මචංලා වෙලාව පොඩ්ඩක් අරං මේ වීඩියෝ එක මුල ඉදං අගට බලන්න...
අවුරුදු 6ක් වෙන මේ පොඩි කොල්ලා කොහොමද මේ දේවල් කියන්නේ ?
මේක පුනරුප්පත්තියක්ද ?
රී පෝස්ට් නම් සොරි වෙන්න ඕනේ
මචංලා වෙලාව පොඩ්ඩක් අරං මේ වීඩියෝ එක මුල ඉදං අගට බලන්න...
අවුරුදු 6ක් වෙන මේ පොඩි කොල්ලා කොහොමද මේ දේවල් කියන්නේ ?
මේක පුනරුප්පත්තියක්ද ?
රී පෝස්ට් නම් සොරි වෙන්න ඕනේ
ළමයෙකුට යම් දෙයක් කිවුවම එක කට පාඩම් කරගන්නවා. ළමය විද්‍යාවට ආසයි . ඒවගේ දෙයක් මෙතන වෙන්නේ.
ළමයෙකුට යම් දෙයක් කිවුවම එක කට පාඩම් කරගන්නවා. ළමය විද්‍යාවට ආසයි . ඒවගේ දෙයක් මෙතන වෙන්නේ.

සංකීර්ණ දේවල් කටපාඩං කරලා වැඩක් නෑ නේ බං.. ප්‍රහ්න අහන ඒවාටත් උත්තර දෙනවා නේ 

දීපංකො උත්තරමේ ළමයට අවුරුදු 6යි. ඒ වයසෙ ළමයෙකුට ඕව කටපාඩම් කරගෙන ඔය දෙයක් කියන්න අමාරුයි. උඹට පුළුවන්ද quantum physics පොතක් කටපාඩම් කරගෙන ඔය වගේ කියන්න?

මේ ළමයට අවුරුදු 6යි. ඒ වයසෙ ළමයෙකුට ඕව කටපාඩම් කරගෙන ඔය දෙයක් කියන්න අමාරුයි. උඹට පුළුවන්ද quantum physics පොතක් කටපාඩම් කරගෙන ඔය වගේ කියන්න?

මේ ළමයට අවුරුදු 6යි. ඒ වයසෙ ළමයෙකුට ඕව කටපාඩම් කරගෙන ඔය දෙයක් කියන්න අමාරුයි. උඹට පුළුවන්ද quantum physics පොතක් කටපාඩම් කරගෙන ඔය වගේ කියන්න?
ඔයා චූටි සන්දියේ ඒවා කිය කිය කෑ ගැහුවා කියලා මට නූබ් හියර් කිව්වා

බොට ඇත්තටම කියන්න මට පොඩි කාලේ සිරිත් මල්දම සේරම කවි පාඩම් බොල.දෑන් මන් අද දවල්ට කැව ඒවා මතක් කරා ටික වෙලාවක් ගියාම මතක් උනේ.මේ පොඩි එකාට දෙයියන්ගේම පිහිටයි.තව එකක් දවසක් පොඩි එකෙක් ඇහුවා නේ බන් බෝදිලිමාට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද කියලාඔයා චූටි සන්දියේ ඒවා කිය කිය කෑ ගැහුවා කියලා මට නූබ් හියර් කිව්වා![]()

බොට ඇත්තටම කියන්න මට පොඩි කාලේ සිරිත් මල්දම සේරම කවි පාඩම් බොල.දෑන් මන් අද දවල්ට කැව ඒවා මතක් කරා ටික වෙලාවක් ගියාම මතක් උනේ.මේ පොඩි එකාට දෙයියන්ගේම පිහිටයි.තව එකක් දවසක් පොඩි එකෙක් ඇහුවා නේ බන් බෝදිලිමාට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද කියලා![]()

හුටා 