උබ අර කිබුලට දාපු thread එක වගේද..
උබේ මෝඩ කම තාම උබට තෙරුන් නැති එකේ වලතරයට කොහොම තේරෙයි ද බන්




උබ අර කිබුලට දාපු thread එක වගේද..
උබේ මෝඩ කම තාම උබට තෙරුන් නැති එකේ වලතරයට කොහොම තේරෙයි ද බන්
ඕක මැරෙන්න වැටිල ඉස්පිරිතාලේ ඉන්නව කියල ආරංචියක් ආවොත් අපි යන්නෙ නැතුව ඉන්නවද බන් ඕකව බලන්න ?
අපි සිංහල ජාතිය නෙ බන්..
අනේ හුත්@ මැරියන් කියල නිකන් ඉන්නෙ නෑ බන් ඔය කොච්චර මෙතන බැන්න උන් ඉදල යයි බලන්න ඕකව..
ඒත් සතාගෙ හැටි දැනගෙන උදව් කරන්න ඕන..
ඕකට මෙතන කිසි අහේනියක් නැහැ..
කලින් thread දෙකක් දාල ඕන නම් මේ මූ කරන්නෙ බොරුවක් කියල ඔප්පු කරල පෙන්නන්නම් මේ දැන්..
ගිය මාසෙට ඉස්සෙල්ල මාසෙ 70000 අරන් තියනව මූ ඊට පස්සෙත් අරන් තියනව සල්ලි..
මුගෙ තියන ඔය iphone එක විකුනන්න බැරියෑ ඔච්චර අහේනිය නම්..
මූ කවදත් ගත්තෙ ආතල් තමයි බන්..
ඒව ඉතින් මෙතන ඉන්න උන් සීරියස් ගත්තට අපිට කරන්න දෙයක් නෑ..
ඕකට ඔය මමත් 10rs ඇඩ් කරේ සල්ලි නැති නිසා නෙවේ බන් ආතල් එකට..
ඕකට 100$ 200$ දාන එක මහ වැඩක් නෙවේ ඕන නම්..
ඒත් මූ උබ ඔය කියන ජාතියෙ අසරණයෙක් නෙවේ..
සල්ලි අසරණයෙක් ට දෙන්න උවමනාවක් තියනව නම් දවසටම එක වේලක් කාල ජීවත් වෙන මිනිස්සු ඉන්නව ඕන තරං..






ගේමක් තියෙනවා වරෙන් කියලා කෝල් කරලා වහල්ලුන්ව ගෙන්වන පොන්සියොන්ව කවුද බන් ගනන් ගන්නේ..
බලෙන් උදව් කරලා මාවත් ඌගේ වහල්ලුන්ගේ සෙට් එකේ එකෙක් කරගන්න ඒ පොන්සියට ඕන වුනට මට එහෙම වෙන්න ඕනේ නෑ..
සල්ලිනම් මොනවද යකෝ.. කරන කැරි වැඩ තමයි ඉවසන්න බැරි.. හැම මනුස්සයවම සල්ලිවලට ගන්න බැරි බව ඌට තේරෙන්න ඇති..
සුදු ඇන්දට වත්, නම ඉස්සරහනින් විශේශන පදයක් වැටුනට වත්, වයසට ගියාට වත් පොන්සියෝ බෝදිසත්වයෝ වෙන්නේ නෑ..
මෙකේ පොන්න සෙට් එකක් ඉන්නවා උන් ඌගේ බිස්නස් සුපිරියට කරගන්නවා වෙන එකෙක් කලොත් තමයි උන්ට පුකේ අමාරුව..
එක ගමක් අවට ඉන්න අවජාතක සෙට් එකක් තමයි ඕක කරන්නේ.. උන් හිතන් ඉන්නේ එලකිරියේ ඉන්න හැම එකාම උන්ට ඕන විදියට ඉන්න ඕනා කියලා...
ජේසන්ට. අයි.ඩී.ජී ට, හායි එලකිරි ට සහ තවත් එවුන්ට ඔකුන් එකතුවෙලා කරපු දේවල් අපි නොදන්නවද බන්...
වෙස්සන්තරලා වගේ ටෝක් දෙන්නේ, හැබැයි කරොත් කරන්නේ කැරි වැඩක්..
දැන් නයට කහින සෙට් එක දුවගෙන එයි.. දැන්වත් කැහැලා ඔය නය ඉවරකරපල්ලා බන්..
නැත්තන් උබලට සර්පයාව තේරෙනකොට ප්‍රමාද වැඩිවෙයි.



දැන් නයට කහින සෙට් එක දුවගෙන එයි.. දැන්වත් කැහැලා ඔය නය ඉවරකරපල්ලා බන්..
නැත්තන් උබලට සර්පයාව තේරෙනකොට ප්‍රමාද වැඩිවෙයි.
Uba neda ara Thread eka damme Kibulage Car eka Gana , mata Hithuna![]()

අනේ යකෝ උබලා කොහෙවත් ඉන්න සයිකො කාරයෙක් හින්දා ගහගන්නවා මෙතන.
ඌ ඇත්තට හරි බොරුවට හරි ඉල්ලුවද දන්නෙ නෑ. මොනා නැතත් ඌ මේකෙ රෙප්ලයි කියවලා පුකෙන් හිනා වෙනවා ඇත්තෙ![]()
අපිට මොකද බං මූට මිනිස්සු සල්ලි දුන්නත් නැතත්. හොද චේතනාවකින් දෙන එක මමනං පවක් විදිහට දකින්නෙ නෑ. යකෝ සල්ලිත් උගේනං ඌ මේ යකාට දෙනවනං අපිට තියෙන අමාරුව මොකද්ද බං
ඌ එලකිරියෙ ඉන්න හැම මෙම්බර් කෙනෙක්ටම වගේ අම්මට බැනලා ඇති
එහෙම බැන බැනත් මෙතන රිප්ලයි කරන කීයක් උගෙ ත්‍රෙඩ් වල කමෙන්ට් කරනවද ඌ ඕකම කරනවා දැනගෙන![]()
දෙන එකා හොඳ හිතින් දීල පිනක් කරගනී.
වලතරයගෙ ඉතිහාසයවත් ඌ කියන දේ හරි වැරැද්දවත් ඒ පිනට අදාළ නෑ. ඒව වලතරයටම තියෙයි.
අහක ඉඳන් බනින එවුන්ට තම තමන්ගෙ කර්මය තියෙයි.

මොනවා උනත් ආඩම්බරයි සිඞ්හලූ ... සතුරෙකට උනත් අමාරුවේ වැටුනම උදවු කරන ජාතියක් තමයි සිඞ්හලූ!! පිඉලින්ග් ප්‍රවුඩ් !!



මොනවා උනත් ආඩම්බරයි සිඞ්හලූ ... සතුරෙකට උනත් අමාරුවේ වැටුනම උදවු කරන ජාතියක් තමයි සිඞ්හලූ!! පිඉලින්ග් ප්‍රවුඩ් !!
සිංහල ජාතියට ජයවේවා!සිංහල ජාතියට ජයවේවා!


.උබල නිකන් බැනගන්නවා.සල්ලි තියෙන එකෙක් උට දීපන් එකට කමක් නැ..උබල මරාගන්න එපා චොර නේ බන්. උ එළියේ ඉදන් පුකෙන් හිනාවෙනවා ඇති යකෝ 