මාත් ආව.. තාමත් තලායිද මන්ද මා එක්ක...

ඩීසල් සහ පෙට්රල් වාහන අතර තියන වාසි සහ අවාසි කවරේද...

මොකද්ද බන් මේ චාටර් රේඩියෝ කිරිල්ල..
සිංදු ඇහිල්ල පැත්තක දාල උඹේ කියවිල්ල අහගෙන ඉන්න එපැයි..

Sindu ahana onenam download karala ahagana sudu methana awila anith ayawa insult karanathuwa!!![]()
ඔහ්හ් කමෝන්..
ඔයා අනුන්ගේ සීනි කිරන්නේ නැතුව ඔයාගේ වැඩක් බලාගන්නවද?
ඩවුන්ලෝඩ් කරලා සිංදු අහන්න ඕනෙනං කව්රුත් රේඩියෝ එන්නේ නෑනේ..

Sindu ahana onenam download karala ahagana sudu methana awila anith ayawa insult karanathuwa!!![]()
මේක ගීත ඉල්ලිම්දෙන වැඩසටහනක් නෙවෙයි අක්කෙ....මේක වාහන ගැන දැනුවත් කරන වැඩ සටහනක්...ඔයාට ඊයෙ එන්ඩ තිබ්බෙ සිංදු අහන්ඩ ආස නන්...![]()

මේක ගීත ඉල්ලිම්දෙන වැඩසටහනක් නෙවෙයි අක්කෙ....මේක වාහන ගැන දැනුවත් කරන වැඩ සටහනක්...ඔයාට ඊයෙ එන්ඩ තිබ්බෙ සිංදු අහන්ඩ ආස නන්...![]()

ඉල්ලීම් තියා නිකං හරි සින්දුවක් ප්ලේ වෙන්නේ යලට මහට නේ..
රේඩියෝ එක කරන එක්කෙනා සබ්ජෙක්ටිව් වෙන්න ගියාම රේඩියෝ එක නිකන්ම චාටර් වෙලා යනවා..
දැන් පේනවද මේකට වෙලා තියෙන දේ..
අවුලක් නෑ අවුලක් නෑ කට්ටියට හොද නං මගේ මොකෝ මම ගියා..![]()

රේඩියෝව ගැන ලොකු කැක්කුමක් තියෙන පාටයි - ඒකනෙ ඇත්ත එකෙන් නැතිව ෆේක් එකක් හදාගෙනම ඇවිත් තියෙන්නෙFake ekak![]()
A. සිරියා;18742089 said:අන්න හරි. ඔයා යන්න සුදූ අපිට පව් නොදී
රේඩියෝව ගැන ලොකු කැක්කුමක් තියෙන පාටයි - ඒකනෙ ඇත්ත එකෙන් නැතිව ෆේක් එකක් හදාගෙනම ඇවිත් තියෙන්නෙ