Ravi Karunanayakaගේ හුලුව

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රවීට ලොකු පිස්සුවක් තියෙන්න ඕනේ පොරටම වෙඩි තියාගෙන චන්දෙ වැඩි පුර දාගන්න. බයි ලොජික් ඔහොම තමයි. ඔහොම යමු. දිනු දේශය අනතුරේ. මහින්ද හිටියනම් මෙහෙම වෙන්නේ නෑ. :lol::lol::lol::lol:

    ravita neme ban wedi thiyala thiyenne
    anika ravige wadakuth neme
    army sampthta thiyala thiyenne
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    රවීට ලොකු පිස්සුවක් තියෙන්න ඕනේ පොරටම වෙඩි තියාගෙන චන්දෙ වැඩි පුර දාගන්න. බයි ලොජික් ඔහොම තමයි. ඔහොම යමු. දිනු දේශය අනතුරේ. මහින්ද හිටියනම් මෙහෙම වෙන්නේ නෑ. :lol::lol::lol::lol:

    ravita neme ban wedi thiyala thiyenne
    anika ravige wadakuth neme
    army sampthta thiyala thiyenne

    ඒ කිව්වේ? :baffled:
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    උන් උන්ටම වෙඩි තියාගෙන මැරුවෝ මැරුවෝ කියල අඬනව. මුන්ට පුලුවන්නම් මෛත්‍රීව මරල හරි කමක් නෑ චන්ද ගනී. ඊට පස්සෙ ඒකත් මහින්දගෙ පිට. ඔය වගේ සෙනඟක් ඉන්න තැනක වෙඩි තියල බේරෙන්න පුලුවන් කාටද? මහින්ද අගමැති වුනාම වැඩිකල් නොගිහින් උන්ටම වෙඩි තියාගෙන බෝම්බ ගහගෙන මැරිල යයි මගෙ හිතේ. :lol:

    :(:(:(:(:(:(:(:(:(
    iOHZizm.png

    Ane paw uba wage mati harakek. Ekko uba mea loke nemai inne Hindi film wala loke wenna athi inne nathan senaga 1000k nemai 100000k madata t56 thuwakku aran bahala wedi thiyaddi samanya minissu duwanawa hindi film wala hari tamil film wala hari eun thma 100k wedi thibath thaniyama awilla weditihyana unawa maranne harakek unata gon katha post daana epa. Ubala MR ta chande denna hethuwa dan therenawa. Molayak kiyala deyak thiyenna epai eka nane.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ කිව්වේ? :baffled:

    අද කොළඹ කොටහේන ප‍්‍රදේශයේ අත් පත‍්‍රිකා බෙදමින් සිටින ඇමති රවි කරුණානායක මහතාගේ ආධාරකරුවන් පිරිසකට එල්ල වූ වෙඩි ප‍්‍රහාරය පාතාල කල්ලි දෙකක් අතර වන බල අරගලයක් යයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

    පසුගිය රජය සමයේ විදෙස්ගතව සිට යහපාලනය යටතේ මෙරටට ආ පාතාල කෙරුමෙකුගේ ප‍්‍රධාන සගයන් දෙදෙනෙකු අද දිනයේ එවි කරුණානායක මහතාගේ අත් පත‍්‍රිකා බෙදීමට සම්බන්ධව සිට ඇති අතර ඔවුන් ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ විරුද්ද පාතාල කල්ලියක සාමාජිකයන් පිරිසක් යයිද පැවසෙයි.

    වෙඩි වැදීම හේතුවෙන් ලබා රෝහල්ගත කල අය අතර අදාල පාතාල සාමාජිකයාද වන බව වාර්තා වන අතර ඔහු බොහෝ විට පුද්ගලික රෝහලකට මාරු කිරීමේ ඉඩක් ඇතැයිද කියැවෙයි.

    මේ අතර මෙම වෙඩි තැබීම හිටපු ජනාධිපති මහින්ද රාජපෂක්‍ මහතාගේ පාර්ශ්වයට බරකර ලෙස ප‍්‍රචාරයේ යෙදෙන ලෙස එජාප ෆේස්බුක් බල ඇණියට දැඩි බලපැම් එල්ල වෙමින් ඇතැයිද වාර්තා වෙයි.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    oya kiyana kudu dumiya UNP eke ekek ban. e kale anduwata heththu une. jathake amathaka karanna epa karunu dakwanakota. nettam lida kapaganne uba wisinmai :lol::lol::lol:

    හරි ඉතින් උබලගේ උපාසක ආණ්ඩුව නයි අරගෙන කිරි පෙව්වේ ඇයි?චන්ද වලට තියෙන පෙරේතකමට නේද?:lol::lol::P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රවී හොරා බව ඇත්ත. ඒක ලංකාවේ ඉන්න මී හරක් දැනගන්න ඕනේ ඒ වගේ බල්ලෝ පාර්ලිමේන්තු නොයවා ඉන්න.

    ‍තෝ දේශපාලනේ ගැන කතා කරන්න මොන හුජ්ජ කොල්ලෙක්ද තවීශ පොන්ස්. ගිහින් ඒලෙවල් කරලා වර. පල පල.
     

    Vidane.Jr

    Active member
  • May 4, 2015
    303
    78
    28
    මෙම සිද්ධියෙන් අතිගරු රනිල් වික්‍රමසින්ගයානන් දැඩි කම්පනයටත් භීතියට පත්ව ඇතැයිද, මරාගෙන් ජනතාව මුදාගැනීමට සිය දෙස්පානනයෙන් ඉවත් වීමට පවා ඉඩ ඇතැයිද, මරාගේ භීෂණයට එරෙහිව මිලියන ගානක් ජනතාව සිරිකොත මන්ධිරය වටා එක්රොක් වන ලෙස රටට හිතවත් සියලුම දේශපාලකයින් ඉල්ලා සිටි.

    අතිගරු රනිල් වික්‍රමසින්හයානන් දිරිමත් කිරීමටත්, එතුමානන්ව දේශපාලනයෙන් ඉවත් වීමට ඉඩ නොදී තබා ගැනීමට සිරිකොත වටා දැන්ම මහජන පවුරක් ඉදිකොට, සහ අතිගරු රනිල් වික්‍රමසින්හයානන්ගේ ජීවිතය මරාගෙන් බේරා ගැනීමට ඉදිරිපත් වන ලෙස අප ඉල්ලා සිටිමු.

    මරා මේවන විටත් අතිගරු රනිල් වික්‍රමසින්හයානන්ව බිමදිගේ ඇදන් ගොස් කපා කොටා ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බැවින්, මෙම සිද්ධිය පහසුවෙන් යට ගැසීමට ඉඩ නොදෙන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිමු.
    :rofl::rofl::rofl::rofl::rofl:
     

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    උබලට එහෙම හිතෙන්නේ උබලගේ සන්ධානේ උනුත් එහෙම හින්දා වෙන්න ඇති..අර උබලගේ කුඩු දුමියා භාරතව පාරේ බල්ලෙක් වගේ මරලා දැම්ම එක එහෙම තාම උබලට මතකයි නේද?:lol:

    Ehema hithena eka sadaranai ne machang. Mokada owa patan gatthe UNP ekane banz.. Marala jeppo pita case dapuwa mathakai ne???
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    army sampathta thiyala thiyenne.
    kalayak thisse ena case ekak
    [/QUOTE

    OYA KOHOMADA HARIYATAMA DANNE. THAMA POLICIYATAWATH HOYAGANNA BARI UNALUNE. AWE KALUPATA NUMBER PLATE NATHI WAHANEKINLUNE.

    ape office eka kittuwa ban une,e hariye hamoma dannawa wedi thibbe samppathta kiyala
    bohodurata demotagoda ewun wadeta mattu wewi
    sampath case dagena hitiye dematagoda ewun ekka
    bloemendhal prince colum marunata passe sampath thama uge gang eka ran karanne bloemendhal sanka ekka
    sampath dubai idala chandeta kalin awe


    http://www.lankadeepa.lk/index.php/articles/336830
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    රවී හොරා බව ඇත්ත. ඒක ලංකාවේ ඉන්න මී හරක් දැනගන්න ඕනේ ඒ වගේ බල්ලෝ පාර්ලිමේන්තු නොයවා ඉන්න.

    ‍තෝ දේශපාලනේ ගැන කතා කරන්න මොන හුජ්ජ කොල්ලෙක්ද තවීශ පොන්ස්. ගිහින් ඒලෙවල් කරලා වර. පල පල.

    me thawishay ya mada machan mekata baninna one hondata ehenam.:shocked::lol::lol: