වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    :eek: අර උඹට වුනා වගේ වෙන්න පුලුවන් නේද බං.

    :yes: මමත් හිතන්නේ ටයර් වල තමා අවුල ඈත්තේ..... :yes: මගෙත් තිබ්බේ ඔය වගේමනේ සීන් එක..... එක එක ස්පීඩ් වලට තමා එන්නේ..... :dull:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    තරහා අවසර ,තවටිකක් සරල සිංහලෙන් කියන්න බැයිද ??
    :):):):)

    වාහනේ ස්ටාර්ට් කරද්දී ඉක්මනින්ම පත්තු කරන්න ඕන පිස්ටන් එක මොකක්ද කියල තීරණය කරන්න සහ එන්ජිමේ RPM වෙනස් වෙද්දී ප්ලග් වලට දෙන කරන්ට් එක දෙන්න ඕන හරිම වෙලාව තීරණය කරන්න දත්ත ගන්න තමයි ඔය සෙන්සර් එක තියෙන්නේ..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තරහා අවසර ,තවටිකක් සරල සිංහලෙන් කියන්න බැයිද ??
    :):):):)

    සිලින්ඩර් පොජ්ජේ කොම්ප්‍රෙස් මන්දො උන තෙල් පොජ්ජට ගිනි පොජ්ජ මන්දොකොරන්න ඕනේ හෝරා පොජ්ජ ටක්කෙටම දැනගන්නේ ඔය සෙන්සර් පොජ්ජෙන් ආයිබෝන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :dull: අනේ මන්දා..... ගන්න උන්ට අවුරුදු ගානක් පරණ මගේ DX එක විකුණන ගානටවත් ඕකක් තව ටික කාලෙකින් විකුණගන්න බැරි වෙයි......!! :dull: :baffled:

    විකුනන්නේ ඉතුරු උනොත්නේ..:lol::lol::lol::lol:

    කෝ අර ආපු පයිනියර් කාර් ත්‍රීවිල්??? කෝ ඩින් ඩොන් බයික්..??? කෝ ජින් ලින් ???කෝ රන මොටෝ??? කෝ අජින මොටෝ කෝ සීග්‍රා????? යකඩ බඩු කඩේකවත් තියෙනවා දැක්කද ලගකදි
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18746339 said:
    ඊයා උබ ඒකක් ඇල්ලුවද? අත්දෙක හෝදගනින් ඉක්මනට:sorry::sorry:

    :shocked: අපෝ නෑ...... බයික් එකෙන් ඉස්සර කරන් ගියා..... බයික් එක හෙට හෝදන්නම් එහෙනම්..... :baffled:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :rofl: සිරාවට බං..... මෙලෝ රහක් නෑ පිට පෙනුමවත්...... :eek: ගන්න උන් පව් ඉතින්..... :dull:

    උඹ බලල තියනවද the god must be crazy කියන ෆිල්ම එක... ඒකෙ ඉන්න ගෝත්‍රික උන්ට කොකාකෝල බෝතලේ හම්බුනා වගේ තමයි panda ගන්න උන්ට ඔය කාර් එක..
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    රත්තරං;18746381 said:
    සිලින්ඩර් පොජ්ජේ කොම්ප්‍රෙස් මන්දො උන තෙල් පොජ්ජට ගිනි පොජ්ජ මන්දොකොරන්න ඕනේ හෝරා පොජ්ජ ටක්කෙටම දැනගන්නේ ඔය සෙන්සර් පොජ්ජෙන් ආයිබෝන්

    අන්න තේරුණා ඔය විදිහට කියා දෙන්න ඕනේ කියල කොහොමද දැනගත්තේ ( ගස් ගද දැනුනයි ?)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18746381 said:
    සිලින්ඩර් පොජ්ජේ කොම්ප්‍රෙස් මන්දො උන තෙල් පොජ්ජට ගිනි පොජ්ජ මන්දොකොරන්න ඕනේ හෝරා පොජ්ජ ටක්කෙටම දැනගන්නේ ඔය සෙන්සර් පොජ්ජෙන් ආයිබෝන්

    :lol::lol: සිංහල වැඩී යකෝ..ව්. හිනා ගිහින් පන යනවා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18746401 said:
    විකුනන්නේ ඉතුරු උනොත්නේ..:lol::lol::lol::lol:

    කෝ අර ආපු පයිනියර් කාර් ත්‍රීවිල්??? කෝ ඩින් ඩොන් බයික්..??? කෝ ජින් ලින් ???කෝ රන මොටෝ??? කෝ අජින මොටෝ කෝ සීග්‍රා????? යකඩ බඩු කඩේකවත් තියෙනවා දැක්කද ලගකදි

    :rofl: :P ඒ උනාට අයිති උන් මලක් වගේ පරිස්සම් කරනවා ඈති....... :P

    ඊයේ දැක්ක පැන්ඩා ක්‍රොස් දෙකක්ම...... දෙපැත්ත ගහනවා වගේ සීන් එකක් දැක්කා මම..... මොකක් හරි අවුලක් තිබුනා ඒ දෙකේම..... :dull:

    රනෝ මොටෝ නම් පරණ ඒවා තාම තියෙනවා ටිකක් හරි කෑලි හැලි හැලී හරි.... :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :dull: අනේ මන්දා..... ගන්න උන්ට අවුරුදු ගානක් පරණ මගේ DX එක විකුණන ගානටවත් ඕකක් තව ටික කාලෙකින් විකුණගන්න බැරි වෙයි......!! :dull: :baffled:

    මාමේ උඹේ DX එකේ අවුරුද්ද මොකක්ද?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹ බලල තියනවද the god must be crazy කියන ෆිල්ම එක... ඒකෙ ඉන්න ගෝත්‍රික උන්ට කොකාකෝල බෝතලේ හම්බුනා වගේ තමයි panda ගන්න උන්ට ඔය කාර් එක..

    :lol: ඒක මම බලලා තියනවා මචං. මහ අමුතුම ෆිල්ම් එකක්.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹ බලල තියනවද the god must be crazy කියන ෆිල්ම එක... ඒකෙ ඉන්න ගෝත්‍රික උන්ට කොකාකෝල බෝතලේ හම්බුනා වගේ තමයි panda ගන්න උන්ට ඔය කාර් එක..

    :lol::lol::lol:එපා වෙනවා..:lol::lol:

    ඒක නම් ආයි කතා දෙකක් නෑ මෙච්චර කාලෙකට බලපු පට්ටම ෆිල්ම් එකක්.:cool: පට්ට කියන්නේ උපරිමයි.:yes:
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    වාහනේ ස්ටාර්ට් කරද්දී ඉක්මනින්ම පත්තු කරන්න ඕන පිස්ටන් එක මොකක්ද කියල තීරණය කරන්න සහ එන්ජිමේ RPM වෙනස් වෙද්දී ප්ලග් වලට දෙන කරන්ට් එක දෙන්න ඕන හරිම වෙලාව තීරණය කරන්න දත්ත ගන්න තමයි ඔය සෙන්සර් එක තියෙන්නේ..

    බොහොම ස්තුති

    උඹ සෙන්සර් එක දැම්මද මචන්..

    තාම නෑ අයියේ.බඩු මග එනවා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ බලල තියනවද the god must be crazy කියන ෆිල්ම එක... ඒකෙ ඉන්න ගෝත්‍රික උන්ට කොකාකෝල බෝතලේ හම්බුනා වගේ තමයි panda ගන්න උන්ට ඔය කාර් එක..

    පට්ටම ෆිල්ම් සෙට් එක මාමේ :lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes: මමත් හිතන්නේ ටයර් වල තමා අවුල ඈත්තේ..... :yes: මගෙත් තිබ්බේ ඔය වගේමනේ සීන් එක..... එක එක ස්පීඩ් වලට තමා එන්නේ..... :dull:

    :)
     
    Status
    Not open for further replies.