God need ytour help!

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඒක තමයි මම කියන්නේ උඹට දෙන්න බැරිනම් නොදී ඉඳපන්. මෛත්‍රී සිතින් දෙන්න පුළුවන් අය දෙයි. වැදගත් වෙන්නේ දෙන කෙනාගෙ චේතනාවනේ. ඉතින් උඹ අනෙක් එවුන් දෙන-නොදෙන එක ගැන හිතල තරහ ගන්නවත් උන්ව වළක්වන්න හදන්නවත් ඕනෙ නෑ..

    ආයේ කියන තියෙන්නේ උමට මම මුලින්ම කෝට් කල එක මම වැලැක්වුවේ නෑ. උඹට සිංහල තේරෙන්නේ නැත්නම් මම දාන පෝස්ට් කෝට් නොකර දෙනදෙයක් කාලා පාඩුවේ හිටපන්.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ආයේ කියන තියෙන්නේ උමට මම මුලින්ම කෝට් කල එක මම වැලැක්වුවේ නෑ. උඹට සිංහල තේරෙන්නේ නැත්නම් මම දාන පෝස්ට් කෝට් නොකර දෙනදෙයක් කාලා පාඩුවේ හිටපන්.

    වළක්වන්නෙ නැතිනම් මොකටද මේකෙ එල්ලිලා වලතරගෙ වැරදි කිය කිය තව පරණ ත්‍රෙඩ් හොයන්නේ?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa

    දැන් උබල මේ හිතාගෙන ඉන්නෙ මූට සල්ලි නැතුව thread එකක් දාල කියලද බන් ?
    ඕකට ඇති සල්ලි නැති කමක් නෑ ඌ මේ ආතල් එකක් ගන්නෙ කියල තේරෙන්න එපෑ..
    තව ටිකකින් thread එකක් දාන්න පුළුවන් තොපිලව මඩවල වට්ටල හප්පල මම සල්ලි එකතු කරා තොපිලගෙ අම්මලට හු@න්න කියල..
    ඒ එහෙම දාන්නෙ ඉතින් උගෙ තියන මෙන්ටල් ඉල්නස් එක නිසා තමයි..
    එහෙම උන්ට ඕන අනිත් උන්ට රිද්දන්න ගහන්න බනින්න ඒක ඉතින් ලෙඩක් නෙ..
    ඉතින් එහෙම එකෙක් ගෙන් වෙන මොනා ද බලාපොරොත්තු වෙන්නෙ

    :lol::lol::lol::lol: Patta yako ehema thread ekak watunoth nan

    මචන් හැම වෙලේම නරක විදියට හිතන්න එපා..
    ඕකේ අනිත් පැත්තත් වෙන්න පුලුවන්..
    සමහරවිට දැන් වලතරට කරපු වැරදි, මෝඩකම් තේරෙනවා ඇති.. :(
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    උඹට මතකද මියුරුවා කොල්ලෙක් ජීවත් වෙන්න සල්ලි නෑ කියලා මූට PM එකක් දාලා ග්‍රැ‍ෆික් කරන්න උදව්වක් දීපන් කිව්වම ඔඩෙක්ස් වලින් මූ ඌට "පාරේ හිඟා කාපන්" කියලා දාපු රිප්ලයි එකක් එක්ක එකෙක් ස්ක්‍රීන් ශොට් දාලා දාපු ත්‍රෙඩ් එක? ඒ User ID එක මතක නැද්ද බං??? ඒ ත්‍රෙඩ් එක හොයලා මේකේ දාන්න ඕනේ බණ කියන උන්ටයි, වලතරවගේ ඇටේ සුද්ද කරන උන්ටයි පේන්න.

    මූ සක්කිලිම සක්කිලි අවලම් බල්ලෙක් කියලා මම දැනගත්තේ එදා තමයි බං.

    එදා කොල්ලෝ උගේ කවුන්ට් නම්බර් එක ඉල්ලගෙන සල්ලි දැම්මා. කලිඳු ගයාන්ලා ඇතුලු ඔන්ලයින් ජොබ් කරන උන් ඌට ඔඩෙක්ස් වලට සෙට් වෙන්න උදව් කලා. මූ ආයේ ඒ ත්‍රෙඩ් එකටට් ඇවිත් සක්කිලි කතාවක් කියලා යන්න ගියා.

    ow machan ekek magen illagena kawa da mokak da kiyala mu thread ekak dala tibba matat matakai

    mu pissek wage hitiyata harima kuhaka sakkili ballek
    mu wena ekek ta hari giya therad ekak dapu gaman duwagena awilla kunuharapen baninawa
    ara kollek badala kiyala thered eka dapu gaman mu mariyan da mokak da kiyala damme anna ea wage

    maha jarama ekek mu machan shik
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    මචන් හැම වෙලේම නරක විදියට හිතන්න එපා..
    ඕකේ අනිත් පැත්තත් වෙන්න පුලුවන්..
    සමහරවිට දැන් වලතරට කරපු වැරදි, මෝඩකම් තේරෙනවා ඇති.. :(

    onawatat wada nonjal wenna epa bun... lajjai
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    onawatat wada nonjal wenna epa bun... lajjai

    මිනිහෙක්ට කරදරයකදි උදව්වක් කරන එක නෝන්ජල් කමක්ද බන්?
    උබලා මාර මිනිස්සුනේ.. උදව්වක් කරන්න ඌගේ ඉතිහාසේ හොයන්න ඕනද?
    උබල එකපැත්තයි හිතන්නේ.. ඒ ඌගේ නරක විතරයි..
    ඌට කාත් කවුරුවත් නෑ කියලා උබලා දන්නවනේ..
    ඇයි බන් එහෙම කෙනෙක් අමරුවේ වැටුනම උදව්වක් නොකර කරන එවුන්වත් නවත්තන්නේ..

    සමහරු බන කියන්නේ උදව්වක් ඉල්ලන කෙනෙක්ට උදව්වක් කා
    න්න එපා කියන්න..
    කාට කියන්නද බන් මේවා.. :dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :lol::lol::lol::lol: Patta yako ehema thread ekak watunoth nan

    එහෙම දානකන් තමයි බං මමත් බලාපොරොත්තු වෙන්නේ මේකේ මුගේ හැටි නොදන්න උන්ට කෙලින්ම ලිඳේ පනින්න. :lol::rofl: ඒත් එකක් අද ඒක ජෝක් එකක් උනාට කවදා හරි ඔඩෙක්ස් එකේ මූට වඩා දක්ශයෝ ඇවිත් මූ නන්නත්තාර වෙච්ච දාට මූට වෙන්නේ ඔය දේ තමා.

    ඕකට ටිකක් මණ්ඩලේ කචල් උනාට එළකිරි එකේ ඉන්න හොද එන්ටටේනර් එක නෙ බන්..
    ඕක video එකක් දැම්මාම කොච්චර reply වැටෙනවද ..
    අනික ඕක මොන රෙද්දෙ thread එකක් දැම්මත් ඔය ගිහින් අපිත් comment දාන්නෙ..
    ඕකට ඕකගේ thread වලට කැමති නැත්තම් ඕක දාන thread එකක් පැත්ත පලාතෙ වත් නොගිහින් හිටිය නම් ඉවරයි නෙ..
    මේකෙ ඉන්න populer ම මෙම්බර් තමයි ඕකා..
    ඒ වගේ පිස්සු පූසේක් කරන වැඩ වලට හිනා වෙලා නිකන් ඉන්නව මිසක් උගෙ අම්ම මතක් කර කර බැනල හරියන්නෙ නැහැ නෙ බන් අපිත්..
    අපිත් උගෙ ගානටම වැටෙනව..

    අනික 2008 හිටපු වලතරය නෙවේ නෙ බන් දැන් ඉන්නෙ..
    උගෙ කලින් හිටපු ගෙ කාමරේ වැම්පයර් කෙනෙක් දැක්ක නම් පුක හපාගෙන මැරෙනව..
    බීඩි කොට පිරිල මුළු පොල්වේම මකුළු දැල් මුළු කාමරේම දූවිලි..
    කොට්ටෙ බල්ලො රීල වගේ..
    දැන් මේ කොච්චර හොදට ඉන්නවද බන්..

    :rofl::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මචන් හැම වෙලේම නරක විදියට හිතන්න එපා..
    ඕකේ අනිත් පැත්තත් වෙන්න පුලුවන්..
    සමහරවිට දැන් වලතරට කරපු වැරදි, මෝඩකම් තේරෙනවා ඇති.. :(

    උබ අර කිබුලට දාපු thread එක වගේද..
    උබේ මෝඩ කම තාම උබට තෙරුන් නැති එකේ වලතරයට කොහොම තේරෙයි ද බන්
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    උබ අර කිබුලට දාපු thread එක වගේද..
    උබේ මෝඩ කම තාම උබට තෙරුන් නැති එකේ වලතරයට කොහොම තේරෙයි ද බන්

    obama-meme-generator-we-are-witnessing-the-beginning-of-world-war-three-afbc48.jpg
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    උබ අර කිබුලට දාපු thread එක වගේද..
    උබේ මෝඩ කම තාම උබට තෙරුන් නැති එකේ වලතරයට කොහොම තේරෙයි ද බන්

    එතකොට උඹ බුද්ධිමත් හින්දද වලතර දාන දාන ත්‍රෙඩ් වල කමෙන්ට් දාල උගෙන් හොඳට අහගන්නේ?
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    එතකොට උඹ බුද්ධිමත් හින්දද වලතරගෙ ත්‍රෙඩ් වල කමෙන්ට් දාල උගෙන් හොඳට අහගන්නේ?

    මම නම් comment දාන්නෙ ආතල් එකට..
    අනිත් යන උනුත් යන්නෙ ආතල් එකට වෙන්න ඇති නැත්තම් ඉතින් දැක්කෙ නෑ වගේ ඉන්න එපෑ..
    මටත් ඔය අම්ම කතන්දර කොච්චර කියල තියනවද..
    හිනාවෙලා reply එකක් ගහල නිකන් ඉන්නව මිසක් ලේ පුච්චගෙන උගෙ අම්මට බැනල තව කුණුහරප දෙසීයක් විතර කියන්නෙ නැහැ නෙ..
    ඌ කියන එක දැනගෙන තමයි comment කරන්නෙ
     
    Last edited:

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    අඩෝ එමිලා තොට සල්ලි ටිකක් දෙන එක ඒ හැටි වැඩක් නෙමේ ඒ උනාට තොට අසනීපයි කියලා කිව්වාම අපි උඹට හොඳ වෙයන් කිව්වාම තෝ කලේ අපේ අම්මලාට බැනපු එක. මේ තියෙන්නේ තෝ මට එවාපු රිප්ලයි එක දුක සැප ඇහුවම. තෝ ඔතනම මලත් අපිට කමක් නෑ තොගේ ජාතකේ වැරදිච්ච එකට අනුකම්පා කලාම තෝ කලේ අපිට ගරහපු එක. බලාපිය දැන් තොට හිඟාකන්ඩ වෙලා. මේකේ ගොඩක් උන්ට දුක ඇති උඹ ගැන ඒත් කවුරුත් බයයි ඒ වගේම අකමැතියි උඹට සප් එකක් දෙන්න තොගේ වසල වැඩ නිසා.. තෝ ගැන කිසිම පැහැදීමක් නෑ ඒත් මං හෙට සල්ලි ටිකක් දාන්නම්

    dgi3vc.jpg

    Respect bro.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මම නම් comment දාන්නෙ ආතල් එකට..
    අනිත් යන උනුත් යන්නෙ ආතල් එකට වෙන්න ඇති නැත්තම් ඉතින් දැක්කෙ නෑ වගේ ඉන්න එපෑ..
    මටත් ඔය අම්ම කතන්දර කොච්චර කියල තියනවද..
    හිනාවෙලා reply එකක් ගහල නිකන් ඉන්නව මිසක් ලේ පුච්චගෙන උගෙ අම්මට බැනල තව කුණුහරප දෙසීයක් විතර කියන්නෙ නැහැ නෙ..

    ඒක තමයි බන් මමත් කියන්නේ. ඌ එහෙම වැඩක් කරා කියල ඌට වෛර කරන්නවත් ඌ පාරට වැටෙන තරම් කරදරයක් වෙලා තියෙනකොට අහක බලාගෙන ඉන්නවත් වටින්නෙ නෑ. ඒ වගේම ඌට උදව්වක් කරන එකෙක්ට හිනා වෙන එකත් හොඳ නෑ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ow machan ekek magen illagena kawa da mokak da kiyala mu thread ekak dala tibba matat matakai

    mu pissek wage hitiyata harima kuhaka sakkili ballek
    mu wena ekek ta hari giya therad ekak dapu gaman duwagena awilla kunuharapen baninawa
    ara kollek badala kiyala thered eka dapu gaman mu mariyan da mokak da kiyala damme anna ea wage

    maha jarama ekek mu machan shik

    මටත් මතකයි බං Gayan_BC දාපු ත්‍රෙඩ් එකේ දෙවනි පෝස්ට් එක දැම්මේ මේ පරයා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඕකට ටිකක් මණ්ඩලේ කචල් උනාට එළකිරි එකේ ඉන්න හොද එන්ටටේනර් එක නෙ බන්..
    ඕක video එකක් දැම්මාම කොච්චර reply වැටෙනවද ..
    අනික ඕක මොන රෙද්දෙ thread එකක් දැම්මත් ඔය ගිහින් අපිත් comment දාන්නෙ..
    ඕකට ඕකගේ thread වලට කැමති නැත්තම් ඕක දාන thread එකක් පැත්ත පලාතෙ වත් නොගිහින් හිටිය නම් ඉවරයි නෙ..
    මේකෙ ඉන්න populer ම මෙම්බර් තමයි ඕකා..
    ඒ වගේ පිස්සු පූසේක් කරන වැඩ වලට හිනා වෙලා නිකන් ඉන්නව මිසක් උගෙ අම්ම මතක් කර කර බැනල හරියන්නෙ නැහැ නෙ බන් අපිත්..
    අපිත් උගෙ ගානටම වැටෙනව..

    අනික 2008 හිටපු වලතරය නෙවේ නෙ බන් දැන් ඉන්නෙ..
    උගෙ කලින් හිටපු ගෙ කාමරේ වැම්පයර් කෙනෙක් දැක්ක නම් පුක හපාගෙන මැරෙනව..
    බීඩි කොට පිරිල මුළු පොල්වේම මකුළු දැල් මුළු කාමරේම දූවිලි..
    කොට්ටෙ බල්ලො රීල වගේ..
    දැන් මේ කොච්චර හොදට ඉන්නවද බන්..

    :rofl::rofl:

    :lol::lol: :rofl::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඒක තමයි බන් මමත් කියන්නේ. ඌ එහෙම වැඩක් කරා කියල ඌට වෛර කරන්නවත් ඌ පාරට වැටෙන තරම් කරදරයක් වෙලා තියෙනකොට අහක බලාගෙන ඉන්නවත් වටින්නෙ නෑ. ඒ වගේම ඌට උදව්වක් කරන එකෙක්ට හිනා වෙන එකත් හොඳ නෑ.

    ඕක මැරෙන්න වැටිල ඉස්පිරිතාලේ ඉන්නව කියල ආරංචියක් ආවොත් අපි යන්නෙ නැතුව ඉන්නවද බන් ඕකව බලන්න ?
    අපි සිංහල ජාතිය නෙ බන්..
    අනේ හුත්@ මැරියන් කියල නිකන් ඉන්නෙ නෑ බන් ඔය කොච්චර මෙතන බැන්න උන් ඉදල යයි බලන්න ඕකව..

    ඒත් සතාගෙ හැටි දැනගෙන උදව් කරන්න ඕන..
    ඕකට මෙතන කිසි අහේනියක් නැහැ..
    කලින් thread දෙකක් දාල ඕන නම් මේ මූ කරන්නෙ බොරුවක් කියල ඔප්පු කරල පෙන්නන්නම් මේ දැන්..
    ගිය මාසෙට ඉස්සෙල්ල මාසෙ 70000 අරන් තියනව මූ ඊට පස්සෙත් අරන් තියනව සල්ලි..
    මුගෙ තියන ඔය iphone එක විකුනන්න බැරියෑ ඔච්චර අහේනිය නම්..

    මූ කවදත් ගත්තෙ ආතල් තමයි බන්..
    ඒව ඉතින් මෙතන ඉන්න උන් සීරියස් ගත්තට අපිට කරන්න දෙයක් නෑ..
    ඕකට ඔය මමත් 10rs ඇඩ් කරේ සල්ලි නැති නිසා නෙවේ බන් ආතල් එකට..
    ඕකට 100$ 200$ දාන එක මහ වැඩක් නෙවේ ඕන නම්..

    ඒත් මූ උබ ඔය කියන ජාතියෙ අසරණයෙක් නෙවේ..
    සල්ලි අසරණයෙක් ට දෙන්න උවමනාවක් තියනව නම් දවසටම එක වේලක් කාල ජීවත් වෙන මිනිස්සු ඉන්නව ඕන තරං..