වින්ඩෝස් 10 දාපු අයට වයිරස් ගාඩ් + ෆයර්වෝල්

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,821
    16,980
    113
    Kottawa
    මම නම් මේවා අනුමත කරන්නේ නැත. ක්‍රැක් කරපු වින්ඩෝස් 8, 8.1 ප්‍රෝ වර්ශන් වලට කිසි ගින්නක් නැතුව වින්ඩෝස් 10 දාලා ඇක්ටිවේට් කරගන්න පුලුවන්.

    mata nam oka hariyata sure na. mokada passe kelawenna puluwan. anika oya update case eka wenneth torrent wage neh? data walata kelawena eka witharai wenne:eek::eek:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හෙනයා;18753267 said:
    mata nam oka hariyata sure na. mokada passe kelawenna puluwan. anika oya update case eka wenneth torrent wage neh? data walata kelawena eka witharai wenne:eek::eek:

    අප්ඩේට් කේස් එක නවත්තන්න මේකේ කෙනෙක් ක්‍රමයක් දාලා තිබුනා මචං. ඕනිනම් ඒවිදිහට නවත්ත ගන්න පුලුවන්. ඕක ෂුවර් නෑ කියන්න දැනට අපි කළබල නොවී ඉමු. කේස් එකක් ආවොත් ඒක එවෙලෙට විසදගමු මචං.
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    :lol: මට නම් හොර කොපියක් හොයන්න යන්නේ විනාඩි 5 යි.

    එහෙනම් මට නිකමට වගේ torrent එකකින් original එකක් හොයලා දෙන්න පුලුවන්ද?

    *Media Creation Tool එකෙන් ගන්න දන්නවා.

    වින්ඩෝස් වල නම් එහෙම නිතර එන එකක් නෑ මචං. මාස 3 කට හෝ 6 කට වගේ සැරයක් එයි.

    කලින් අඟහරුවාදා updates ආව මතකනේ. දැන් එහෙම නෑ. ඕන වෙලාවක එන්න පුළුවන්. :shocked:පලවෙනි update එකම ගොඩක් ලොකුයි කියන්නේ. :yes:

    http://bgr.com/2015/07/30/windows-10-day-one-update-download/

    Update: Microsoft has clarified that even though pirates will be able to auto-upgrade to Windows 10, the version they get will still be considered unlicensed.

    “Although non-Genuine PCs might be able to upgrade to Windows 10, the upgrade will not change the genuine state of the license. This applies across geographies. Customers that are improperly licensed before the upgrade will be improperly licensed after the upgrade. We will provide a mechanism for non-genuine Windows 10 PC devices to “get genuine” via the new Windows Store, whether they are upgraded versions of Windows or purchased. We will have details on this as we get closer to launch.”

    So, not outright amnesty or a fresh, legal start for all, but a free upgrade to Windows 10 all the same. Hopefully “conversion” licenses will be affordable enough to be attractive.

    මේකේ source එක මොකද්ද?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එහෙනම් මට නිකමට වගේ torrent එකකින් original එකක් හොයලා දෙන්න පුලුවන්ද?

    *Media Creation Tool එකෙන් ගන්න දන්නවා.

    technet eken denne 90 day trial original eka thmai....
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,694
    113
    Matara
    Windows 10 Pro-Core kiyanne mokatada ban Core kiyana eka wena version ekakda ?

    Code:
    https://kat.cr/windows-10-pro-core-enterprise-single-language-full-activator-32-64-bit-appzdam-t11014060.html#main

    meka hodai neda me torrent eka..mama oka ganna inne machanla
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙනම් මට නිකමට වගේ torrent එකකින් original එකක් හොයලා දෙන්න පුලුවන්ද?

    *Media Creation Tool එකෙන් ගන්න දන්නවා.

    දැන්ම ටොරන්ට් හොයන්න යන්න එපා මචං. ඕනිනම් එන්ටප්‍රයිස් එක කෙලින්ම දවස් 90කට බාන්න. නැත්තං ක්‍රැක් කරපු 8 ට ට වින්ඩෝස් 10 ප්‍රෝ එක අප්ඩේට් කරන්න.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Windows 10 Pro-Core kiyanne mokatada ban Core kiyana eka wena version ekakda ?

    Code:
    https://kat.cr/windows-10-pro-core-enterprise-single-language-full-activator-32-64-bit-appzdam-t11014060.html#main

    meka hodai neda me torrent eka..mama oka ganna inne machanla

    මම බාලා නැති නිසා ටොරන්ට් ගැන නම් මොකුත් කියන්නෙ නෑ. මම දැනට අනුමත කරන්නේ කෙලින්ම මයික්‍රෝසොෆ්ට් සයිට් එකෙන් බාන එක විතරයි. කෙලින්ම 8 හෝ 8.1 ප්‍රෝ වර්ෂන් එකට වින්ඩෝස් 10 ප්‍රෝ අප්ඩේට් කරන්න. වඩාත් හොදයි ios එක බාලා අප්ඩේට් කරානම්
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,694
    113
    Matara
    මම බාලා නැති නිසා ටොරන්ට් ගැන නම් මොකුත් කියන්නෙ නෑ. මම දැනට අනුමත කරන්නේ කෙලින්ම මයික්‍රෝසොෆ්ට් සයිට් එකෙන් බාන එක විතරයි. කෙලින්ම 8 හෝ 8.1 ප්‍රෝ වර්ෂන් එකට වින්ඩෝස් 10 ප්‍රෝ අප්ඩේට් කරන්න. වඩාත් හොදයි ios එක බාලා අප්ඩේට් කරානම්

    machan iso eka bala kiuwe..torrent walin balada ? ara tool ekenda ?
    ara tool eken thoranna enawa neda

    Upgrade this pc nw
    create installation media for anather PC kiyala..

    oken deweni eka dunnama wenna athi..ISO eka save wenne neda machan ????

    ethakota ISO eka dl wela..windows install wenakota..free space thiyennath epaya..
    mage okkotama thiyenne danata 16GB wage..athi weida ?
     
    ඔව් මචං ඒ ටූල් එකෙන් ඩව්න්ලෝඩ් කරනකොට Create installation media for another PC කියන එක තෝරලා ඊලගට ISO file කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරලා ISO file එක සේව් වෙන තැන තෝරලා දෙන්න පුලුවන්. ඊට පස්සේ ඕනෙ නම් ISO file එක ඩීවීඩී එකක රයිට් කරලා ඒකේ ඉදන් වින්ඩෝස් ඉන්ස්ටෝල් කරන්න පුලුවන්. එහෙම නැත්තං පෙන් එක ඉන්ස්ටොලේෂන් ඩ්‍රයිව් එකක් විදිහට තියාගන පෙන් එකට ෆයිල් ටික කොපි කරලා ඒකේ ඉදන් වුනත් ඉන්ස්ටෝල් කරන්න පුලුවන්. එතකොට ඔය කැපෑසිටි එක ප්‍රශ්නයක් වෙන එකක් නෑ.
     
    ela thanx machan..uba dialog wala ara package eka use karanwada ? kbb 50
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Windows 10 Hardware requirements
    Processor: 1 gigahertz (GHz) or faster
    RAM: 1 gigabyte (GB) (32-bit) or 2 GB (64-bit)
    Free hard disk space: 16 GB (32-bit) or 20 GB (64-bit)
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    මෙතනින් Direct ISO links ගන්න පුළුවන්.

    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=18754116&postcount=263
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ela thanx machan..uba dialog wala ara package eka use karanwada ? kbb 50

    ඔව් මචං
    බිට් 64 දානව නම් ගිගාබයිට් 21 වත් තියෙන්න ඕනේ. ඒ නිසා ඉඩ ටිකක් හදාගෙනම හිටියනම් හොදයි.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මම බාලා නැති නිසා ටොරන්ට් ගැන නම් මොකුත් කියන්නෙ නෑ. මම දැනට අනුමත කරන්නේ කෙලින්ම මයික්‍රෝසොෆ්ට් සයිට් එකෙන් බාන එක විතරයි. කෙලින්ම 8 හෝ 8.1 ප්‍රෝ වර්ෂන් එකට වින්ඩෝස් 10 ප්‍රෝ අප්ඩේට් කරන්න. වඩාත් හොදයි ios එක බාලා අප්ඩේට් කරානම්

    නියමයි මචන් මම අද 10 දැම්මා...... මගේ නම් සුපිරියට වැඩ........ස්පීඩ් එකත් සුපෙර්......

    මම කෙලින්ම enterprise iso එක පෙන් එකෙන් boot කරලා දැම්මේ.......

    (හැමදාමත් මම දන්නේ technet එකේ 90 day trial එක....ඒ මොකද කියනවනම් 90 day වත් වින්ඩොව්ස් use කරන්න බැ බන් slow වෙනවා.....)​
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නියමයි මචන් මම අද 10 දැම්මා...... මගේ නම් සුපිරියට වැඩ........ස්පීඩ් එකත් සුපෙර්......

    මම කෙලින්ම enterprise iso එක පෙන් එකෙන් boot කරලා දැම්මේ.......

    (හැමදාමත් මම දන්නේ technet එකේ 90 day trial එක....ඒ මොකද කියනවනම් 90 day වත් වින්ඩොව්ස් use කරන්න බැ බන් slow වෙනවා.....)​
    :):) එල එල මචං
    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    :):) රෙප් නම් නැති වුනාට කමක් නෑ මචං
    :):)
     
    • Like
    Reactions: chamil32

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    Tමචන් වින්ඩොව්ස් 10 වල Transparency වැඩද?

    aero glass theme ahema ?