Jokerගෙ ඩයරිය ,,Heath Ledger,, :( :(

wdisankalpa

Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    නෑ අර අම්මව මරපු සීන් එකක් එක්ක එක ඩයල් එකක් එනව.. සර්කස් එකක් රන් කරන් ඉන්න පුතෙක් මට සෑහෙන ෂුවර් එකක් තියෙනව පොර තමා ඉස්සරහට ජෝකර් වෙන්නේ.. උටත් අමුතුම සයිකො එකක් තියෙනව වගේම අර ජෝකර්ටම ආවේනික වෙච්ච කුප්ප හිනාව වගේ එක පොර අන්තිමට දානවා..දන්නේ නෑ මට හිතුණ දේ කියුවේ..

    hqdefault.jpg

    ඔය කියන පෙන්ගුවින් නේ මේ ඉන්නේ අනාගතේ...​

    de-vito-has-the-joker-really-been-in-gotham-this-whole-time-jpeg-156314.jpg

    ගොතම් පට්ට විදිහට නැගලා යන t.v series එකක් වෙයි නේද බන්
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    christopher nolan ge Batman movies hama ekakama Villain wa highlight karanawa wadi, saha batman nikan guti kana ekek karala thiyenne.

    jared leto mama hithanne godak durata Comic book wala inna joker ta samaana widiyata act karanawa .. ooka sarthaka wei saahenna.
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    නෑ අර අම්මව මරපු සීන් එකක් එක්ක එක ඩයල් එකක් එනව.. සර්කස් එකක් රන් කරන් ඉන්න පුතෙක් මට සෑහෙන ෂුවර් එකක් තියෙනව පොර තමා ඉස්සරහට ජෝකර් වෙන්නේ.. උටත් අමුතුම සයිකො එකක් තියෙනව වගේම අර ජෝකර්ටම ආවේනික වෙච්ච කුප්ප හිනාව වගේ එක පොර අන්තිමට දානවා..දන්නේ නෑ මට හිතුණ දේ කියුවේ..

    hqdefault.jpg

    ඔය කියන පෙන්ගුවින් නේ මේ ඉන්නේ අනාගතේ...​

    de-vito-has-the-joker-really-been-in-gotham-this-whole-time-jpeg-156314.jpg

    ජෝකර් වෙන්නේ පලවෙනි රෙඩ් හුඩ්. මතක ඇතිනේ රතුපාට වෙස්මුනක් දාගෙන කට්ටියක් බැංකු හොරකන් කරනවා. එකේ ඔක්කොම මැරිලා අන්තිමට පෙන්නනවා එකෙක් ඒ වෙස් මුණ අහුලා ගන්නවා. උගේ මුණ පෙන්නනේ නැ . මිනිහා තමයි ජෝකර් වෙන්නේ.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    අඩෝ ආයේ batman ෆිල්ම්ස් ටික බලන්ඩ හිතුන බන් :love::love::love:. තියෙන එකෙක් download ලින්ක් ටික දාපන්කෝ පින් ඓති වෙයි .:(:(:(
    gotham 1කේ පෙන්ගුඉන් ද බන් අනාගතේ joker වෙන්නේ :dull::dull::dull:

    yts.to/browse-movies
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ලංකාවේ ගූ 70 ෆිල්ම් එකක සහය නිළිය/නළුවා චරිතේ කරපු ගමන් රංගන ශිල්පීන් වෙන ඔය නළු නිලියෝ ටික මේවා බලලවත් ඉගෙන ගන්නවා නං හොඳයි :(
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    ලංකාවේ ගූ 70 ෆිල්ම් එකක සහය නිළිය/නළුවා චරිතේ කරපු ගමන් රංගන ශිල්පීන් වෙන ඔය නළු නිලියෝ ටික මේවා බලලවත් ඉගෙන ගන්නවා නං හොඳයි :(

    දවසේ කතාව:lol::lol:
     
    dazun

    Active member
  • Sep 21, 2008
    792
    84
    28
    Somewhere in Planet Earth
    කට්ටිය හැමෝම දන්නවනෙ The Dark Knight එකෙ Joker හිට්ය Heath Ledger ගැන,,Film එක Release වෙන්නත් කලින්ම එයා නැති උනා කියල දන්නවා ඇතිනෙ ( Drugs නිසා ) :(:( ,,හැබැයි එයා අන්තිමට කරේ කාටවත් සම කරන්න බැරි මිනිස්සුන්ගෙ හිතින් අමතක කරන්න බැරි සුපිරි රoගනයක් කියල dark knight ෆිල්ම් එක බලපු හැමෝම දන්නවා:no: :no:,Golden Globe සම්මාන උලෙලදි හොදම දුශ්ටයට හිමි සම්මානය ඔහුට හම්බුනා,,හැබැයි ඒ වෙද්දි එයා ජීවතුන් අතර නෑ :(:(,,මට මතකයි Heath Ledger ට හොදටම දුශ්ටයා සම්මානය ප්‍රකාශ කරද්දි ඔක්කොම කට්ටිය අසුනෙන් නැගිටලා ඔහුට ආචාර කරනවා :(:(

    මට නෙට් එකේ search කරද්දි මේ ලගදි හම්බුනා එයා joker ට රගපාන්න සූදානම් වෙද්දි එයාගෙ ඩයරි එක,එයා joker ට සූදානම් උනේ කොහොමද කියල මේකෙ තියෙනවා :nerd::nerd:

    2007 දි Heath Ledger එයා joker ගෙ චරිතයට සූදානම් උනේ කොහොම්ද කියල interview එකකට කියල තිබ්බෙ මෙහෙමයි :(

    It’s a combination of reading all the comic books I could that were relevant to the script and then just closing my eyes and meditating on it. I sat around in a hotel room in London for about a month, locked myself away, formed a little diary and experimented with voices — it was important to try to find a somewhat iconic voice and laugh. I ended up landing more in the realm of a psychopath — someone with very little to no conscience towards his acts. He’s just an absolute sociopath, a cold-blooded, mass-murdering clown.:growl::growl:

    මම තිර රචනයට අදාල සියලුම චිත්‍ර කතා පොත් කියවා ඒවා අද්යනය කර ඉන්පසුව දෑස් වසා මම ඒවා පිලිබද ගැබුරින් කල්පනා කරා,මම මාසයක් පමන ලන්ඩන් වල හෝටල් කාමරයක් තුල නැවතී පිටත පරිසරය සමග කිසිදු සම්බන්දයක් නොමැතිව,විවිද හඬ අත්හදා බැලීම් සමග මම් පොඩි ඩයරියකුත් ඒ වෙනුවෙන්ම තියාගත්තා.චරිතය වෙනුවෙන්ම සුවිශේශි හඬක් සහ සුවිශේශි සිනහවක් සොයා ගැනීම ඉතා වැදගත් කාර්යයක් උනා.අවසානයෙදි මම මනෝවියාදකයෙක් ගේ ( පිස්සෙක්ගෙ) අවකාශයකට ප්‍රවිශ්ට උනා. ඔහුගෙ ක්‍රියා තුල ඉතා කුඩා ඉඩක් වත් ඔහුගෙ හෘද ශාක්ශියට ඉඩක් නැති සම්පූර්නයෙන්ම් සමාජ විරෝදී ක්‍රියාවල යෙදෙන මිනීමරු කවටයෙක් ගෙ චරිතයක් නිරූපනය වෙනවා.(ටිකක් අතින් දැම්මා) :growl::growl:

    අර Heath Ledger ගෙ ප්‍රකාශයෙ සටහන් වෙන ඩයරි එක තමයි දැන් මම් මේ පෙන්නන්න යන්නෙ :(:(

    Heath Ledger ගෙ තාත්තා තමයි මේ එයාගෙ ඩයරි එක කියවන්නෙ :( :(

    33ttrb5.jpg

    "ඔහු සති ගනනක් ඔහුවම තනියම කාමරයක සිර කරගෙන චරිතය වෙනුවෙන් සූදානම් උනා",,ඔහුගෙ පියා තම පුතුගෙ අතීතය ආවර්ජනය කරමින් පැවසූවා.

    2uhqwpg.jpg

    "ඔහු තමන්ගේ චරිතයටම ඇලී ගැලී සිටියා,ඔහුගෙ සාමන්ය විදිය ඒක තමයි,අනිවාර්යෙන්ම ඔහු එසේ කරනවා,ඔහු ඔහුගෙ චරිතය තුල කිමිදී සිටීමට තරම් ආශා කරා,එහෙත් මෙවර ඔහු මෙම චරිතය ඉතා ගැබුරු ලෙස ඇගට ගත්තා"

    qsvcl1.jpg

    කවට බව,සීමාවටත් එහා ගිය අමිහිරි බව සමග
    jokers ලා ඔහුගෙ ඩයරි පොතේ සෑම තැනකම ව්ගෙ පෙනෙන්නට තිබුනා,

    2rc1w7r.jpg

    iva91d.jpg

    මේ අතර Batman චිත්‍රකතාවෙ jokerගෙ පින්තූරද පෙනෙන්නට තිබුනා

    dlic93.jpg

    ඔහු චිත්‍රපටියෙ තිබුන රෝහලේ දර්ශනයට බෙහෙවින් ආදරය කරා,ඒකට හේතුව උනේ පොඩි කාලෙදි ඔහුගෙ සහෝදරිය ඔහුව nurse කෙනෙකු ලෙස ඇන්දුවා,ඒක දැක්ක ගමන් හිනා යනවා,එලෙසම චිත්‍රපටියෙදි පවා ඔහුව එලෙස දුටු විට ඒ හැගීමම ඒ සිනහවම එනවා :(:(

    2lc48qd.jpg

    Heath Ledger ඔහුගෙම අත් අකුරින් ඒ රෝහලේ දර්ශනය ඩයරියෙ ලියා තිබුනා :(:(

    ojdze9.jpg

    The Joker: You know. I don’t want there to be any hard feelings between us, Harvey. When you and, uh…

    Harvey Dent: Rachel!

    The Joker: Rachel were being abducted. I was sitting in Gordon’s cage. Now, I didn’t rig those charges.

    Harvey Dent: Your men. Your plan.

    The Joker: Do I really look like a guy with a plan? You know what I am? I’m a dog chasing cars. I wouldn’t know what to do with one if I caught it! You know, I just… do things.

    මේ තමයි make up test එක,,ඔහුගෙ පියා පවසන ආකරයට ඔහු රූපයට යටින් යම් ඉඩක් තබා තිබුනා,ඒ චිත්‍රපටය රූගත කර ඉවර වූ පසු ඔහු නැවත පැමින චිත්‍රපටය රූගත කර අවසන් බව පවසා යටින් සටහනක් දමා තිබුනා

    2m7ho3a.jpg

    රූගත කිරීම් අවසානයෙ ඔහු තම ඩයරි පොතේ අවසාන පිටුවෙ Bye Bye යනුවෙන් ලියා තිබුනා :(
    :(

    208cfwz.jpg

    අවසාන ප්‍රතිපලය මොක්ද්ද කියල අපි හැමෝම දන්නව මචන්,,කවදාවත් අමතක කරන්න බැරි කාට්වත් සම කරන්න බැරි රoගනයක් ඔහු අපිට දුන්න මචන් :(:( මම් දන්න විදියට ඔහු තමන්ගෙ චරිතය සදහා සූදානම් වෙලා තියෙන කාමරය පවා තනිකර කලුවර කාමරයක්,,ඒ කලුවර කාමරෙ ඉදගෙන තමයි ඔහු තමන්ගෙ චරිතයට කිදා බැහැල ඉදල තියෙන්නෙ :(:(

    Heath Ledger ට මේ චරිතය දෙනකොට පවා මිනිස්සු කෑගහල තියෙනව,මිනිස්සු බැනල තියෙනව,විචාරකයො ගොඩක් එයාව අවත්ක්සේරු කරල තියෙනව එයාව මේ චරිතෙට ගැලපෙන්නෙ නෑ කියල,ඒත් අන්තිමට Heath Ledger තරම් හොද Joker කෙනෙක් තවත් නැති තරම් :no::no::(:(

    මම් දන්න විදියට The Dark Knight තමයි Hollywood වල මුල්ම ෆිල්ම් එක ප්‍රදාන වීරයාට වඩා ප්‍රදාන දුශ්ට්යාව ප්‍රොමොට් කරල advertise කරපු :frown:
    :frown: ෆිල්ම් එකේ posters වල පවා ගොඩක් තිබුනෙ joker ඉන්න ඒවා,Trailer එකෙ පවා joker ට වැඩි ඉඩක් වෙන් කරල තියෙනව :yes::yes:

    තව එකක් මචන් මේකත් එක්කම කියන්න ඕනෙ,අපි දන්නවා අලුත් Joker තමයි Jared Leto,,Jared Leto කියන්නෙ ඔස්කාර් සම්මාන පවා තියෙන කෙනෙක්,,ඉස්සර Heath Ledger ට කෑ ගහුව විදියටම අද සමහර අය Leto ට කෑ ගහනව leto වැඩක් නෑ කියලා,,තාම අපි එයාගෙ දැක්කෙ බොහොම පොඩ්ඩයි,,අපි ෆිල්ම් එක එනකන්ම ඉමු හොද නරක කියන්න,,මගේ පවුද්ගලික අදහසනම් මචන් Leto ඒ චරිතෙ සුපිරියටම කරනවා,ඒක නම් හොදටම මට ශුවර් :frown::frown: මොක්ද leto කියන්නෙ කට්ටියම දන්නෙ නැති උනාට ඔස්කාර් සම්මනයක් පවා තියෙන නලුවෙක්,,දන්නවනෙ ඔස්කාර් එකක් නිකන්ම නිකන්ම ආවට ගියාට දෙන්නෙ නෑ කියල,Leto රගපෑවෙ චිත්‍රපටි බොහොම පොඩ්ඩයි,ඒ උනාට ඒ රගපෑව චිත්‍රපට අතරින් ඔහු දැනටමත් ඔස්කාර් එකක් දිනාගෙන අවසන් :frown::frown: මොක්ටද නික්න් අඩුවෙන් තක්සේරු කරන්නෙ,,leto පට්ට :frown::frown:

    33tjr46.jpg

    නිකමට හිතහන් මචන්,,මේ නලුවො කොච්චර තමන්ගෙ චරිතෙට ආදරෙද කොච්චර ගිලා බහිනවද කියලා,,අන්න ඒකයි Hollywood අද අපි මේ දකින තැන තියෙන්නෙ :yes: :yes:

    Heath Ledger :love::love::love::love:

    Jared Leto :frown::frown::frown::frown: (I'm watching U ) :love::love::love::love:

    Jared Leto kiyanne hoda rock gayakayek 30 Seconds to Mars band eke songs balanna especially The Kill song eka.
    e wagema director kenek. Suicide Squad trailer eke anithimeta joker innawa balanna. man hithanawa Jared Leto hodama ranganayak karai kiyala.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,389
    6,606
    113
    Gedara
    Leto hodata karai kiyala hithenawa... dallas buyers club eke Leto patta !! namuth awula thyenne storyline eka, Nolan thamai kale ledger hitapu movie eka..Nolange storyline eka eliyata dapu widiyath godak balapawa ledger ge joker character 1ta:love::love:
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa
    Leto hondada nadda kiyala balanna on film eka apuwama thami habai tattoos tikath ekkanam penuma chaa niyama joker wade newei.

    පොඩ්ඩක් උගෙ look එක වෙනස් කරල නම් තමයි,,හැබැයි ඒකෙ අවුලකුත් නෑ වගෙ බන් :nerd::nerd:

    patta aaa +10 machan....

    පට්ට මචන්.රෙප් ++

    57c9f4cc1268b6202528345f75c0ef42.jpg

    බලහන් අර මුලින් තියෙන 4to එක දැක්කාම joker character කරන්නෙ Heath Ledger මද කියල හිතෙනව බන්,,සම්පූර්නයෙන්ම වෙනස්,,පට්ට acting ,,,acting at its best මචන් :rofl::rofl::P:P

    අඩෝ ආයේ batman ෆිල්ම්ස් ටික බලන්ඩ හිතුන බන් :love::love::love:. තියෙන එකෙක් download ලින්ක් ටික දාපන්කෝ පින් ඓති වෙයි .:(:(:(
    gotham 1කේ පෙන්ගුඉන් ද බන් අනාගතේ joker වෙන්නේ :dull::dull::dull:

    හැමෝටම Thaankzz මචන්ලා
    :):)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ජෝකර් වෙන්නේ පලවෙනි රෙඩ් හුඩ්. මතක ඇතිනේ රතුපාට වෙස්මුනක් දාගෙන කට්ටියක් බැංකු හොරකන් කරනවා. එකේ ඔක්කොම මැරිලා අන්තිමට පෙන්නනවා එකෙක් ඒ වෙස් මුණ අහුලා ගන්නවා. උගේ මුණ පෙන්නනේ නැ . මිනිහා තමයි ජෝකර් වෙන්නේ.

    ඌ නෙවේ බන් මූ තමයි ජෝකර්

    ඒ hood එක අහුලන් යන්නෙ AZRAEL

    dxid6c.png

    e
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa
    නෑ අර අම්මව මරපු සීන් එකක් එක්ක එක ඩයල් එකක් එනව.. සර්කස් එකක් රන් කරන් ඉන්න පුතෙක් මට සෑහෙන ෂුවර් එකක් තියෙනව පොර තමා ඉස්සරහට ජෝකර් වෙන්නේ.. උටත් අමුතුම සයිකො එකක් තියෙනව වගේම අර ජෝකර්ටම ආවේනික වෙච්ච කුප්ප හිනාව වගේ එක පොර අන්තිමට දානවා..දන්නේ නෑ මට හිතුණ දේ කියුවේ..

    hqdefault.jpg

    ඔය කියන පෙන්ගුවින් නේ මේ ඉන්නේ අනාගතේ...​

    de-vito-has-the-joker-really-been-in-gotham-this-whole-time-jpeg-156314.jpg

    ඔව් මචන් උබ දාල තියෙන ඩයල් එක තමයි අන්තිමට Joker වෙන්නෙ :growl::growl:

    Thread poster I'm watching U..

    අර මොකො බන් :growl::growl: ,,බයත් හිතෙනවා :frown::frown: hehe

    ගොතම් පට්ට විදිහට නැගලා යන t.v series එකක් වෙයි නේද බන්

    අනිව මචන් :frown::frown:

    christopher nolan ge Batman movies hama ekakama Villain wa highlight karanawa wadi, saha batman nikan guti kana ekek karala thiyenne.

    jared leto mama hithanne godak durata Comic book wala inna joker ta samaana widiyata act karanawa .. ooka sarthaka wei saahenna.

    අනිවා මචන්,,,ඒක නම් ඇත්ත,,නෝලන් ගෙ movies වල batman ගුටි කනව විතරයි,ගහගන්න බෑ batman ට,,ඒ උනාට අලුත් batman ෆිල්ම් එකේනම් batman හොදට fight කරනවා,, :frown::frown:

    joker aith enawada ban? maruna neda?:rolleyes:

    නෑ බන්,,dark knight එකෙ joker ව පොලිසියට අල්ලල දෙනව විතරයි මචන්,, :):)

    ආසාවෙන් කියෙව්වා. හොඳට ලියල තියෙනවා

    patta machan!! passe kiyawannam dan wela nah bn :(

    ජෝකර් වෙන්නේ පලවෙනි රෙඩ් හුඩ්. මතක ඇතිනේ රතුපාට වෙස්මුනක් දාගෙන කට්ටියක් බැංකු හොරකන් කරනවා. එකේ ඔක්කොම මැරිලා අන්තිමට පෙන්නනවා එකෙක් ඒ වෙස් මුණ අහුලා ගන්නවා. උගේ මුණ පෙන්නනේ නැ . මිනිහා තමයි ජෝකර් වෙන්නේ.

    එතකොට red hood කව්ද? :rolleyes::rolleyes:

    හැමෝටම Thaankzz මචන්ලා :):)
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa
    ලංකාවේ ගූ 70 ෆිල්ම් එකක සහය නිළිය/නළුවා චරිතේ කරපු ගමන් රංගන ශිල්පීන් වෙන ඔය නළු නිලියෝ ටික මේවා බලලවත් ඉගෙන ගන්නවා නං හොඳයි :(

    hehe පට්ට කතාව :lol::lol:

    දවසේ කතාව:lol::lol:

    he he :lol::lol:

    Jared Leto kiyanne hoda rock gayakayek 30 Seconds to Mars band eke songs balanna especially The Kill song eka.
    e wagema director kenek. Suicide Squad trailer eke anithimeta joker innawa balanna. man hithanawa Jared Leto hodama ranganayak karai kiyala.

    අනිවා මචන් leto පට්ට,,මම උගෙ band එක ගැනත් ලියන්නම හිට්යෙ,,අමතක උනා බන්,,අනිවා ලෙටෝ හොදටම කරයි මචන් joker චරිතෙ :):)

    :yes:
    Thanks for sharing with us great ace :)

    Leto hodata karai kiyala hithenawa... dallas buyers club eke Leto patta !! namuth awula thyenne storyline eka, Nolan thamai kale ledger hitapu movie eka..Nolange storyline eka eliyata dapu widiyath godak balapawa ledger ge joker character 1ta:love::love:

    අනිවා මචන්,,නෝලන් ගෙ බලපෑමත් එතන තියෙනවා,නෝලන් ගෙ story එක පට්ටයි,,DC ලගෙ ඉස්සරහට එන්න තියෙන ෆිල්මුත් එහෙම වෙයි කියල හිතනව,,දැන් ඉස්සරට වඩා directors ල story එක ගැන හිතනව,,ඒ නිසා මම් නම් හිතන්නෙ නෑ ඉස්සරහට් එන්න තියෙන ෆිල්ම් වල story එක අව්ල්ක් වෙය් කියල :):)

    ඌ නෙවේ බන් මූ තමයි ජෝකර්

    ඒ hood එක අහුලන් යන්නෙ AZRAEL

    dxid6c.png

    e

    අනිවා මචන්,,මූ තමයි ඩයල් එක :):):growl::growl: