What is the best private/external degree program in Sri Lanka.
මචංලා නිකම්ම vote කරන්නේ නැතුව පොඩි දෙයක් කියලා යන්න. අනිවා දවසට කව්රු හරි මේ ගැන අහනවනේ. මේ ගැන දිගට ගියපු threads අඩුයි. සාධාරනව කියන්න.
තව වියදම, Degree එකෙන් පස්සේ Industry එක ගැන කතා කරමු.
SLIIT Bsc(Hons) Curtin University - මේකට කීයක් යනවද මචං SLIIT එකට call කරාට හරියට කිව්වේ නෑ
NSBM Computer Security (මේකට තමා හිත ගිහින් තියෙන්නේ හොද course content එකක් තියෙනවා)/ Computer Science/ Software Engineering (Hons - Playmuth University)
BIT(UCSC)
IIT යන්න සල්ලි නෑ
Student Loan එකක් අරන් කරන්න ඉන්නේ. හොදම Option එක මොකද්ද මචං
(2014 A/L Maths - F | Physics - C | Chemistry - S) මං IT Field එකට ගොඩක් කැමතියි. හොද IT background එකක් තියෙනවා. OOP Concepts, Programming එහෙම සාමාන්යෙන් පුළුවං හොදට.