ඩිලාන් _පෙරේරා... ඉවරයි..

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මහජන මුදල් කොල්ල කාපු කාලකණ්ණියො ටික හිරේ යන්න ලෑස්තිවෙයල්ලා. මොන ආණ්ඩුවක් ආවත් ඔය සල්ලි හොරකම් කරපු උන්ව උල තියන්න ඕනෙ

    :growl::angry:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    na ban JVP witharai owa gana ohoma hari karanne :D un eka digatama karanna one :) bt man kiwwe pahugiya kale wechcha seen walin JVP eka unwa market karapu widiya gana :) Un My3 direct support na :D un kiwwe mahindata denna epa kiyala :D ita passe kiwwa apita MY3 ganath sure na kiyala :D ita passe un pennuwa un thama ekama vikalpe kiyala :D un depaththatama banala good boy wuna :D bt un karapu eke waraddak na :D un kare awasthawen pakshe prathirupe hadapu eka :D JVP ekata mukuth thama kiyanna ba mokada unta andu balayak nathi nisa :) un ganath hodatama dana ganna puluwan anduwak dunnanam :D bt ekata 2020 wage hoda chance ekak thiyenawa mun hodata hitiyoth :D

    Etana case meka. JVP ekata oni MR paraddanna.. ehema karanna kiyala ung my3 ekka set unot my3 karana ewala wagakima unta baraganna wenawa. 2005 JVP uda panagena MR wa ussan awit pora passe pissu kelupa ewatai, 2010 SF ussan awit kapothi wenna paradunu ekatai munta epa wela hitiye. aththatama munta oni JVP ekek daganna, eth janadipathiwaranayakadi athma gaanakata dinanna bari nisa tamai ohoma wenne :)

    JVP eke danata weraddak naha, oya kiyana widiyata oya inna widiyata balaya labunama inna kiyala prartana karamu ;) etakan wipakshaye hodata inna tiyenne
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ochchara sakki thiyenawa nam ayi ban owa kalin damme naththe :( man dan mahindata kade yanawa kiyanna epa :) mata nam oya ekekwath sure na ban :( UNP eka chandeta kalin marenna haduwa horakam wala file pennala :D habai ewa hoyana wagaknam penne na :) ubalama poddak hithapan ubata one nam uba kohomada owa hoyanne kiyala :) api yahapalane kiya kiya un kara ariye ekai :) dan kiyanawa polisiye kattiya nalu :D unta ayi ban eka ee kale penune naththe :D mata nam penne katawath ehema ekak karanna one na :) mokada mun okkoma yaluwo :D apiwa gonata andanawa mun okkoma :)

    JVP ekath kare awasthawen prayojanaya ganna eka :) depaththatama banala un virayo wenawa :) ane manda ban lanakawa :( dukai mechchara lassana ratakata ayi mehema wenne kiyala :(

    poddak iwasala indpan. allas komisame complain 7000k thiyenawa. eth wimarshanaya karala thiyenne 54i. :angry: dawasakata eka gane hewwath iwarakaranna awurudu 19k yanawa. hodama hariya enakotama allas eke lokkek aswuna :angry:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914

    e 54 monada bun? monawada ewaye results?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    e 54 monada bun? monawada ewaye results?

    රිසල්ට් ආවම නෙට් දානවලු.. දැම්මම අපේක්ෂක නමෙන් හැමෝටම බලන්න දැයි.. :lol:පොඩ්ඩක් හිටපන්.. උඹ කියන්නේ අර සරත් ෆොන්සේකා උස්සගෙන ගියා වගේ දවසෙන් දෙකෙන් නඩුව අහල ඇතුලට දාන්න කියලද? අපේ රටේ ආයතන ක්‍රියාත්මක වෙන ක්‍රමයක් තියනවා මම හිතන්නේ.. කලින් නම් ඉතින් මරාට ඕන විදියට නේ උනේ..:rofl:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    රිසල්ට් ආවම නෙට් දානවලු.. දැම්මම අපේක්ෂක නමෙන් හැමෝටම බලන්න දැයි.. :lol:පොඩ්ඩක් හිටපන්.. උඹ කියන්නේ අර සරත් ෆොන්සේකා උස්සගෙන ගියා වගේ දවසෙන් දෙකෙන් නඩුව අහල ඇතුලට දාන්න කියලද? අපේ රටේ ආයතන ක්‍රියාත්මක වෙන ක්‍රමයක් තියනවා මම හිතන්නේ.. කලින් නම් ඉතින් මරාට ඕන විදියට නේ උනේ..:rofl:

    na ban, dan 54k wimarshanaya kala kiyala kiwwe. ewaye monada result kiyala ahuwe.
    umba kiyanne ape rate FCID wage aayathanada?
    hora passport hadapuwa ehema investigate karana ayathanayada?
    maha banku we kala wage loku wancha wage ewa investigate karanne nati ayathanayada?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පොරට චන්දෙන් පස්සෙ වෙනදේ බලමු. මම හිතන්නෙ නෑ ජනාදිපතිතුමා ඩිලාන්ට ජාතික ලැයිස්තුවෙන් දෙයිකියල. පොරට කඩේගිය මෝඩකම කියල හිතෙයි. අනික ඔය කියන ටික ඇත්ත නම් මහ උලු ගෙදර ලගින්නත් වෙයිවගේ....:baffled:

    :baffled: ... කොහොමත් ඩිලාන්ටයි, නිමල් සිරිපාලටයි බැරි උනානෙ මහින්දටවත් බදුල්ල දිනවල දෙන්න
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    na ban, dan 54k wimarshanaya kala kiyala kiwwe. ewaye monada result kiyala ahuwe.
    umba kiyanne ape rate FCID wage aayathanada?
    hora passport hadapuwa ehema investigate karana ayathanayada?
    maha banku we kala wage loku wancha wage ewa investigate karanne nati ayathanayada?

    මේකනේ බන්, මට ඕක කරන්න බැහැනේ.. කරන්න පුළුවන් ආයතන වලට හැමෝගෙන්ම බලපෑම් තියනවා..උන්ව බලපෑම් වලින් නිදහස් කරලා නිදහසේ රාජකාරිය කරන්න දීල .. ඊට පස්සේ බලමු නේ ප්‍රතිපල..
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මේකනේ බන්, මට ඕක කරන්න බැහැනේ.. කරන්න පුළුවන් ආයතන වලට හැමෝගෙන්ම බලපෑම් තියනවා..උන්ව බලපෑම් වලින් නිදහස් කරලා නිදහසේ රාජකාරිය කරන්න දීල .. ඊට පස්සේ බලමු නේ ප්‍රතිපල..

    aniwa. e wage ayathana බලපෑම් වලින් නිදහස් කරන්න one. eth ranil ta one widihatane machan FCID 1 damme. my3 th kiwwane, pora FCID eka gana danan hitye na kiyala.

    itin ewage ayathana walin wimarshanaya wenne eka pattaka waradi witaray.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    aniwa. e wage ayathana බලපෑම් වලින් නිදහස් කරන්න one. eth ranil ta one widihatane machan FCID 1 damme. my3 th kiwwane, pora FCID eka gana danan hitye na kiyala.

    itin ewage ayathana walin wimarshanaya wenne eka pattaka waradi witaray.

    ඊළඟ පාර්ලිමේන්තුවේ තත්වේ බලල ඉමු නේ.. යමක් කමක් දැන් මිනිස්සුන්ටත් තේරෙනවා ඉස්සරට වැඩිය..
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඊළඟ පාර්ලිමේන්තුවේ තත්වේ බලල ඉමු නේ.. යමක් කමක් දැන් මිනිස්සුන්ටත් තේරෙනවා ඉස්සරට වැඩිය..

    :) loku wenasak nan expect karanna ba machan. kokatath api balamu.
    umbalath eka pattaka waradi witarak danna epa. UNP eke ewun ge ewath daapan. :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    hqdefault.jpg
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    :) loku wenasak nan expect karanna ba machan. kokatath api balamu.
    umbalath eka pattaka waradi witarak danna epa. UNP eke ewun ge ewath daapan. :)

    ඔව්, මේ වෙලාවේ මහින්ද නැවත නොනගිටින්නම දේශපාලනයෙන් අතුගාල දාන එක වඩා ප්‍රමුකයි.. එකයි මහින්දගේ අනාත සෙට් එක සීනුව බෙල්ලේ එල්ලන්න හදන්නේ.. ගැලවෙන බුලත් කොළ නතර වෙන්නේ සිනුවේ කියල උන් උඹටත් වඩා හොඳට දන්නවා..:dull: