KIA Picanto පිකැන්ටෝ රථය ලංකාවට එයි

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,040
    11,991
    113
    Ohio, USA
    මෙන්න මේක තමයි මම ගන්න හදන පාට.
    මට මේ පාටට කැමතියි. :yes:

    69kiapicanto1.jpg
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    හොදයි නේද බන්.ඕක ලක්ශ 20ට වඩා දීලා ගන්න උනානම් පාඩුයි.brandnew නිසා අපි මොන කතා එලකිරියේ කිවුවත් ඕක මිනිස්සු ගන්නවා.ඔය මිල දීලා ඕක ගන්නේ මහා කෝටිපතියෝ නෙමෙයි නිසා ඕකේ resale value එක සම්බන්ධවත් පොඩ්ඩක් හිතන්ඩ වෙයි නෙද බන්.මොකෝ ටිකක් අමාරුවෙන් සල්ලි හොයාගත්ත මිනිස්සු තමා ඕකට ගොඩක් අතගහන්නේ.ඉතින් ආයෙ විකුණන්න යද්දි ලොකු ගානක් අඩුවට දෙන්න උනොත් ඒක ඒ වගේ කෙනෙකුට ප්‍රශ්නයක්.වාහන නම් හොදයි kia ඒවා.අපේ මාමා කෙනෙක් ලග තියෙනවා kia sorento jeep එකක්.පට්ට භාන්ඩේ.ඕවා විකුණන්න ගියාම පොඩි පොඩි කේස් තියෙනවා.වාහන හොද නැති කම නෙමෙයි.ලන්කාවේ පොරවල්ගේ එක එක මත.