God need ytour help!

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා..
උබලගෙන් ගොඩක් අය වලතර දුශ්ශීලයෙක්, නරක කෙනෙක් කියලා හදුන්වන්නේ මොන සාදක මතද?
වලතර පුද්ගලිකව කිසියම් වූ වරදක් හෝ නීති විරොදී වැඩක් කරලා තියෙනවද?
එහෙමත් නැත්තම් ත්‍රේඩ් එකක් දාලා කුනුහරුප කියන නිසාද..
පොඩ්ඩක් පැහැදිලි කරන්න..

ඩග්ලස් අයියගෙ තට්ටෙට මන්නෙන් කොටල :dull: :dull:
 
mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා..
උබලගෙන් ගොඩක් අය වලතර දුශ්ශීලයෙක්, නරක කෙනෙක් කියලා හදුන්වන්නේ මොන සාදක මතද?
වලතර පුද්ගලිකව කිසියම් වූ වරදක් හෝ නීති විරොදී වැඩක් කරලා තියෙනවද?
එහෙමත් නැත්තම් ත්‍රේඩ් එකක් දාලා කුනුහරුප කියන නිසාද..
පොඩ්ඩක් පැහැදිලි කරන්න..

වලතර දුස්ශීලයෙක් වුනත් නැතත් ඌ තෙරුවන් සරණ ගිය එකෙක් බව ඌම කියන වීඩියෝ එකක් තියෙනවා.

මේකෙ 5:29 බලන්න:

Last edited:

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Meke Inne machan 95% thaman Pora kiyala Kiyaganna one un. Ekai aththama kaarane. nathuwa Muuta tiyena Adarayak nemei. :lol::lol:

    මට හොඳට මතකයි මචං මේකේ රස්සාවක් නැහැ පන්ති යන්න සල්ලි නැහැ කියලා ත්‍රෙඩ් එකක් දැම්මා කොල්ලෙක් ජීවත් වෙන්නේ හරි අමාරුවෙන් මචං මම Scurvy ගෙන් Graphic Designing කරන හැටි ඇහුවා කියලා ඌගෙන් උදව්වක් ඉල්ලලා දාපු PM එකක ස්ක්‍රීන් ශොට් එකක්. ඒකේ අරූ අසරණ වෙලා උදව් ඉල්ලද්දි මූ ඌට "උඹ වගේ පොන්නයෙක්ට මොන ග්‍රැ‍ෆික්ද පාරේ හිඟා කාපන් කියලා" එව්ව රිප්ලයි එකක් ඒකේ තිබ්බේ. අන්තිමට එලකිරියේ ඉන්න හිත හොඳ කලිඳු ගයාන් වගේ කොල්ලෝ සෙට් එකක් ඌට අවංකවම උදව් කලා.අම්මාට බනින එක අමතක කරමුකෝ. මට ඔය ත්‍රෙඩ් එක අමතක වෙනකන් මූට වචනෙකින්වත් ආයේ උදව්වක් කරන්නේ නෑ මම. කවදාවත් නෑ.

    මට ත්‍රෙඩ් එක දාපු user ID එක මතක නෑ බං නැත්නම් ඒක මෙතන දාන්න තිබ්බා මේ 2014 රෙජිස්ටර් වෙලා මේකේ පොර ටෝක් දෙන උන්ට මුගේ තරම පෙන්නන්න.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මූට කට කැඩෙනකන් කියලා ඇති බං නාස්ති කරන්නේ නැතුව එකතු කරගෙන ඉතිරියක් කරගනින් මචං නැති කාලෙක ප්‍රයෝජනයට ගන්න කියලා. මූ ඊ බේ එකෙන් ගෙන්නුවා කිය කියා අච්චරයි මෙච්චරයි ගගා මේකේ ත්‍රෙඩ් දාගෙන ශෝ ඕෆ් කරද්දි අනන්තවත් කියලා ඇති. ඒ හැම ත්‍රෙඩ් එකකදිම මූ මට අම්මා මතක් කරලා බැනලා තියෙනවා ගොඩක් වෙලේට "උඹේ අම්මත් කිව්වා පොන්නයෝ" කියලා.

    හෙට ආයේ මූට ඔඩෙක්ස් දෙක තුනක් එක ගාව ඇවිත් ලොකු ගානක් එක පාර අතට හම්බුනාම ආයේ මේකේ උදව් කරපු උන්ටම පෙනේ පුප්පනවා බං.

    දැන් උබල මේ හිතාගෙන ඉන්නෙ මූට සල්ලි නැතුව thread එකක් දාල කියලද බන් ?
    ඕකට ඇති සල්ලි නැති කමක් නෑ ඌ මේ ආතල් එකක් ගන්නෙ කියල තේරෙන්න එපෑ..
    තව ටිකකින් thread එකක් දාන්න පුළුවන් තොපිලව මඩවල වට්ටල හප්පල මම සල්ලි එකතු කරා තොපිලගෙ අම්මලට හු@න්න කියල..
    ඒ එහෙම දාන්නෙ ඉතින් උගෙ තියන මෙන්ටල් ඉල්නස් එක නිසා තමයි..
    එහෙම උන්ට ඕන අනිත් උන්ට රිද්දන්න ගහන්න බනින්න ඒක ඉතින් ලෙඩක් නෙ..
    ඉතින් එහෙම එකෙක් ගෙන් වෙන මොනා ද බලාපොරොත්තු වෙන්නෙ
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666

    :lol::lol::lol::lol: Patta yako ehema thread ekak watunoth nan
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    දැන් උබල මේ හිතාගෙන ඉන්නෙ මූට සල්ලි නැතුව thread එකක් දාල කියලද බන් ?
    ඕකට ඇති සල්ලි නැති කමක් නෑ ඌ මේ ආතල් එකක් ගන්නෙ කියල තේරෙන්න එපෑ..
    තව ටිකකින් thread එකක් දාන්න පුළුවන් තොපිලව මඩවල වට්ටල හප්පල මම සල්ලි එකතු කරා තොපිලගෙ අම්මලට හු@න්න කියල..
    ඒ එහෙම දාන්නෙ ඉතින් උගෙ තියන මෙන්ටල් ඉල්නස් එක නිසා තමයි..
    එහෙම උන්ට ඕන අනිත් උන්ට රිද්දන්න ගහන්න බනින්න ඒක ඉතින් ලෙඩක් නෙ..
    ඉතින් එහෙම එකෙක් ගෙන් වෙන මොනා ද බලාපොරොත්තු වෙන්නෙ

    the-truth-has-been-spoken.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැන් උඹම කිව්වනෙ මෙච්චර කල් අසරණයන්ට දන් දුන්න කියල. ඒ දෙනකොට ඒ අයගෙන් සිල් රකිනවද තෙරුවන් සරණ ගිහින්ද ඉන්නෙ කියල අහලද දුන්නේ?

    දානය ලබන කෙනාගෙ ගුණ නුගුණ හොය හොය යනවට වඩා තමන්ගෙ හිතේ මෛත්‍රියක් ඇති කරගෙන කාට වුණත් දීමෙන් ලොකු පිනක් කරගන්න පුළුවන්.

    නෑ එහෙම අහලා නෙමෙයි දුන්නේ. නමුත් දුස්සීලයෙක් කියලා දැන දැනම එහෙම එකෙක්ට දෙනවට වඩා දුස්සීලයෙක් කියලා නොදන්න කෙනෙක්ට යහපත් සිතින් දෙන එකෙන් පොඩි හරි හිතට සතුටක් තියෙනවා. උඹ 2014 ආපු එකෙක්නේ බං මූ කලින් හැසිරිච්ච හැටි, මුගෙන් උදව් ඉල්ලගෙන අසරණ වෙච්ච උන් PM දාද්දි මූ කතා කරපු හැටි උඹ දන්නේ නැතුව ඇති.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    දැන් උබල මේ හිතාගෙන ඉන්නෙ මූට සල්ලි නැතුව thread එකක් දාල කියලද බන් ?
    ඕකට ඇති සල්ලි නැති කමක් නෑ ඌ මේ ආතල් එකක් ගන්නෙ කියල තේරෙන්න එපෑ..
    තව ටිකකින් thread එකක් දාන්න පුළුවන් තොපිලව මඩවල වට්ටල හප්පල මම සල්ලි එකතු කරා තොපිලගෙ අම්මලට හු@න්න කියල..
    ඒ එහෙම දාන්නෙ ඉතින් උගෙ තියන මෙන්ටල් ඉල්නස් එක නිසා තමයි..
    එහෙම උන්ට ඕන අනිත් උන්ට රිද්දන්න ගහන්න බනින්න ඒක ඉතින් ලෙඩක් නෙ..
    ඉතින් එහෙම එකෙක් ගෙන් වෙන මොනා ද බලාපොරොත්තු වෙන්නෙ

    එහෙම දානකන් තමයි බං මමත් බලාපොරොත්තු වෙන්නේ මේකේ මුගේ හැටි නොදන්න උන්ට කෙලින්ම ලිඳේ පනින්න. :lol::rofl: ඒත් එකක් අද ඒක ජෝක් එකක් උනාට කවදා හරි ඔඩෙක්ස් එකේ මූට වඩා දක්ශයෝ ඇවිත් මූ නන්නත්තාර වෙච්ච දාට මූට වෙන්නේ ඔය දේ තමා.
     
    DMSPD

    Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    පිස්සන්ට විහිළු කරන්නේ ඊටත් වඩා පිස්සෝ...
    scurvy ට පාඩුවේ ඉන්න දෙන්න දරුවනේ...
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    නෑ එහෙම අහලා නෙමෙයි දුන්නේ. නමුත් දුස්සීලයෙක් කියලා දැන දැනම එහෙම එකෙක්ට දෙනවට වඩා දුස්සීලයෙක් කියලා නොදන්න කෙනෙක්ට යහපත් සිතින් දෙන එකෙන් පොඩි හරි හිතට සතුටක් තියෙනවා. උඹ 2014 ආපු එකෙක්නේ බං මූ කලින් හැසිරිච්ච හැටි, මුගෙන් උදව් ඉල්ලගෙන අසරණ වෙච්ච උන් PM දාද්දි මූ කතා කරපු හැටි උඹ දන්නේ නැතුව ඇති.

    ඒක තමයි මම කියන්නේ උඹට දෙන්න බැරිනම් නොදී ඉඳපන්. මෛත්‍රී සිතින් දෙන්න පුළුවන් අය දෙයි. වැදගත් වෙන්නේ දෙන කෙනාගෙ චේතනාවනේ. ඉතින් උඹ අනෙක් එවුන් දෙන-නොදෙන එක ගැන හිතල තරහ ගන්නවත් උන්ව වළක්වන්න හදන්නවත් ඕනෙ නෑ..
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    1898080_773585155985308_1405628374_n.jpg
    එල මචං මං පුලුවන් උදව්වක් කරන්නම්. මම මහ ලොකු සල්ලිකාරයෙක් නෙමේ ඒත් යමක් කමක් හම්බු කරගෙන තියෙනවා ඒකෙන් තමා මේ උදව් කරන්නේ. මට සල්ලි වැඩි වෙලා එහෙම නෙමේ. මම මාසෙ පඩිය රුපියල් 3,400ට වැඩ කරපු එකෙක් දවස් 28ක් විතර මාසෙට වැඩට ගිහිල්ලා උදේ 7 ඉඳන් හවස 5 වෙනකම්. මම ඒ පඩිය ගන්න මගේ උපරිමට වෙහෙසුනා. අද මගේ ලඟ පිරිසක් වැඩ කරනවා අවම පඩිය රුපියල් 25,000ට, මං කවුද කියලා කියන්න මට පාරම් බාන්න උවමනා නෑ. ඒත් මට මුල අමතක නෑ. විශේෂයෙන්ම බඩගින්න. උඹලා කාලා තියෙනවා ඇති පොල් සම්බෝලයි බතුයි. ඒත් මං පොල් ගෙඩියක් ගන්නවත් සල්ලි නැතුව ඉඳන් හම්බුකරන්න පටන් ගත්තේ.. මං කියනවට අද රෑට හදපං දුප්පත් සම්බෝලේ. මුකුත් නෑ මිරිස් කුඩු වලට ලුණු ටිකකුයි දෙහි බිංදුවකුයි දාලා මාරම රසයි.:love: ඔන්න ඕක එක්ක දවසට දෙවේලක් බත් කාලා ඉඳන් තමා මෙතන්ට ආවේ. මට කවුරු මොනා කිව්වත් මගේ ගැන මාරම සතුටුයි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mama walatarayata salli tikak dila hari ohoma thread ekak dammawanna one
    meke inna ewunge as arenna

    උඹට මතකද මියුරුවා කොල්ලෙක් ජීවත් වෙන්න සල්ලි නෑ කියලා මූට PM එකක් දාලා ග්‍රැ‍ෆික් කරන්න උදව්වක් දීපන් කිව්වම ඔඩෙක්ස් වලින් මූ ඌට "පාරේ හිඟා කාපන්" කියලා දාපු රිප්ලයි එකක් එක්ක එකෙක් ස්ක්‍රීන් ශොට් දාලා දාපු ත්‍රෙඩ් එක? ඒ User ID එක මතක නැද්ද බං??? ඒ ත්‍රෙඩ් එක හොයලා මේකේ දාන්න ඕනේ බණ කියන උන්ටයි, වලතරවගේ ඇටේ සුද්ද කරන උන්ටයි පේන්න.

    මූ සක්කිලිම සක්කිලි අවලම් බල්ලෙක් කියලා මම දැනගත්තේ එදා තමයි බං.

    එදා කොල්ලෝ උගේ කවුන්ට් නම්බර් එක ඉල්ලගෙන සල්ලි දැම්මා. කලිඳු ගයාන්ලා ඇතුලු ඔන්ලයින් ජොබ් කරන උන් ඌට ඔඩෙක්ස් වලට සෙට් වෙන්න උදව් කලා. මූ ආයේ ඒ ත්‍රෙඩ් එකටට් ඇවිත් සක්කිලි කතාවක් කියලා යන්න ගියා.