ඹව්වාත් drag ද බන් මෙන්න බලපන් ferrari 458 එකකට vW passat diesel එකකින් ගෙම දෙනවා
මේකට නම් පැහැදිලි කිරිමක් අවෂයයි මොකද මටත් හිතාගන්න අමාරුයි වැගන් එක විදින විදිල්ල
man hithuwa bodiya maga thiyala chassiya yayi kiyala

ඹව්වාත් drag ද බන් මෙන්න බලපන් ferrari 458 එකකට vW passat diesel එකකින් ගෙම දෙනවා
මේකට නම් පැහැදිලි කිරිමක් අවෂයයි මොකද මටත් හිතාගන්න අමාරුයි වැගන් එක විදින විදිල්ල

රත්තරං;18740781 said:අදටත් කියන්නේ චීන කොරියන් මැලේසියන් ජරාව ගන්න එපා කියල තමා
ඉන්දියන් උන් තියෙන තාක්ශනෙන් හදනවා. මැලේසියන් කොරියන් චීන ජරාවල් වැඩියෙන්ම කෙලවෙන්නේ බැරි වැඩ දාලා හදන්න ගිහින්
කව් රු හරි උබට ෆියට් හොදනෑ කිව්වද? අනේ මමනම් කිව්වේ නෑ.. ඕකට ලන්කාවේ කෑලි අඩුයි.හදන්න උන් අඩුයි. ඒ ඇරුනහම කව්ද බන් ෆියට් වාහන හොද නෑ කිව්වේ?
මස්සිනා මොන කාර් එක ගත්තම උඹට මොකෝ බන් , උඹ ඉරිදා උදේට හෝදනවා විතරයිනේ.
අරු 10.30 ට විතර් ඇවිත් උඹට හොර්න් එකකුත් ගහලා අරගෙන යනවා
ඒ කාලේ ඒ ගොබ්බයා හිටියේ නෑ.......

ආයේ එන්නේ නැ මේ රෙද්ද පැත්ත පලාතේ.

කලකිරුණා අන්තිමටම,ආයේ එන්නේ නැ මේ රෙද්ද පැත්ත පලාතේ.
උදව්වක් ඉල්ලලා දැම්ම, එකම එකයි එකට රිප්ලයි කලේ. මේක කරන එකයි අනිත් උනුයි අහුඋනොත් බෙල්ල මිරිකනවා පෝය කියල බලන්නේ නැ.
මම තනියම හොයාගන්නම් මොකක්ද කරන්න ඕනේ කියල, අන්තිමයි

කට්ටියට මාව මතකද දන්නේ නැ අපිත් මේ පැත්තේම තාමා හිටියේ..දැන් වැඩි ඔලුව උස්සා ගන්නවත් වෙලාවක් නැ
හප්පේ මොකෝ මේ වෙලා තියෙන්නේ වලි ගිහිල්ලා වලි යන අස්සෙත් බඩාව ලිදට දාලා
ඔයා කවුද...?? මට මතක නෑ නේ....... 
කලකිරුණා අන්තිමටම,ආයේ එන්නේ නැ මේ රෙද්ද පැත්ත පලාතේ.
උදව්වක් ඉල්ලලා දැම්ම, එකම එකයි එකට රිප්ලයි කලේ. මේක කරන එකයි අනිත් උනුයි අහුඋනොත් බෙල්ල මිරිකනවා පෝය කියල බලන්නේ නැ.
මම තනියම හොයාගන්නම් මොකක්ද කරන්න ඕනේ කියල, අන්තිමයි
අපි එහෙම කරනවද බං උඹලට.....?? කෝ මොකක්ද ඈහුවේ....?? දැක්කේ නෑ නේ.....?? 
කලකිරුණා අන්තිමටම,ආයේ එන්නේ නැ මේ රෙද්ද පැත්ත පලාතේ.
උදව්වක් ඉල්ලලා දැම්ම, එකම එකයි එකට රිප්ලයි කලේ. මේක කරන එකයි අනිත් උනුයි අහුඋනොත් බෙල්ල මිරිකනවා පෝය කියල බලන්නේ නැ.
මම තනියම හොයාගන්නම් මොකක්ද කරන්න ඕනේ කියල, අන්තිමයි

කලකිරුණා අන්තිමටම,ආයේ එන්නේ නැ මේ රෙද්ද පැත්ත පලාතේ.
උදව්වක් ඉල්ලලා දැම්ම, එකම එකයි එකට රිප්ලයි කලේ. මේක කරන එකයි අනිත් උනුයි අහුඋනොත් බෙල්ල මිරිකනවා පෝය කියල බලන්නේ නැ.
මම තනියම හොයාගන්නම් මොකක්ද කරන්න ඕනේ කියල, අන්තිමයි
dana magulak dapan heta
internet iwara wela inne godak ewun me dawas wala![]()

සිරාවට ෆුල් අනාථ මෝඩ්.![]()
ඩේටා ඉවරයි කියන්නේ බොට ඉතින් වැල බාන්න බෑ නේ...... 
මේකේ ඉන්න කොල්ලෝ ටිකගෙන් උදව්වක් ඕනේ.
පොලා ඇතුළු සෙට් එකම මේකට උත්තරයක් දෙයි කියල හිතනවා.
මේකයි කාරණේ.
මේක මරුටි 800ක් 80000km විතර දුවල තියෙන්නේ.(වාහනේ ගැන කතා කිරීම තහනම්)
මේකේ මචන් 2nd ජියර් එකේ 20ට විතර යනකොට වාහනය දෙපැත්තට පැද්දෙන ගතියක් තියනවා,
3 වන ජියර් එකට දාපු ගමන් ඒක නවතිනවා. ආයෙම 40 පැන්න ගමන් අර පැද්දෙන ගතිය එනවා.
පෙර පරිදිම 4 වන ජියර් එකට දාපු ගමන් ඒක නවතිනවා, ආයෙම 60 පැන්න ගමන් අර පැද්දෙන ගතිය එනවා. (මේකේ තියෙන්නේ ජියර් 4යි)
මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද?
1 වීල් එලයිමන්ට්
2 එන්ජින් mount වල දෝෂයක්
3 ජියර් box එකේ දෝෂයක්
4 වෙනත්
මේක පෙන්නන්න කලින් උබලගෙන් හරියටම් මේ ගැන දැන ගන්න ඕනේ. නැත්නම් එක එක ලෙඩ කියන්න ගනී.
දන්නා අය උදව්වක් කරන්න.![]()

රත්තරං;18744010 said:sinhalu udawwak one..
unawatune kama kanna shape pot ekak kiyapiyaw. ho gana polune nanna awa sinhalu
thopita mona ho gana pokunuda.. peellen napiyaw
පොල් මාමිගෙන් තමා අහන්න වෙන්නේ...... 