අර උඹට වුනා වගේ වෙන්න පුලුවන් නේද බං.
මමත් හිතන්නේ ටයර් වල තමා අවුල ඈත්තේ.....
මගෙත් තිබ්බේ ඔය වගේමනේ සීන් එක..... එක එක ස්පීඩ් වලට තමා එන්නේ..... 
අර උඹට වුනා වගේ වෙන්න පුලුවන් නේද බං.
මමත් හිතන්නේ ටයර් වල තමා අවුල ඈත්තේ.....
මගෙත් තිබ්බේ ඔය වගේමනේ සීන් එක..... එක එක ස්පීඩ් වලට තමා එන්නේ..... 
තරහා අවසර ,තවටිකක් සරල සිංහලෙන් කියන්න බැයිද ??
තරහා අවසර ,තවටිකක් සරල සිංහලෙන් කියන්න බැයිද ??
අනේ මන්දා..... ගන්න උන්ට අවුරුදු ගානක් පරණ මගේ DX එක විකුණන ගානටවත් ඕකක් තව ටික කාලෙකින් විකුණගන්න බැරි වෙයි......!!
![]()
![]()

රත්තරං;18746339 said:ඊයා උබ ඒකක් ඇල්ලුවද? අත්දෙක හෝදගනින් ඉක්මනට![]()
අපෝ නෑ...... බයික් එකෙන් ඉස්සර කරන් ගියා..... බයික් එක හෙට හෝදන්නම් එහෙනම්..... 
සිරාවට බං..... මෙලෝ රහක් නෑ පිට පෙනුමවත්......
ගන්න උන් පව් ඉතින්.....
![]()
තරහා අවසර ,තවටිකක් සරල සිංහලෙන් කියන්න බැයිද ??

රත්තරං;18746381 said:සිලින්ඩර් පොජ්ජේ කොම්ප්‍රෙස් මන්දො උන තෙල් පොජ්ජට ගිනි පොජ්ජ මන්දොකොරන්න ඕනේ හෝරා පොජ්ජ ටක්කෙටම දැනගන්නේ ඔය සෙන්සර් පොජ්ජෙන් ආයිබෝන්
රත්තරං;18746381 said:සිලින්ඩර් පොජ්ජේ කොම්ප්‍රෙස් මන්දො උන තෙල් පොජ්ජට ගිනි පොජ්ජ මන්දොකොරන්න ඕනේ හෝරා පොජ්ජ ටක්කෙටම දැනගන්නේ ඔය සෙන්සර් පොජ්ජෙන් ආයිබෝන්

සිංහල වැඩී යකෝ..ව්. හිනා ගිහින් පන යනවාරත්තරං;18746401 said:විකුනන්නේ ඉතුරු උනොත්නේ..
කෝ අර ආපු පයිනියර් කාර් ත්‍රීවිල්??? කෝ ඩින් ඩොන් බයික්..??? කෝ ජින් ලින් ???කෝ රන මොටෝ??? කෝ අජින මොටෝ කෝ සීග්‍රා????? යකඩ බඩු කඩේකවත් තියෙනවා දැක්කද ලගකදි
ඒ උනාට අයිති උන් මලක් වගේ පරිස්සම් කරනවා ඈති.......

අනේ මන්දා..... ගන්න උන්ට අවුරුදු ගානක් පරණ මගේ DX එක විකුණන ගානටවත් ඕකක් තව ටික කාලෙකින් විකුණගන්න බැරි වෙයි......!!
![]()
![]()
උඹ බලල තියනවද the god must be crazy කියන ෆිල්ම එක... ඒකෙ ඉන්න ගෝත්‍රික උන්ට කොකාකෝල බෝතලේ හම්බුනා වගේ තමයි panda ගන්න උන්ට ඔය කාර් එක..
ඒක මම බලලා තියනවා මචං. මහ අමුතුම ෆිල්ම් එකක්. උඹ බලල තියනවද the god must be crazy කියන ෆිල්ම එක... ඒකෙ ඉන්න ගෝත්‍රික උන්ට කොකාකෝල බෝතලේ හම්බුනා වගේ තමයි panda ගන්න උන්ට ඔය කාර් එක..

එපා වෙනවා..

පට්ට කියන්නේ උපරිමයි.
වාහනේ ස්ටාර්ට් කරද්දී ඉක්මනින්ම පත්තු කරන්න ඕන පිස්ටන් එක මොකක්ද කියල තීරණය කරන්න සහ එන්ජිමේ RPM වෙනස් වෙද්දී ප්ලග් වලට දෙන කරන්ට් එක දෙන්න ඕන හරිම වෙලාව තීරණය කරන්න දත්ත ගන්න තමයි ඔය සෙන්සර් එක තියෙන්නේ..
උඹ සෙන්සර් එක දැම්මද මචන්..
උඹ බලල තියනවද the god must be crazy කියන ෆිල්ම එක... ඒකෙ ඉන්න ගෝත්‍රික උන්ට කොකාකෝල බෝතලේ හම්බුනා වගේ තමයි panda ගන්න උන්ට ඔය කාර් එක..

මමත් හිතන්නේ ටයර් වල තමා අවුල ඈත්තේ.....
මගෙත් තිබ්බේ ඔය වගේමනේ සීන් එක..... එක එක ස්පීඩ් වලට තමා එන්නේ.....
![]()

එපා වෙනවා..
ඒක නම් ආයි කතා දෙකක් නෑ මෙච්චර කාලෙකට බලපු පට්ටම ෆිල්ම් එකක්.පට්ට කියන්නේ උපරිමයි.
![]()