Rocell ද LankaTiles ද

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්,

    Bathroom එකකට Tiles ගන්න ඕනේ.
    Rocell ද නැත්නම් Lanka Tiles ද හොඳ?
    Quality එක සහ මිල ගණන් අතින්?
    දන්න අය පොඩ්ඩක් කියපන්කො.



    දන්නේ නැත්නම් BUMP එකක්වත් දාගෙන යන්න මචන්. :)
     
    • Like
    Reactions: Cee7

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Lanka Tiles
    මිල ගණනුත් සාධාරණයි 16*16 =240 ඉදලා තියෙනවා ..එයිට අඩු ඒවත් ඇති ..
     
    • Like
    Reactions: JesonRulez

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ප්ලීස් යාලුවනේ බම්ප් එකක් හරි දාන්න... :(
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Lanka Tiles
    මිල ගණනුත් සාධාරණයි 16*16 =240 ඉදලා තියෙනවා ..එයිට අඩු ඒවත් ඇති ..

    no doubt..
    its Rocell..
    comparatively expensive though..


    Lanka Tiles වලට වඩා Rocell ලොකු ගානකින් වැඩිද බන්?

    REP 9+
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Lanka Tiles වලට වඩා Rocell ලොකු ගානකින් වැඩිද බන්?

    REP 9+

    වැඩි නැහැ බං ,ඔය දෙකම හොදයි හැබැයි ලංකා ඒවාට වඩා රොසෙල් වල ලස්සන ඩිසයින් ඇති
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රොසෙල් මිල වැඩියි කොලිටියත් එ ගන්න මිලට තියෙනවා
    ලන්කා ටයිල් මිල සාදාරනයි කොලිටිය හොදයි
    වියදම් කරන්න පුලුවන්නම් රොසෙල් දාන්න ඉතින්
    බජට් යනවානම් ලන්කා ටයිල් යන්න පුලුවන් ලන්කා ටයිල් ෂො රුම් එකේ ගානට වඩා අඩුවට ගන්න තැනක් තියෙනවා බැලුම්මහර හැබැයි ටයිල් සිමිතයි
     
    • Like
    Reactions: JesonRulez

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රොසෙල් කොලිටි හොදයි... මිල වැඩී
    ලංකා ටයිල්ස් මිල සාධාරණයි. ඩිසයින් අඩුයි..
    බාත්රෑම් එකට නම් ලංකා ටයිල්ස් හොදයි...
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රොසෙල් ඩිසයින්ස් නම් මැක්සා.
    ලන්කාටයිල්ස් වලට වඩා ටිකක් ගනන්.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Rocell ගනින්. ගෙවන ගානට වටිනවා.

    Lanka tiles ganin macho..

    ow anik gode design walata wada rocell wala athi

    Rocell patta ganan... lanka tiles vala design adui eth gewana ganata labai.....

    රොසෙල් මිල වැඩියි කොලිටියත් එ ගන්න මිලට තියෙනවා
    ලන්කා ටයිල් මිල සාදාරනයි කොලිටිය හොදයි
    වියදම් කරන්න පුලුවන්නම් රොසෙල් දාන්න ඉතින්
    බජට් යනවානම් ලන්කා ටයිල් යන්න පුලුවන් ලන්කා ටයිල් ෂො රුම් එකේ ගානට වඩා අඩුවට ගන්න තැනක් තියෙනවා බැලුම්මහර හැබැයි ටයිල් සිමිතයි

    ගොඩක් ස්තුතියි මචන් උදව් කලාට. REP 9+
    11.gif
     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    ROCEL ganin 10 yers warannty


    design eka tile eke tikak gamburata ma kapala thiyanwa .. so gewenne hemin

    avurudu 10k athulataha gevunoth un tike replace karnawa

    mam agathe rocel dan 15 years no issue