ජොනී බට්ට;18773769 said:
adamai dakke, muscle + prestigious look ekak thiyenne patta
![]()
ජොනී බට්ට;18773769 said:
adamai dakke, muscle + prestigious look ekak thiyenne patta
![]()
යාළුවෙක්ගෙ ගෙදර![]()
දාලම එපා වෙලා බං....
මේ තියෙන්නේ සීන් එක... ඕක කරලත් හරි ගියේ නෑ...
http://www.elakiri.com/forum/showpost.php?p=18109212&postcount=2528

කටු කටු තාම කනවෝ.... මේකත් යුරාගේ DX එක වගේ වෙලා...![]()
ඉතින් පට්ටනේ යකෝ..... බොට එහෙම DX එක සෙට් උනා නම් උඹ වහ ටිකක් කාලා...... 
monayam ho awasthawaka car eke part ekak replace karala thiyenawa machan match novena ekak ekka, eekai oya lede enne, mama hthanne ehemai
uba injectors ultrasonic clean karala baluwada.. Asnu Lanka eken ?

ඉතින් පට්ටනේ යකෝ..... බොට එහෙම DX එක සෙට් උනා නම් උඹ වහ ටිකක් කාලා......
![]()

අනේ මන්දා බං... දැනුවත්ව නම් එහෙම දෙයක් වුනේ නෑ...
අල්ට්රසොනික් ක්ලීන් කරේ නම් නෑ මචං..

machan injectors walin petrol niyama spray pattern ekata enne naththam hariyata air ekka mix wenne na, ee handa fully burn wenne na, plugs kalu wenna eka hethuwak eeka. poddak balapan. Asnu place eke Rs 6000k wage yai wadeta
ubata emission test eka awulak wela nadda ?

උඹත් ඉතිං වහ කන්න බැරි නිසා නිකන් හිටියා මිසක් නැත්නම් කනවනේ ඔය DX එක නිසා...
මොනවා වුනත් ඕක ගොඩ දාගත්ත එක නම් ලොකු දෙයක්...අනිත් එක ඕකේ තියෙන ලෙඩ පේන ඒවනේ... මේ වගේ කාටවත් හරියට කියන්න බැරි අද්භූත ලෙඩ නෙමෙයිනේ...
ඒක නම් ඈත්ත..... මේවායේ ඔය වගේ භූත කේස් නෑ......

![]()
ඒක නම් ඈත්ත..... මේවායේ ඔය වගේ භූත කේස් නෑ......
![]()
![]()

machan injectors walin petrol niyama spray pattern ekata enne naththam hariyata air ekka mix wenne na, ee handa fully burn wenne na, plugs kalu wenna eka hethuwak eeka. poddak balapan. Asnu place eke Rs 6000k wage yai wadeta
ubata emission test eka awulak wela nadda ?
mama gatthe darley road eken. one year warrenty thiyanawa. kalpana kare mokakda karanne kiyala.
35W 8000k combination eka athi da? nattham 50W wenna onada? 50W ewa thibbe na. Holden statesman ... 1976 සමුළුවට ගෙනාපු මොඩ්ල් එකක් !

මේක කලිං දුබුරු වගේ පාටක් තිබ්බේ.. මං දන්න කාලේ ඉදංම ඕකේ මලකඩ පාට තමා වැඩිපුර තිබ්බේමම දන්න එකක් තියෙනවා එකෙත් 6 cylinder පෙට්රල් එන්ජින් එකක් තිබුනේ.
ඒක ඩීසල් කන්වර්ට් කරා.
පට්ට කන්ෆටබල් වාහනේ.
ඕකේ කලින් තිබුනේ මොන පාටද?