මෙහ් පාර මෙඩිකල් දාල ලබන ආත්මෙ උපෙ ලියනව බ#
ලියන්න දෙයක් නෑනෙ බන්
පාඩම් කරේ නෑනෙ
දැන් නිකන් හුස්ම හිරකරගන්න ඔන නෑනෙ ඒක නිසා මෙඩිකල් එකක් දැම්ම. අපරාදෙ බන් පංති ගියපු සල්ලි ඒ සල්ලි ආයෝජනය කරානම් මං දැන් හොද විවසායකයෙක්
ලංකාවෙ පො#%#$ අද්‍යාපන ක්‍රමයේ විපාක තමයි අපරාදෙ මගෙ අවුරුදු 2ක් වතුරෙ. මාත් එක්ක ඔලෙවල් ලියපු උන් දැන් බිස්නස් කාරයො
උසස්පෙල ලිවීමේ විපාක මං දැන් විදිනව. 2016 ලියන නන්ගිලා මල්ලිලාට මං කියන්නෙ අනේ සහෝ a.l වලින් කරන්නෙ සල්ලි කාරයොන්ගෙ කොම්පැනි වලට සේවය කරන වහලෙක් නිපද වීම විතරයි. ඔය බොරු වැඩේ නවත්තල තමංගෙම කියල දෙයක් පටං ගන්න සුබ අනාගතයක්

මොකක් හරි හැක්වෙලා තිබ්බොත් උබ කියන්නෙ ටොම්කැට් හැක් කරල තියෙන්නෙ