වින්ඩෝස් 10 දාපු අයට වයිරස් ගාඩ් + ෆයර්වෝල්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    N♥K_forever;18749774 said:
    ee kiyanne bn Win8 wala drivers ee widihatama wada karanawda?
    software nuth wada da ban win 8 walata wada karapu?:nerd:

    ඩ්‍රයිවර්ස් නම් මම හිතන්නේ වින්ඩෝස් 10 ඇති මචං. ඒව තමයි ඉන්ස්ටෝල් වෙනවා ඇත්තේ. නැති ඒවා වින්ඩෝස් 8 වලින් ෂේප් වෙනව ඇති. සොෆ්ට්වෙයානම් වින්ඩෝස් 8 වල ඒවා එහෙමම වැඩ කරනවා. :)
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    ඩ්‍රයිවර්ස් නම් මම හිතන්නේ වින්ඩෝස් 10 ඇති මචං. ඒව තමයි ඉන්ස්ටෝල් වෙනවා ඇත්තේ. නැති ඒවා වින්ඩෝස් 8 වලින් ෂේප් වෙනව ඇති. සොෆ්ට්වෙයානම් වින්ඩෝස් 8 වල ඒවා එහෙමම වැඩ කරනවා. :)

    ela ela :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :angry: ආයෙත් පාරක් ට්‍රයි කරා..... මගුල..... ඔක්කොම වෙලා අන්තිමට එනවනේ සම්තින් හැපන්ඩ් කියාගෙන...... :frown: දැන් දෙපාරයි..... මගේ ගිගා බයිට් 8ක් විතර හාන්සියි........ :angry: :dull: :frown:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :angry: ආයෙත් පාරක් ට්‍රයි කරා..... මගුල..... ඔක්කොම වෙලා අන්තිමට එනවනේ සම්තින් හැපන්ඩ් කියාගෙන...... :frown: දැන් දෙපාරයි..... මගේ ගිගා බයිට් 8ක් විතර හාන්සියි........ :angry: :dull: :frown:

    ඉතිං බං උඹ බැලුවෙ නැද්ද ඩව්න්ලෝඩ් වෙන්න දාපු පාත් එකේ osi එක තියනවද කියලා. දෙවෙනි පාර වෙන මැෂින් එකකින් දාන්න එපා බං. :nerd:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,818
    563
    113
    Hole
    මචන්ල්ල මම mediacreationtool eken windows 10 64bit eka බෑවා...මම ඒ වෙලා ඉන්ස්ටෝල් කරේ නා,,මේක දැන් bootable Dvd එකක් ගහල බුට් කරලා කස්ටම් ඉන්ස්ටෝල් දීල ඉන්ස්ටෝල් කරාම හරි නේද..???
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඉතිං බං උඹ බැලුවෙ නැද්ද ඩව්න්ලෝඩ් වෙන්න දාපු පාත් එකේ osi එක තියනවද කියලා. දෙවෙනි පාර වෙන මැෂින් එකකින් දාන්න එපා බං. :nerd:

    :no: නෑ බන් D Drive එකට බෑවේ..... ඒකේ ඉඩත් තිබේ...... ෆුල් ඩවුන්ලෝඩ් වෙලා..... මූ වෙරිෆයි එක කරන් යනකොට තමා ආවේ ඔය කේස් එක..... එකම මැෂින් එකේ බෑවේ....... :growl: මට වහ ටිකක් දීපන්..... ගිගාබයිට් 8ක් විතර ලොස්...... :(
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    :no: නෑ බන් D Drive එකට බෑවේ..... ඒකේ ඉඩත් තිබේ...... ෆුල් ඩවුන්ලෝඩ් වෙලා..... මූ වෙරිෆයි එක කරන් යනකොට තමා ආවේ ඔය කේස් එක..... එකම මැෂින් එකේ බෑවේ....... :growl: මට වහ ටිකක් දීපන්..... ගිගාබයිට් 8ක් විතර ලොස්...... :(

    Windows 10 MSDN Original Multiple Home/Pro ISO'S direct links

    English GB x86-x64
    File:en-gb_windows_10_multiple_editions_x86_dvd_6846906.IS O
    Size:3GB
    CRC32:6B12C27C
    MD5:C945ABE032E3E9F95D2A93581A3DD613
    SHA-1: DA7F63166DB9ABB9B613F302866D1B0A8F686646

    Link:https://openload.io/f/ZZEK6NxIjtI/

    File:en-gb_windows_10_multiple_editions_x64_dvd_6846903.IS O
    Size:4GB
    CRC32:840FD237
    MD5:0FCC367C530F41C77CB7043FE29AE9EA
    SHA1:3E4734DE476327F67D2E97CDEADEDB4BEA98623C

    Link:https://openload.io/f/LYY2qGNx2G4/
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,694
    113
    Matara
    machan ai un.ohoma crack karapu ewath original wenna hadla thiyenne,,unge aulakda ? nathnam api gana duka hitilada.

    :P
    nathnam methana mokak hari kumanthranayak athi...ranil la ..horata agreement gahuwada danne na.apita original ewa dila ape wisthara ganna....:lol::rofl:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,647
    23,268
    113
    Pentium 4 3.00GHz , 2GB RAM තියෙන කට්ටකට 10 ගහගන්න පුලුවන් වෙයිද බන්? දැනට 7 තියෙන්නෙ.
    ඉස්සෙල්ල 10 දාන්න ට්‍රයි කරා. මුලින් ඔක්කොම ලස්සනට ගියා. පස්සෙ රීස්ටාර්ට් වෙලා නිල්පාට රවුම පිරුනා.25% ක් වෙනකන්. ඊට පස්සෙ restart වෙලා ආපහු 7 restore උනා. පස්සෙ 7 වලින් වලින් ඔන් වෙලා මේ එරර් එක ආවා.

    DHsARDc.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන්ල්ල මම mediacreationtool eken windows 10 64bit eka බෑවා...මම ඒ වෙලා ඉන්ස්ටෝල් කරේ නා,,මේක දැන් bootable Dvd එකක් ගහල බුට් කරලා කස්ටම් ඉන්ස්ටෝල් දීල ඉන්ස්ටෝල් කරාම හරි නේද..???

    මචං බූට් කරලා ඉන්ස්ටෝල් කරන්න යන්න එපා. වින්ඩෝස් වල ඉදලම සෙටප් එක රන් කරලා අප්ඩේට් එකක් විදිහට ඉන්ස්ටෝල් කරන්න.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :no: නෑ බන් D Drive එකට බෑවේ..... ඒකේ ඉඩත් තිබේ...... ෆුල් ඩවුන්ලෝඩ් වෙලා..... මූ වෙරිෆයි එක කරන් යනකොට තමා ආවේ ඔය කේස් එක..... එකම මැෂින් එකේ බෑවේ....... :growl: මට වහ ටිකක් දීපන්..... ගිගාබයිට් 8ක් විතර ලොස්...... :(

    සඑහෙම වුනේ නම් ඇයි දන්නෙ නෑ මචං. දුක නැත්තං ආයිත් වෙන මැෂින් එකක බලපං. ඩයලොග් 50 පැකේජ් එකෙන් ට්‍රයි කලානම් පාඩුව 50 යි නේ මචෝ. ලගක හිටියනම් ඩීවීඩී එක අරං එනවා. :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Windows 10 MSDN Original Multiple Home/Pro ISO'S direct links

    English GB x86-x64
    File:en-gb_windows_10_multiple_editions_x86_dvd_6846906.IS O
    Size:3GB
    CRC32:6B12C27C
    MD5:C945ABE032E3E9F95D2A93581A3DD613
    SHA-1: DA7F63166DB9ABB9B613F302866D1B0A8F686646

    Link:https://openload.io/f/ZZEK6NxIjtI/

    File:en-gb_windows_10_multiple_editions_x64_dvd_6846903.IS O
    Size:4GB

    CRC32:840FD237
    MD5:0FCC367C530F41C77CB7043FE29AE9EA
    SHA1:3E4734DE476327F67D2E97CDEADEDB4BEA98623C

    Link:https://openload.io/f/LYY2qGNx2G4/

    සමහර ලිංක් තියනවා ටෙක්නිකල් ප්‍රීවිව් එක ක්‍රැක් කරලා. ඒ නිසා පරිස්සමෙන් ටොරන්ට් බාන්න. මේකෙ මචං 64 බිට් එක 4GB කියල තියනවා නේද. ඒත් මම මයික්‍රසොෆ්ට් සයිට් එකෙන්ම බාපු එකේ 64 බිට් එක 3.10GB
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    machan ai un.ohoma crack karapu ewath original wenna hadla thiyenne,,unge aulakda ? nathnam api gana duka hitilada.

    :P
    nathnam methana mokak hari kumanthranayak athi...ranil la ..horata agreement gahuwada danne na.apita original ewa dila ape wisthara ganna....:lol::rofl:

    :lol::lol: උන්ට වැරදිලා නෙවෙයි මචං. උන්ට ඕනි වෙලා තියනවා ලෝකේ තියන හොර කොපි ටිකත් ජෙනුයින් කරලා ඇත්තටම වින්ඩොස් පාවිච්චි කරන සෙනග එකතු කරගන්න. සමහර විට පළවෙනි අව්රුද්දෙන් පස්සේ ගෙවන්න කියයිද දන්නෙ නෑ. එහෙම නැත්තං ඕඑස් එක ඔය විදිහට දීලා මොකක් හරි වෙන ක්‍රමයක් ඇති මුදල් උපයන්න. ඕඑස් එකේ වැඩ කරන ප්‍රෝග්‍රෑම් එහෙම විකුණලා. ඒත් තාම හරියටම කියන්න බෑ මේ අලුත් වෙලද උපක්‍රමය ගැන. කොහොමත් එන්ටප්‍රයිස් එඩිෂන් එක නම් ෆ්‍රී දෙන්නේ දවස් 90 කට විතරයිනේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Pentium 4 3.00GHz , 2GB RAM තියෙන කට්ටකට 10 ගහගන්න පුලුවන් වෙයිද බන්? දැනට 7 තියෙන්නෙ.
    ඉස්සෙල්ල 10 දාන්න ට්‍රයි කරා. මුලින් ඔක්කොම ලස්සනට ගියා. පස්සෙ රීස්ටාර්ට් වෙලා නිල්පාට රවුම පිරුනා.25% ක් වෙනකන්. ඊට පස්සෙ restart වෙලා ආපහු 7 restore උනා. පස්සෙ 7 වලින් වලින් ඔන් වෙලා මේ එරර් එක ආවා.

    DHsARDc.jpg

    මේ ගැන නම් අදහසක් නෑ මචං. ඉස්සල්ලම වින්ඩෝස් 8 හෝ 8.1 ක්ලීන් ඉන්ස්ටෝල් කරලා ඒකට වින්ඩෝස් 10 අප්ඩේට් කරලා බලන්න මචං‍.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,090
    12,630
    113
    37
    21 ක් වගේ වෙයි‍. මෙතනින් දවස් 90 කට එන්ටප්‍රයිස් වර්ෂන් එක ෆ්‍රී අරං ඊට පස්සේ සල්ලි දීලා රෙජිස්ටර් කර ගන්න.
    https://technet.microsoft.com/en-us/en-lk/windows/dn798751.aspx

    හොර කොපි හොයන්න මහන්සි වෙන විදියටයි Ubuntu එක්ක කට්ට කාගෙන දගලන විදියටයි 21 එකක් ගෙවන එක සැපයි