Blackberry 9720
![]()

patta machann..machan uba kohomada haduwe oya chathuranga kiyana sign eka?![]()
මචං, photoshopවල brush tool එකෙන් ඒ විදිහට ලියලා PNG එකක් ව්දිහට save කරගත්තා. එතකොට ඕනෙ image එකකට ඒක add කරගන්ඩ පුලුවන්.
මේක නම් සිරාම පොටො එකLumia 920
![]()

පොටො එක ලස්සනයි මචන්HTC Desire 626x
![]()
මෙන්න මම ගත්තූ පින්තූර කීපයක්..!
කැමරාව :- ඇපල් iphone 6 (8mp with pano option)
Locations: Tangalle beach/Ranminithenna Tele Cinema Village
![]()


කොහොම කිව්වාත් ඇපල් එකේ කැම් එක මාරම කොලිටියක් තියෙනවා