බලන ගමන්.
බලන ගමන්

අරූට හාමුදුරුවෝ අහන එක ප්රශ්නෙකටවත් උත්තර න නේද![]()
හැබැයි මචන් ඕපපාතික ජිවීන් ඉන්නවද නැද්ද කියලා විශ්වාඅස කරන එකෙන් බෞද්ධකම මනින්න බෑ.ඒ ඩොක්ටර් කියන්න හැදුවේ ඒක. බෞද්ධකම කියන්නේ බෞද්ධ ප්රතිපත්ති මත ජිවීතේ ගෙනියන එක
හැබැයි මචන් ඕපපාතික ජිවීන් ඉන්නවද නැද්ද කියලා විශ්වාඅස කරන එකෙන් බෞද්ධකම මනින්න බෑ.ඒ ඩොක්ටර් කියන්න හැදුවේ ඒක. බෞද්ධකම කියන්නේ බෞද්ධ ප්රතිපත්ති මත ජිවීතේ ගෙනියන එක
බෞද්ධයා කියන්නේ සම්මා දිට්ඨිය වඩන කෙනාට. ලෞකික සම්මා දිට්ඨියේ මෙහෙම කියනවා. අත්ථි සත්තා ඕපපාතිකා. ඒ කියන්නේ ඉබේ පහළ වන සත්ත්ව කොට්ඨාස ලෝකේ ඇති බව පිළිගැනීමයි.
ලෞකික සම්මා දිට්ඨිය සම්පූර්න වෙන්න ඕනේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය වඩන්න. ලෞකික සම්මා දිට්ඨිය පිලි නොගත්ත කෙනාට ලෝකෝත්තර සම්මා දිට්ඨිය වැඩෙන්නේ නෑ.
. මම කියන්නේ ඒ ඩොක්ටර් කියන්න හැදුවේ ඕපපාතික සත්ත්වයො විශ්වාස කරන ඒත් මීනිමරන පුද්ගලයෙකුට වඩා එයා බෞද්ධයෙක් කියන එක කියලා.මේක ගැන වාද කරන්න නම් ඕනේ නෑ මචන්. මම කියන්නේ ඒ ඩොක්ටර් කියන්න හැදුවේ ඕපපාතික සත්ත්වයො විශ්වාස කරන ඒත් මීනිමරන පුද්ගලයෙකුට වඩා එයා බෞද්ධයෙක් කියන එක කියලා.

ඒ කථාව ඇත්ත. මම වැඩ සටහන බැලුවේ නෑ ම්චන්. උබ කලින් කියපු දේටයි කිව්වේ.![]()

ගල්වෙන සීන් මං පිලිගන්නවා මචං මන්ඩවල අපෙ ආච්චිකෙනෙක් ගල් උනාම සීය අතපය කඩන්නෙ ඔයවිදියට මෝල් ගස් තියල... දැන් ඔයවගේ සාස්තර මන්තර දන්න අය අඩුයි.. ඒව පවුලෙ කාටවත් පිහිටලත් නෑ... ඔයිට වැඩිය හොද සීන් තියෙනවා...