[Discussion] Windows 10 ගැන

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මම ISO එක ඩව්න්ලෝඩ් කරලා එක මවුන්ට් කරලා සෙටප් එක රන් කරා...දැන් මගදී ප්‍රඩක්ට් කී එකක් අහනව බන්..මගේ 8.1 ප්‍රඩක්ට් කී එක දුන්නම "This Product Key Didn't Work. Please check it and try again, or try a different way" කියල කියනවා...

    Media Installation Tool එකෙන් ඩව්න්ලෝඩ් කරේ ISO එක...ISO එක ඩව්න්ලෝඩ් නොකර එකේ "Upgrade" එක හරහා ගියොත් හරියයිද බන්?

    upgrade thamai yanna one machan :eek:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මචන්ලා,

    මගේ notification එක තිබ්බට update එක ඇවිල්ල තිබ්බේ නැහැ. එක නිසා පළවෙනියට කලේ cmd එකෙන් update එකට force කරලා ගහන code එක try කරපු එක.

    හරි ගියේ නැහැ.

    පස්සේ dmtx කිවුව media tool එක ගෙන බැලුව.
    එක පටන් අරගෙන 11% ගිහින් freeze උනා. network monitor එකෙත් මොකුත් පෙන්නන්නේ නැහැ.
    එක නිසා කරපු වැඩේ closeකරලා දැම්ම. ආපහු පාරක් image එකක් හරි ගහගන්නවා කියලා අපහු start කරන්න හදද්දී මේක reboot කරන්න කියල ඉල්ලනවා. එක නිසා reboot කළා. එත් මේ මගුල එකම කියන්නේ.

    ඊට පස්සේ windows forum එකේ පොරක් දාල තිබ්බ iso එකක්. ඒක බා ගත්තා. එකෙ නම් සාමාන්‍ය විදිහට ඔක්කොම හරි ගිහින් 18% වෙද්දී error එකක් එනවා installation failed something happened කියලා.

    මොන මගුලක් වත් කරලා ද ගන්න බැරි උනා බන්.

    මට දුක apps ටික නැති වෙන නිසා. revit, Autocad etc.. ඒවායේ install files දැන් නැහැ.

    උදවුවක් මචන්ලා.

    C:\Windows.old කියලා folder එකක ඇති පරණ file උඹ upgrade නම් කලේ
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මේ මචන්ලා windows 10 දාල activate උන ගමන් microsoft account එකට sign වෙයන්. එතකොට සිංහල ෆොන්ට් අවුල හරියනවා. ඒ කියන්නේ සමහර ෆොන්ට් install වෙන්නේ නෑ account එකට log වෙන්නේ නැතුව.
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    මේ මචන්ලා windows 10 දාල activate උන ගමන් microsoft account එකට sign වෙයන්. එතකොට සිංහල ෆොන්ට් අවුල හරියනවා. ඒ කියන්නේ සමහර ෆොන්ට් install වෙන්නේ නෑ account එකට log වෙන්නේ නැතුව.

    කවුරු හරි කියනවද Microsoft account එක කියන්නේ මොකද්ද කියලා? මම කවදාවත් එහෙම එකක් පාවිච්චි කරලා නෑ.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කවුරු හරි කියනවද Microsoft account එක කියන්නේ මොකද්ද කියලා? මම කවදාවත් එහෙම එකක් පාවිච්චි කරලා නෑ.

    outlook account eka ban
    jz like google
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Official Stuff

    Official Windows 10 ISO Direct Download Links from Microsoft (not the Media Creation Tool)

    IwnmYJN.png


    Code:
    [url]http://www.microsoft.com/en-us/software-download/techbench[/url]

    KMS Client Setup Keys.

    aXlWALN.png


    Code:
    [url]https://technet.microsoft.com/en-us/jj612867.aspx#[/url]
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඒක නැතුව Windows 10 use කරන්න බැරිද?
    outlook,live, Hotmail oya ona ekak windows account thamai
    email ekak hadagena eken login wenna kiyalai u kiyala thiyenne

    outlook account dammama account data tika sync wenawa.
    eeka user settings walata gihin passe oone nam aapahu galawannath puluwan.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Kawuruwath gaawa hari thiyenawada Windows 8.1 activate karanpu Honda torrent ekak?

    ekiyanne 10 walata upgrade karanna kalin eeka daanna ekak prashnayak nathuwa upgrade karanna puluwan ekak?
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඒක නැතුව Windows 10 use කරන්න බැරිද?

    ඒක දැම්මම තමයි අංග සම්පූර්ණ වෙන්නේ. නැතුව පාවිච්චි කරන්න පුළුවන්. නිකන් ඇඳුමක් නැතුව ඉන්නවා වගේ මට නම් microsoft account එක link නොකර
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Alert

    සමහර අය මේ ගැන දන්නවා ඇති. අපි දන්නවනේ සාමන්යෙන් Windows වලින් විතරක් නෙමෙයි Google වලිනුත් අපේ private data ගන්නවා කියලා. නමුත් මේ Windows 10 වල තියෙන Telemetry කියන දෙයින් keylogger එකක් වගේ, අපේ data කලින්ටත් වඩා හොඳට record කරගන්නවා කියලා තමයි ආරංචි. Cortana ත් මේකට සම්බන්දයි.

    Microsoft එඅ කියල තියෙන විදිහට,

    Device location.
    පාවිච්චි කරන Apps.
    Emails, Text messages සහ Calls. :shocked:
    Contacts වගේම ඒ contacts එක්ක කොච්චර කාලෙකට සැරයක්ද ගනු දෙනු කරන්නේ කියලා.
    Device එක සහ music, alarm settings වගේ අනෙකුත් Microsoft services පාවිච්චි කරන හැටි.
    Private Folders/Files
    Online මිලදී ගැනීම්.
    Browsing සහ Bing Search history.
    මේ විතරක් නෙමෙයි Cortana හරහා අපේ voice එක පවා record කරගන්නවා.
    :shocked:

    වගේ ගොඩක් දේවල් ගැන data ගන්නවලු.

    එක website එකක තිබුන විදිහට Microsft එක කියල තියෙන දේ සරල තේරුම මේකයි. (මේක මම හදපු එකක් නෙමෙයි.)

    ඔබට ඔබේ දත්ත අයිති නැහැ. අපිටයි අයිති. ඔබේ පෞද්ගලිකත්වය ගැන සැලකිලිමත් වෙන බව මවාපාන අතරම, අපි ඒවා අපිට ඕන කෙනෙකුට හරි රහසිගතව අපෙන් ඒවා ඉල්ලන කෙනෙකුට හරි දෙනවා.
    :shocked:

    මම මේ ගැන සියලුම දේ දන්නේ නෑ. මේ ගැන දැනුමක් තියෙන අය පොඩ්ඩක් මේ ගැන හොයලා බලලා, කරන්න ඕන දේවල් අපිටත් කියලා දෙනවනම් ලොකු දෙයක්. මේක ගොඩක්ම සුළුවටහිතලා අහක දාන්නේ නැතිව, අනිත් Windows 10 threads වල ඉන්නා අයටත් මේ ගැන කියන්න අමතක කරන්න එපා. සමහරවිට එයාල මේක පාලනය කරන්න විසඳුම් දන්නවා ඇති.
    :yes:

    මේ pages දෙක කියවලා බලන්න.

    https://edri.org/microsofts-new-small-print-how-your-personal-data-abused/

    http://uk.businessinsider.com/windows-10s-privacy-settings-are-invasive-and-vague-2015-7
     
    Last edited:

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    උඹලා ඕකෙ Bugs ටික report කරපල්ලා
    අපි මාස 6 කට පස්සේ refined version එකම ගන්නම් :D

    දාලා දවස් 2 යි මං අයින් කරලා දැම්මා. Bugz ලොකයයි
    Bugzilla

    උඹ insider preview දාගෙන තියෙන්නේ :rofl::rofl: bugs නම් නැති තරම්. මට කිසිම අව්ලක් නෑ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    හෙල්ප් එකක් : )
    App Store එකේ අවුලක් තියනවා දෑම්ම් දවසෙ ඉදන්..
    රෙප් දෙන්නම්


    nwl7YIA.png

    eeka unge app store ekata kela welada koheda bandwidth prashnayak nisa.

    tika dawasak balapan indala hariyay..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උඹ insider preview දාගෙන තියෙන්නේ :rofl::rofl: bugs නම් නැති තරම්. මට කිසිම අව්ලක් නෑ

    insider preview valath ehema loku bugs thibune na pavichchi karanna avul yana tharame. samahara features hariyata vada nokarana eevanum thibuna. samahara nogalapena drivers, apps nisa thamai ithin restart vena eeva vagenum venna puluvan.
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    :shocked: Breaking News >>> :shocked:

    Breaking News කිව්වට සමහර අය මේ ගැන දන්නවා ඇති. අපි දන්නවනේ සාමන්යෙන් Windows වලින් විතරක් නෙමෙයි Google වලිනුත් අපේ private data ගන්නවා කියලා. නමුත් මේ Windows 10 වල තියෙන Telemetry කියන දෙයින් keylogger එකක් වගේ, අපේ data කලින්ටත් වඩා හොඳට record කරගන්නවා කියලා තමයි ආරංචි. Cortana ත් මේකට සම්බන්දයි.

    Microsoft එඅ කියල තියෙන විදිහට,

    Device location.
    පාවිච්චි කරන Apps.
    Emails, Text messages සහ Calls. :shocked:
    Contacts වගේම ඒ contacts එක්ක කොච්චර කාලෙකට සැරයක්ද ගනු දෙනු කරන්නේ කියලා.
    Device එක සහ music, alarm settings වගේ අනෙකුත් Microsoft services පාවිච්චි කරන හැටි.
    Online මිලදී ගැනීම්.
    Browsing සහ Bing Search history.
    මේ විතරක් නෙමෙයි Cortana හරහා අපේ voice එක පවා record කරගන්නවා.
    :shocked:

    වගේ ගොඩක් දේවල් ගැන data ගන්නවලු.

    එක website එකක තිබුන විදිහට Microsft එක කියල තියෙන දේ සරල තේරුම මේකයි.

    [/I] :shocked:

    මම මේ ගැන සියලුම දේ දන්නේ නෑ. මේ ගැන දැනුමක් තියෙන අය පොඩ්ඩක් මේ ගැන හොයලා බලලා, කරන්න ඕන දේවල් අපිටත් කියලා දෙනවනම් ලොකු දෙයක්. මේක ගොඩක්ම සුළුවටහිතලා අහක දාන්නේ නැතිව, අනිත් Windows 10 threads වල ඉන්නා අයටත් මේ ගැන කියන්න අමතක කරන්න එපා. සමහරවිට එයාල මේක පාලනය කරන්න විසඳුම් දන්නවා ඇති.
    :yes:

    https://edri.org/microsofts-new-small-print-how-your-personal-data-abused/

    http://uk.businessinsider.com/windows-10s-privacy-settings-are-invasive-and-vague-2015-7


    :rofl::rofl::rofl: හෙන හද්ද පරණ news නේ බං :lol: :lol: උඹ අද ද දන්නේ? මෙතෙක් කලක් Microsoft company එක අපෙන් දත්ත ප්‍රමාණයක් collect කරනවා. ඒවා අරගෙන තමයි ඊළඟ version එකේ bugs fix කරන්නේ. එහෙම නොගන්න Windows එකක් නම් Windows 1.0/ Windows 98/95 වගේ use කරපන්. හද්ද පරණයිනේ. උන් ඒවායේ service අත ඇරලම දාලා තියෙන්නේ.

    දන්නේ නැති අය කියවන්න
    https://www.microsoft.com/en-us/privacystatement/default.aspx
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඔබට ඔබේ දත්ත අයිති නැහැ. අපිටයි අයිති. ඔබේ පෞද්ගලිකත්වය ගැන සැලකිලිමත් වෙන බව මවාපාන අතරම, අපි ඒවා අපිට ඕන කෙනෙකුට හරි රහසිගතව අපෙන් ඒවා ඉල්ලන කෙනෙකුට හරි දෙනවා.

    :lol::lol: :rolleyes::P:rofl: