වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මුං කිව්වට පිලිගනීද දන්නෑ.. දවසක් රෑ කොළඹ පැත්තේ ඉදං එද්දි ප්‍රාං ප්‍රාං ගාගෙන කාර් දෙකක් ගියා මාව පහු කරං.. තටත් තියෙන ආසාවට B11 ටිකක් පාගලා බැලුවා.. පොල් මාම සාක්කි කාර් එකේ පිකප් එකට.. 3ට දාද්දි 80ට විතර පිකප් වෙනවා :lol: ඉස්සර කර ගන්න නං බැරි උනා.. ඒත් උන්ට මාත් එක්ක තියෙන දුර වැඩි කරන්න උනේ නෑ මං පස්සෙංම ගියා.. එකම දේ තමා උංගෙ වගේ අපිට බ්‍රේක් නැති එක.. :sorry:

    :cool::cool:මොකක්ද කාර් දෙක....?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18740629 said:
    කුජීතයි..මම දිව හපාන පාගපු පෑගිල්ලට තව පොඩ්ඩෙන් දිවත් හිල් වෙනවා:sorry::sorry::sorry: ඒ කියන්නේ මූ බබාව වඩාගෙන බබාට උම්ම දෙන ගමන් තනි අතින්ද මාත් එක්ක ඇරල තියෙන්නේ..

    තව පොඩ්ඩෙන් මගේ හෙල්මට් එකයි වාහනේ පොතයි උස්සන් යනවා
    උබ ආයේ සුබාරු දැක්කාම නොදැක්කා වගේ හිටපන්
    ට්‍රැෆික් එකක නම් පොඩි සද්දයක් දාපන් එත් වැඩිය එපා හොදේ

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජන්තු අයියා;18740630 said:
    :cool::cool:මොකක්ද කාර් දෙක....?
    අරංචි උනාද කිරිබත්ගොඩ මිනි කුපරයක් උස්සලා තිබුනා දැන් මාස 3-4කට කලින් ටෙස් රන් එකක් දාන්න ගිහින්
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කාර් කොහේද කොල්ලා එතන වෙලාවට ;)

    ඹව් එහේම එකක් තියෙනවා ටර්බො එකෙන් ලොන්ච් කරලා දුන්නාට එකම ගියර් එකේ low rpm to high rpm එක පාරට ගන්න බැ එකයි උබට ට්‍රැෆික් එකේ අල්ලන්න පුලුවන් උනේ උට හරියට පිකප් කරන්න බැ එහේම පිකප් උන ගමන් නවත්තන්න වෙන නිසා හා උ එහේම පිකප් කරනකොට උගේ පැට්‍රල් කටුව බලන් ඉදිද්දි බහින්නේ
    ආයේ අහලා..පුදුම අමාරුවක් නොවැ මට තියෙන්නේ මේ ස්පෝර්ට් කාර් එක්ක..:cool:

    මේ කියලා තියෙන්නේ එල කිරි වගේ..ඔය සුබරු ඉවෝ වල එහෙම පාගපු ගමන් පෙට්‍රල් කට්ට බහින හැටි දැක්කම මොලේ කොලොප්පන් වෙනවා..එකයි උන් පාරේ නිකන් පදිනකොට පාඩුවේ යන්නේ..

    drag පදිනවානම් දැන් එන්ජිමේ කාලේ හරි ඇති නේ

    නෑ බං උන් මාර වියදමක් දරන්නේ ඔය කාර් වලට..ඕවට බස්සලා තියෙන්නේ හොදම රේසින් පිස්ටන් රොඩ්..එන්ජිමේ වටිනාකමට ඇල්ටෝ එකක් ගන්න පුළුවන්..හිත ගනින්කෝ එන්ජිමට යට කරන සල්ලි කන්දරාව..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජන්තු අයියා;18740653 said:
    ආයේ අහලා..පුදුම අමාරුවක් නොවැ මට තියෙන්නේ මේ ස්පෝර්ට් කාර් එක්ක..:cool:

    මේ කියලා තියෙන්නේ එල කිරි වගේ..ඔය සුබරු ඉවෝ වල එහෙම පාගපු ගමන් පෙට්‍රල් කට්ට බහින හැටි දැක්කම මොලේ කොලොප්පන් වෙනවා..එකයි උන් පාරේ නිකන් පදිනකොට පාඩුවේ යන්නේ..

    නෑ බං උන් මාර වියදමක් දරන්නේ ඔය කාර් වලට..ඕවට බස්සලා තියෙන්නේ හොදම රේසින් පිස්ටන් රොඩ්..එන්ජිමේ වටිනාකමට ඇල්ටෝ එකක් ගන්න පුළුවන්..හිත ගනින්කෝ එන්ජිමට යට කරන සල්ලි කන්දරාව..
    මමත් දැන් ටික ටික සබ්ජෙක්ට් එකට බහින්න ඹනේ වැඩ ගොඩක් අහවරයි
    ආයේ රෙස් එහේම තිබුනොත් කියපන් හොදේ දැන් බලන්න එන්න පුලුවන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබ ආයේ සුබාරු දැක්කාම නොදැක්කා වගේ හිටපන්
    ට්‍රැෆික් එකක නම් පොඩි සද්දයක් දාපන් එත් වැඩිය එපා හොදේ

    මම එහෙම එලවන්නේ නෑ බන්. මගේ පාඩුවේ යනවා. හිටපු ගමන් ඉතින් ආතල් එනවා

    මූ මට චාන්ස් එකක් දුන්නේ චන්දේකාලේ කෲසරයක් නිසාද දන්නෑ එහෙනම්.. හැබැයි හොද ගේමක් දුන්නා මගෙ එකෙන් කොහොමහරි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අරංචි උනාද කිරිබත්ගොඩ මිනි කුපරයක් උස්සලා තිබුනා දැන් මාස 3-4කට කලින් ටෙස් රන් එකක් දාන්න ගිහින්
    නෑ බන්... ෆ්‍රීසර් ලොරියක් උස්සලා තිබ්බා කියල යාලුවෙක් කිව්වා. ජාඇල පැත්තේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ජන්තු අයියා;18740653 said:
    නෑ බං උන් මාර වියදමක් දරන්නේ ඔය කාර් වලට..ඕවට බස්සලා තියෙන්නේ හොදම රේසින් පිස්ටන් රොඩ්..එන්ජිමේ වටිනාකමට ඇල්ටෝ එකක් ගන්න පුළුවන්..හිත ගනින්කෝ එන්ජිමට යට කරන සල්ලි කන්දරාව..

    මගෙ එක ඔක්ශන් එකෙන් අරන් හදන්නත් ඇල්ටො එකක ගාන ගියා බන්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජන්තු අයියා;18740598 said:
    නෑ නෑ..මුන් ඔක්කොම ඩෝප් වෙලා ඉන්නකොට රත්තරං මාමා ඇවිත් බෝතලේ ඉතුරු කොටෙත් ගහලා බදඩුවටත් හොදට නෙලලා..බඩුවගේ ඇදුම් මුන්ට අන්දලා ෆොටෝ ගහලා ගිහින් තියෙන්නේ..ඔන්න ඕකයි ඇත්ත කතාව...බලහං ඉතින්....:lol::lol:

    රත්තරං;18740599 said:
    යකෝ ඇවිලෙන ගින්නට පිදුරු දාලා සතියක් බූරුපොලක් දාගන්න සෙට් කරගම්මු.. අපිට රන්ඩු වෙන්න කවදා බැරිද බන්:)
    :)

    ජන්තු අයියා හරි මේ නානම සීන් එක ටික ටික කියන්නේ :lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18740665 said:
    මම එහෙම එලවන්නේ නෑ බන්. මගේ පාඩුවේ යනවා. හිටපු ගමන් ඉතින් ආතල් එනවා

    මූ මට චාන්ස් එකක් දුන්නේ චන්දේකාලේ කෲසරයක් නිසාද දන්නෑ එහෙනම්.. හැබැයි හොද ගේමක් දුන්නා මගෙ එකෙන් කොහොමහරි
    මටත් ඹහොම චුන් එනවා බන් වහනේ යද්දි අර ලයිට් එස් එකන් කොරොල්ලා 121 141 එක්කලා යන්නේ උන් හරියට එලවන්න දන්නේ නැති නිසා විරයා වගේ යනවා සමහර වෙලාවට සෙට් උනාම ආතල් එකේ එනවා කිරිබත්ගොඩ දිහා ඉදලා කිරිල්ලවලටම ගොඩාක් වෙලාවට මම හැරෙනකොට හොන් එක ගහලා අයින් වෙන්නේ ගෙමෙන්

    හැබැයි වෙන්නත් බැ මචන් චන්දේ කාලේ නිසා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මමත් දැන් ටික ටික සබ්ජෙක්ට් එකට බහින්න ඹනේ වැඩ ගොඩක් අහවරයි
    ආයේ රෙස් එහේම තිබුනොත් කියපන් හොදේ දැන් බලන්න එන්න පුලුවන්
    ඕවද රේස්...

    අපි ඔටු රේස් තියනවා ලගදිම.. තාම ඔටු පැටව් පොඩී. මොකද අපි සෞදියෙන් ඔටු බිත්තර ගෙනත් මෙහෙ ඉන්න පත මුස්ලිම් ගෑනුන්ට කියල රක්කවල තමා පැටව් හැදුවේ
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    රත්තරං;18738523 said:
    • මේ අටමගලේ ආයෙත් කියන්නේ විකුනපන් බන්.... ඕක ගොඩදාන්න බෑ. විකුනලා මරුටියක් හරි අව්රුද්ද අලුත් එකක් ගනින්

    ඇති යාන්තම් උඹට ඇත්ත කියවිල තියෙනව. ඉන්දියන්, මැලේසියන් ලබ්බවල් ගන්නවට වඩා හොඳයි පරණ ජපන් ලඩියක් ගන්න එක කියල කියපු මනුස්සය දැන් මරුටියක් හරි කමක් නෑ අවුරුද්ද අලුත් එකක් ගනින් කියනවා.

    ඕක තමයි තත්වෙ. වැඩ දන්න, ගරාජ් ගානෙ ලගින්න වෙලාව තියෙන අයට හොඳ උනාට, මම වගේ මාසෙ පඩියෙන් ජීවත් වෙන, එදිනෙදා පාවිච්චියට වාහනයක් හොයන අයට පරණ කුණු ගොඩවල් අරන් හරියන්නෙ නෑ.

    අතේ තියෙන ගානට අවුරුද්ද අලුත් කාර් එකක් ගන්න මම ලන්කාවෙ කවුරුත් ලේසියෙන් අත නොගහන වාහන ගත්ත.
    මුලින්ම Mitsubishi Minica 2003-2Door ගත්තෙ එකක්. ඒකත් ඩුප්ලිකේට් පේපර්, ගත්තෙ 8කට. අවුරුද්දක් විතර පැදල විකුණන්න දාල සති 3කින් වික්කා. ගත්තු පොර ලීස් එකකුත් දාගත්ත. මට පොඩි ලාබෙකුත් තිබුනා.
    ඊට පස්සෙ ගත්තෙ Ford Laser Lidea (Wagon) එකක්. මම මේ මොඩල් එකේ වෙන කාර් එකක් තාම දැකල නෑ. නමුත් පාර්ට්ස් ඔක්කොම තිබ්බා. අඩු පාඩු ඔක්කොම හදල ඒකත් වික්කා. ඉක්මන් එකේ දවස් 9යි. ලාබ පාඩු නෑ, තිබ්බ අඩු පාඩු ඔක්කොම හැදුව නිසා.
    දැන් තියෙන්නේ කිරි කිරි FIAT Grande Punto 2007 කාර් එකක්. ටික කාලෙකට ඇති.
    මම මෙහෙම කිව්වෙ, දැන් වාහන ගැන අහල දාන ත්‍රෙඩ් ඔක්කොගෙම කට්ටිය කියන විදියට කරානම් මම දැන් පදින්නෙ නමසිය අනූ ගණන් වල FB14, AE 100, පුන්ටො එකේ ගානට.

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18740683 said:
    ඕවද රේස්...

    අපි ඔටු රේස් තියනවා ලගදිම.. තාම ඔටු පැටව් පොඩී. මොකද අපි සෞදියෙන් ඔටු බිත්තර ගෙනත් මෙහෙ ඉන්න පත මුස්ලිම් ගෑනුන්ට කියල රක්කවල තමා පැටව් හැදුවේ
    එහෙනම් ලග පිකප් ඇති නේ :lol::lol::lol:
    මොනවාද බොන්න දුන්නේ 92ද 95ද නැත්තම් 110 එතනොල් එක්කලාද
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18740683 said:
    ඕවද රේස්...

    අපි ඔටු රේස් තියනවා ලගදිම.. තාම ඔටු පැටව් පොඩී. මොකද අපි සෞදියෙන් ඔටු බිත්තර ගෙනත් මෙහෙ ඉන්න පත මුස්ලිම් ගෑනුන්ට කියල රක්කවල තමා පැටව් හැදුවේ

    හොඳ ස්පෝටි ඔටුවෙක් කීයක් විතර වෙයිද බං.........මට ඕනේ මොල්ලි දෙකේ twin turbo එකෙක් :cool:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    රත්තරං;18740683 said:
    ඕවද රේස්...

    අපි ඔටු රේස් තියනවා ලගදිම.. තාම ඔටු පැටව් පොඩී. මොකද අපි සෞදියෙන් ඔටු බිත්තර ගෙනත් මෙහෙ ඉන්න පත මුස්ලිම් ගෑනුන්ට කියල රක්කවල තමා පැටව් හැදුවේ

    මටත් ඕනේ හොද ස්පීඩ් යන ඔටු පැටියෙක් රේස් පදින්න...ට්වින් මොල්ලි විතරද එන්නේ?:dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අරංචි උනාද කිරිබත්ගොඩ මිනි කුපරයක් උස්සලා තිබුනා දැන් මාස 3-4කට කලින් ටෙස් රන් එකක් දාන්න ගිහින්

    අම්මට සිරි....ආරංචි උනේ නෑ..

    මමත් දැන් ටික ටික සබ්ජෙක්ට් එකට බහින්න ඹනේ වැඩ ගොඩක් අහවරයි
    ආයේ රෙස් එහේම තිබුනොත් කියපන් හොදේ දැන් බලන්න එන්න පුලුවන්

    අනිවා මම උබට කෝල් එකක් දෙන්නම්..දැන් යහපාලනේ නිසා ආතල් අඩුයි ටිකක්..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇති යාන්තම් උඹට ඇත්ත කියවිල තියෙනව. ඉන්දියන්, මැලේසියන් ලබ්බවල් ගන්නවට වඩා හොඳයි පරණ ජපන් ලඩියක් ගන්න එක කියල කියපු මනුස්සය දැන් මරුටියක් හරි කමක් නෑ අවුරුද්ද අලුත් එකක් ගනින් කියනවා.

    ඕක තමයි තත්වෙ. වැඩ දන්න, ගරාජ් ගානෙ ලගින්න වෙලාව තියෙන අයට හොඳ උනාට, මම වගේ මාසෙ පඩියෙන් ජීවත් වෙන, එදිනෙදා පාවිච්චියට වාහනයක් හොයන අයට පරණ කුණු ගොඩවල් අරන් හරියන්නෙ නෑ.

    අතේ තියෙන ගානට අවුරුද්ද අලුත් කාර් එකක් ගන්න මම ලන්කාවෙ කවුරුත් ලේසියෙන් අත නොගහන වාහන ගත්ත.
    මුලින්ම Mitsubishi Minica 2003-2Door ගත්තෙ එකක්. ඒකත් ඩුප්ලිකේට් පේපර්, ගත්තෙ 8කට. අවුරුද්දක් විතර පැදල විකුණන්න දාල සති 3කින් වික්කා. ගත්තු පොර ලීස් එකකුත් දාගත්ත. මට පොඩි ලාබෙකුත් තිබුනා.
    ඊට පස්සෙ ගත්තෙ Ford Laser Lidea (Wagon) එකක්. මම මේ මොඩල් එකේ වෙන කාර් එකක් තාම දැකල නෑ. නමුත් පාර්ට්ස් ඔක්කොම තිබ්බා. අඩු පාඩු ඔක්කොම හදල ඒකත් වික්කා. ඉක්මන් එකේ දවස් 9යි. ලාබ පාඩු නෑ, තිබ්බ අඩු පාඩු ඔක්කොම හැදුව නිසා.
    දැන් තියෙන්නේ කිරි කිරි FIAT Grande Punto 2007 කාර් එකක්. ටික කාලෙකට ඇති.
    මම මෙහෙම කිව්වෙ, දැන් වාහන ගැන අහල දාන ත්‍රෙඩ් ඔක්කොගෙම කට්ටිය කියන විදියට කරානම් මම දැන් පදින්නෙ නමසිය අනූ ගණන් වල FB14, AE 100, පුන්ටො එකේ ගානට.

    අදටත් කියන්නේ චීන කොරියන් මැලේසියන් ජරාව ගන්න එපා කියල තමා

    ඉන්දියන් උන් තියෙන තාක්ශනෙන් හදනවා. මැලේසියන් කොරියන් චීන ජරාවල් වැඩියෙන්ම කෙලවෙන්නේ බැරි වැඩ දාලා හදන්න ගිහින්

    කව් රු හරි උබට ෆියට් හොදනෑ කිව්වද? අනේ මමනම් කිව්වේ නෑ.. ඕකට ලන්කාවේ කෑලි අඩුයි.හදන්න උන් අඩුයි. ඒ ඇරුනහම කව්ද බන් ෆියට් වාහන හොද නෑ කිව්වේ?
     
    Status
    Not open for further replies.