[Discussion] Windows 10 ගැන

S_S_S

Active member
  • Sep 23, 2011
    672
    104
    43
    මගේද ? ☺☺
    මචං මේවා sure නේද official release කියලා? මේකේ මොනවද තියෙන versions?

    http://kat.cr/windows-10-rtm-aio-8-in-1-en-us-dvd-x86-x64-final-t11016765.html

    Okkoma Versions thiyanawa machan.
    mama dammeth oka thamay.

    2yx0xth.jpg


    Install karaddi product key eka illuwahama me keys walin ekak denna.

    Pro: VK7JG-NPHTM-C97JM-9MPGT-3V66T
    Home: TX9XD-98N7V-6WMQ6-BX7FG-H8Q99
    Enterprise: NPPR9-FWDCX-D2C8J-H872K-2YT43 or VTNMT-2FMYP-QCY43-QR9VK-WTVCK


    passe activator ekakin activate karanna.

    Done.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    EMINƎM;18747731 said:
    WINDOWS 10 HOME SINGLE LANGUAGE enne ban, matath awe oka


    windows 8.1 single language kiyanne mokadda ban ?
    mage tiyenne oka
    upgrade karoth home da proda ban enne okatada
    apita choose karanda baida homeda pro da kiyala upgrade weddi ?

    Single Language කියන්නේ ඩිස්ප්ලේ Language එක භාශාවක් විතරයි තියෙන්නේ
    අපිට ඉන්ස්ටෝල් කරනකොට පෙන්වන්නේ එක භාශාවක් විතරයි

    මේ ගැන නම් දන්නේ නැත Media Creation Tool Run කරල බලන්න
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1





    Single Language කියන්නේ ඩිස්ප්ලේ Language එක භාශාවක් විතරයි තියෙන්නේ
    අපිට ඉන්ස්ටෝල් කරනකොට පෙන්වන්නේ එක භාශාවක් විතරයි

    මේ ගැන නම් දන්නේ නැත Media Creation Tool Run කරල බලන්න

    uba Sinhala type karana tool eka mokakda windows 10 walata wada karana? :rolleyes:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    EMINƎM;18747737 said:
    a machanla mage WIFI wada na ban windows 10 wala. wifi connection pennawa. eth connect unama limited kiyla enne. ubalath awada oka? ai ban a? anith device wala wifi hodata wada

    Network driver eka update karanna balanna machan
    Code:
    https://www.youtube.com/watch?v=qZ1Ct7TaZ1E

    eetapasse
    Safe mode with networking gihilla balanna poddak connect wenawada kiyala

    thawa suggestion ekak thiyenawa, network driver eka download karala execution file eka property gihin compatibility mode eka windows 7 walata maaru karala install karala balanna.

    windows updates thiyenawada check karala ewa okkoma install karaganna balanna Ethernet cable ekakin plug karala.

    me tika gaththe methanin:
    Code:
    http://answers.microsoft.com/en-us/insider/forum/insider_wintp-insider_web/windows-technical-preview-wifilan-limited/1dde1059-c125-4af8-9eb5-136cc1530dbd?auth=1

    Code:
    http://www.windows10forums.com/threads/wifi-only-limited-connection.607/
     
    • Like
    Reactions: EMINƎM

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    උඹලා ඕකෙ Bugs ටික report කරපල්ලා
    අපි මාස 6 කට පස්සේ refined version එකම ගන්නම් :D

    දාලා දවස් 2 යි මං අයින් කරලා දැම්මා. Bugz ලොකයයි
    Bugzilla
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    උඹලා ඕකෙ Bugs ටික report කරපල්ලා
    අපි මාස 6 කට පස්සේ refined version එකම ගන්නම් :D

    දාලා දවස් 2 යි මං අයින් කරලා දැම්මා. Bugz ලොකයයි
    Bugzilla

    :baffled:ලබන සතියේ එනවා බන්... බොහෝ දුරට Bug fix General Update එකක්:)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :baffled:ලබන සතියේ එනවා බන්... බොහෝ දුරට Bug fix General Update එකක්:)

    සතියෙන් ඕවා විසඳන්නා බෑ මචං තාමත් Windows Updates නවත්තන්න බැහැ නේ ?

    අම්මෝ..... මමනං මාස ගාණකට ආපහු ඔය ජරාව දාන්නේ නැහැ
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    සතියෙන් ඕවා විසඳන්නා බෑ මචං තාමත් Windows Updates නවත්තන්න බැහැ නේ ?

    අම්මෝ..... මමනං මාස ගාණකට ආපහු ඔය ජරාව දාන්නේ නැහැ


    අප්ඩේට් නවත්වන්න බැරි වෙන්න හදන්නේ කියලා මුන් කලින්ම කියලා තිබ්බ බන්:(
    අපි ලයිශන් එකට කැමති වෙනවා නම්:dull:
    Enterprises Version bulk licensing එකක් තියෙනම් විතරයි Updates නවත්තන්න පුලුවන් කිව්වේ:(
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    e ban mage update karanna kiyala awe na ne ban ubalage wage

    mama activate karala thiyenne KMSAutoEasy oken...
    eka aulda ?
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අප්ඩේට් නවත්වන්න බැරි වෙන්න හදන්නේ කියලා මුන් කලින්ම කියලා තිබ්බ බන්:(
    අපි ලයිශන් එකට කැමති වෙනවා නම්:dull:
    Enterprises Version bulk licensing එකක් තියෙනම් විතරයි Updates නවත්තන්න පුලුවන් කිව්වේ:(

    එහෙනං කොහොමත් දාන්නේ නැහැ
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    WiFi walin nam connect wenne nawaththanna puluwan :)

    ක්‍රමයක් නං තියෙනවා තනිකරම disable කරලා දන්න
    ඒත් අපිට ඕනෙ ඒව select කරලා download කරන්න බැහැ

    Microsoft can kiss my ass
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    මට දන්න එකෙක් කියපන්
    windows 7 ultimate(හොරකොපි):baffled: තියෙන එකක් windows 10 enterprise කරන්න පුලුවන්ද ?:eek:
    ඒ කොහොමද :dull:
    අර updates නවත්තන්න බැරි එක enterprise දාගත්තොත් හදන්න පුලුවන්ද ?:oo:
     

    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,264
    208
    63
    Gedara
    Updates එන විදිහ වෙනස් කරන්න පුළුවන් Group Policy Editor එකෙන්.
    ඊට පස්සේ අකමැති updates තියෙනවනන් මේ tool එකෙන් පුළුවන් ඒවා hide කරන්න.

    පින්තුරේ තියෙන විදිහට කරන්න. Windows 10 Pro විතරයි හොදේ. ඉට පස්සේ Check for updates කරන්න.
    wushowhide.diacab ටූල් එකෙන් ඕන්නැති updates hide karanna එකරලා ආයේ Check for updates කරලා install karanna.
    wushowhide.diacab


    2qwn248.png