ඉඩමක් help !

sydney007

Junior member
  • Jun 10, 2007
    438
    11
    18
    මචන්ලා අපේ ඉඩමක් තියෙනව ඇල්පිටියෙ (ඔව් ඔව් ගාල්ලෙ ඇල්පිටිය තමයී). මේක විකුනන්න දැන් ටික දවසක ඉදන් ට්‍රයි කරනව ඒත් හරියට offer එකක් ආවෙ නැහැ. මෙතන ඉන්නව නම් මචන් කවුරු හරි මේ දේවල් කෙරෙන විදිහ දන්න පොඩි උපදෙසක් දෙන්න.

    ලොකු උදව්වක් මචන්.
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    Ikman eke ad ekak dapan/ news paper eketh dapan wadakarana number ekak ekka.

    idamata harena handiye 3x2 flex ekak/ keepayak gahapan katath penna number eki idame pramanayai ekka.

    anyway good luck with it.
     
    • Like
    Reactions: sydney007

    sydney007

    Junior member
  • Jun 10, 2007
    438
    11
    18
    Ikman eke ad ekak dapan/ news paper eketh dapan wadakarana number ekak ekka.

    idamata harena handiye 3x2 flex ekak/ keepayak gahapan katath penna number eki idame pramanayai ekka.

    anyway good luck with it.

    Thanks a lot machan