[Knowledge] Google බැලුන්.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    1) උඹ ඔය කියන අවදානම් ඔක්කොම දැනටත් SLT හෝ මොන යම් ISP කෙනෙක් එක්ක internet යන ඕනෙම කෙනෙක්ට තියනවා අලුත් දෙයක් නෙවෙයි........internet කියන්නේ මහපාර වගේ ඒකෙ තමන්ගේ ආරක්ෂාව සලසා ගන්න එක තමන්ගේ වැඩක් මේක කොහෙත්ම loon එකට අදාළ මාතෘකාවක් නෙවෙයි........තමන් internet හරහා sensitive දෙයක් කරනවා නම් SSL පාවිච්චි කරන එක VPN පාවිච්චි කරන එක තමන්ගේ වගකීමක්. මේවා ගැන දැනුමක් නැති අය අපි මේ කතා කරන මොහොතේත් vulnerable ඒකෙ අමුතුවෙන් loon ආව කියල වෙනසක් නෑ.

    2) google එකට අමුතුවෙන් මෙහෙ බැලුම් යවල data එකතු කරන්න මොකක්ද තියන උවමනාව? Gmail එකේ ඉඳලා google search එක දක්වා පාවිච්චි කරන උන්ගේ අලගිය මුලගිය තැන උන් දන්නවා අලුතෙන් මෙච්චර දඟලන්න උවමනාවක් නෑ.

    3) උඹ ව්‍යාපාර ලෝකය ගැන දන්නේ නෑ වගේ යාලුවා හැම සාර්ථක ව්‍යාපාරයක්ම තමන්ගේ ක්ෂේත්‍රය පුළුල් කරගන්න තමයි උත්සහ කරන්නේ (තමන් ඉන්න තැන වත් හරියට රැකගන්න බැරි වෙලා ඉන්න ඒවා නම් ජාමේ බේරගන්න දඟලනවා) ගූගල් සාර්ථකයි ඒකයි උන් තවත් පුළුල් වෙන්නේ......උන් mobile OS එකක් ගේනවා මොකද උනේ? මාකට් එකෙන් 80% වඩා ඇල්ලුවා Gmail වල තත්වේ කොහොමද? ඉස්සරහින්ම ඉන්නවා, Chrome Browser එක මොකද? ඉස්සරහින්ම ඉන්නවා ඉතින් උන් උන්ගේ ගේම දිනන නිසා තවත් ඉස්සරහට යනවා..........microsoft තත්වේ මොකද? mobile division එක අනාතයි, අන්තිම windows release එක(8)? අනාතයි, enterprise මාකට් එක? අනාතයි ඉතින් පාඩුවේ ඉන්නවා ඇරෙන්න වෙන අහවල් එකක් කරන්නද?

    4) අනික උඹ කියනවා නම් Microsoft evil නෑ කියල ඒ ඉතිහාසය නොදන්නා කම තමයි වෙන නම් ඉතින් ඒ ගැන කියන්න දෙයක් නෑ........ඔය කියපු Open Source "ජරාවල්" තිබුනේ නැත්තම් අද උඹලට අපිට රණ්ඩු වෙන්න internet එකකුත් නෑ :lol: පොඩ්ඩක් හොයල බලපන් පිටිපස්සේ ඉඳන් heavy lifting පාට් එක කරන්නේ කවුද කොහොමද කියලත් ඒ වගේම internet ගොඩ නැගුනේ PC ගොඩ නැගුනේ මේක මගේ තොපි එකෙක් එන්නේ නෑ කියන mentality එක නිසාද නැත්තම් බෙදා හදාගන්න philosophy එක නිසාද කියලත්.

    5) Microsoft security ගැන කතා නොකර ඉමු :lol: ලෝකේ තියන ආරක්ෂාව ඉහලම systems පාවිච්චි කරන්නේ microsoft softwareද නැත්තම් "ජරා" open source based ඒවාද කියල ටිකක් හොයල බලපන් :)

    ඕනවට වඩා company වලට love කරන්න එපා ඊට වඩා ස්වේච්චාවෙන් ලෝකෙට වැඩ කරපු මිනිස්සු open source community එකේ ඉන්නවා

    Good Explanation Bro....:yes: rep+++
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo

    :):):)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;18749900 said:
    ගූගල් මයික්‍රොසොෆ්ට් වලියකට, මැද ඉන්න අපි තැලෙන්නයි යන්නෙ.
    USE 100% open source things.

    :eek::eek::eek:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    එක ඇත්ත මචන් , open source වලට ජරාව කියනවනං computer technology එකේ ආරම්භය ගැන දැන් නැති කෙනෙක් , Unix,C open source නොවුනනන් microsoft උන්ට උඩබලන් තමා ඉන්න වෙන්නේ ,
    computer හරියට දන්න උන් කොහොමත් open source තම use karanne අපි මේවා use කරන්නේ හරියට නොදන්න හින්ද
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එක ඇත්ත මචන් , open source වලට ජරාව කියනවනං computer technology එකේ ආරම්භය ගැන දැන් නැති කෙනෙක් , Unix,C open source නොවුනනන් microsoft උන්ට උඩබලන් තමා ඉන්න වෙන්නේ ,
    computer හරියට දන්න උන් කොහොමත් open source තම use karanne අපි මේවා use කරන්නේ හරියට නොදන්න හින්ද

    :dull::dull::dull::dull::dull:

    Proprietary​
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මටනම් ගූගල් තමයි .bing yahoo මගුල් පෙන්න බැහැ .සර්ච් කරද්දීත් ගූගල් තමයි ලේසිම අනන් මනං නැහැ .
    ගූගල් එකෙන් නිකන් හරි ගෙවල හරි ඉන්ටෙර්නෙට් දුන්නත් දැනටත් ලංකාවේ ඉන්න isp ලව අයින් කරන්න බැහැ .slt ලට හොද ගේමක් දෙන්න වෙයි .එකේ වාසිය අපිට් ලැබෙයි කියල තමයි මට හිතෙන්නේ .:)

    කොහොම වුනත් උබ කිව්ව් වගේ මේක ටෙස්ටින් එකක් .ඉතින් දැන්ම ඕකෙන් ඉන්ටෙර්නෙට් බලාපොරොත්තු වෙන්න බැහැ.:) එනිසා ටෝයියෝ හිතන් ඉන්න විදිහට මේකෙන් රට දියුණු වෙයි කියල කියන්න බැහැ.

    ඒවගේම බයියෝ කියන විදිහට මේකෙන් අපේ පුද්ගලික තොරතුරු රැස් කරනවා කියන එකටත් හිනවනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් නැහැ :lol::rofl:

    ඔන්න් මගෙනම හොරකම් කරන්න තරම් තොරතුරු නෙට් එකේ නැහැ ,ගූගල් එකවුන්ට් එකක් තියෙනවා .එකේ ඇති මගුඅක් නැහැ :lol::lol::rofl:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මරුසිරා;18751970 said:

    එක තමා බන් .. හොර වැඩ කොරන උන්නේ බය වෙලා ඉන්නේ .. අපේ මොන private තොරතුරුද ඇවිල්ල අහන කියපන්කො ඕනේ එකක් කියන බැරියේ ඔච්චර දගලන ඔනෙයේ .. මුන් හිතන් ඉන්නේ ගූග්ලේ එකෙන් ඇවිල්ල මුන්ගේ හොර ගැණු ගැනයි වැල බලන ඒවා ගැන හොයන යනවා කියල :lol::lol::baffled::baffled:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    1) උඹ ඔය කියන අවදානම් ඔක්කොම දැනටත් SLT හෝ මොන යම් ISP කෙනෙක් එක්ක internet යන ඕනෙම කෙනෙක්ට තියනවා අලුත් දෙයක් නෙවෙයි........internet කියන්නේ මහපාර වගේ ඒකෙ තමන්ගේ ආරක්ෂාව සලසා ගන්න එක තමන්ගේ වැඩක් මේක කොහෙත්ම loon එකට අදාළ මාතෘකාවක් නෙවෙයි........තමන් internet හරහා sensitive දෙයක් කරනවා නම් SSL පාවිච්චි කරන එක VPN පාවිච්චි කරන එක තමන්ගේ වගකීමක්. මේවා ගැන දැනුමක් නැති අය අපි මේ කතා කරන මොහොතේත් vulnerable ඒකෙ අමුතුවෙන් loon ආව කියල වෙනසක් නෑ.

    2) google එකට අමුතුවෙන් මෙහෙ බැලුම් යවල data එකතු කරන්න මොකක්ද තියන උවමනාව? Gmail එකේ ඉඳලා google search එක දක්වා පාවිච්චි කරන උන්ගේ අලගිය මුලගිය තැන උන් දන්නවා අලුතෙන් මෙච්චර දඟලන්න උවමනාවක් නෑ.

    3) උඹ ව්‍යාපාර ලෝකය ගැන දන්නේ නෑ වගේ යාලුවා හැම සාර්ථක ව්‍යාපාරයක්ම තමන්ගේ ක්ෂේත්‍රය පුළුල් කරගන්න තමයි උත්සහ කරන්නේ (තමන් ඉන්න තැන වත් හරියට රැකගන්න බැරි වෙලා ඉන්න ඒවා නම් ජාමේ බේරගන්න දඟලනවා) ගූගල් සාර්ථකයි ඒකයි උන් තවත් පුළුල් වෙන්නේ......උන් mobile OS එකක් ගේනවා මොකද උනේ? මාකට් එකෙන් 80% වඩා ඇල්ලුවා Gmail වල තත්වේ කොහොමද? ඉස්සරහින්ම ඉන්නවා, Chrome Browser එක මොකද? ඉස්සරහින්ම ඉන්නවා ඉතින් උන් උන්ගේ ගේම දිනන නිසා තවත් ඉස්සරහට යනවා..........microsoft තත්වේ මොකද? mobile division එක අනාතයි, අන්තිම windows release එක(8)? අනාතයි, enterprise මාකට් එක? අනාතයි ඉතින් පාඩුවේ ඉන්නවා ඇරෙන්න වෙන අහවල් එකක් කරන්නද?

    4) අනික උඹ කියනවා නම් Microsoft evil නෑ කියල ඒ ඉතිහාසය නොදන්නා කම තමයි වෙන නම් ඉතින් ඒ ගැන කියන්න දෙයක් නෑ........ඔය කියපු Open Source "ජරාවල්" තිබුනේ නැත්තම් අද උඹලට අපිට රණ්ඩු වෙන්න internet එකකුත් නෑ :lol: පොඩ්ඩක් හොයල බලපන් පිටිපස්සේ ඉඳන් heavy lifting පාට් එක කරන්නේ කවුද කොහොමද කියලත් ඒ වගේම internet ගොඩ නැගුනේ PC ගොඩ නැගුනේ මේක මගේ තොපි එකෙක් එන්නේ නෑ කියන mentality එක නිසාද නැත්තම් බෙදා හදාගන්න philosophy එක නිසාද කියලත්.

    5) Microsoft security ගැන කතා නොකර ඉමු :lol: ලෝකේ තියන ආරක්ෂාව ඉහලම systems පාවිච්චි කරන්නේ microsoft softwareද නැත්තම් "ජරා" open source based ඒවාද කියල ටිකක් හොයල බලපන් :)

    ඕනවට වඩා company වලට love කරන්න එපා ඊට වඩා ස්වේච්චාවෙන් ලෝකෙට වැඩ කරපු මිනිස්සු open source community එකේ ඉන්නවා

    1.
    Methana prashne thiyenne danatamath anik minisunge data spy karala wikunana company eka thawath widi magin pulul wena ekai.
    pulul welaa thawa thawath minissunwa wikunana ekai.

    ekama company ekakata mulu lokema privacy eka wikunanna denawada? naththan anik minissunge privacy data wikunana adahasak nathi SLT dialog wage Real ISP ekak ekka wada karanawada kiyana ekai.

    Katha karanna issella prashne gana mole paawichchi karanda.

    2.
    Umba hithan inne Mulu Business world ekama use karanne gmail address kiyalada? hahahaha :lol: :lol: :lol: okkoma wage company use karanne thamange domain based email. egollongema internal network servers naththan wenath hosting companies.

    eeta amatharawa saamanya minissuth gmail arenda wena email jaathi ona tharan paawichchi karanawa. gmailui search ekai witharada mulu internet ekama??? :lol: ethakota ebay eke buy karana ewa? , education, hospitality, leisure, vehicle. wage wenath dewal dahas gaanakata minissu wena sites, wena company paawichchi karanawa.

    danata google ekata puluwan ape email eka kiyawandai search pattern eka balandai thamai. search keyword walin data mine karannai thamai. namuth ISP ekak unahama 100% ape hama deema balaaganna puluwan!

    dan uba kiyanne mulu lokema inna minissunta SSL daanda kiyalada? daala VPN daanna kiyalada? :lol:
    godak aluth sitesuth logins saha payments witharai SSL use karanne. ithuru data ookkoma unencrypted.

    anika SSL ekath hijack karanawa kiyala US Government ekata China government ekata loku wirodathaa thiyenawa. danna deewal gena kathaa karapan :D lol
    3.
    wiyapara loke gana mama hondata dannawa. google langak wenakan slogan eka thibbe don't be evil kiyala. dan google CEO ma piligannawa eeka thawath google ekata adaala nathi deyak kiyala :lol: LOL

    googleuth hadanne ballo marala hari salli hoyanda thamai lol.

    google wala fail wechcha products uba dannadda? , google wave, google audio ads, google lancers, JAIKU, google BUZZ, eetapasse aluthma google plus (Facebook ekata arinda kiyala sadaaa anaatha unaa)
    eeetapasse chrome OS eka Gahanna gihilla chrome book Gahanna giyaa loweth naa :lol:
    ballek eewa use karanne naha.

    google eka duwanne minissunge private data adverticers lata wikunala thamai
    unge direct sail ekak hoyandath amaarui

    ubala wagee mokak hari nikan denawanan jaathakee unath wikunanna laasthi welaa inna ewun innakan unta sarui LOL

    penawane umba methane jamme adverticers lata, government ekata wikunuwath kamak naa google ekatane kiyala kade yana hati :D
    Apita nikan gmail denawane kiyala anaatha hingannek wage kade yana hati :D

    demawupiyanta wadaa google loku welaa :lol:
    yako ubalata nikan iskoole igannuwe, nikan wathura tika hambenne
    nikan ispirithaale beeth, adu gaane lankaawe government ekata kade palayang free email ekak dunna kiyala, americawe loku kompaniyak kiyala danagaagena namenne nathuwa LOL
    4.
    Google eka android project eka salli walata aragena apple eke Ideas horakan karala phone ekak gahala eekenuth private details ussala adverticers lata wikunala thawath madiya tharakaragatta.

    eetapasse android chrome gmail, maps, arawa mewa community supported kiyala kade yana ewung gonaa karala ungen wada arang watetama ads daala, userslage private data wikunala google eka hamba karagannawa.

    dan ubala hithanne nikan monawa hari dunnahama eka evil naha. eka wessanthara.. eka deyyan wahansegen dena thilinayak kiyala.
    yako? ubalawa salli deela gaththata wadaa ganan walata ubalawa wikinilaa dan thiyenne!
    owata dollar 100k deela license ekak gaththath paadu naha LOL

    ubata okata wiyadam karanna dollar 100k nathi wenna puluwan eath free nisa evil naha kiyala moda talks denna epa LOL
    5.
    Langadi OpenSSL Hearlbleed vunl eka awilla mulu internet ekama danagessuna mathaka nathuwa athi neda? :lol:
    ethakota Microsoft ssl ekata nan kisima prashnayak une naha :P
    danna dewal gena kathaa karapan :D

    Linux walata dawasagaane ena vunlableties thogei, eewa use korala dawasagaane hack wena servers, sites, companies, gaana dahas gaanak :D

    samahara eewa wala bugs thiyenawa, namuth baaraganda kawuruth naaa opensource wala :P
    author kiyanawa donate korandalu naththan hadanne naalu :P
    donation collection eka maaseta 1000k :rofl:

    yako eewelaawata lincese thiyena ekak gaththanan kiyala hithenawa ananthawath.
    danna dee kata karapan. opensource saha proprietary software dekema weak points wagema good points thiyenawa.
    wadeeta adaala deei ganda one. nathuwa opensource kiyaagena uda panagena, sharing kiyagena, natuwata wadak naa.

    oya opensource support korana godak fan boy company egollonge wadagathma dewal opensource karanneth naha, opensource eken gaththa dee poddak modify karala wikunanna thamai balanne :D

    hondama udaaharane thamai Google, Redhat, oracle, etc etc.

    puluwannan kiyahanko ubalage oya google search engine algorithm eka open source koranda kiyala :lol: :lol: :lol: :lol: :lol: :lol:
    ethakota ubala wage kade yana ewunta eeka improve karannda bug fix karanda opensource kiyala natanna puluwanne :P
    poddak kiyala balahanko koraida kiyala LOL

    nikan dannathi deeta kata daala chora unaa neda :D

    igenaganin opensource kiyala nikan wada karaganna loke, aththatama hithana tharam sundara lamai athwal bandagena hinaaaaa wela inna photos thiyena
    mal mal lookayak nemei kiyala hehehee​
     
    Last edited:
    • Like
    Reactions: d7k

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118

    danna dee kata karapan. opensource saha prop priority software dekema weak points wagema good points thiyenawa.
    wadeeta adaala deei ganda one. nathuwa opensource kiyaagena uda panagena, sharing kiyagena, natuwata wadak naa.

    oya opensource support korana godak fan boy company egollonge wadagathma dewal opensource karanneth naha, opensource eken gaththa dee poddak modify karala wikunanna thamai balanne :D

    hondama udaaharane thamai google Redhat, oracle, etc etc.

    puluwannan kiyahanko ubalage oya google search engine algorythem eka open source koranda kiyala :lol: :lol: :lol: :lol: :lol: :lol:
    ethakota ubala wage kade yana ewunta eeka improve karannda bug fix karanda opensource kiyala natanna puluwanne :P
    poddak kiyala balahanko koraida kiyala LOL

    nikan dannathi deeta kata daala chora unaa neda :D

    igenaganin opensource kiyala nikan wada karaganna loke, aththatama hithana tharam sundara lamai athwal bandagena hinaaaaa wela inna photos thiyena
    mal mal lookayak nemei kiyala hehehee​
    සිංහලෙන් කොටපන්කො බන්.... :frown:
    තොට කියල වැඩක් නෑ.:sorry::(අමාරුවෙන් කියවනවා:love:
     
    1) මෙහමයි ඉතින් වෙන්නේ මොකක්ද කියල නොදැන බුරන අයට කොච්චර කිව්වත් ඔච්චර තමයි.....google deta spy කරන්නේ නෑ ඒ කියන්නේ හොරෙන් ගන්නේ නෑ....ගන්නවානම් ගන්න බව කියල තමයි ගන්නේ.......අනික ඔයා දන්නේ නැති උනාට උන් දැනටත් ISP කෙනෙක් විදිහට fiber connections දෙනවා දැන් උන් ඒවායින් හොරෙන් ඩේටා ගන්නවද? එහෙම ගන්නවානම් අහු නොවී ඉඳීද?:lol:

    2) ඔයාගේ ඉතින් මෝඩකම ගැන අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් නෑ :D මම කිව්වද හැමෝම Gmail පාවිච්චි කරනවා කියල? මම කිව්වේ දැනටත් උන් අපි ගැන සෑහෙන්න තොරතුරු දන්නවා කියන එකයි.........ඔයා ඔය කියපු ebay එනම් මනම් ඔක්කොම ගනුදෙනු වලදී තමන්ගේ mail account එක සම්බන්ද වෙන බව දන්නවා ඇතිනේ? google gmail බැලුවනම් ලෝකේ බහුතරයකගේ purchase history එකම එතන :lol:.....ආයෙමත් අහනවා දැන් google fiber US වල දෙනවනේ? දැන් ඒ connections හොරෙන් google monitor
    කරනවද?

    අනික VPN/SSL කතාව :lol: ලෝකේ හැමෝටම දෙන්නේ අහවල් එකකටද? ලෝකේ හැමෝම දැන් ඒවා පාවිච්චි කරනවද? දැන් එයාල secureද? අනික් එක SSL නෙවෙයි ලෝකේ 100% secure කිසිම දෙයක් නෑ අවශ්‍ය කාලය සහ සල්ලි තියනවනම් ඕනේ එකක් හරහා යන්න පුළුවන් :lol:

    3) උඹ හෙළුවෙන් කඩේ යන microsoft එක කරන යන්නේ ලාබ හොයන්න නෙවෙයි වෙන්න ඇති නේද බං?:lol: Google නෙවෙයි මොන company එකේද fail වෙච්ච projects නැත්තේ? මම කිව්වේ උන්ගේ core business ටික හොඳම තත්වෙක තියනවා කියලයි තේරුම් ගන්න මොලයක් නැත්තම් ඉතින් මම මොනවා කරන්නද?;)

    අනිත් එක google user data කාටවත් "විකුනන්නේ" නෑ උන් කරන්නේ ඒවා මත advertising යොමු කරන එකයි ඔයා වගේ බාගෙට දැනගෙන බුරන කට්ටිය කොහෙද ඉතින් ඕවගේ වෙනස දන්නේ :rofl: දන්නා දෙයක් කතා කරපන් බං :lol:

    උදේ ඉඳන් හවස් වෙනකන් ඔයා එතකොට microsoft එකේ කටු කන්නේ මොනවා ලබිලද බං? අනුන්ට කියන්න කලින් තමන් කරන්නේ මොනවද කියල බලාගනින් :rofl: microsoft ඇමරිකන් නෙවෙයි වෙන්න ඇති ඔයා පස්චාත් භාගේ පුදන්නේ :rofl:

    4) Apple ideas හොරකම් කරා :rofl: මොනවද බං හොරකම් කරපු apple ideas? අනිත් එක android project එක සල්ලි දීල ගත්ත එකේ වැරැද්ද මොකක්ද? Android අද තියන තත්වෙට ගෙනාවේ google නේ :rofl:

    උඹ දැන් හිතාගෙන ඉන්නේ microsoft evil නෑ උන් හරි අහිංසකයි කියලද?:rofl: මොන company එකවත් අපිට ආදරේට බිස්නස් කරන්නේ නෑ බබෝ ඔයා වගේ කටු කන්නන්ට ඕව තේරෙන්නේ නෑ :rofl: google තමන්ගේ user data පිටට විකුනන්නේ නෑ ඒකවත් දැනගෙන කතා කරපන් ඉතින් ;)

    5) ඔය open source ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ වගේ :lol: linux නෙවෙයි පුතේ මේ ලෝකේ තියන හැම software එකේම vulnerabilities තියනවා එහෙම නැති ඒවා නෑ :rofl: උඹල වගේ අනාතයෝ හිතාගෙන හිටියට microsoft software වලත් ඕනේ තරම් vulnerabilities තියනවා :rofl:

    ඉතින් පුතේ කියපන්කො ඔච්චර "ජරා" linux server වල smartphone එකේ ඉඳන් supercomputer එක දක්වා මිනිසසු පාවිච්චි කරන්නේ ඇයි කියල?:rofl: ඒකට කට උත්තර නෑ නේද?:rofl:

    දැන් මමද බබෝ උඩ පැනගෙන දැඟලුවේ? කවුද open source "ජරාව" කියල කිව්වේ? මම කිව්වද proprietary ජරාව කියල?:rofl: ඊයේ පෙරේදා CS අතපත ගාපු අනාතයෝ තමයි එහෙම කියවන්නේ :lol:

    Oracle කවද්ද මනුස්සයෝ open source community එකට උදව් කරේ?:lol: SUN එකෙන් ගත්ත ටිකත් හතර අතේ වහල දැම්ම මිසක් උන් කවද්ද open source වලට උදව් කරේ......දන්නේ නැති දේවල් කියවන්න එපා බං

    තවත් මෝඩ කතාවක් :lol: google මොකටද search algorithm open source කරන්නේ?:rofl: උඹ හිතාගෙන ඉන්නේ google එකේ ඔක්කොම development open source කියලද?:rofl: ඕව opensource හදපුවා නෙවෙයි උන් සල්ලි වියදම් කරලා internally develop කරපුවා :rofl:

    මචං දන්නේ නැති දේවල් කියල කිච වීමේත් සීමාවක් තියාගනින් :lol: අන්න අරහේ windows 10 එකෙන් හෝ ගාල data එකතු කරනවා advertising කරනවා microsoft වහලෙක් විදිහට දැන් උඹ මොකද කියන්නේ?:rofl: මාරම privacy තියන windows වල අද තත්වේ පව් අප්පා :rofl:

    http://www.theguardian.com/technology/2015/jul/31/windows-10-microsoft-faces-criticism-over-privacy-default-settings

    ලොකු ටෝක් දෙන්න කලින් සිංහලෙන් ටයිප් කරන්න පුරුදුවෙලා වරෙන්.......සිංග්‍රීසියෙන් බව් බව් ගාවට උත්තර දෙන්නේ නෑ ආය :lol: මේ මගුල කියවල ඔලුවත් රිදෙනවා
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    ලොකු ටෝක් දෙන්න කලින් සිංහලෙන් ටයිප් කරන්න පුරුදුවෙලා වරෙන්.......සිංග්‍රීසියෙන් බව් බව් ගාවට උත්තර දෙන්නේ නෑ ආය :lol: මේ මගුල කියවල ඔලුවත් රිදෙනවා

    input tools ගුගල් එකෙන් නිසා උ සිංහල කොටන්නේ නෑ. :P උගේ data උස්සනවා එක install කරොත්. තොපිලා මොනාද දන්නේ,.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    input tools ගුගල් එකෙන් නිසා උ සිංහල කොටන්නේ නෑ. :P උගේ data උස්සනවා එක install කරොත්. තොපිලා මොනාද දන්නේ,.

    ටහිකෙයි මට ඒක කල්පනා උනේ නෑනේ :rofl:
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,150
    1,523
    113
    ai kiyanna oneda?
    unta metadata collect karanna pulwuan loon eka haraha request ekak yawaddi thawa IP ekakata.

    Umba man in the middle attack (MITM) gana jeewitheta ahala nadda?

    yako anunge router ekak haraha giyath ip eka translate karaddi ARP poison karala kenekta balanna puluwan monawada karanne kiyala SSL Encryption eka nathinam data sniff karala balannath puluwan.

    loon ekata connect wena gate eken request karana IP eka, saha eeta adala host eka, HTTP request owa walin thamai metadata google la ekathu karanne.
    anik eka TCP packet walatath cookies and flags daanna puluwan loon eken loon eka pass wenakota packet forward karanakota kaage kaage ewada kiyala.

    normally LOON eka haraha yanakota apita denne LOON eke athulen duwana NAT ekak ipv4 unath denna puluwan ethakota kisi gataluwakuth nathuwa.

    ea wagema loon eken balanna puluwan kauda pudgalaya kiyala NAT ekata eha patthe inna IP eka check karala.

    eetapasse wenama secure connection ekakin ee meta data tika google servers walata transfer karaganna puluwan ape ISP eka harahaama

    normal minissunta nam kohomath idea ekak naha nikan denawanan oona jarawak ung gannawa monaa ekathu karath unta awulak naha.

    :eek::eek::eek: mokuth therunna naa!!!
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    1) මෙහමයි ඉතින් වෙන්නේ මොකක්ද කියල නොදැන බුරන අයට කොච්චර කිව්වත් ඔච්චර තමයි.....google deta spy කරන්නේ නෑ ඒ කියන්නේ හොරෙන් ගන්නේ නෑ....ගන්නවානම් ගන්න බව කියල තමයි ගන්නේ.......අනික ඔයා දන්නේ නැති උනාට උන් දැනටත් ISP කෙනෙක් විදිහට fiber connections දෙනවා දැන් උන් ඒවායින් හොරෙන් ඩේටා ගන්නවද? එහෙම ගන්නවානම් අහු නොවී ඉඳීද?:lol:

    2) ඔයාගේ ඉතින් මෝඩකම ගැන අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් නෑ :D මම කිව්වද හැමෝම Gmail පාවිච්චි කරනවා කියල? මම කිව්වේ දැනටත් උන් අපි ගැන සෑහෙන්න තොරතුරු දන්නවා කියන එකයි.........ඔයා ඔය කියපු ebay එනම් මනම් ඔක්කොම ගනුදෙනු වලදී තමන්ගේ mail account එක සම්බන්ද වෙන බව දන්නවා ඇතිනේ? google gmail බැලුවනම් ලෝකේ බහුතරයකගේ purchase history එකම එතන :lol:.....ආයෙමත් අහනවා දැන් google fiber US වල දෙනවනේ? දැන් ඒ connections හොරෙන් google monitor
    කරනවද?

    අනික VPN/SSL කතාව :lol: ලෝකේ හැමෝටම දෙන්නේ අහවල් එකකටද? ලෝකේ හැමෝම දැන් ඒවා පාවිච්චි කරනවද? දැන් එයාල secureද? අනික් එක SSL නෙවෙයි ලෝකේ 100% secure කිසිම දෙයක් නෑ අවශ්‍ය කාලය සහ සල්ලි තියනවනම් ඕනේ එකක් හරහා යන්න පුළුවන් :lol:

    3) උඹ හෙළුවෙන් කඩේ යන microsoft එක කරන යන්නේ ලාබ හොයන්න නෙවෙයි වෙන්න ඇති නේද බං?:lol: Google නෙවෙයි මොන company එකේද fail වෙච්ච projects නැත්තේ? මම කිව්වේ උන්ගේ core business ටික හොඳම තත්වෙක තියනවා කියලයි තේරුම් ගන්න මොලයක් නැත්තම් ඉතින් මම මොනවා කරන්නද?;)

    අනිත් එක google user data කාටවත් "විකුනන්නේ" නෑ උන් කරන්නේ ඒවා මත advertising යොමු කරන එකයි ඔයා වගේ බාගෙට දැනගෙන බුරන කට්ටිය කොහෙද ඉතින් ඕවගේ වෙනස දන්නේ :rofl: දන්නා දෙයක් කතා කරපන් බං :lol:

    උදේ ඉඳන් හවස් වෙනකන් ඔයා එතකොට microsoft එකේ කටු කන්නේ මොනවා ලබිලද බං? අනුන්ට කියන්න කලින් තමන් කරන්නේ මොනවද කියල බලාගනින් :rofl: microsoft ඇමරිකන් නෙවෙයි වෙන්න ඇති ඔයා පස්චාත් භාගේ පුදන්නේ :rofl:

    4) Apple ideas හොරකම් කරා :rofl: මොනවද බං හොරකම් කරපු apple ideas? අනිත් එක android project එක සල්ලි දීල ගත්ත එකේ වැරැද්ද මොකක්ද? Android අද තියන තත්වෙට ගෙනාවේ google නේ :rofl:

    උඹ දැන් හිතාගෙන ඉන්නේ microsoft evil නෑ උන් හරි අහිංසකයි කියලද?:rofl: මොන company එකවත් අපිට ආදරේට බිස්නස් කරන්නේ නෑ බබෝ ඔයා වගේ කටු කන්නන්ට ඕව තේරෙන්නේ නෑ :rofl: google තමන්ගේ user data පිටට විකුනන්නේ නෑ ඒකවත් දැනගෙන කතා කරපන් ඉතින් ;)

    5) ඔය open source ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ වගේ :lol: linux නෙවෙයි පුතේ මේ ලෝකේ තියන හැම software එකේම vulnerabilities තියනවා එහෙම නැති ඒවා නෑ :rofl: උඹල වගේ අනාතයෝ හිතාගෙන හිටියට microsoft software වලත් ඕනේ තරම් vulnerabilities තියනවා :rofl:

    ඉතින් පුතේ කියපන්කො ඔච්චර "ජරා" linux server වල smartphone එකේ ඉඳන් supercomputer එක දක්වා මිනිසසු පාවිච්චි කරන්නේ ඇයි කියල?:rofl: ඒකට කට උත්තර නෑ නේද?:rofl:

    දැන් මමද බබෝ උඩ පැනගෙන දැඟලුවේ? කවුද open source "ජරාව" කියල කිව්වේ? මම කිව්වද proprietary ජරාව කියල?:rofl: ඊයේ පෙරේදා CS අතපත ගාපු අනාතයෝ තමයි එහෙම කියවන්නේ :lol:

    Oracle කවද්ද මනුස්සයෝ open source community එකට උදව් කරේ?:lol: SUN එකෙන් ගත්ත ටිකත් හතර අතේ වහල දැම්ම මිසක් උන් කවද්ද open source වලට උදව් කරේ......දන්නේ නැති දේවල් කියවන්න එපා බං

    තවත් මෝඩ කතාවක් :lol: google මොකටද search algorithm open source කරන්නේ?:rofl: උඹ හිතාගෙන ඉන්නේ google එකේ ඔක්කොම development open source කියලද?:rofl: ඕව opensource හදපුවා නෙවෙයි උන් සල්ලි වියදම් කරලා internally develop කරපුවා :rofl:

    මචං දන්නේ නැති දේවල් කියල කිච වීමේත් සීමාවක් තියාගනින් :lol: අන්න අරහේ windows 10 එකෙන් හෝ ගාල data එකතු කරනවා advertising කරනවා microsoft වහලෙක් විදිහට දැන් උඹ මොකද කියන්නේ?:rofl: මාරම privacy තියන windows වල අද තත්වේ පව් අප්පා :rofl:

    http://www.theguardian.com/technology/2015/jul/31/windows-10-microsoft-faces-criticism-over-privacy-default-settings

    ලොකු ටෝක් දෙන්න කලින් සිංහලෙන් ටයිප් කරන්න පුරුදුවෙලා වරෙන්.......සිංග්‍රීසියෙන් බව් බව් ගාවට උත්තර දෙන්නේ නෑ ආය :lol: මේ මගුල කියවල ඔලුවත් රිදෙනවා

    1.

    Kiyala private data wikunuwama wikunuwa nemei da? Europe wala horen public WIFI walin minissunge data

    ussala Google ekata Europe wala nadu damma kiyala danne nadda? US wage seen eka wahenna bane europe.
    haha Mokada dan eka patta umbe wessanthara google ekata une?

    http://www.theguardian.com/technology/2010/may/15/google-admits-storing-private-data

    Kiyala wikunana ewai nokiya wikunana ewai kochchra thiyanawada umbata google kiyanne naha. Eth umba wikinila

    kiyala therun ganin. :lol: :lol:
    2.

    Issalla lokema pawicchhi karanne gmail kiyala gong kathawak kiyala dan eka wahanna kiyanawa, ebay eken

    badu ganna email address okkoma use karanne gmail lu. :lol: Mona katinda ban umba kiyana ewata hina wenna

    ona? :lol:
    Google ISP eken monitor karanakota umbata kiyalada karanne? WIFI spy eka ahu wenakan ohoma thama issarath

    kiwwe. :lol: Danna de witharak kiyopan.
    3.

    Microsoft eke core business eka OS eka loke 80% use karanne eka. umbane MS anathai kiwwe. google eke

    anaatha una ewa mama kiwwama kiyanawa ewa ehema unata core business eka hondai lu. :lol: point ekata katha

    karapan wate yanne nathuwa.
    Google private data wikunanne naha advertisers lata yomu karanawa. Dawase joke eka, yomu karama wikinenne

    nadda? :lol:
    Wikinenawa kiyanne umba yawana mail read karala gani ussan gihin wikunuwama witharada? Umbalawa wikinena

    hati wath danne nathi anathayo ban umbala. :lol:
    4.

    Anee ow.. Google android project eka gaththa eke kisi waraddak naha, podi awlak thiyenne andoid phone

    walin data collect karana ekai, ewa wikunana ekai. Nikan denawa nam ithin wikununaama moko nedaa ban. :lol:
    Apple lage iphone eka nagala yanakota un ads daanakota mobile world eke adsense daaganna, data collect karana widiyak thiyenna epai nedaa.. enisa android aran salli pump kala :lol:

    5.

    Dan loke thiyana hama software ekeema vulnerabilities thiyanawa unaada? :lol: issella umbaa kiwwa widiyata MS wala witharai vulnerabilities thiyenne, linux wala ekak wath naha wagene kathaa kalee.. mokada dan wenas welaa :lol: google ewa open source karanna kiwwama awul giyada? :lol: kamak naha honda wenasak. :lol:

    Oracle thama dan Mysql karannath eka thama loke wadiyenma use wena open source DB eka. Danne naththan igena ganin :lol: Google, Oracle okkoma karanne ekama de thama. open source eken hamba kireema

    Google patan gaththa dawase indan data collect karapuwa hondai kiyana umbata dan microsoft eka data collect karanakota godak awul da? :lol: Adu gaane eke opt out wenna hari option ekak thiyana eka gana sathutu weyan. Google eke ehema opt out naha nedaa... umba pawula pitin unta wikununee naththan ungee service mukuth naha. :lol:

    P.S. unicode enna kalin awrudu ganan singlish kiyopu bawwek ta dan oluwe kakkumalu. ballo biruwata kandu path weida. ona nam issara kiyewwa wage kiyopan nattan mas kattak kala budiya ganin. :lol:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    1.

    Kiyala private data wikunuwama wikunuwa nemei da? Europe wala horen public WIFI walin minissunge data

    ussala Google ekata Europe wala nadu damma kiyala danne nadda? US wage seen eka wahenna bane europe.
    haha Mokada dan eka patta umbe wessanthara google ekata une?

    http://www.theguardian.com/technology/2010/may/15/google-admits-storing-private-data

    Kiyala wikunana ewai nokiya wikunana ewai kochchra thiyanawada umbata google kiyanne naha. Eth umba wikinila

    kiyala therun ganin. :lol: :lol"
    2.

    Issalla lokema pawicchhi karanne gmail kiyala gong kathawak kiyala dan eka wahanna kiyanawa, ebay eken

    badu ganna email address okkoma use karanne gmail lu. :lol: Mona katinda ban umba kiyana ewata hina wenna

    ona? :lol:
    Google ISP eken monitor karanakota umbata kiyalada karanne? WIFI spy eka ahu wenakan ohoma thama issarath

    kiwwe. :lol: Danna de witharak kiyopan.
    3.

    Microsoft eke core business eka OS eka loke 80% use karanne eka. umbane MS anathai kiwwe. google eke

    anaatha una ewa mama kiwwama kiyanawa ewa ehema unata core business eka hondai lu. :lol: point ekata katha

    karapan wate yanne nathuwa.
    Google private data wikunanne naha advertisers lata yomu karanawa. Dawase joke eka, yomu karama wikinenne

    nadda? :lol:
    Wikinenawa kiyanne umba yawana mail read karala gani ussan gihin wikunuwama witharada? Umbalawa wikinena

    hati wath danne nathi anathayo ban umbala. :lol:
    4.

    Anee ow.. Google android project eka gaththa eke kisi waraddak naha, podi awlak thiyenne andoid phone

    walin data collect karana ekai, ewa wikunana ekai. Nikan denawa nam ithin wikununaama moko nedaa ban. :lol:
    Apple lage iphone eka nagala yanakota un ads daanakota mobile world eke adsense daaganna, data collect karana widiyak thiyenna epai nedaa.. enisa android aran salli pump kala :lol:

    5.

    Dan loke thiyana hama software ekeema vulnerabilities thiyanawa unaada? :lol: issella umbaa kiwwa widiyata MS wala witharai vulnerabilities thiyenne, linux wala ekak wath naha wagene kathaa kalee.. mokada dan wenas welaa :lol: google ewa open source karanna kiwwama awul giyada? :lol: kamak naha honda wenasak. :lol:

    Oracle thama dan Mysql karannath eka thama loke wadiyenma use wena open source DB eka. Danne naththan igena ganin :lol: Google, Oracle okkoma karanne ekama de thama. open source eken hamba kireema

    Google patan gaththa dawase indan data collect karapuwa hondai kiyana umbata dan microsoft eka data collect karanakota godak awul da? :lol: Adu gaane eke opt out wenna hari option ekak thiyana eka gana sathutu weyan. Google eke ehema opt out naha nedaa... umba pawula pitin unta wikununee naththan ungee service mukuth naha. :lol:

    P.S. unicode enna kalin awrudu ganan singlish kiyopu bawwek ta dan oluwe kakkumalu. ballo biruwata kandu path weida. ona nam issara kiyewwa wage kiyopan nattan mas kattak kala budiya ganin. :lol:

    සිංග්ලිෂ් වලින් බුරන බල්ලන් ගණන් ගන්නේ නෑ කියල ඉතින් කිව්වනේ :rofl: සිංහල අකුරක් ටයිප් කරගන්න බෑ හැබැයි පොර ටෝක් :rofl:

    බල්ලෝ නාවනවා කියල ඔහොම මහන්සි වෙන්න බෑ බං......දැන් ගිහින් අඬල නිදාගනින් :rofl:
     
    swash

    Member
    Feb 7, 2015
    35
    3
    0
    මචං උඹ මේ project එක ගැන මෙලෝ දෙයක් දැනගෙන නෙවෙයි කතා කරන්නේ කියල මේ කතාවෙන් තේරෙනව........මේ බැලුන් රඳවන්නේ Stratosphere එකේ......ඒ කියන්නේ කාලගුණයෙන් බලපෑමක් නැහැ :dull:

    කතා කරල වැඩක් නෑ බං,බොරුවක් ගොතන්න තරම් දැනුම මදි,නමුත් හොඳ උත්සාහයක්