God need ytour help!

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    උබ අර කිබුලට දාපු thread එක වගේද..
    උබේ මෝඩ කම තාම උබට තෙරුන් නැති එකේ වලතරයට කොහොම තේරෙයි ද බන්

    ගේමක් තියෙනවා වරෙන් කියලා කෝල් කරලා වහල්ලුන්ව ගෙන්වන පොන්සියොන්ව කවුද බන් ගනන් ගන්නේ..
    බලෙන් උදව් කරලා මාවත් ඌගේ වහල්ලුන්ගේ සෙට් එකේ එකෙක් කරගන්න ඒ පොන්සියට ඕන වුනට මට එහෙම වෙන්න ඕනේ නෑ..
    සල්ලිනම් මොනවද යකෝ.. කරන කැරි වැඩ තමයි ඉවසන්න බැරි.. හැම මනුස්සයවම සල්ලිවලට ගන්න බැරි බව ඌට තේරෙන්න ඇති..
    සුදු ඇන්දට වත්, නම ඉස්සරහනින් විශේශන පදයක් වැටුනට වත්, වයසට ගියාට වත් පොන්සියෝ බෝදිසත්වයෝ වෙන්නේ නෑ..
    මෙකේ පොන්න සෙට් එකක් ඉන්නවා උන් ඌගේ බිස්නස් සුපිරියට කරගන්නවා වෙන එකෙක් කලොත් තමයි උන්ට පුකේ අමාරුව..
    එක ගමක් අවට ඉන්න අවජාතක සෙට් එකක් තමයි ඕක කරන්නේ.. උන් හිතන් ඉන්නේ එලකිරියේ ඉන්න හැම එකාම උන්ට ඕන විදියට ඉන්න ඕනා කියලා...

    ජේසන්ට. අයි.ඩී.ජී ට, හායි එලකිරි ට සහ තවත් එවුන්ට ඔකුන් එකතුවෙලා කරපු දේවල් අපි නොදන්නවද බන්...
    වෙස්සන්තරලා වගේ ටෝක් දෙන්නේ, හැබැයි කරොත් කරන්නේ කැරි වැඩක්..

    දැන් නයට කහින සෙට් එක දුවගෙන එයි.. දැන්වත් කැහැලා ඔය නය ඉවරකරපල්ලා බන්..
    නැත්තන් උබලට සර්පයාව තේරෙනකොට ප්‍රමාද වැඩිවෙයි.
     
    • Like
    Reactions: kasun137

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඕක මැරෙන්න වැටිල ඉස්පිරිතාලේ ඉන්නව කියල ආරංචියක් ආවොත් අපි යන්නෙ නැතුව ඉන්නවද බන් ඕකව බලන්න ?
    අපි සිංහල ජාතිය නෙ බන්..
    අනේ හුත්@ මැරියන් කියල නිකන් ඉන්නෙ නෑ බන් ඔය කොච්චර මෙතන බැන්න උන් ඉදල යයි බලන්න ඕකව..

    ඒත් සතාගෙ හැටි දැනගෙන උදව් කරන්න ඕන..
    ඕකට මෙතන කිසි අහේනියක් නැහැ..
    කලින් thread දෙකක් දාල ඕන නම් මේ මූ කරන්නෙ බොරුවක් කියල ඔප්පු කරල පෙන්නන්නම් මේ දැන්..
    ගිය මාසෙට ඉස්සෙල්ල මාසෙ 70000 අරන් තියනව මූ ඊට පස්සෙත් අරන් තියනව සල්ලි..
    මුගෙ තියන ඔය iphone එක විකුනන්න බැරියෑ ඔච්චර අහේනිය නම්..

    මූ කවදත් ගත්තෙ ආතල් තමයි බන්..
    ඒව ඉතින් මෙතන ඉන්න උන් සීරියස් ගත්තට අපිට කරන්න දෙයක් නෑ..
    ඕකට ඔය මමත් 10rs ඇඩ් කරේ සල්ලි නැති නිසා නෙවේ බන් ආතල් එකට..
    ඕකට 100$ 200$ දාන එක මහ වැඩක් නෙවේ ඕන නම්..

    ඒත් මූ උබ ඔය කියන ජාතියෙ අසරණයෙක් නෙවේ..
    සල්ලි අසරණයෙක් ට දෙන්න උවමනාවක් තියනව නම් දවසටම එක වේලක් කාල ජීවත් වෙන මිනිස්සු ඉන්නව ඕන තරං..

    අන්න කතාව සල්ලි අහේනියනම් iphone එක විකුණපන්කෝ. ලොල් තමයි ඉතින්. මූට උඩ පැනගෙන උදව් කරන්න හදන ගොන්නුත් මේකේ ඉන්නවනේ බං. තව මොන කතාද. මේකේ ගොඩක් ඉන්නේ පොර ටෝක් දෙන උන් බං. උන්ගේ ජීවිත කතා මේකේ ලියලා හෙමීට තමන් තරම් පොරක් නෑ කියලා පෙන්න ගන්න දඟලනවා. මොකක් හරි එකෙක්ගෙන් බඩුවක් ගන්න ගිය ගමන් "මගේ ක්‍රෙඩ්ට් කාඩ් එකේ මෙච්චරක් ක්‍රෙඩිට් ලිමිට් මචං කියලා" අලි පුකෙන් ටෝක් දෙන උන් බං ඉන්නේ. රිදෙන පොන්නයින්ට රිදිච්ච දෙන්. :lol::lol::rofl:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අනේ යකෝ උබලා කොහෙවත් ඉන්න සයිකො කාරයෙක් හින්දා ගහගන්නවා මෙතන.
    ඌ ඇත්තට හරි බොරුවට හරි ඉල්ලුවද දන්නෙ නෑ. මොනා නැතත් ඌ මේකෙ රෙප්ලයි කියවලා පුකෙන් හිනා වෙනවා ඇත්තෙ :rofl:

    අපිට මොකද බං මූට මිනිස්සු සල්ලි දුන්නත් නැතත්. හොද චේතනාවකින් දෙන එක මමනං පවක් විදිහට දකින්නෙ නෑ. යකෝ සල්ලිත් උගේනං ඌ මේ යකාට දෙනවනං අපිට තියෙන අමාරුව මොකද්ද බං :D

    ඌ එලකිරියෙ ඉන්න හැම මෙම්බර් කෙනෙක්ටම වගේ අම්මට බැනලා ඇති :rofl:
    එහෙම බැන බැනත් මෙතන රිප්ලයි කරන කීයක් උගෙ ත්‍රෙඩ් වල කමෙන්ට් කරනවද ඌ ඕකම කරනවා දැනගෙන :P
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    ගේමක් තියෙනවා වරෙන් කියලා කෝල් කරලා වහල්ලුන්ව ගෙන්වන පොන්සියොන්ව කවුද බන් ගනන් ගන්නේ..
    බලෙන් උදව් කරලා මාවත් ඌගේ වහල්ලුන්ගේ සෙට් එකේ එකෙක් කරගන්න ඒ පොන්සියට ඕන වුනට මට එහෙම වෙන්න ඕනේ නෑ..
    සල්ලිනම් මොනවද යකෝ.. කරන කැරි වැඩ තමයි ඉවසන්න බැරි.. හැම මනුස්සයවම සල්ලිවලට ගන්න බැරි බව ඌට තේරෙන්න ඇති..
    සුදු ඇන්දට වත්, නම ඉස්සරහනින් විශේශන පදයක් වැටුනට වත්, වයසට ගියාට වත් පොන්සියෝ බෝදිසත්වයෝ වෙන්නේ නෑ..
    මෙකේ පොන්න සෙට් එකක් ඉන්නවා උන් ඌගේ බිස්නස් සුපිරියට කරගන්නවා වෙන එකෙක් කලොත් තමයි උන්ට පුකේ අමාරුව..
    එක ගමක් අවට ඉන්න අවජාතක සෙට් එකක් තමයි ඕක කරන්නේ.. උන් හිතන් ඉන්නේ එලකිරියේ ඉන්න හැම එකාම උන්ට ඕන විදියට ඉන්න ඕනා කියලා...

    ජේසන්ට. අයි.ඩී.ජී ට, හායි එලකිරි ට සහ තවත් එවුන්ට ඔකුන් එකතුවෙලා කරපු දේවල් අපි නොදන්නවද බන්...
    වෙස්සන්තරලා වගේ ටෝක් දෙන්නේ, හැබැයි කරොත් කරන්නේ කැරි වැඩක්..

    දැන් නයට කහින සෙට් එක දුවගෙන එයි.. දැන්වත් කැහැලා ඔය නය ඉවරකරපල්ලා බන්..
    නැත්තන් උබලට සර්පයාව තේරෙනකොට ප්‍රමාද වැඩිවෙයි.

    Uba neda ara Thread eka damme Kibulage Car eka Gana , mata Hithuna :lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    දැන් නයට කහින සෙට් එක දුවගෙන එයි.. දැන්වත් කැහැලා ඔය නය ඉවරකරපල්ලා බන්..
    නැත්තන් උබලට සර්පයාව තේරෙනකොට ප්‍රමාද වැඩිවෙයි.

    ඒක තමයි බන් මම කලින් කිව්වෙ
    උබට නොතේරුන දේ වලතරයට කොහොම තේරෙයි ද..
    උබට කොච්චර කිව්වත් උබ මේ reply එකම දායි වෙන side එකකින් හිතන්නෙ නැතුව..
    ඉතින් වලතරය ගැන මොන කතාද බං
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Uba neda ara Thread eka damme Kibulage Car eka Gana , mata Hithuna :lol::lol::lol:

    ඒක මුස්ලිම් එකෙක්ගේ වැඩක්.. කිබුලා, ක්‍රීඩ්, ජී.ටී ඒක දන්නවා.. සැකනම් උබ උන්ගෙන්ම අහගනින් :lol:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    අනේ යකෝ උබලා කොහෙවත් ඉන්න සයිකො කාරයෙක් හින්දා ගහගන්නවා මෙතන.
    ඌ ඇත්තට හරි බොරුවට හරි ඉල්ලුවද දන්නෙ නෑ. මොනා නැතත් ඌ මේකෙ රෙප්ලයි කියවලා පුකෙන් හිනා වෙනවා ඇත්තෙ :rofl:

    අපිට මොකද බං මූට මිනිස්සු සල්ලි දුන්නත් නැතත්. හොද චේතනාවකින් දෙන එක මමනං පවක් විදිහට දකින්නෙ නෑ. යකෝ සල්ලිත් උගේනං ඌ මේ යකාට දෙනවනං අපිට තියෙන අමාරුව මොකද්ද බං :D

    ඌ එලකිරියෙ ඉන්න හැම මෙම්බර් කෙනෙක්ටම වගේ අම්මට බැනලා ඇති :rofl:
    එහෙම බැන බැනත් මෙතන රිප්ලයි කරන කීයක් උගෙ ත්‍රෙඩ් වල කමෙන්ට් කරනවද ඌ ඕකම කරනවා දැනගෙන :P

    දෙන එකා හොඳ හිතින් දීල පිනක් කරගනී.
    වලතරයගෙ ඉතිහාසයවත් ඌ කියන දේ හරි වැරැද්දවත් ඒ පිනට අදාළ නෑ. ඒව වලතරයටම තියෙයි.

    අහක ඉඳන් බනින එවුන්ට තම තමන්ගෙ කර්මය තියෙයි.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    දෙන එකා හොඳ හිතින් දීල පිනක් කරගනී.
    වලතරයගෙ ඉතිහාසයවත් ඌ කියන දේ හරි වැරැද්දවත් ඒ පිනට අදාළ නෑ. ඒව වලතරයටම තියෙයි.

    අහක ඉඳන් බනින එවුන්ට තම තමන්ගෙ කර්මය තියෙයි.
    :yes: ;)
     
    DonnieBrasco

    Member
    May 7, 2012
    480
    135
    0
    Austria
    මොනවා උනත් ආඩම්බරයි සිඞ්හලූ ... සතුරෙකට උනත් අමාරුවේ වැටුනම උදවු කරන ජාතියක් තමයි සිඞ්හලූ!! පිඉලින්ග් ප්‍රවුඩ් !!
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මොනවා උනත් ආඩම්බරයි සිඞ්හලූ ... සතුරෙකට උනත් අමාරුවේ වැටුනම උදවු කරන ජාතියක් තමයි සිඞ්හලූ!! පිඉලින්ග් ප්‍රවුඩ් !!

    :) සිංහල ජාතියට ජයවේවා!
     
    Last edited:

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    :) සිංහල ජාතියට ජයවේවා!
    මචන්ලා ස්ක්ර්වී ආතල් එකක් ගන්න දාපු ත්‍රෙඩ් එකට ඇයි උබල මේ කොටාගන්න්නේ උදේ ඉදලම.:(
    තෙරුම්ගනින් ඌ සැප ජිවිතයක් ගෙවන්නේ අඩුවක් කියන්න තරම් දෙයක් නැ. මොකෝ ළමයි ලපටි ගැනියෙක් ඉන්නවද නඩත්තුවට:dull::dull:.උබල නිකන් බැනගන්නවා.සල්ලි තියෙන එකෙක් උට දීපන් එකට කමක් නැ..උබල මරාගන්න එපා චොර නේ බන්. උ එළියේ ඉදන් පුකෙන් හිනාවෙනවා ඇති යකෝ :baffled::baffled: