N♥K_forever;18749774 said:ee kiyanne bn Win8 wala drivers ee widihatama wada karanawda?
software nuth wada da ban win 8 walata wada karapu?![]()

ඩ්‍රයිවර්ස් නම් මම හිතන්නේ වින්ඩෝස් 10 ඇති මචං. ඒව තමයි ඉන්ස්ටෝල් වෙනවා ඇත්තේ. නැති ඒවා වින්ඩෝස් 8 වලින් ෂේප් වෙනව ඇති. සොෆ්ට්වෙයානම් වින්ඩෝස් 8 වල ඒවා එහෙමම වැඩ කරනවා.![]()

තව ටිකක් හොදට හොයා බලා දානවා
ආයෙත් පාරක් ට්‍රයි කරා..... මගුල..... ඔක්කොම වෙලා අන්තිමට එනවනේ සම්තින් හැපන්ඩ් කියාගෙන......
දැන් දෙපාරයි..... මගේ ගිගා බයිට් 8ක් විතර හාන්සියි........

ආයෙත් පාරක් ට්‍රයි කරා..... මගුල..... ඔක්කොම වෙලා අන්තිමට එනවනේ සම්තින් හැපන්ඩ් කියාගෙන......
දැන් දෙපාරයි..... මගේ ගිගා බයිට් 8ක් විතර හාන්සියි........
![]()
![]()
![]()

ඉතිං බං උඹ බැලුවෙ නැද්ද ඩව්න්ලෝඩ් වෙන්න දාපු පාත් එකේ osi එක තියනවද කියලා. දෙවෙනි පාර වෙන මැෂින් එකකින් දාන්න එපා බං.![]()
නෑ බන් D Drive එකට බෑවේ..... ඒකේ ඉඩත් තිබේ...... ෆුල් ඩවුන්ලෝඩ් වෙලා..... මූ වෙරිෆයි එක කරන් යනකොට තමා ආවේ ඔය කේස් එක..... එකම මැෂින් එකේ බෑවේ.......
මට වහ ටිකක් දීපන්..... ගිගාබයිට් 8ක් විතර ලොස්...... 

මචන්ල්ල මම mediacreationtool eken windows 10 64bit eka බෑවා...මම ඒ වෙලා ඉන්ස්ටෝල් කරේ නා,,මේක දැන් bootable Dvd එකක් ගහල බුට් කරලා කස්ටම් ඉන්ස්ටෝල් දීල ඉන්ස්ටෝල් කරාම හරි නේද..???
නෑ බන් D Drive එකට බෑවේ..... ඒකේ ඉඩත් තිබේ...... ෆුල් ඩවුන්ලෝඩ් වෙලා..... මූ වෙරිෆයි එක කරන් යනකොට තමා ආවේ ඔය කේස් එක..... එකම මැෂින් එකේ බෑවේ.......
මට වහ ටිකක් දීපන්..... ගිගාබයිට් 8ක් විතර ලොස්......
![]()
Windows 10 MSDN Original Multiple Home/Pro ISO'S direct links
English GB x86-x64
File:en-gb_windows_10_multiple_editions_x86_dvd_6846906.IS O
Size:3GB
CRC32:6B12C27C
MD5:C945ABE032E3E9F95D2A93581A3DD613
SHA-1: DA7F63166DB9ABB9B613F302866D1B0A8F686646
Link:https://openload.io/f/ZZEK6NxIjtI/
File:en-gb_windows_10_multiple_editions_x64_dvd_6846903.IS O
Size:4GB
CRC32:840FD237
MD5:0FCC367C530F41C77CB7043FE29AE9EA
SHA1:3E4734DE476327F67D2E97CDEADEDB4BEA98623C
Link:https://openload.io/f/LYY2qGNx2G4/
machan ai un.ohoma crack karapu ewath original wenna hadla thiyenne,,unge aulakda ? nathnam api gana duka hitilada.
nathnam methana mokak hari kumanthranayak athi...ranil la ..horata agreement gahuwada danne na.apita original ewa dila ape wisthara ganna....![]()

උන්ට වැරදිලා නෙවෙයි මචං. උන්ට ඕනි වෙලා තියනවා ලෝකේ තියන හොර කොපි ටිකත් ජෙනුයින් කරලා ඇත්තටම වින්ඩොස් පාවිච්චි කරන සෙනග එකතු කරගන්න. සමහර විට පළවෙනි අව්රුද්දෙන් පස්සේ ගෙවන්න කියයිද දන්නෙ නෑ. එහෙම නැත්තං ඕඑස් එක ඔය විදිහට දීලා මොකක් හරි වෙන ක්‍රමයක් ඇති මුදල් උපයන්න. ඕඑස් එකේ වැඩ කරන ප්‍රෝග්‍රෑම් එහෙම විකුණලා. ඒත් තාම හරියටම කියන්න බෑ මේ අලුත් වෙලද උපක්‍රමය ගැන. කොහොමත් එන්ටප්‍රයිස් එඩිෂන් එක නම් ෆ්‍රී දෙන්නේ දවස් 90 කට විතරයිනේ.Pentium 4 3.00GHz , 2GB RAM තියෙන කට්ටකට 10 ගහගන්න පුලුවන් වෙයිද බන්? දැනට 7 තියෙන්නෙ.
ඉස්සෙල්ල 10 දාන්න ට්‍රයි කරා. මුලින් ඔක්කොම ලස්සනට ගියා. පස්සෙ රීස්ටාර්ට් වෙලා නිල්පාට රවුම පිරුනා.25% ක් වෙනකන්. ඊට පස්සෙ restart වෙලා ආපහු 7 restore උනා. පස්සෙ 7 වලින් වලින් ඔන් වෙලා මේ එරර් එක ආවා.
![]()
21 ක් වගේ වෙයි. මෙතනින් දවස් 90 කට එන්ටප්‍රයිස් වර්ෂන් එක ෆ්‍රී අරං ඊට පස්සේ සල්ලි දීලා රෙජිස්ටර් කර ගන්න.
https://technet.microsoft.com/en-us/en-lk/windows/dn798751.aspx