එකකට ඇදලා. බෝතලේ නම කියෝපු ගමන් අයිඩීජීට වෙරි වෙලා.. මූඩිය කඩනකොට හරිදුවට වෙරි වෙලා... බඩා එක ශෝට් එකක් දාගෙන චියර්ස් කියපු සද්දෙට සංකපාලය වෙරි වෙලා වැටිලා. ශෝට් එක දාපු ගමන් බඩාටත් හොද ගනන්ලු. පස්සේ කෑල්ල ඉතුරු සේරම ගහලා මුන්ව දූශනේ කරලා සාක්කු වලට 1000හ 1000 ගානේ දාලා වෙරි පිට යන්න ගිහින්. මුන් වෙරිපිට ගෙදර ඇවිත් නිදාගෙන. උදේ බලද්දි සංකපාලයා කෑල්ලගේ සාය ඇදන් ඇවිත්. අඉඩීජී බ්ලවුස් එක ඇදන් ඇවිත්... හරිදුවා එතනත් ගිහින් ඒ ගෑනිගේ ඔරලෝසුවේ බැට්‍රිය ගලවලා වෝල්ටේජ් චෙක් කර කරා ඉදලා මල්ටිමීටරේ බෙල්ලේ ඔතාන ඇවිත්

    කැතම සීන් එක වෙලා තියෙන්නේ අහින්සක බඩාට බන්... ඌ වෙරිපිට ඒ ගෑනිගේ ජංගිය ඇදන් ගෙදර ගිහින් පුක උඩ දාන් නිදාගෙන... උදේ පාන්දර නැන්දි නෙලල නෙලින්නක් නිල් වෙන්න... මම මේ අපේ ගෙවල් පැත්තට වැටිච්ච පීරිසි කෝප්ප ටික ගිහින් දෙන්න යන ගමන්
    :(:(

    :lol::lol::lol::frown:
     
    ෆට්ට යකෝ
    මෑවිලා පේනවා......:lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අම්මේ දැන් ඕකට මොකුත් කියාගන්න එපා.. ඊයේ ඇතිවෙනකම් කතාකලානේ.. මං බඩාටත් කිව්වා.:yes: IDG මචන් උඹත් එක්ක කිසි තරහක් නෑ. :no:

    දැන් ඔය සේරම පැත්තක දාලා ඉමු. හිත් රිදෝගන්න එපා. කටීයම ඕක දැන් අතෑරලා දාලා වෙනද වගේ ඉමු.:)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    වෙන උන්ට වගේ උබට මුකුත් කිව්වාට අව්ලක් නැනේ
    ඹය මගුල් දිලා ගනින් KDH එකක් ආයේ කාර් පෙජරො ජිප් ඹක්කොම කැලේ දැන් සුපිරියට තියෙන එවා තියෙනවා

    රත්තරං;18740384 said:

    මට කෙට්ටු කෙල්ලෝ සෙට් වෙන්නෙත් නෑ වෑන් සෙට් වෙන්නෙත් නෑ:no::no:

    වෑන් එකක බැරැක් ඔබාමා ගිහින් බැස්සත් ගනන් ගන්නේ නෑ.ඒත් වැඩිය ඕනේ නෑ නිකමට පලාත්සභා පෙජරෝ එකක් පාරට දාලා බලපන්

    IDG ya tharaha weida danne na.......:dull::dull::)

    aththatama machan matath VAN dirawannema na ban......

    parana minor car kattak gaththat van ekak nam nikamwath epa.....

    -------------------------------------------------------------------------------

    ubath puluwannam ube oya van eka deela sedan car ekak ganin..... hoda status pita yanna puluwan.....

    uba van eke giyoth driver kenek.......car eke giyoth mahaththayek........ aththa kathawa eka... meka lankawa....
     
    ඉපදෙන්න ඉද්දි ඉස්පිරිතාලේ අරන් ගියෙත් වැන් එකක ස්කොලේ ගියෙත් වැන් වල ඹය හින්දා තමා වැන් වලට ආසා
    උබ කියන කතාව ඇත්ත මචන් මිනිස්සු මනින විදියක් තියෙනවා
    11.gif
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    sti 9 එකක්ද නැත්තම් 6 එකක්ද දාපන් බලන්න දන්න කියන පොරක්ද කියල බලන්න

    මොන පයන්නක්ද දන්නේ නෑ බන්.. මේන් මේක:):)

    KK 8789

    IMG_4979.jpg

    IMG_4978.jpg

    IMG_4982.jpg

    IMG_5709.jpg

    IMG_5708.jpg

    වයිෆ් සොන්සුන්ග් එකෙන් ගත්ත පොටෝ...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම බෙන්නැ යකො බොන උන්ගේ බයිට් ටිකට විදිනවා විතරයි :lol::lol: තොපි ටික තමා බයිට් නැතුව අමුවෙන් ගහලා ගෙවල්වල ගියේ ඹය කියන විදියට

    isis කාරයො ලොකු වැඩක් දිලා තියෙනවා මෙයාට

    Bse6mrBCUAATA0v.jpg

    එක මෝඩ හුයන්නෙක් අර ආර්පීජී එකක් නේද නිකන් හෙල්ලයක් වගේ අල්ලන් ඉන්නේ. ඒක පත්තු උනානම් සේරම අල්ල ගාව:lol::lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්තරං;18740316 said:
    මේකයි මචන් සාරාංශය

    හරිදුවයි, බඩයි, අයිඩීජීයි, සංකපාලයයි 750 ගානේ දාලා එක කෑල්ලක් උස්සලා. පස්සේ යනගමන් මගින් හැනපියර් බෝතලේකුත් අරන්. පස්සේ ඉතින් ඕන් ඔය කොහෙද හොටෙල් එකකට ඇදලා. බෝතලේ නම කියෝපු ගමන් අයිඩීජීට වෙරි වෙලා.. මූඩිය කඩනකොට හරිදුවට වෙරි වෙලා... බඩා එක ශෝට් එකක් දාගෙන චියර්ස් කියපු සද්දෙට සංකපාලය වෙරි වෙලා වැටිලා. ශෝට් එක දාපු ගමන් බඩාටත් හොද ගනන්ලු. පස්සේ කෑල්ල ඉතුරු සේරම ගහලා මුන්ව දූශනේ කරලා සාක්කු වලට 1000හ 1000 ගානේ දාලා වෙරි පිට යන්න ගිහින්. මුන් වෙරිපිට ගෙදර ඇවිත් නිදාගෙන. උදේ බලද්දි සංකපාලයා කෑල්ලගේ සාය ඇදන් ඇවිත්. අඉඩීජී බ්ලවුස් එක ඇදන් ඇවිත්... හරිදුවා එතනත් ගිහින් ඒ ගෑනිගේ ඔරලෝසුවේ බැට්‍රිය ගලවලා වෝල්ටේජ් චෙක් කර කරා ඉදලා මල්ටිමීටරේ බෙල්ලේ ඔතාන ඇවිත්

    කැතම සීන් එක වෙලා තියෙන්නේ අහින්සක බඩාට බන්... ඌ වෙරිපිට ඒ ගෑනිගේ ජංගිය ඇදන් ගෙදර ගිහින් පුක උඩ දාන් නිදාගෙන... උදේ පාන්දර නැන්දි නෙලල නෙලින්නක් නිල් වෙන්න... මම මේ අපේ ගෙවල් පැත්තට වැටිච්ච පීරිසි කෝප්ප ටික ගිහින් දෙන්න යන ගමන්
    :(:(

    උඹ ආයේ කොහේ හරි ටුවර් එකක් ගිහින් වරෙන් මාමේ.... එපා වෙනව හිනාවෙලා :lol::lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දැන් බඩා ඔය මොනවා කිවත් , ඕකා ඕකට ගල් පල්ලි ගියා
    ඕකා ෆට්ට හූනියම් කාරයා ,
    අර අහිංසක සියඹලාපේ කොලුවට , කපුවා කැපිල්ලක් ලොවෙත් නැති වෙන්න , ඔක්කොම පරිස්සම් වෙයල්ලා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18740472 said:
    මොන පයන්නක්ද දන්නේ නෑ බන්.. මේන් මේක:):)

    KK 8789
    IMG_5708.jpg

    වයිෆ් සොන්සුන්ග් එකෙන් ගත්ත පොටෝ...
    මම කියපු වන්ඩිය තමා එහෙනම් ආ
    යකො white palace එක ගාවනේ අපේ හන්දියට එහා එක මු උබට ලොකු කෙස් එකක් දැම්මාද ?
    contact ඹනේද ගෙමක් දෙන්න?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18740368 said:
    ආ දැන් මතක් උනේ... ඔහොම ඉදින්.. කඩවත (උබලගේ හරියෙදිම ) සුබාරුවක් ගේම ඉල්ලුවා. 19ක 20ක කොල්ලෙක්.. ඌට දුන්නා දුන් විසිවෙන්න... විනාඩි 10ක් දීපන් පොටෝ දාන්නම්. වයිෆ්ගේ ෆෝන් එකේ පොටෝ ටික

    ඔව් කඩවත පැත්තේ සුබාරුවක් තියන යාලුවෙක් කිව්වා ඔටු හුජ්ජා බීල මත් වෙච්ච පිස්සු තම්බියෙක් කෘසරේකින් ඇවිත් ගේමක් ඉල්ලුවා පිස්සා නිසා ඔන්න ඔහේ යන්න දුන්න කියල :cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18740316 said:
    මේකයි මචන් සාරාංශය

    හරිදුවයි, බඩයි, අයිඩීජීයි, සංකපාලයයි 750 ගානේ දාලා එක කෑල්ලක් උස්සලා. පස්සේ යනගමන් මගින් හැනපියර් බෝතලේකුත් අරන්. පස්සේ ඉතින් ඕන් ඔය කොහෙද හොටෙල් එකකට ඇදලා. බෝතලේ නම කියෝපු ගමන් අයිඩීජීට වෙරි වෙලා.. මූඩිය කඩනකොට හරිදුවට වෙරි වෙලා... බඩා එක ශෝට් එකක් දාගෙන චියර්ස් කියපු සද්දෙට සංකපාලය වෙරි වෙලා වැටිලා. ශෝට් එක දාපු ගමන් බඩාටත් හොද ගනන්ලු. පස්සේ කෑල්ල ඉතුරු සේරම ගහලා මුන්ව දූශනේ කරලා සාක්කු වලට 1000හ 1000 ගානේ දාලා වෙරි පිට යන්න ගිහින්. මුන් වෙරිපිට ගෙදර ඇවිත් නිදාගෙන. උදේ බලද්දි සංකපාලයා කෑල්ලගේ සාය ඇදන් ඇවිත්. අඉඩීජී බ්ලවුස් එක ඇදන් ඇවිත්... හරිදුවා එතනත් ගිහින් ඒ ගෑනිගේ ඔරලෝසුවේ බැට්‍රිය ගලවලා වෝල්ටේජ් චෙක් කර කරා ඉදලා මල්ටිමීටරේ බෙල්ලේ ඔතාන ඇවිත්

    කැතම සීන් එක වෙලා තියෙන්නේ අහින්සක බඩාට බන්... ඌ වෙරිපිට ඒ ගෑනිගේ ජංගිය ඇදන් ගෙදර ගිහින් පුක උඩ දාන් නිදාගෙන... උදේ පාන්දර නැන්දි නෙලල නෙලින්නක් නිල් වෙන්න... මම මේ අපේ ගෙවල් පැත්තට වැටිච්ච පීරිසි කෝප්ප ටික ගිහින් දෙන්න යන ගමන්
    :(:(

    දැන් උඹ කොහොමද ඔය ඔක්කොම විස්තරේ දන්නේ :eek: ඇත්ත කියපන් මුන් ටික 750 ගානේ දාල ඉස්සුවේ උඹව නේද?:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    උඹ ආයේ කොහේ හරි ටුවර් එකක් ගිහින් වරෙන් මාමේ.... එපා වෙනව හිනාවෙලා :lol::lol:
    මේකනේ සීන් එක.. බඩාට බිම පේන්නේ නෑනේ. මූ බිම තිබ්බ වලල්ලක් ඇතුලට බැහැලා එහෙම්මම පාත් වෙලා උස්සගෙන.. ඌ දන්නේ නෑ ඒක අර ගෑනිගේ ජංගිය කියල.. මොනව උනත් පව් බන්:cool::cool::cool:

    Status
    Not open for further replies.