DX එකට වඩා නං යනවා. උඹට පැදලා බලන්න තිබ්බා මං ලග තිබ්බා නං
![]()
හා කො හා කො..... වෙලාවක එහෙනම් DX එකේ යමුකෝ...... 
ඔව් ඩයලොග් කස්ටමර් කෙයා එකත් පට්ට.... අවුලක් කිව්ව ගමන් පාත් වෙනවා පැයක් යන්න කලින්.... 4G එකනේ.... ශොප් එකට නම් අවුලක් නැතුව වැඩ..... ගෙදරට තමා අවුල....
ගේ වටේ යන්න ඕනා සිග්නල් කණුවක් හොයා ගන්න.....
SLT දෙකම ගලවලා දැම්මනේ උන්ට හැමිනෙන්න කියලා....... ඒක තිබ්බ කාලේ නම් රේඩියෝ ඈහුවා......
![]()
එතකොට ඔය හැමෝම ඊට වැඩිය හොද සර්විස් එකක් දෙන්න බලයිනේ. 
හා කො හා කො..... වෙලාවක එහෙනම් DX එකේ යමුකෝ......
![]()
ඔය fb15 ට මාකට් එක ඔච්චර හැදුනේ බී 11 නිසා. බී 11 කියන්නේ ලංකාවේ කාර් මාකට් එක එදා මෙදා තුර හොල්ලපු කාර් එකක්. දෙයියනේ කියලා ඒකෙන් ඇතිවුන ජනතා විස්වාසය නිසා, fb12, fb13 දිත් ඒ ජනතා විස්වාසය නැති වුන නැති නිසා fb15 ට හොද මාකට් එකක් හැදුනා. ඕං ඔහොමයි පුටේ තොරනේ විස්තරේ.බොහෝ දුරට DX එක සුනාමි අහුවෙච්ච එකක් වගේ... නැත්තම් මුහුද අයිනේ පදිංචියක තිබිල තියනව කාලයක්..

අපේ ගෙදරටත් 4ගී තියා තාම 3ජී වත් වෙලාවට නැතිවෙනවා බං. බලමුකෝ ගුගල් ඉන්ටනෙට් ආවමඑතකොට ඔය හැමෝම ඊට වැඩිය හොද සර්විස් එකක් දෙන්න බලයිනේ.
![]()
ගූගල් ආවහම..... අනිත් උන්ට කෙල වෙලාම යයි නේහ්...... 

ටටා බායි කට්ටියටම..
උඹ දන්නවද රහසක්.ඔය fb15 ට මාකට් එක ඔච්චර හැදුනේ බී 11 නිසා. බී 11 කියන්නේ ලංකාවේ කාර් මාකට් එක එදා මෙදා තුර හොල්ලපු කාර් එකක්. දෙයියනේ කියලා ඒකෙන් ඇතිවුන ජනතා විස්වාසය නිසා, fb12, fb13 දිත් ඒ ජනතා විස්වාසය නැති වුන නැති නිසා fb15 ට හොද මාකට් එකක් හැදුනා. ඕං ඔහොමයි පුටේ තොරනේ විස්තරේ.
නොදනී බං...... අපි නම් මුලින් ගන්න බැලුවේ කරීනා Ti MyRoad එකක්.... ඒක ගිනි ගණන් සහ..... හොද එකක් සෙට් උනේ නැති නිසා තමා FB15 ගත්තේ..... ඉන්ද්‍රා එකට ගිය ගමන් අපි ගිය වාහනේ නවත්තපු ඉස්සරහා තිබ්බ එක ගත්තේ......
නැවෙන් බාලා දවස් දෙකයි....... 
(ජෝක් ඈ..
)
D15B VTEC
1500cc, 4 Cylinder, N/A
Power: 130hp at 6,800 rpm
Torque: 138 Nm at 5,200 rpm

නොදනී බං...... අපි නම් මුලින් ගන්න බැලුවේ කරීනා Ti MyRoad එකක්.... ඒක ගිනි ගණන් සහ..... හොද එකක් සෙට් උනේ නැති නිසා තමා FB15 ගත්තේ..... ඉන්ද්‍රා එකට ගිය ගමන් අපි ගිය වාහනේ නවත්තපු ඉස්සරහා තිබ්බ එක ගත්තේ......
![]()
නැවෙන් බාලා දවස් දෙකයි.......
![]()
ඒ වගේ ඒවනම් මතක් වෙනකොටත් ආසයි නේ. කොහොමද අලුත් සුවදට වාහනේ. 
Maaamige DX eka giya durak maye ammeeee............. mee dan ara tinker story eka kiyevve...
Hadissiyata parana vahana ganna yana hamotama niyama athdakimak meka nam...
ok ok ehanam kastiyama apahu full bokkaaaaaaaaa..................
Jaya wevaaaaaaaaaaaaaa.............!!!!!!!!!!!!!

For those who compare N/A Hondas to their Turbo Rally Cars....
Lets make it more even . . . Lets add a Turbo to a Honda..
But its still AWD vs FWD !!!

නොදනී බං...... අපි නම් මුලින් ගන්න බැලුවේ කරීනා Ti MyRoad එකක්.... ඒක ගිනි ගණන් සහ..... හොද එකක් සෙට් උනේ නැති නිසා තමා FB15 ගත්තේ..... ඉන්ද්‍රා එකට ගිය ගමන් අපි ගිය වාහනේ නවත්තපු ඉස්සරහා තිබ්බ එක ගත්තේ......
![]()
නැවෙන් බාලා දවස් දෙකයි.......
![]()
උඹ දන්නවද රහසක්.ඔය fb15 ට මාකට් එක ඔච්චර හැදුනේ බී 11 නිසා. බී 11 කියන්නේ ලංකාවේ කාර් මාකට් එක එදා මෙදා තුර හොල්ලපු කාර් එකක්. දෙයියනේ කියලා ඒකෙන් ඇතිවුන ජනතා විස්වාසය නිසා, fb12, fb13 දිත් ඒ ජනතා විස්වාසය නැති වුන නැති නිසා fb15 ට හොද මාකට් එකක් හැදුනා. ඕං ඔහොමයි පුටේ තොරනේ විස්තරේ.

නිසාන් පවුලේ පළවෙනි ෆ්‍රන්ට් වීල් වාහනේ..

යකෝ දේශපාලන වේදිකාවෙ වත් මේ තරං ජරා විදිහට කට් දාන්නෑමස්සිනා මොන කාර් එක ගත්තම උඹට මොකෝ බන් , උඹ ඉරිදා උදේට හෝදනවා විතරයිනේ.
අරු 10.30 ට විතර් ඇවිත් උඹට හොර්න් එකකුත් ගහලා අරගෙන යනවා

ඹව්වාත් drag ද බන් මෙන්න බලපන් ferrari 458 එකකට vW passat diesel එකකින් ගෙම දෙනවාFor those who compare N/A Hondas to their Turbo Rally Cars....
Lets make it more even . . . Lets add a Turbo to a Honda..
But its still AWD vs FWD !!!