වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

chathumalchandrasiri

Junior member
  • Sep 23, 2010
    77
    11
    8
    අම්මේ ඇගම රිදෙනව බන්..... ඊයෙයි අදයි ඇල්ටෝ එකක ගියා.... කි මී 330ක් විතර..... පිස්සු බම්ප් පිට බම්ප් වෙලා ඉන්නෙ.... ජපන් එකකයි ඉන්දියන් එකක වෙනසයි මාරෙට දැනෙනව බන්... ඒකත් මරුම කට්ට
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    :lol: ඒ ආතල් එක දැනෙන්න නම් ඔහොම ගිහිල්ලම බලන්න ඕනෙ තමයි.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අම්මේ ඇගම රිදෙනව බන්..... ඊයෙයි අදයි ඇල්ටෝ එකක ගියා.... කි මී 330ක් විතර..... පිස්සු බම්ප් පිට බම්ප් වෙලා ඉන්නෙ.... ජපන් එකකයි ඉන්දියන් එකක වෙනසයි මාරෙට දැනෙනව බන්... ඒකත් මරුම කට්ට

    ඕක තමයි බන් සීන් එක ... දුර ගමනක් ගියොත් හන්දිපත් රුදාව හැදෙනව ... පාන් ගේන්න යන්න වගෙ ළඟ කඩෙකට ගිහින් එන්න යන්න හොඳයි
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    කට්ටක් අත ලඟ වගෙයි. :baffled:

    කාර් එකේ (කොරොල්ල 110) පවර් ස්ටීරින් සිස්ටම් එකේ හීනියට ලීක් එකක් ඇවිල්ල. :(

    මේ රතුපාට කරල තියන ඇනේ අස්සෙන් තමයි ඔයිල් ලීක් වෙන්නෙ. කිලොමීටර 100ක් විතර ගියාම මිලි ලීටර් 10ක් වගේ තමයි යන්නෙ.

    ajssOLM.jpg

    mg9DKSj.jpg

    මේ කේස් එක මොකක්ද? සීල් එකක් ගිහින්ද? දන්න කට්ටිය පොඩි සපෝර්ට් එකක් දෙන්න.
     
    Last edited:

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ඕක තමයි බන් සීන් එක ... දුර ගමනක් ගියොත් හන්දිපත් රුදාව හැදෙනව ... පාන් ගේන්න යන්න වගෙ ළඟ කඩෙකට ගිහින් එන්න යන්න හොඳයි

    අන්න බලපල්ලා.ඒ අතින් කියා එකේ තියන වටිනාකම.මොනවා නැතත් සැප පහසුව අතින් ඉහලයි.බෙන්ස් එකක ගියා වගේ.මටනම් ඉන්දියන් ලබ්බවල් දිරවන්නෙම නෑ. ඕන් මන් කිව්වා
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කට්ටක් අත ලඟ වගෙයි. :baffled:

    කාර් එකේ (කොරොල්ල 110) පවර් ස්ටීරින් සිස්ටම් එකේ හීනියට ලීක් එකක් ඇවිල්ල. :(

    මේ රතුපාට කරල තියන ඇනේ අස්සෙන් තමයි ඔයිල් ලීක් වෙන්නෙ. කිලොමීටර 100ක් විතර ගියාම මිලි ලීටර් 10ක් වගේ තමයි යන්නෙ.

    ajssOLM.jpg

    mg9DKSj.jpg

    මේ කේස් එක මොකක්ද? සීල් එකක් ගිහින්ද? දන්න කට්ටිය පොඩි සපෝර්ට් එකක් දෙන්න.

    කොන්ට්‍රෝල් වෑල් එකෙන් ඔයිල් ලීක් වගේ.. හොඳට බලන්න ලයින් කනෙක්ෂන් එකක් බුරුල් වෙලාද කියල.. ඔයිල් ලයින් හයිවෙන තැනින් ලීක් වෙන්නේ නැත්තම් කොන්ට්‍රෝල් වෑල් එකේ තියන ඕ රිංග් වලින් තමයි යන්නේ.. එතනින් යනවනම් හොඳම දේ රෙපෙයාර් කරන්න දඟලන්නේ නැතුව රීකන්ඩිෂන් එකක් ගෙනත් හයිකරන එක තමයි..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කට්ටක් කන ගමන් මචංලා...

    එන්ජින් මිස් එක හොඳටම වැඩි වුනා.. පස්සෙ අරන් ගියා තැනකට... ප්ලග් කලු වෙලා අම්බානක.. ඉරිඩියම් ප්ලග් සෙට් එක දාලා තාම කිලෝමීටර් 2000 යි දිව්වේ..උන් ස්කෑන් කරා.. ෆුවල් මික්සර් එක චෙක් කරා... ඊට පස්සේ ෆුවල් ප්‍රෙශර් එක චෙක් කරා... එක තියෙන්න ඕනේ 51psi , හැබැයි දැන් තියෙනවා 58psi . උන් කියනවා ෆුවල් ෆ්‍රෙශර් එක වැඩි වුනහමත් ප්ලග් කලු වෙනවා කියලා.. ඒත් අනිත් පැත්තට කියනවා වෑල් සීල් සවුත්තු වුනහමත් ඔහොම වෙනවා කියලා... දැන් උන් හදන්නේ ෆුවල් ෆිල්ටර් එක මාරු කරලා චෙක් කරන්න.. ඒත් ඉතිං ලෙඩේ එන්නේ ටික දවසක් ගියහමනේ.. මොකද්ද කරන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්නේ...

    මචන් පම්ප් එකේ ප්‍රෙෂර් එක වැඩි උනාට එන්ජිම සහ පම්ප් එක අතරේ රේගියුලේටර් එකක් තියන නිසා පෙෂර් එක ඕන තරමට ආපු ගමන් රේගියුලේටර් එකෙන් පම්ප් එක ඕෆ් කරනවා..

    ඊටත් අමතරව පප්ලග් එකේ ඔයිල් තිබ්බ එක හොඳ සලකුණක් නෙවෙයි.. ඇහැට පේන්න ඔයිල් අඩු උනේ නැති උනාට වෑල් රබර් වලින් ඔයිල් බහිනවද කියල කියන්න බැහැ . කුමන හේතුවක් මත උනත් ප්ලග් එකේ ඔයිල් තිබුන එක හොඳ සලකුණක් නෙවෙයි.. මටත් හිතෙන්නේ වෑල් සීල් ගිහිල්ල කියල තමයි... එත් සිලින්ඩර් කම්ප්‍රේෂන් චෙක් කරන්නෙ නැතුව කෙලින්ම වෑල් සීල් දාන්න තීරණය කරන්න එපා.. කම්ප්‍රේෂන් හරියට නැත්තම් වැඩේ ටිකක් බරපතලයි..ෆුවල් ෆිල්ටර් එක මාරු කරන එක තේරුමක් වෙන්නේ නැහැ ප්ලග් එකේ ඔයිල් තිබුනනං...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    අන්න බලපල්ලා.ඒ අතින් කියා එකේ තියන වටිනාකම.මොනවා නැතත් සැප පහසුව අතින් ඉහලයි.බෙන්ස් එකක ගියා වගේ.මටනම් ඉන්දියන් ලබ්බවල් දිරවන්නෙම නෑ. ඕන් මන් කිව්වා

    කොරියන් වාහන ගොඩක්ම යුරෝපෙ, ඇමරිකාව ඉලක්ක කරගෙන හදන වාහන (ඉන්දියාවෙ හදන ඒව නෙවෙයි) ... ඉතින් පැහැදිලි වෙනසක් තියෙනව :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කොරියන් වාහන ගොඩක්ම යුරෝපෙ, ඇමරිකාව ඉලක්ක කරගෙන හදන වාහන (ඉන්දියාවෙ හදන ඒව නෙවෙයි) ... ඉතින් පැහැදිලි වෙනසක් තියෙනව :)

    ඔව් නමුත් කොරියන් වාහන අපිට ගැලපෙන්නෙ නෑ. අපිට ගැලපෙන්නේ ජපන් වාහන තමයි.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචන් පම්ප් එකේ ප්‍රෙෂර් එක වැඩි උනාට එන්ජිම සහ පම්ප් එක අතරේ රේගියුලේටර් එකක් තියන නිසා පෙෂර් එක ඕන තරමට ආපු ගමන් රේගියුලේටර් එකෙන් පම්ප් එක ඕෆ් කරනවා..

    ඊටත් අමතරව පප්ලග් එකේ ඔයිල් තිබ්බ එක හොඳ සලකුණක් නෙවෙයි.. ඇහැට පේන්න ඔයිල් අඩු උනේ නැති උනාට වෑල් රබර් වලින් ඔයිල් බහිනවද කියල කියන්න බැහැ . කුමන හේතුවක් මත උනත් ප්ලග් එකේ ඔයිල් තිබුන එක හොඳ සලකුණක් නෙවෙයි.. මටත් හිතෙන්නේ වෑල් සීල් ගිහිල්ල කියල තමයි... එත් සිලින්ඩර් කම්ප්‍රේෂන් චෙක් කරන්නෙ නැතුව කෙලින්ම වෑල් සීල් දාන්න තීරණය කරන්න එපා.. කම්ප්‍රේෂන් හරියට නැත්තම් වැඩේ ටිකක් බරපතලයි..ෆුවල් ෆිල්ටර් එක මාරු කරන එක තේරුමක් වෙන්නේ නැහැ ප්ලග් එකේ ඔයිල් තිබුනනං...

    සිලින්ඩර් කොම්ප්‍රෙෂර් අඩු නම් මොකද බොස් කරන්නෙ ... එන්ජින් එකක් අළුතෙන් තියන්න වෙනවද නැත්තම් රි-බිල්ඩ් කරන්න පුළුවන්ද :confused:

    ඔව් නමුත් කොරියන් වාහන අපිට ගැලපෙන්නෙ නෑ. අපිට ගැලපෙන්නේ ජපන් වාහන තමයි.

    :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචන් පම්ප් එකේ ප්‍රෙෂර් එක වැඩි උනාට එන්ජිම සහ පම්ප් එක අතරේ රේගියුලේටර් එකක් තියන නිසා පෙෂර් එක ඕන තරමට ආපු ගමන් රේගියුලේටර් එකෙන් පම්ප් එක ඕෆ් කරනවා..

    ඊටත් අමතරව පප්ලග් එකේ ඔයිල් තිබ්බ එක හොඳ සලකුණක් නෙවෙයි.. ඇහැට පේන්න ඔයිල් අඩු උනේ නැති උනාට වෑල් රබර් වලින් ඔයිල් බහිනවද කියල කියන්න බැහැ . කුමන හේතුවක් මත උනත් ප්ලග් එකේ ඔයිල් තිබුන එක හොඳ සලකුණක් නෙවෙයි.. මටත් හිතෙන්නේ වෑල් සීල් ගිහිල්ල කියල තමයි... එත් සිලින්ඩර් කම්ප්‍රේෂන් චෙක් කරන්නෙ නැතුව කෙලින්ම වෑල් සීල් දාන්න තීරණය කරන්න එපා.. කම්ප්‍රේෂන් හරියට නැත්තම් වැඩේ ටිකක් බරපතලයි..ෆුවල් ෆිල්ටර් එක මාරු කරන එක තේරුමක් වෙන්නේ නැහැ ප්ලග් එකේ ඔයිල් තිබුනනං...

    ආතල් එකක් සෙට් වෙයි වගේ එහෙනම්... හෙට යනවා ගැරේජ් එකට.. විස්තර අප්ඩේට් කරන්නම්කෝ... කොහොම හරි කරලා මේක හදාගන්න ඕනේ... :sorry:
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    කොන්ට්‍රෝල් වෑල් එකෙන් ඔයිල් ලීක් වගේ.. හොඳට බලන්න ලයින් කනෙක්ෂන් එකක් බුරුල් වෙලාද කියල.. ඔයිල් ලයින් හයිවෙන තැනින් ලීක් වෙන්නේ නැත්තම් කොන්ට්‍රෝල් වෑල් එකේ තියන ඕ රිංග් වලින් තමයි යන්නේ.. එතනින් යනවනම් හොඳම දේ රෙපෙයාර් කරන්න දඟලන්නේ නැතුව රීකන්ඩිෂන් එකක් ගෙනත් හයිකරන එක තමයි..

    විස්තරේට ස්තූතියි මාමෙ, හරියටම බලල කියන්නම්කො...
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    ආතල් එකක් සෙට් වෙයි වගේ එහෙනම්... හෙට යනවා ගැරේජ් එකට.. විස්තර අප්ඩේට් කරන්නම්කෝ... කොහොම හරි කරලා මේක හදාගන්න ඕනේ... :sorry:

    වැඩේ හොඳට වේවා කියල ප්‍රාර්ථනා කරනව මචං...
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ඔව් නමුත් කොරියන් වාහන අපිට ගැලපෙන්නෙ නෑ. අපිට ගැලපෙන්නේ ජපන් වාහන තමයි.

    ඒ උනාට ජපාන අපිට කරපු දේ හරි නෑ.උන් අපිට ලෝක යුද්ද කාලේ බෝම්බ දැම්ම.කොරියන් කාරයෝ එහෙම නැ.අපිට රස්සාවල් හරි දෙනවා.එනිසා අපි එක සිතින්ම ජපන් විරෝදී වෙන්න ඕන.කවදා වෙනකම්ද දන්නවද.අතට සල්ලි ටිකක් තව ලැබෙනකම්.එතකම් අපිට ජපන් මිදී තිත්තයි යකෝ :D:D:D:D:D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඒ උනාට ජපාන අපිට කරපු දේ හරි නෑ.උන් අපිට ලෝක යුද්ද කාලේ බෝම්බ දැම්ම.කොරියන් කාරයෝ එහෙම නැ.අපිට රස්සාවල් හරි දෙනවා.එනිසා අපි එක සිතින්ම ජපන් විරෝදී වෙන්න ඕන.කවදා වෙනකම්ද දන්නවද.අතට සල්ලි ටිකක් තව ලැබෙනකම්.එතකම් අපිට ජපන් මිදී තිත්තයි යකෝ :D:D:D:D:D

    ඒ උනාට කොරියන් උන් බල්ලෝ කනවා ඒක නිසා හරියන්නේ නෑ :P
     
    Status
    Not open for further replies.