වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හරිදුවෝ මට මීටර් බෝඩ් එකේ ලයිට් ටික සුදු පාට ඒවා හයි කරන්න අදහසක් තියෙනවා. A/C එකේ panel එකටත් තියෙන කහ පාට වගේ ලයිට් ටික ගලවල දාල සුදු පාට හයි කරන්න අදහසක් තියෙනවා. උපදෙස් මුකුත් තියෙනවද ඒ ගැන.. මට පොඩ්ඩක් විස්තරයක් දීපන්කෝ.:( මට සෙන්ටර් පැනල් එක ගලෝගන්න තේරෙන්නේ නෑ අප්පා. එන්නේ මොන වගේ ලයිට්‌ ට්කක්ද කියල බල ගන්නත් ඕන නෙහ්. ලයිට් ටික ebay උස්සන්න බැලුවේ :baffled::baffled:

    රත් වෙන්නේ නැති එකක් දාපන් දානවනම්.. රත් වෙන බල්බ් දැම්මොත් මීටරේ උණු වෙනවා හොඳේ..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙන්න මේ ජාති දෙකෙන් එකක් තමා ගේන්න කියල ඉන්නේ. හරියට බලල කියපන්කො කොයි එකද හරියන්නේ කියල.
    1. http://www.ebay.com/itm/151654653823?_trksid=p2055119.m1438.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT

    2. http://www.ebay.com/itm/381095992459?_trksid=p2055119.m1438.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT

    දන්නේ නැති නිසා ගලවන්න යන්නේ නෑ බන්. :no::no:උබෙන් අදහසක් ගන්නයි ඇහුවේ. ස්විච් ඇතුලේ තියෙන ලයිට් එහෙමත් මාරු කරන්න පුලුවන්ද බන්?? ex - hazard switch, heater switch

    මීටර් බෝඩ් එකේ නම් එන්නේ ඕවා නෙමේ මං හිතන්නේ.. මං දන්නෙ නෑ බන් අනිත්වා එන්නෙ මොනවද කියලා... දන්නෙ එකෙක් කියයි..:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    කියන්න බෑ. සමහර විට තහඩුව මතුවෙනකම් ම මදිවී ද දන්නේ නෑ මේවා නියම ටින් බොඩි කියල. :lol::lol:ඊට පස්සේ පේන්ට් එක සවුත්තු වෙලා කියල උඩ පනිනවා. ඊට පස්සේ නැන්දි දොර පොල්ලක් අරන් යනවා වැලා හොයාගෙන. මට මැවිලා පේනවා. මාමිව ගැට ගහල DX එකේ ඩිකියට ඔබා ගන්නවා. යනවා ඩොටේ :rolleyes::rolleyes:

    :shocked: එච්චර සෙල්ලම් කරන්නේ නෑ....... :no: හොදට රින්සෝ දාලා හෝදන්න ඕනා කාර් එක...... :)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :cool: සීට් දෙකක් දාගන්න ඕනා බං.... සීට් දෙක සවුත්තුයි...... නැද්ද ගලවපු සීට් සෙට් එකක් හොයා ගන්න හෝ සීට් (රීකන්ඩිෂන්) කරන තැනක් අඩුවට...... :yes:

    AC ගෑස් ලීක් වගේ..... ඒකත් අනිද්දට හදා ගන්න ඕන..... :)

    ඔය වැඩ ටික කරලා විකුණගන්න ට්‍රයි කරන්න ඕනා...... :yes:

    හොඳට මතක තියාගනින් ඕක හැදුවේ windscreen එක ගලවන්නේ නැතුව කියන එක.. ඒ හින්ද වැඩි කාලයක් තියාගන්නේ නැතුව දීල දාපන්... ඔන්න ආයේ ඕක තියාගෙන කැටයම් දාල මෙතන අඬන්න ලැස්ති වෙන්න එපා හරිදුව වැඩේ හරියට කරවල නැහැ අන්න ආයේ තෙමෙනවා කියල..

    හදන්න දාල හදල ඉවර වෙනකම් විනාඩියෙන් විනාඩිය කියන්නේ හදපු ගමන් පාඩුවට හරි දීල දාන්න ඕන කියල.. එත් හදල ගෙනාවයින් පස්සේ ආයෙත් 1210 එකකින් ගන්න තරම් වැඩ ගන්නයි කල්පනාව...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    මාමේ ඕකේ AC එහෙමත් වැඩද ??

    :yes: වැඩ වැඩ කොලුවෝ..... :love: AC Gas ගහලා තිබ්බේ...... මේ දවස් ටිකට ඒ ටික වාශ්ප වෙලා..... ලීක් එකක්ද කොහෙදෝ.... අනිද්දට කලින් ගෑස් කරලා සර්විස් කරපු එකා ලගටම ඈපොයිමන්ට් එකක් දැම්මා..... :D
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත් වෙන්නේ නැති එකක් දාපන් දානවනම්.. රත් වෙන බල්බ් දැම්මොත් මීටරේ උණු වෙනවා හොඳේ..

    අඩේ එහෙමෙයි. දැන් නම් හයි කොරන්නත් බයයි වගේ අප්පා. මන් දාන්න කියල ලෑස්ති උනේ සුදු පාට LED සෙට් එකක්. ඔය ebay එකෙන් අරන් ඇවිත්. ඒවටත් එහෙම වෙයිද :(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    හොඳට මතක තියාගනින් ඕක හැදුවේ windscreen එක ගලවන්නේ නැතුව කියන එක.. ඒ හින්ද වැඩි කාලයක් තියාගන්නේ නැතුව දීල දාපන්... ඔන්න ආයේ ඕක තියාගෙන කැටයම් දාල මෙතන අඬන්න ලැස්ති වෙන්න එපා හරිදුව වැඩේ හරියට කරවල නැහැ අන්න ආයේ තෙමෙනවා කියල..

    හදන්න දාල හදල ඉවර වෙනකම් විනාඩියෙන් විනාඩිය කියන්නේ හදපු ගමන් පාඩුවට හරි දීල දාන්න ඕන කියල.. එත් හදල ගෙනාවයින් පස්සේ ආයෙත් 1210 එකකින් ගන්න තරම් වැඩ ගන්නයි කල්පනාව...

    :oo: නෑ නෑ කැටයම් ටික දාන්නේ හාවෙක් අල්ලලා දීලා දාන්නයි..... නැතුව මේන් කියලා අරන් යන්නේ නෑ නේ මොකෙක්වත්.... :(

    නෑ නෑ හරිදුවට බනින්න දෙයක් නෑ..... හදලා ගෙනාව ගමන් වතුර එනවා නම් විතරනේ බනින්නේ...... :P දැන් එහෙම අවුලක් නෑ.... හෙට වතුර එකක බස්සලා බලනවා වතුර එනවද කියලා...... :rofl:

    ඔය AC හදන සීට් හදන වැඩ නොකර මොකෙක්වත් ඕක උස්සන් යන්නේ නෑ නේ.... :( ඉතින් ඒ ටික හදලා ලස්සන කරලා දෙන්න ඕනි...... :D

    ඒ අතරේ ඉතින් වැඩ ටිකකුත් ගන්නවා විකුණ ගන්නකම්...... :D හෙට තියෙනවා ඩෙස්ක්ටොප් වගයක් ඈදිල්ලක්...... :D :)

    අනිද්දට CCTV වැඩ වගයක්..... :P

    බැරිම උනොත් ගාල්ලේ තියෙනවා කියලා ආරංචියක් ආවා...... DX බොඩියක්..... ඒක යකඩ බරට අරන් එන්න පුලුවන් උනොත් හරි..... :D :P

    කවුද දන්නේ මේක සදහටම ඔබ මගේ වෙන්න තියෙනවද කියලා..... :( :baffled: :dull:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :yes: වැඩ වැඩ කොලුවෝ..... :love: AC Gas ගහලා තිබ්බේ...... මේ දවස් ටිකට ඒ ටික වාශ්ප වෙලා..... ලීක් එකක්ද කොහෙදෝ.... අනිද්දට කලින් ගෑස් කරලා සර්විස් කරපු එකා ලගටම ඈපොයිමන්ට් එකක් දැම්මා..... :D

    එල නෙහ්. බලා ගන්න ඒකත්. එතකොට ඉවරයි නෙහ්. අපේ කලින් එකෙත් මන් AC හදන්න කම්මැලිකමට අඩුයි කියල දැනෙනකොට ගහගෙන දිව්වා. අන්තිමට ගෑස් ගහල දවස් 3න් බහින සයිස් එකට ආවම ඉතින් හදන්නම උනා :(:( හැදුව ඒකත් එලටම. අන්තිමට එපා කියල නාහෙන් අඩද්දී ඒක දීල මේක ගෙනාව. මන් ඒත් කිව්වා ඒක මට දීපිය මොකක් හරි කරලා බැංකුවක් කඩල හරි පේන්ට් ගහල මන් හදනවා කියල. මන් තාම බලනවා බන්. එච්චර හොද තත්වේ එකක් ikman එකෙත් නෑ. ඇඩෙනවා බන් මාමේ :(:(
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :oo: නෑ නෑ කැටයම් ටික දාන්නේ හාවෙක් අල්ලලා දීලා දාන්නයි..... නැතුව මේන් කියලා අරන් යන්නේ නෑ නේ මොකෙක්වත්.... :(

    නෑ නෑ හරිදුවට බනින්න දෙයක් නෑ..... හදලා ගෙනාව ගමන් වතුර එනවා නම් විතරනේ බනින්නේ...... :P දැන් එහෙම අවුලක් නෑ.... හෙට වතුර එකක බස්සලා බලනවා වතුර එනවද කියලා...... :rofl:

    ඔය AC හදන සීට් හදන වැඩ නොකර මොකෙක්වත් ඕක උස්සන් යන්නේ නෑ නේ.... :( ඉතින් ඒ ටික හදලා ලස්සන කරලා දෙන්න ඕනි...... :D

    ඒ අතරේ ඉතින් වැඩ ටිකකුත් ගන්නවා විකුණ ගන්නකම්...... :D හෙට තියෙනවා ඩෙස්ක්ටොප් වගයක් ඈදිල්ලක්...... :D :)

    අනිද්දට CCTV වැඩ වගයක්..... :P

    බැරිම උනොත් ගාල්ලේ තියෙනවා කියලා ආරංචියක් ආවා...... DX බොඩියක්..... ඒක යකඩ බරට අරන් එන්න පුලුවන් උනොත් හරි..... :D :P

    කවුද දන්නේ මේක සදහටම ඔබ මගේ වෙන්න තියෙනවද කියලා..... :( :baffled: :dull:

    අඩන්නේ නැතුව ඕක දීල දාල බඩු අදින වැඩේට වෙන වැගන් කට්ටක් හරි, පොඩි බටු ලොරියක් හරි උස්ස ගන්න. AD එකක් උස්සන් එන්න nissan rox කියල :lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :cool: සීට් දෙකක් දාගන්න ඕනා බං.... සීට් දෙක සවුත්තුයි...... නැද්ද ගලවපු සීට් සෙට් එකක් හොයා ගන්න හෝ සීට් (රීකන්ඩිෂන්) කරන තැනක් අඩුවට...... :yes:

    AC ගෑස් ලීක් වගේ..... ඒකත් අනිද්දට හදා ගන්න ඕන..... :)

    ඔය වැඩ ටික කරලා විකුණගන්න ට්‍රයි කරන්න ඕනා...... :yes:

    සීට් නම් නෑ මචං. ඔය වෑන් සීට් තිබුනට කාර් සීට් එහෙම ගලවලා තියාගන්නේ නෑනේ. ඔය සීට් දෙක කුෂන් කරමු මචං. අර පීලි සීන් එකත් මොනවහරි කරලා හදන්න පුලුවන් වෙයි මම හිතන්නේ.
    :( ඔය ටික කරලනම් දෙමු මචං. නැත්තං ඕක ගෙදර සාමාජිකයෙක් වෙනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :oo: නෑ නෑ කැටයම් ටික දාන්නේ හාවෙක් අල්ලලා දීලා දාන්නයි..... නැතුව මේන් කියලා අරන් යන්නේ නෑ නේ මොකෙක්වත්.... :(

    නෑ නෑ හරිදුවට බනින්න දෙයක් නෑ..... හදලා ගෙනාව ගමන් වතුර එනවා නම් විතරනේ බනින්නේ...... :P දැන් එහෙම අවුලක් නෑ.... හෙට වතුර එකක බස්සලා බලනවා වතුර එනවද කියලා...... :rofl:

    ඔය AC හදන සීට් හදන වැඩ නොකර මොකෙක්වත් ඕක උස්සන් යන්නේ නෑ නේ.... :( ඉතින් ඒ ටික හදලා ලස්සන කරලා දෙන්න ඕනි...... :D

    ඒ අතරේ ඉතින් වැඩ ටිකකුත් ගන්නවා විකුණ ගන්නකම්...... :D හෙට තියෙනවා ඩෙස්ක්ටොප් වගයක් ඈදිල්ලක්...... :D :)

    අනිද්දට CCTV වැඩ වගයක්..... :P

    බැරිම උනොත් ගාල්ලේ තියෙනවා කියලා ආරංචියක් ආවා...... DX බොඩියක්..... ඒක යකඩ බරට අරන් එන්න පුලුවන් උනොත් හරි..... :D :P

    කවුද දන්නේ මේක සදහටම ඔබ මගේ වෙන්න තියෙනවද කියලා..... :( :baffled: :dull:

    බොඩි තියවිලි සදහටම ඔබ මගේ කතා ඕනෙ නෑ බඩෝ ඕක දීපං. :dull:
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    බොඩි තියවිලි සදහටම ඔබ මගේ කතා ඕනෙ නෑ බඩෝ ඕක දීපං. :dull:
    free_ride_car.jpg
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    :yes: හදලා හදලා...... අද ගේන ගමන්ම වැහි කීපෙකට සෙට් උනා..... අවුලක් නෑ..... :D අදම වැඩ ටිකකුත් ගත්තා..... කේසින් වගේකුයි මදර් බෝඩ් / ප්‍රොසෙසර් බඩු වගයක් උස්සන් ආවා රත්මලානේ ඉදලා..... :D

    cat-congrats_zpsf1b5e670.jpg
     
    • Like
    Reactions: urajdrlk

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: නෑ නෑ කැටයම් ටික දාන්නේ හාවෙක් අල්ලලා දීලා දාන්නයි..... නැතුව මේන් කියලා අරන් යන්නේ නෑ නේ මොකෙක්වත්.... :(

    නෑ නෑ හරිදුවට බනින්න දෙයක් නෑ..... හදලා ගෙනාව ගමන් වතුර එනවා නම් විතරනේ බනින්නේ...... :P දැන් එහෙම අවුලක් නෑ.... හෙට වතුර එකක බස්සලා බලනවා වතුර එනවද කියලා...... :rofl:

    ඔය AC හදන සීට් හදන වැඩ නොකර මොකෙක්වත් ඕක උස්සන් යන්නේ නෑ නේ.... :( ඉතින් ඒ ටික හදලා ලස්සන කරලා දෙන්න ඕනි...... :D

    ඒ අතරේ ඉතින් වැඩ ටිකකුත් ගන්නවා විකුණ ගන්නකම්...... :D හෙට තියෙනවා ඩෙස්ක්ටොප් වගයක් ඈදිල්ලක්...... :D :)

    අනිද්දට CCTV වැඩ වගයක්..... :P

    බැරිම උනොත් ගාල්ලේ තියෙනවා කියලා ආරංචියක් ආවා...... DX බොඩියක්..... ඒක යකඩ බරට අරන් එන්න පුලුවන් උනොත් හරි..... :D :P

    කවුද දන්නේ මේක සදහටම ඔබ මගේ වෙන්න තියෙනවද කියලා..... :( :baffled: :dull:

    මට වහ කුප්පියක් දීපන් හසන්ත.:dull:
     
    විකුණගන්න ඕනෙනම් ඕක දිවිල්ල නවත්තල හදන්න යන්න විතරක් ස්ටාර්ට් කරපන්.. ඔය වාහනේ උඹට සෙනසුරු අපලෙ වගේ පාඩු සිද්ද කරන්න උඹේ ගාවට ආපු මරාලයක්.. ඒ හින්ද ඕක දුවන්න එපා... ඕක දුවල වෙන මොකක් හරි කැඩුනොත් එකත් උඹේ පාඩු ගොඩට එකතු වෙනවා... ටිකක් බිස්නස් මයින්ඩඩ් වෙයන් බඩෝ ... දැකල තියෙනවද සෙල් කාරයෝ විකුනන්න තියන වාහන පදිනවා???
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    එල නෙහ්. බලා ගන්න ඒකත්. එතකොට ඉවරයි නෙහ්. අපේ කලින් එකෙත් මන් AC හදන්න කම්මැලිකමට අඩුයි කියල දැනෙනකොට ගහගෙන දිව්වා. අන්තිමට ගෑස් ගහල දවස් 3න් බහින සයිස් එකට ආවම ඉතින් හදන්නම උනා :(:( හැදුව ඒකත් එලටම. අන්තිමට එපා කියල නාහෙන් අඩද්දී ඒක දීල මේක ගෙනාව. මන් ඒත් කිව්වා ඒක මට දීපිය මොකක් හරි කරලා බැංකුවක් කඩල හරි පේන්ට් ගහල මන් හදනවා කියල. මන් තාම බලනවා බන්. එච්චර හොද තත්වේ එකක් ikman එකෙත් නෑ. ඇඩෙනවා බන් මාමේ :(:(

    :rolleyes: මොකක්ද එපා කියලා වික්ක එක....??

    අඩන්නේ නැතුව ඕක දීල දාල බඩු අදින වැඩේට වෙන වැගන් කට්ටක් හරි, පොඩි බටු ලොරියක් හරි උස්ස ගන්න. AD එකක් උස්සන් එන්න nissan rox කියල :lol::lol:

    :P ඔව් ඔව් දෙන්න තමා ඉන්නේ.... හාවෙක් නෑති එකනේ ප්‍රශ්නේ...... :D

    පොඩි වෑන් කට්ටක් ගැන බලන්න ඕනි...... AD එකත් පරණනේ..... :( අම්මෝ ආයේ පරණ වාහන නම් එපා....... :no: :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    සීට් නම් නෑ මචං. ඔය වෑන් සීට් තිබුනට කාර් සීට් එහෙම ගලවලා තියාගන්නේ නෑනේ. ඔය සීට් දෙක කුෂන් කරමු මචං. අර පීලි සීන් එකත් මොනවහරි කරලා හදන්න පුලුවන් වෙයි මම හිතන්නේ.
    :( ඔය ටික කරලනම් දෙමු මචං. නැත්තං ඕක ගෙදර සාමාජිකයෙක් වෙනවා.

    :oo: බස් වල කුෂන් කරන එකාට පෙන්නුවහම ඌ තමා කිව්වේ..... මේක කුෂන් කරනවට වඩා ලාභයි...... රීකන්ඩිෂන් සීට් දෙකක් දාන එක කියලා....... :dull:

    :baffled: අපෝ මේක ගෙදර සාමාජිකයෙක් කරගන්නේ නැතෝ........ :no: :no:

    කොටින්ම කියනවා නම්..... උදේට එලියට බහිනකොටම ඕක පේන්න තිබුන නිසා.... මම FB15 ය එලියට බහිනකොටම පේන්න දාලා.... ඕක FB15 තිබ්බ තැනට දාලා තිබ්බේ...... :rofl: :P
     
    Status
    Not open for further replies.