මචන්ලා අපේ ඉඩමක් තියෙනව ඇල්පිටියෙ (ඔව් ඔව් ගාල්ලෙ ඇල්පිටිය තමයී). මේක විකුනන්න දැන් ටික දවසක ඉදන් ට්රයි කරනව ඒත් හරියට offer එකක් ආවෙ නැහැ. මෙතන ඉන්නව නම් මචන් කවුරු හරි මේ දේවල් කෙරෙන විදිහ දන්න පොඩි උපදෙසක් දෙන්න. ලොකු උදව්වක් මචන්.