මෙහ් පාර මෙඩිකල් දාල ලබන ආත්මෙ උපෙ ලියනව බ&#35

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire

    ලියන්න දෙයක් නෑනෙ බන් :( පාඩම් කරේ නෑනෙ :( දැන් නිකන් හුස්ම හිරකරගන්න ඔන නෑනෙ ඒක නිසා මෙඩිකල් එකක් දැම්ම. අපරාදෙ බන් පංති ගියපු සල්ලි ඒ සල්ලි ආයෝජනය කරානම් මං දැන් හොද විවසායකයෙක් :( ලංකාවෙ පො#%#$ අද්‍යාපන ක්‍රමයේ විපාක තමයි අපරාදෙ මගෙ අවුරුදු 2ක් වතුරෙ. මාත් එක්ක ඔලෙවල් ලියපු උන් දැන් බිස්නස් කාරයො :( උසස්පෙල ලිවීමේ විපාක මං දැන් විදිනව. 2016 ලියන නන්ගිලා මල්ලිලාට මං කියන්නෙ අනේ සහෝ a.l වලින් කරන්නෙ සල්ලි කාරයොන්ගෙ කොම්පැනි වලට සේවය කරන වහලෙක් නිපද වීම විතරයි. ඔය බොරු වැඩේ නවත්තල තමංගෙම කියල දෙයක් පටං ගන්න සුබ අනාගතයක්
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උබට කෙල උනා කියල අනිත් උන්ටත් කෙල කරන නැතුව මහන්සි වෙලා පාඩම් කරපන් .. උබට මේ අවරුදු දෙක මහන්සි වෙලා කැපවෙලා පාඩම් කරන බැරි නං මොකක් පටන් ගත්තත් එකට කැප වෙන්නත් බැ තමා
     
    • Like
    Reactions: other guy

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    එහෙනම් මේකේ ලැගල ඉන්නේ නැතුව දැන්වත් පාඩම් කරපං තව අවුරුද්දකින් ආයේ විභාගේ ලියන්න
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උබට කෙල උනා කියල අනිත් උන්ටත් කෙල කරන නැතුව මහන්සි වෙලා පාඩම් කරපන් .. උබට මේ අවරුදු දෙක මහන්සි වෙලා කැපවෙලා පාඩම් කරන බැරි නං මොකක් පටන් ගත්තත් එකට කැප වෙන්නත් බැ තමා

    :lol:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එහෙනම් මේකේ ලැගල ඉන්නේ නැතුව දැන්වත් පාඩම් කරපං තව අවුරුද්දකින් ආයේ විභාගේ ලියන්න

    :yes::yes::yes::yes::yes::yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,811
    2
    115,809
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar541391_4.gif
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,032
    20,605
    113
    හස්තිශෛලපුර
    pons uba padam nokarapu eka newei awula, ube konda pana na exam ekakata muna denna.

    apit A/L kale melo deyak balanne natiwa 1st shy, 3 attempts dila tiyenne mokak hari igena ganna..

    ubalage weradi walata system ekata baninna epa, wadi hariyak system eken goda yana un innawa kiyala mataka tiyaganin..
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    පාඩම් කරන්න තියෙන දේවල් මතක තියාගන්න ඕන ක්‍රම ගැන ඉස්සර තර්ඩ් මේකේ තිබුණා .කාටහරි පුළුවන් කෙනෙක් මට ඒ තර්ඩ් ටික හොයලා දෙන්න :(
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    සෙද්ද තමයි උඹ වල බැහැල නන්නත්තාර වුනාට අනික් වුන් පලි නෑ බන්. උන් ඉගෙන ගෙන කැමති උන් තමන්ගෙ ඒවා පටන් ගනී,කැමති උන් කොම්පැනි වල වැඩ කරයි. හැබැයි ඉගෙනගෙන ....
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තවීශ පොන්ස්. ‍තෝ මෙතන කාලකණ්ණියෙක් වගේ මේකේ එල්ලිලා සහ දාලා ගිය කි#බක් මත්තේ නැහි නැහි අත කපාගෙන, පුක කපාගෙන ගෑණි වගේ හො‍ටු පෙරාගෙන දඟල දඟල ඉඳලා කෙලව ගත්තම ඒකට අනික් උනුත් පලිද බල්ලෝ? ඕනේම බොහොම පොඩි පවුලක එකෙක්ට ගොඩ යන්න තියෙන ලංකාවේ එකම ක්‍රමේ ඔය අධ්‍යයාපනය විතරයි. තොපි වගේ පකිස් බූරුවෝ අම්මලා තාත්තලගේ සල්ලිත් නාස්ති කරලා කාලකණ්ණි උනා මදිවට අනික් උන්වත් වල කපන්න ගොබ්බ උපදෙස් දෙන්න එපා පොන්නයෝ.

    දැන් වත් ගිහින් පාඩම් කරපන් බූරුවෙක් නොවී. තොට වියදම් වෙන සල්ලි වලට වඩා තොගේ නාස්ති වෙච්ච අවුරුදු දෙක අපරාදේ. 1 st shy එකත් කෙලව ගත්තා කිම්#ක් නිසා ගෙම්බෙක් වෙලා. මෙදා පාරක් කෙලෝ ගත්තා. අන්තිමට තොපිට වෙන්නේ අනික් උන් දියුණු වෙච්ච දිහා බලාගෙන ටිපිකල් ශ්‍රී ලාංකික වැසියෙක් වෙලා ලංකාවේ අධ්‍යයාපන ක්‍රමයට බැන බැන අනික් මිනිස්සුන්ට කුහක කම් කර කර ලින්දට වෙලා ඉන්න තමයි. මීට හොඳා ආත්මේ මාරු කරගනින් ලිඳේ පැනලා බූරුවා.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    pons uba padam nokarapu eka newei awula, ube konda pana na exam ekakata muna denna.

    apit A/L kale melo deyak balanne natiwa 1st shy, 3 attempts dila tiyenne mokak hari igena ganna..

    ubalage weradi walata system ekata baninna epa, wadi hariyak system eken goda yana un innawa kiyala mataka tiyaganin..

    කොල්ලෝ ගොඩ යන්නේ අවරුදු දෙකම net යන නැතුව computer අල්ලනේවත් නැතුව TV බලන් නැතුව කෙල්ලොන්ගේ case දා ගැන නැතුව එකම විතරක් කරලා එහෙම මහන්සි වෙලා .. එහෙම උන් එක්ක පිස්සු කෙලින උන්ට හැරෙන්වත් බෑ තමා කොහොමත් ..
    campus යන්න බැරි උනත් .. එහෙම කැප කිරීමක් කරලා කරපු එකෙක් වෙන වැඩක් පටන් ගත්තත් උට හරියනවා මොකද උ දන්නවා මිනිහෙක්ට මහන්සි උනොත් කොචර දේවල් කරන පුලුවන්ද කියල .. අනික එහෙම කරලා fail උනත් අව්ලක් නෑ දුක නෑ එතකොට නැත්තන් පස්සේ කලෙක මතක් කර කර අඩ අඩ තමා ඉන්න වෙන්නේ
    :nerd:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    උබට කෙල උනා කියල අනිත් උන්ටත් කෙල කරන නැතුව මහන්සි වෙලා පාඩම් කරපන් .. උබට මේ අවරුදු දෙක මහන්සි වෙලා කැපවෙලා පාඩම් කරන බැරි නං මොකක් පටන් ගත්තත් එකට කැප වෙන්නත් බැ තමා

    matah kiyanna thiyenne me tika thamayi ban.karanna amarui nam thoragaththe mokada?
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උබට කෙල උනා කියල අනිත් උන්ටත් කෙල කරන නැතුව මහන්සි වෙලා පාඩම් කරපන් .. උබට මේ අවරුදු දෙක මහන්සි වෙලා කැපවෙලා පාඩම් කරන බැරි නං මොකක් පටන් ගත්තත් එකට කැප වෙන්නත් බැ තමා

    :yes::yes::yes::yes:
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,732
    4,807
    113
    එලකිරි හන්දිය
    තමන්ට කරගන්න බැරි උනා කියලා ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට බැනලා වැඩක් නෑ.. උබ අවුරුදු දෙකක් ඉදලා මොනවද කලේ ? හොදට පාඩම් කලා නම් උබට විභාගේ ලියන්න බැරි වෙන්නේ නෑනේ. අඩුම තරමේ C එකක්වත් ලබෙන්න ලියලා එන්න තිබුනා.

    උබ අවුරුදු දෙකක් තිස්සේ බුල කෙලල කෙලලා කොල්ලෝ එක්ක පිස්සු නටලා අන්තිමේදි හික උනාට පස්සේ අධ්‍යාපනේට බැන බන ඉන්නවා. උබලා වගේ උන්ට ලෝකේ හොදම අධ්‍යාපන ක්‍රමය තිබ්බත් වැඩක් නෑ..

    උබට බිස්නස් එකක් හරි කරන්න ඕන කියලා හිතුනා නං මොකෝ අවුරුදු දෙකක් කරන්න ගත්තේ ? අපරාදේ දෙමව්පියන්ගේ සල්ලි නාස්ති කරන්නේ නැතුව ඒ අයටත් පහදලා දීලා උබ වෙන මාර්ගයක් හොයා ගත්තා නං ඉවරයිනේ..

    උබ නෙමේ අන්තිමේඉදි අසරණ වෙන්නේ.. උබව ජාතක කරපු තාත්තයි උබව මේ ලෝකෙට බිහි කරපු අම්මයි.. උන් දෙන්නට දුකක් නොදී මීට පස්සේවත් හැදෙන්න උත්සහ කරපන්.

    ප.ලි. - උබ මේක දක්කට පස්සේ පහලින් කමෙන්ට් එකක් දාපං. මගේ රෙප් කපුවට කමක් නෑ.. මොකෝ මම රෙප් වලින් ජීවත් වෙන්නෙත් නෑ. රෙප් වලින් මට ඇති වැඩකුත් නෑ..
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    තවීශ පොන්ස්. ‍තෝ මෙතන කාලකණ්ණියෙක් වගේ මේකේ එල්ලිලා සහ දාලා ගිය කි#බක් මත්තේ නැහි නැහි අත කපාගෙන, පුක කපාගෙන ගෑණි වගේ හො‍ටු පෙරාගෙන දඟල දඟල ඉඳලා කෙලව ගත්තම ඒකට අනික් උනුත් පලිද බල්ලෝ? ඕනේම බොහොම පොඩි පවුලක එකෙක්ට ගොඩ යන්න තියෙන ලංකාවේ එකම ක්‍රමේ ඔය අධ්‍යයාපනය විතරයි. තොපි වගේ පකිස් බූරුවෝ අම්මලා තාත්තලගේ සල්ලිත් නාස්ති කරලා කාලකණ්ණි උනා මදිවට අනික් උන්වත් වල කපන්න ගොබ්බ උපදෙස් දෙන්න එපා පොන්නයෝ.

    දැන් වත් ගිහින් පාඩම් කරපන් බූරුවෙක් නොවී. තොට වියදම් වෙන සල්ලි වලට වඩා තොගේ නාස්ති වෙච්ච අවුරුදු දෙක අපරාදේ. 1 st shy එකත් කෙලව ගත්තා කිම්#ක් නිසා ගෙම්බෙක් වෙලා. මෙදා පාරක් කෙලෝ ගත්තා. අන්තිමට තොපිට වෙන්නේ අනික් උන් දියුණු වෙච්ච දිහා බලාගෙන ටිපිකල් ශ්‍රී ලාංකික වැසියෙක් වෙලා ලංකාවේ අධ්‍යයාපන ක්‍රමයට බැන බැන අනික් මිනිස්සුන්ට කුහක කම් කර කර ලින්දට වෙලා ඉන්න තමයි. මීට හොඳා ආත්මේ මාරු කරගනින් ලිඳේ පැනලා බූරුවා.

    :lol: කව්ද බන් තවීශ කියන්නෙ. කට ඇරියොත් තවීශ. පව් බ්න් මොකා උනත් ඌ :lol: මේකෙ මොකෙක් හරි ගොන් කතාවක් කිව්වොත් උබ කියන්නෙ ඒ තවීශ :rofl: මොකක් හරි හැක්වෙලා තිබ්බොත් උබ කියන්නෙ ටොම්කැට් හැක් කරල තියෙන්නෙ :lol: අනේමංද මට පිස්සුද බොට පිස්සුද
     
    Last edited:

    true
    11.gif