වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජොනී බට්ට;18773769 said:
    :love::love::love:

    adamai dakke, muscle + prestigious look ekak thiyenne patta

    5252416741_35869b520b.jpg
    11800203_10206283365837053_2874874160406735025_n.jpg

    11817216_10206283366677074_4696925928839456380_n.jpg

    11796340_10206283370357166_5107340915109216197_n.jpg

    11811581_10206283375037283_7824737133189022953_n.jpg
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යාළුවෙක්ගෙ ගෙදර :)

    සුපිරියට හදන්න වගේ යන්නේ... හැදුවොත් නම් පට්ට ලුක් එකක් තියෙයි.... ඕකේ පාර්ට්ස් එහෙම කොහෙන්ද හොයාගන්නේ..?
     
    Htc1

    Junior member
  • May 15, 2015
    158
    12
    18
    Last edited:
    • Like
    Reactions: malkavi

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කටු කටු තාම කනවෝ.... මේකත් යුරාගේ DX එක වගේ වෙලා... :growl::growl:

    :lol: ඉතින් පට්ටනේ යකෝ..... බොට එහෙම DX එක සෙට් උනා නම් උඹ වහ ටිකක් කාලා...... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    monayam ho awasthawaka car eke part ekak replace karala thiyenawa machan match novena ekak ekka, eekai oya lede enne, mama hthanne ehemai :)

    uba injectors ultrasonic clean karala baluwada.. Asnu Lanka eken ?

    අනේ මන්දා බං... දැනුවත්ව නම් එහෙම දෙයක් වුනේ නෑ... :no:

    අල්ට්‍රසොනික් ක්ලීන් කරේ නම් නෑ මචං..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol: ඉතින් පට්ටනේ යකෝ..... බොට එහෙම DX එක සෙට් උනා නම් උඹ වහ ටිකක් කාලා...... :lol:

    උඹත් ඉතිං වහ කන්න බැරි නිසා නිකන් හිටියා මිසක් නැත්නම් කනවනේ ඔය DX එක නිසා... :lol:

    මොනවා වුනත් ඕක ගොඩ දාගත්ත එක නම් ලොකු දෙයක්...අනිත් එක ඕකේ තියෙන ලෙඩ පේන ඒවනේ... මේ වගේ කාටවත් හරියට කියන්න බැරි අද්භූත ලෙඩ නෙමෙයිනේ...
     
    Htc1

    Junior member
  • May 15, 2015
    158
    12
    18
    අනේ මන්දා බං... දැනුවත්ව නම් එහෙම දෙයක් වුනේ නෑ... :no:

    අල්ට්‍රසොනික් ක්ලීන් කරේ නම් නෑ මචං..

    machan injectors walin petrol niyama spray pattern ekata enne naththam hariyata air ekka mix wenne na, ee handa fully burn wenne na, plugs kalu wenna eka hethuwak eeka. poddak balapan. Asnu place eke Rs 6000k wage yai wadeta :)

    ubata emission test eka awulak wela nadda ?
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    machan injectors walin petrol niyama spray pattern ekata enne naththam hariyata air ekka mix wenne na, ee handa fully burn wenne na, plugs kalu wenna eka hethuwak eeka. poddak balapan. Asnu place eke Rs 6000k wage yai wadeta :)

    ubata emission test eka awulak wela nadda ?

    එමිශන් කිසි අවුලක් නෑ බං... ඔහොම තියෙද්දි තමයි ටෙස්ට් එක කරලා පාස් වුනේ.. ඉන්ජෙක්ටර් වල සීන් එකකුත් තියෙනවා වෙන්න බෑ... වෑල් සීල් ගිහිල්ලද කියන එක තමයි ශුවර් නැත්තේ... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    උඹත් ඉතිං වහ කන්න බැරි නිසා නිකන් හිටියා මිසක් නැත්නම් කනවනේ ඔය DX එක නිසා... :lol:

    මොනවා වුනත් ඕක ගොඩ දාගත්ත එක නම් ලොකු දෙයක්...අනිත් එක ඕකේ තියෙන ලෙඩ පේන ඒවනේ... මේ වගේ කාටවත් හරියට කියන්න බැරි අද්භූත ලෙඩ නෙමෙයිනේ...

    :baffled: :dull: ඒක නම් ඈත්ත..... මේවායේ ඔය වගේ භූත කේස් නෑ...... :no: :love:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    machan injectors walin petrol niyama spray pattern ekata enne naththam hariyata air ekka mix wenne na, ee handa fully burn wenne na, plugs kalu wenna eka hethuwak eeka. poddak balapan. Asnu place eke Rs 6000k wage yai wadeta :)

    ubata emission test eka awulak wela nadda ?

    ප්ලග් වල ඔයිල් තියෙන්න විදිහක් නැහැ මචන් air /fuel ratio එකේ වෙනසකට නේද...air /fuel ratio එක අවුල් නම් ප්ලග් කළු වෙනවා විතරයි... එත් මේකේ ප්ලග් එකක ඔයිල් තිබිල තියෙනවා..
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    කට්ටක් කන්න වගේ සෙට් වෙන්නේ D 1ට දාල බ්රේක් 1න් කකුල ගන්න කොට වාහනේ පොඩ්ඩක් දෙදරනවා , අස්ලෙටෙර් සෙන්සර් වල ප්‍රශ්නයක්ද ?
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    machans la. mata podi help ekak denna. ubala wahana carpar la ne. mama mage car ekata nissan B14 ekata xenon HID conversion kit ekak fix kara. mokada thiyana halogen ekata mona reddak wath penne nathi nisa. mama fix kare 35W 8000k ekak.hithapu tharam habai eliya wadi wune naa ne machan. :( mama gatthe darley road eken. one year warrenty thiyanawa. kalpana kare mokakda karanne kiyala. :dull: 35W 8000k combination eka athi da? nattham 50W wenna onada? 50W ewa thibbe na.
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    Holden statesman ... 1976 සමුළුවට ගෙනාපු මොඩ්ල් එකක් !

    මම දන්න එකක් තියෙනවා එකෙත් 6 cylinder පෙට්‍රල් එන්ජින් එකක් තිබුනේ.
    ඒක ඩීසල් කන්වර්ට් කරා.
    පට්ට කන්ෆටබල් වාහනේ. :yes:

    ඕකේ කලින් තිබුනේ මොන පාටද?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම දන්න එකක් තියෙනවා එකෙත් 6 cylinder පෙට්‍රල් එන්ජින් එකක් තිබුනේ.
    ඒක ඩීසල් කන්වර්ට් කරා.
    පට්ට කන්ෆටබල් වාහනේ. :yes:

    ඕකේ කලින් තිබුනේ මොන පාටද?
    මේක කලිං දුබුරු වගේ පාටක් තිබ්බේ.. මං දන්න කාලේ ඉදංම ඕකේ මලකඩ පාට තමා වැඩිපුර තිබ්බේ :rofl:
     
    Status
    Not open for further replies.