නෑ මල්ලි. මට ඉතිං සෙනසුරාදා ඉරිදා කියලා වෙනසක් නෑ. හිටපු ගමන් තමයි නිවාඩු ගන්නේ.


ඔලුව නම් හංගන්න පුලුවන් ඒත්........................![]()
කිව්වයි කියලා හිතා ගනින්...... 

polayiya wada karanne hospital side eke wageda![]()
මේ පොලා නෙවේ බොල ටොමා...... 
![]()
කිව්වයි කියලා හිතා ගනින්......
![]()
අඩේ මගේ කමෙන්ට් එකේ තිබුන ඉමේජ් එක කෝ.. 
මේ පොලා නෙවේ බොල ටොමා......
![]()

ටොම් අයිය ගැන තම ඇහුවේ පොඩි ඉස්පෙලින් මිස්ටේක් එකක් උනා නොවැටොම් අයිය ගැන තම ඇහුවේ
නෑ මල්ලි මම Education සයිඩ් එකේ ජෙබ් එකක් කරන්නේ


ඊයෙයි අදයි ඇති වෙනකං වෑන් එක එලෙව්වා..බෙලිහුල්ඔය රත්නපුර හොරණ පාදුක්ක ගල්කිස්ස කඩවත මිරිස්වත්ත වෙන්නප්පුව
322 KM වැටිලා තිබ්බා..![]()

රට වටේ ට්‍රිප් එකක් ගිහින් වගේඊයෙයි අදයි ඇති වෙනකං වෑන් එක එලෙව්වා..බෙලිහුල්ඔය රත්නපුර හොරණ පාදුක්ක ගල්කිස්ස කඩවත මිරිස්වත්ත වෙන්නප්පුව
322 KM වැටිලා තිබ්බා..![]()

රත්තරං;18746566 said:අලුත් මූන සිංහලු
අලුත් හෙඩ් ලයිට්( කෑලි දෙකේ එක තනි එක කලා), සයිඩ් බොඩි සිග්නල් ලයිට් ( තිබ්බේ තැබිලි පාට දැන් සුදු), බොනට් එකේ මිරර් එක(අලුත්), අලුත් හෙඩ්ලයිට් වොශර් කෑලි දෙක (තිබ්බේ සුදු පාට, එකක් පුපුරලා තිබ්බේ. කලු ඒවා පේන්ට් නොකරම හයි කලා), සමග අලුත් ශෙල් එක ( සම්පූර්න අලුත්). බෆර් එකේ මැද ශෙල් කෑල්ල කලු ස්ටිකරුත් ගැහුවා, ඒ නම් අකේ පුමාරුවට ඉන්න ගමන් කලේ..අද දවල් ගත්ත පොටෝ එකකින් කැපුවේ
![]()
බොහෝ විට වැඩිකල් මෙයා (120යත්) මාත් එක්ක ඉන්න එකක් නෑ![]()
වයසට ගියත් හවසට ගෙදර. රෑ වෙද්දී එකා දෙන්නා ත්‍රෙඩ් එක පැත්තට බහි.

