වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

isuruimantha

Member
May 15, 2009
1,114
18
0
මං ගෙදර හිටියෙ නෑ මට ගහගන්න බැරිවුනා ෆොටෝ ටිකක්. :sorry: ඔය බඩා ඕක තව අවුරුද්දක්වත් යයි වැක්ස් කරන්න.:dull:

හරිදුවෝ මට මීටර් බෝඩ් එකේ ලයිට් ටික සුදු පාට ඒවා හයි කරන්න අදහසක් තියෙනවා. A/C එකේ panel එකටත් තියෙන කහ පාට වගේ ලයිට් ටික ගලවල දාල සුදු පාට හයි කරන්න අදහසක් තියෙනවා. උපදෙස් මුකුත් තියෙනවද ඒ ගැන.. මට පොඩ්ඩක් විස්තරයක් දීපන්කෝ.:( මට සෙන්ටර් පැනල් එක ගලෝගන්න තේරෙන්නේ නෑ අප්පා. එන්නේ මොන වගේ ලයිට්‌ ට්කක්ද කියල බල ගන්නත් ඕන නෙහ්. ලයිට් ටික ebay උස්සන්න බැලුවේ :baffled::baffled:
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    මීටර් බෝඩ් එකේ ලයිට් නම් මෙහෙ ඇති LED ඒවා ගන්න. අනිත්වනම් මොනවද එන්නෙ කියලා දන්නෙ නෑ බන්..:no:

    දන්න කෙනෙක් කියයි. ෂුවර් නැතුව ගලවන්නෙ බලාගෙන.:dull:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    අලේ අපිට ඔය ආටෝප ඕනෙ නෑ අපි ඕක දැකල නැතුවයෑ. මේකප් ඕනි නෑ බං මනමාලිගේ :frown:

    අනේද කියන්නේ ටොම් අයියේ. මාමිගෙ තියෙන්නේ ඇම්බැක්කෙත් නැති කැටයම් :rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :) ඒ ටික හොදට හදලද මල්ලි. එතන හදන්න නම් මාර ගේමක් දෙන්න වෙලා ඇති නේද

    අර දිරපු ටික ගහලා තිබ්බා.:yes: මාර කට්ටක් කාල ඒ ටික ගහල තිබ්බෙ. බඩාටම තමා දැන් ෆොටෝ ගහගන්න වෙන්නේ... :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අර දිරපු ටික ගහලා තිබ්බා.:yes: මාර කට්ටක් කාල ඒ ටික ගහල තිබ්බෙ. බඩාටම තමා දැන් ෆොටෝ ගහගන්න වෙන්නේ... :dull:

    එතන දැන් බොඩි පැනල් එකට වැහිලා නේද ඇත්තේ?:confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එතන දැන් බොඩි පැනල් එකට වැහිලා නේද ඇත්තේ?:confused:

    පැනල් කෑල්ලට වැහිලා තමා ඇත්තේ.. :dull:

    ආලවකයට කියමු දාන්න කියලා ෆොටෝ ටිකක්..:yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අර දිරපු ටික ගහලා තිබ්බා.:yes: මාර කට්ටක් කාල ඒ ටික ගහල තිබ්බෙ. බඩාටම තමා දැන් ෆොටෝ ගහගන්න වෙන්නේ... :dull:

    අප්පේ ලොකු දෙයක් මල්ලි ඔයා මැදිහත් වෙලා කරලා දුන්නේ. වාහනේක ඔය වගේ කේස් එකක් ආවම ඔක්කොටම වැඩිය හිතට අප්සට්නේ. දැන් නම් බඩා සතුටින් බඩ උඩ ද දා නටනවා ඇති. :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    එල එල එහෙනම් අපි දාමු සතුටු සාජ්ජයක්. අඩේ අපිට බලන්න අප්ඩේට් මොනවහරි දාපං. :)

    :baffled: සාජ්ජ දාන්න විදිහක් නෑ..... හිදිලා ඉන්නේ මේ ටිකේ....... :( :dull:

    අලේ අපිට ඔය ආටෝප ඕනෙ නෑ අපි ඕක දැකල නැතුවයෑ. මේකප් ඕනි නෑ බං මනමාලිගේ :frown:

    පිට පෙනුම වෙනසක් උනේ නෑ ඉතින්...... ඈතුලේ වැඩ කෑලි නේ පෑස්සුවේ...... දෙන්නම් ඔන්න නයිට් රයිඩර් කාර් එක වගේ රෑට..... :D :love:

    මං ගෙදර හිටියෙ නෑ මට ගහගන්න බැරිවුනා ෆොටෝ ටිකක්. :sorry: ඔය බඩා ඕක තව අවුරුද්දක්වත් යයි වැක්ස් කරන්න.:dull:

    :) මෙන්න බඩු..... කලින් මෙහෙම ඩෑෂ් බෝඩ් ලයිට් ටික තිබුනයෑ...... :( දැන් නම් මරු.... RPM මීටරෙත් සෙට් කරහම සිරාවට එයි.... :D :love:

    2emo2no.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනේද කියන්නේ ටොම් අයියේ. මාමිගෙ තියෙන්නේ ඇම්බැක්කෙත් නැති කැටයම් :rofl::rofl:

    :lol: දැන් පේන්ට් එකේ හම යනකන් ඕක පොලිෂ් කරයිද දන්නෙ නෑ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පැනල් කෑල්ලට වැහිලා තමා ඇත්තේ.. :dull:

    ආලවකයට කියමු දාන්න කියලා ෆොටෝ ටිකක්..:yes:

    බඩා මොනවයින් මොනවා කරගනීද දන්නේ නෑ ෆොටෝ ගන්න ගිහින් :P
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    අප්පේ ලොකු දෙයක් මල්ලි ඔයා මැදිහත් වෙලා කරලා දුන්නේ. වාහනේක ඔය වගේ කේස් එකක් ආවම ඔක්කොටම වැඩිය හිතට අප්සට්නේ. දැන් නම් බඩා සතුටින් බඩ උඩ ද දා නටනවා ඇති. :)

    වරෙන් රේඩියෝ අහන්න......
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මීටර් බෝඩ් එකේ ලයිට් නම් මෙහෙ ඇති LED ඒවා ගන්න. අනිත්වනම් මොනවද එන්නෙ කියලා දන්නෙ නෑ බන්..:no:

    දන්න කෙනෙක් කියයි. ෂුවර් නැතුව ගලවන්නෙ බලාගෙන.:dull:

    මෙන්න මේ ජාති දෙකෙන් එකක් තමා ගේන්න කියල ඉන්නේ. හරියට බලල කියපන්කො කොයි එකද හරියන්නේ කියල.
    1. http://www.ebay.com/itm/151654653823?_trksid=p2055119.m1438.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT

    2. http://www.ebay.com/itm/381095992459?_trksid=p2055119.m1438.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT

    දන්නේ නැති නිසා ගලවන්න යන්නේ නෑ බන්. :no::no:උබෙන් අදහසක් ගන්නයි ඇහුවේ. ස්විච් ඇතුලේ තියෙන ලයිට් එහෙමත් මාරු කරන්න පුලුවන්ද බන්?? ex - hazard switch, heater switch
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    :) ඒ ටික හොදට හදලද මල්ලි. එතන හදන්න නම් මාර ගේමක් දෙන්න වෙලා ඇති නේද

    :yes: හදලා හදලා...... අද ගේන ගමන්ම වැහි කීපෙකට සෙට් උනා..... අවුලක් නෑ..... :D අදම වැඩ ටිකකුත් ගත්තා..... කේසින් වගේකුයි මදර් බෝඩ් / ප්‍රොසෙසර් බඩු වගයක් උස්සන් ආවා රත්මලානේ ඉදලා..... :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes: හදලා හදලා...... අද ගේන ගමන්ම වැහි කීපෙකට සෙට් උනා..... අවුලක් නෑ..... :D අදම වැඩ ටිකකුත් ගත්තා..... කේසින් වගේකුයි මදර් බෝඩ් / ප්‍රොසෙසර් බඩු වගයක් උස්සන් ආවා රත්මලානේ ඉදලා..... :D

    එල එල මචෝ :) මටත් පට්ට සතුටුයි :):):)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    අර දිරපු ටික ගහලා තිබ්බා.:yes: මාර කට්ටක් කාල ඒ ටික ගහල තිබ්බෙ. බඩාටම තමා දැන් ෆොටෝ ගහගන්න වෙන්නේ... :dull:

    එතන දැන් බොඩි පැනල් එකට වැහිලා නේද ඇත්තේ?:confused:

    :yes: ෆොටෝ ගහලා වැඩක් නෑ.... පේන්නේ නෑ නේ.... පැනල් එකට වැහිලා..... :)
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :lol: දැන් පේන්ට් එකේ හම යනකන් ඕක පොලිෂ් කරයිද දන්නෙ නෑ.

    කියන්න බෑ. සමහර විට තහඩුව මතුවෙනකම් ම මදිවී ද දන්නේ නෑ මේවා නියම ටින් බොඩි කියල. :lol::lol:ඊට පස්සේ පේන්ට් එක සවුත්තු වෙලා කියල උඩ පනිනවා. ඊට පස්සේ නැන්දි දොර පොල්ලක් අරන් යනවා වැලා හොයාගෙන. මට මැවිලා පේනවා. මාමිව ගැට ගහල DX එකේ ඩිකියට ඔබා ගන්නවා. යනවා ඩොටේ :rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    එල එල මචෝ :) මටත් පට්ට සතුටුයි :):):)

    :cool: සීට් දෙකක් දාගන්න ඕනා බං.... සීට් දෙක සවුත්තුයි...... නැද්ද ගලවපු සීට් සෙට් එකක් හොයා ගන්න හෝ සීට් (රීකන්ඩිෂන්) කරන තැනක් අඩුවට...... :yes:

    AC ගෑස් ලීක් වගේ..... ඒකත් අනිද්දට හදා ගන්න ඕන..... :)

    ඔය වැඩ ටික කරලා විකුණගන්න ට්‍රයි කරන්න ඕනා...... :yes:
     
    Status
    Not open for further replies.