Beware of phone/laptop repair shops

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,658
    7,865
    113
    මෙන්න මෙතන...
    මම දාපු පෝස්ට් එකක් මචන්ලා මේක..Thread එකක් විදියට දාන්න හිතුනා.. ලගකදි ඉදන් ලන්කාවෙ ගොඩක් අහන්න ලැබුනු දෙයක් මේක..මේක නිසා ගොඩක් ජිවිත නැති වෙලත් තියෙනව..අපිට අපේ ආත්ම ගෞරවය ගොඩක් වැදගත් වගේම අනිත් අයටත් එහෙමයි.උබලට හිතුනෙ නැද්ද මචන්ලා කොහොමද ලන්කාවෙ ගොඩක් කෙල්ලොන්ගෙ nude වීඩියෝ internet එකට upload වෙන්නෙ කොහොමද කියල..

    ඕක ලංකාවෙ සමහර එවුන් කරන බිස්නස් එකක් බන්..ඔය 4n හදන shop කරන එවුන් ඉන්නව නේද..සමහර එවුන් 4න් එකක් හදන්න දුන්න ගමන් කරන්නේ ඒකෙ තියෙන වීඩියෝ ඔක්කොම ගන්න එක බන්..මම අහල තියෙන විදියට උන් ලග වීඩියෝ ඉමේජස් categorize කරගන්න පුලුවන් softwares තියෙනව...

    ගොඩක් එවුන් කෙල්ලත් එක්ක ගිහින් කරන දේවල් වීඩියෝ කරල පොටෝ ගහල එහෙම තියගෙන ඉන්නවනේ බන්..ඉතින් 4න් එක එහෙම බිස්නස් කරන එකෙක්ට අහු උනොත් හුකෑස් තමා..උන් ඒ වීඩියෝ මෙහේ දාන්නේ නෑ..ඉන්දියන් කාරයො ඉන්නවා ඒවා සල්ලි දිල ගන්නව..අපෙ එවුනුත් ඕනෙම පර වැඩක් කරනවනෙ සල්ලි දෙනව නම්..හැමෝම එහෙම නෑ..ඒත් ඕක කරන අය ඉන්නව ලංකාවෙ..

    මචන්ලා මම කියන්නෙ උබල කෙල්ලො එක්ක ඕනෙ තැනක පලයල්ලා..ඒත් ගිහින් කරන දේවල් නම් වීඩියෝ කරල පොටෝ ගහල එහෙම තියාගෙන ඉන්න එපා..

    එහෙම ලීක් උනොත් වෙනදේ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ උබලට..මේක දන්න එවුනුත් කිරියෙ ඇති..උබලගෙ යාලුවොන්ටත් මේක කියපල්ලා..මොනව උනත් අන්තිමට නැති වෙන්නේ අහින්සක ජීවිතයක්නේ බන්..
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එත් ඇයි බන් උන් ඕව සල්ලි දීල ගන්නේ .. ගොඩක් ඒවා නම් අපේ එවුන්ම ලීක් කරපු ඒවා මචන්
    කෙල්ල බුට් එක තිබ්බද ? අනෙක් පැත්තට කෙල්ලගෙන් පලිගන්න ලික් කරනවා .මමනම් දන්නේ ඔය කතන්දරේ තමයි ඔය සම්භන්දව
     
    • Like
    Reactions: thilihare

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,658
    7,865
    113
    මෙන්න මෙතන...
    එත් ඇයි බන් උන් ඕව සල්ලි දීල ගන්නේ .. ගොඩක් ඒවා නම් අපේ එවුන්ම ලීක් කරපු ඒවා මචන්
    කෙල්ල බුට් එක තිබ්බද ? අනෙක් පැත්තට කෙල්ලගෙන් පලිගන්න ලික් කරනවා .මමනම් දන්නේ ඔය කතන්දරේ තමයි ඔය සම්භන්දව

    Unta ehe sallia hoyanna puluwan ban..indiyawe inne godak ewun maha jara yakkune..
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Unta ehe salli hoyanna puluwan ban..indiyawe inne godak ewun maha jara yakkune..

    printing mistake ekak machan..

    නෑ බන් මම ඇහුවේ ..කොහොමද උන්ට ඒවගෙන් සල්ලි එන්නේ කියල ..එක මේ ත්‍රෙඩ් එකේ මාතෘකාවට එච්චරම අදාළ වෙන්නේ නැතුව ඇති ..මම නොදන්නා නිසයි අහන්නේ මචන්
    ඉතින් ඉන්දියාවේත් කෙල්ලෝ ඉන්නවනේ බර ගානක් ..අයි අපේ එවුන්ගේ ඒවා සල්ලි දීල ගන්නේ
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,658
    7,865
    113
    මෙන්න මෙතන...
    නෑ බන් මම ඇහුවේ ..කොහොමද උන්ට ඒවගෙන් සල්ලි එන්නේ කියල ..එක මේ ත්‍රෙඩ් එකේ මාතෘකාවට එච්චරම අදාළ වෙන්නේ නැතුව ඇති ..මම නොදන්නා නිසයි අහන්නේ මචන්
    ඉතින් ඉන්දියාවේත් කෙල්ලෝ ඉන්නවනේ බර ගානක් ..අයි අපේ එවුන්ගේ ඒවා සල්ලි දීල ගන්නේ

    godak ewun innawa ban oowa salli dila gannawa..asahana karayo innawane..oka nikan black market ekak wage..api danne ne..eth yatin oka wenawa..
    ape ewunut owa karanne indian videos balala thamai..anthimata ithin hukaaaaazzzz wenakam danne ne..pic ekak leak unath athine ban...aye adala gannada ?
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    godak ewun innawa ban oowa salli dila gannawa..asahana karayo innawane..oka nikan black market ekak wage..api danne ne..eth yatin oka wenawa..
    ape ewunut owa karanne indian videos balala thamai..anthimata ithin hukaaaaazzzz wenakam danne ne..pic ekak leak unath athine ban...aye adala gannada ?

    leak unoth leak unaama thamai ithin.. !! Wadagth thread ekak machan..rep9++
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    බිස්නස් සීන් එක නම් දන්නෑ හැබැයි pc / phones repair shop වල උන් storage device වලින් data උස්සනවා. මං දන්න එකේගේ computer shop එකක් තියනවා උන් repair එකට computer ආවම මුලින් කරන්නේ data backup ගන්නවා. මොනව හරි තියනවා කියල තේරුනොත් recover කරලා හරි බලනවා.

    සමහර ස්ටුඩියෝ වල එහෙම ඔය සින් එක දරුනුවට යනවා. උන්ගේ machine වලට phones එහෙම ගැහැවම data auto copy වෙනවා ගහන සැනින්. :dull:
     
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    වැදගත් පෝස්ට් එකක් බං, කොච්චර කිව්වත් අපිත් ඕව දැක්කම රස කර කර බලනවා බං, කොහේ හරි මුලක් අහු වුණත් හොයාගෙන බලනවා, ඒක මනුස්ස ස්වාභාවය වෙන්න ඇති බං, ඒත් අපේම කෙනෙකුට ඔහොම දෙයක් වුණොත් දැනෙන දුක දරාගන්න බැරි වෙයි බං, ඒත් අපි ඕව බලන එක පව් ද කියල කියන්න නම් මට තේරෙන්නේ නෑ, ඕව පෝස්ට් කරන එක නම් හද්දම බලු වැඩක් කියල තේරෙනවා බං, ඕකත් හැබැයි හරියට මස් මාලු සීන් එක වගේ තමයි නේද? Vegeterian වුණාම මස් මාලු වෙළඳාමත් අඩු වෙනවා කියනවා නේ, ඒ වගේ සීන් එකක් ඔතැනත් යන්නේ බං, ඒත් විසඳුමක් හොයන්න බැරි ප්‍රශ්න බං ඕව, සරළම විසඳුම තමයි, තම තමන් තම තමන්ගේ ඒව පරිස්සම් කරන එක, :):):)

    Rep 7++++
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    බිස්නස් සීන් එක නම් දන්නෑ හැබැයි pc / phones repair shop වල උන් storage device වලින් data උස්සනවා. මං දන්න එකේගේ computer shop එකක් තියනවා උන් repair එකට computer ආවම මුලින් කරන්නේ data backup ගන්නවා. මොනව හරි තියනවා කියල තේරුනොත් recover කරලා හරි බලනවා.

    සමහර ස්ටුඩියෝ වල එහෙම ඔය සින් එක දරුනුවට යනවා. උන්ගේ machine වලට phones එහෙම ගැහැවම data auto copy වෙනවා ගහන සැනින්. :dull:
    8.gif
    sira yako ehama soft thiyanawada balanna mata pm ekak dapan auto copy wenne kohomada :dull:
     
    ishan001

    Active member
  • Sep 10, 2006
    327
    43
    28
    lap ekak wage hadanna denawa nam ban mama nam godak welawata karanne Hard eka galawala dena eka, unta check karanna boot wena kan athi machan anith tika software ne,
    hondama de ubalage private dewal wenama SD card ekak hari hard ekakata hari dala thiya ganna eka, mama kiyanne photos videos gana neme ubalage doc hari onama private deyak.
     
    Happy Boy

    Member
    Aug 4, 2015
    179
    13
    0
    නෑ බන් මම ඇහුවේ ..කොහොමද උන්ට ඒවගෙන් සල්ලි එන්නේ කියල ..එක මේ ත්‍රෙඩ් එකේ මාතෘකාවට එච්චරම අදාළ වෙන්නේ නැතුව ඇති ..මම නොදන්නා නිසයි අහන්නේ මචන්
    ඉතින් ඉන්දියාවේත් කෙල්ලෝ ඉන්නවනේ බර ගානක් ..අයි අපේ එවුන්ගේ ඒවා සල්ලි දීල ගන්නේ
    ගන්න උන් ඒවා උන්ගේ සයිට් වල දානවා. සයිට් වලින් තමයි හම්බ කරන්නේ. ඕක ගැන විස්තරයක් මොකක් හරි ආර්ටිකල් එකක තිබුනා.
    මගේ අදහස නං හොඳම දේ තමයි ඔය වගේ අතිශය පෞද්ගලික දේවල් වල ෆොටෝස් වත් වීඩියෝවත් නොගෙන ඉන්න එක මට නං හිතෙන්නේ. එතකොට අනවශ්‍ය අවධානමක් නෑනේ