FB Spam Attack

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    මග FB එකේ මේ වගේ Spam Attack එකක් වෙලා. නිතරම මේ වගේ Post මගේ හරහා Share වෙනවා මගේ Friends ලට.
    මේකට මොකද කරන්නේ? ගොඩ ගන්න බැරි උනොත් මට මගේ Acc එක වහන්න වෙන්නෙ.

    Untitled%20copy_zpssgubzzpy.png
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Danata mama meka damma FB eke
    මගේ Fb එක හරහා ඔයගොල්ලන්ට ඊයේ ඉඳල මේ වගේ Posts(18+) එනවා ඇති. මේක අන්තර්ජාල වයිරසයක් නිසා වෙන එකක්. ඔයගොල්ලන්ටත් මේ වගේ එකක් ආවොත් කොයිම වෙලාවකවත් Click කරන්න එපා. එහෙම උනාම ඔයාලත් Share කල විදියට මේ වගේ Post යාළුවන්ට යනවා. මට මේ වයිරසයෙන් මුලින්ම ආපු ලින්ක් එක අසභ්‍ය වීඩියෝ එකක්ම නෙමෙයි.මම එක Click කලාට පස්සේ දිගටම මගේ යාළුවන්ට මේ වගේ Post මම යවන විදියට යනවා. ඔයාලටත් දැනටමත් මේ වගේ Post නිසා යම් අපහසුතාවයක් වුනා නම් සමාවෙන්න.
    Hidden Camera (........)
    DL.DROPBOXUSERCONTENT.COM
    කියල කොටසක් යටින් තියෙනවනම් පරෙස්සම් වෙන්න.Click කරන්න එපා.
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    кσяη ησρє;18761009 said:
    uba ona nethi magul share karanawa athi..
    ok karanna ena hema magulama ok karala,apps share karanawa ethi.

    denata puluwan vidihata oya post dlt karapan machan...

    :yes::yes:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Deactivate karanna ban uba dala thiyana Chrome/Firefox web browser plugins/extensions. Samahara ewage ohoma karanawa.