machang me vagema poll ekak daapan mahindata kamathida akamathida kiyalath
kamathiyy...
bump
Bump !!!

රනිල් හෝ මහින්ද අගමැති නොවිය යුතුයි...
හේතු
රනිල්..
UNP එකේ දෙවනිපෙල නායකත්වය සහමුලින්ම විනාශ කිරීම..
පාර්ලිමේන්තුවේ විපක්ෂය භූමිකාව ඉතාමත් දුර්වල තැනට ගෙන එම..
දෙමල ජාතිවාදයට පක්ෂව කටයුතු කිරීම..
නුසුදුස්සන් තනතුරු වලට පත්කිරීම ..
බලයට කෑදර වීම
දුෂිතයින්ට පාර්ලිමේන්තු යාමට අවස්තාව සලසාදීම ..
මහින්ද
නිදහස් පක්ෂයේ දෙවනිපෙල නායකත්වය විනාශ කිරීම ..
ආණ්ඩු පක්ෂය වශයෙන් දුෂිත පාලනයකට ඉඩහසර සැලසීම ..
සිංහල ජාතිවාදයට පක්ෂව කටයුතු කිරීම..
නුසුදුස්සන් තනතුරු වලට පත්කිරීම..
බලයට කෑදර වීම
දුෂිතයින්ට පාර්ලිමේන්තු යාමට අවස්තාව සලසාදීම ..
රටේ අනාගතය ගැන යහපත් දැක්මක් තියන බුද්ධිමත් නායකත්වයක් මේ වැඩ වලින් පෙන්නුම් කරන්නේ නැහැ..මේ දෙන්නම අගමැති තනතුරට පත් නොවියයුතු බවට මේ හේතු කිහිපය බොහොම ටිකක් විතරයි....
ow, dennama hoda nehe kiyana mathaye hitiyata
මහින්දයි රනිලුයි දෙන්නම අගමැති නොවිය යුතුයි නම්., කවුද වෙන්නේ අනුර ද? ඇත්ත කතාව රනිල් හෝ මහින්ද තමයි ඉන්නේ...මේ දෙන්නාගෙන් කෙනෙක් තමයි එන්නේ
රනිල් ගේ ප්‍රශ්නය එයාට බෙදුම්වාදින් එක්ක හම්බෙන්න බැ....මහින්දට පුළුවන්...
ȜMA X;18720231 said:රෝස දෙතොල් සේට් එකේ ගොඩක් උන් පොනිල්ට ආදරෙයිඑලකිරියෙත් සැලකියයුතු පිිරිසක් ඉන්නවා වාගේ
Ponayata akamathi....
ranil with little tits, ranil with ltte and isis
හිනා කාල මැරෙනව යකෝ![]()

කොච්චර කෑගැහුවත් මෙදාපාර මැදමූලන ගංකබරයාට චන්දේ දෙන්නේ නෑ
bump
ȜMA X;18724314 said:
පොනිල්ගේ රෝස දොතොල් ෆොන්සියෙක්ට රිදිලාරේප් කැපුවට ඉතින් මට ගනක්වත් නැ නේ
රේප් කපනකොට ගයියගේ නම අගට දාන්නේ තොගේ උප්පැන්නේ තාත්තාගේ නමට තියෙන්නෙත් gayankuwait කියලද?
bump