දෙරණේ

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අරූට හාමුදුරුවෝ අහන එක ප්‍රශ්නෙකටවත් උත්තර න නේද :lol:

    හැබැයි මචන් ඕපපාතික ජිවීන් ඉන්නවද නැද්ද කියලා විශ්වාඅස කරන එකෙන් බෞද්ධකම මනින්න බෑ.ඒ ඩොක්ටර් කියන්න හැදුවේ ඒක. බෞද්ධකම කියන්නේ බෞද්ධ ප්‍රතිපත්ති මත ජිවීතේ ගෙනියන එක
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,799
    6,362
    113
    හැබැයි මචන් ඕපපාතික ජිවීන් ඉන්නවද නැද්ද කියලා විශ්වාඅස කරන එකෙන් බෞද්ධකම මනින්න බෑ.ඒ ඩොක්ටර් කියන්න හැදුවේ ඒක. බෞද්ධකම කියන්නේ බෞද්ධ ප්‍රතිපත්ති මත ජිවීතේ ගෙනියන එක

    ඔව් බන් එකෙත් ඇත්තක් තියෙනවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,767
    40,412
    113
    හැබැයි මචන් ඕපපාතික ජිවීන් ඉන්නවද නැද්ද කියලා විශ්වාඅස කරන එකෙන් බෞද්ධකම මනින්න බෑ.ඒ ඩොක්ටර් කියන්න හැදුවේ ඒක. බෞද්ධකම කියන්නේ බෞද්ධ ප්‍රතිපත්ති මත ජිවීතේ ගෙනියන එක

    බෞද්ධයා කියන්නේ සම්මා දිට්ඨිය වඩන කෙනාට. ලෞකික සම්මා දිට්ඨියේ මෙහෙම කියනවා. අත්ථි සත්තා ඕපපාතිකා. ඒ කියන්නේ ඉබේ පහළ වන සත්ත්ව කොට්ඨාස ලෝකේ ඇති බව පිළිගැනීමයි.

    ලෞකික සම්මා දිට්ඨිය සම්පූර්න වෙන්න ඕනේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය වඩන්න. ලෞකික සම්මා දිට්ඨිය පිලි නොගත්ත කෙනාට ලෝකෝත්තර සම්මා දිට්ඨිය වැඩෙන්නේ නෑ.
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    බෞද්ධයා කියන්නේ සම්මා දිට්ඨිය වඩන කෙනාට. ලෞකික සම්මා දිට්ඨියේ මෙහෙම කියනවා. අත්ථි සත්තා ඕපපාතිකා. ඒ කියන්නේ ඉබේ පහළ වන සත්ත්ව කොට්ඨාස ලෝකේ ඇති බව පිළිගැනීමයි.

    ලෞකික සම්මා දිට්ඨිය සම්පූර්න වෙන්න ඕනේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය වඩන්න. ලෞකික සම්මා දිට්ඨිය පිලි නොගත්ත කෙනාට ලෝකෝත්තර සම්මා දිට්ඨිය වැඩෙන්නේ නෑ.

    මේක ගැන වාද කරන්න නම් ඕනේ නෑ මචන්:). මම කියන්නේ ඒ ඩොක්ටර් කියන්න හැදුවේ ඕපපාතික සත්ත්වයො විශ්වාස කරන ඒත් මීනිමරන පුද්ගලයෙකුට වඩා එයා බෞද්ධයෙක් කියන එක කියලා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,767
    40,412
    113
    මේක ගැන වාද කරන්න නම් ඕනේ නෑ මචන්:). මම කියන්නේ ඒ ඩොක්ටර් කියන්න හැදුවේ ඕපපාතික සත්ත්වයො විශ්වාස කරන ඒත් මීනිමරන පුද්ගලයෙකුට වඩා එයා බෞද්ධයෙක් කියන එක කියලා.

    ඒ කථාව ඇත්ත. මම වැඩ සටහන බැලුවේ නෑ ම්චන්. උබ කලින් කියපු දේටයි කිව්වේ. :)
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ගල්වෙන සීන් මං පිලිගන්නවා මචං මන්ඩවල අපෙ ආච්චිකෙනෙක් ගල් උනාම සීය අතපය කඩන්නෙ ඔයවිදියට මෝල් ගස් තියල... දැන් ඔයවගේ සාස්තර මන්තර දන්න අය අඩුයි.. ඒව පවුලෙ කාටවත් පිහිටලත් නෑ... ඔයිට වැඩිය හොද සීන් තියෙනවා...
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ගල්වෙන සීන් මං පිලිගන්නවා මචං මන්ඩවල අපෙ ආච්චිකෙනෙක් ගල් උනාම සීය අතපය කඩන්නෙ ඔයවිදියට මෝල් ගස් තියල... දැන් ඔයවගේ සාස්තර මන්තර දන්න අය අඩුයි.. ඒව පවුලෙ කාටවත් පිහිටලත් නෑ... ඔයිට වැඩිය හොද සීන් තියෙනවා...

    ඒක ඇත්ත
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    දැන් අර හිරු එකේ අධිමානසික විද්‍යාඥය මහත්තයයි මේ හාමුදුරුවොයි අතර වැඩසටහන් ලබන පෝයට තිබ්බනන් හොදයි.. .