ඒක තමයි අපි මේ ලෝයර් මහත්තයව සෙට් කරන්නද ඇහුවේ? මොකෝ කියන්නේ??![]()
අන්න වැඩේ......

දෙන්න හොදට ගැලපෙනවා .....ඒක තමයි අපි මේ ලෝයර් මහත්තයව සෙට් කරන්නද ඇහුවේ? මොකෝ කියන්නේ??![]()

දෙන්න හොදට ගැලපෙනවා .....ඒ කිව්වේ 28 යිද. එහෙනම් තනුජ්කව ගෙදර වැඩට ගන්න. ඊට කලියෙන් තනුජ්කට කියලා අතට මුද්දක් දා ගත්තොත් මොකෝ. මිනිහා තනිකඩයා. මේ ආස්මි ඇන්ටිත් බලන් ඉන්නේ කේක් කෑල්ලක් කන්න ඔයාගෙන්.

nadda andurana honda sim welendek hari koththu baas kenek hari?
ඒක තමයි අපි මේ ලෝයර් මහත්තයව සෙට් කරන්නද ඇහුවේ? මොකෝ කියන්නේ??![]()

Nanga mama wenama thread ekak dala athi broken glass jelo pudding kiyala..ekath Maru..ape chamiyath hadala thibba eka..![]()
dawasata 300k?kaju etada kos etada
![]()
![]()
oya hithuwada man Sarkozy ge duwa kiyala dawasata 300€ denna![]()
![]()
![]()

ow ow asmi akki hemadama wedding cake illanawa witharai, man kiuwa man thaniyen cake kapannada, kauru hari hoyala denna kiyala. ko akkigen kisima support ekak na ne
![]()
![]()

nadda andurana honda sim welendek hari koththu baas kenek hari?
![]()
අන්න වැඩේ......දෙන්න හොදට ගැලපෙනවා .....

Nanga mama wenama thread ekak dala athi broken glass jelo pudding kiyala..ekath Maru..ape chamiyath hadala thibba eka..
Hadala balannako..rahak..
Mokak kiwwa?e monada uncle..
![]()

කජු ඇට දෙන්න..
මොකද අද කජු ඇට 300ක් තියෙනවනං බරගානක් හොයාගන්න පුළුවන්..
කිලෝ එකක් කීයද..
රුපියල් කිව්වේ..![]()

කජු ඇට දෙන්න..
මොකද අද කජු ඇට 300ක් තියෙනවනං බරගානක් හොයාගන්න පුළුවන්..
කිලෝ එකක් කීයද..
රුපියල් කිව්වේ..![]()

අපෝ මගේ ජොබ් එකේ එකෙක්ව බඳින කෙනා ජීවිතේ පුදුම කැපකිරීමක් කරන්න ලෑස්ති වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ අක්කේ. ඒක එක්තරා විදිහකට කරුමයක් වගේ එකක් පිටින් හොඳට පෙනුනට. මම මගේ කෙල්ලටත් කියලා තියෙන්නේ ඒක කලින්ම. මට නම් බෑ කපු කම් කරන්න ඒ ෆීල්ඩ් එකේ උන්ට.

eth ithin samajaye thiyena thana kochcharakda..
menna meyath kapu wadeta behela![]()
![]()

මන් ඔයාව ගොඩ දාන්න බැලුවේ..අනික තනුජක මාමා හරි හිත හොද කොල්ලා

thama amba etaya wage, enawa methana genu lamai hoyanහොදට කෑම බීම එහෙම හදන්න දන්න.. ගුණ යහපත් ගෑණු ළමෙක් නැත්ද මේකේ ?![]()